Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
iphone x used
AssassiN1
Updated:
Yesterday at 10:30 PM
කිතුල් තලප
Manoj Suranga Bandara
Updated:
Saturday at 7:04 PM
Ad icon
ව්‍යාපාර, Tuition පන්ති සහ Personal Portfolios සඳහා Web Setup එකක් රු. 9,099/- කට (වාර්ෂික renewal ර
thathsilura
Updated:
Thursday at 6:17 PM
AWS Certified Solutions Architect-Associate + AWS Certified Cloud Practitioner
Sanjeewani95
Updated:
Aug 19, 2026
🚀 එක පැකේජ් එකයි - මාසෙටම Unlimited Internet! 🌐
sayuru bandara
Updated:
Aug 18, 2026
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
ElaKiri Talk!
Don't you think Koombiyo is overrated?
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

එහෙම ම campaign එකකින් උස්සලා තියන්නම බෑ මචන් මිනිස්සුන්ගේ කැමැත්තක් නැත්නම්. උඹ හිතපන්කෝ මොකක් හරි කිසි ගතියක් නැති teledrama එකක් ඔය වගේ campaign එකකින් ජනප්‍රිය කරන්න පුළුවන් වෙයි ද? ටිකක් පුළුවන් ඒත් රඳා පවතින්නේ නෑ.

ඔය කතාව මම නම් දැකපු ලංකාවේ හදපු හොඳම tele drama 2,3 න් එකක්. මෑතක කරන ලද හොඳම නිර්මාණය. ඒ දවස්වල GoT noet episode එක එනකම් බලන් ඉන්නවා වගේ දැන් බලන් ඉන්නේ මේකේ next episode එක එනකම්.

අපේ රටේ මිනිස්සු මහා කුහකයි බන්. හොඳ දේට හොඳයි කියන්න කැමතිම නෑ. මෙච්චර කාලයක් කාසි කබල් හින්දි, කොරියන්, මෙගා ගහන් න්කමටවත් බලන් ඉන්නවත් බැරි තරම් කම්මැලි කතා බල බලා ඉඳලා දැන් එක පාරටම ලංකාවේ හොද තත්වයේ නිර්මාණයක් කරලා ඒක ජනප්‍රිය වේගෙන එනකොට ඒකෙ පොඩි පොඩි අඩුපාඩු අල්ලාගෙන දඟලනවා. ඔය විදියට බලනවා නම් Titanic, Game of thrones වගේ ලෝකයේ වැඩිම වියදමක් දරලා හදපු කතාවල පවා අඩු පාඩු තියෙනවා.

[QUOTE="Rhaegar Targaryen, post: 22573053, member: 559980"] [SIZE="4"]එහෙම ම campaign එකකින් උස්සලා තියන්නම බෑ මචන් මිනිස්සුන්ගේ කැමැත්තක් නැත්නම්. උඹ හිතපන්කෝ මොකක් හරි කිසි ගතියක් නැති teledrama එකක් ඔය වගේ campaign එකකින් ජනප්‍රිය කරන්න පුළුවන් වෙයි ද? ටිකක් පුළුවන් ඒත් රඳා පවතින්නේ නෑ. ඔය කතාව මම නම් දැකපු ලංකාවේ හදපු හොඳම tele drama 2,3 න් එකක්. මෑතක කරන ලද හොඳම නිර්මාණය. ඒ දවස්වල GoT noet episode එක එනකම් බලන් ඉන්නවා වගේ දැන් බලන් ඉන්නේ මේකේ next episode එක එනකම්. :yes: :yes: අපේ රටේ මිනිස්සු මහා කුහකයි බන්. හොඳ දේට හොඳයි කියන්න කැමතිම නෑ. මෙච්චර කාලයක් කාසි කබල් හින්දි, කොරියන්, මෙගා ගහන් න්කමටවත් බලන් ඉන්නවත් බැරි තරම් කම්මැලි කතා බල බලා ඉඳලා දැන් එක පාරටම ලංකාවේ හොද තත්වයේ නිර්මාණයක් කරලා ඒක ජනප්‍රිය වේගෙන එනකොට ඒකෙ පොඩි පොඩි අඩුපාඩු අල්ලාගෙන දඟලනවා. ඔය විදියට බලනවා නම් Titanic, Game of thrones වගේ ලෝකයේ වැඩිම වියදමක් දරලා හදපු කතාවල පවා අඩු පාඩු තියෙනවා.[/SIZE] [/QUOTE]
Insert quotes…
Verification
Dahaya deken beduwama keeyada?
Post reply
Top
Bottom