Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
Tele marketing executive
nuwandse
Updated:
Yesterday at 12:27 PM
Ad icon
Gampaha
Thenya Mishel
menuka2000
Updated:
Wednesday at 10:48 PM
Handmade Character Soft Toy Bluey Bingo
anil1961
Updated:
Aug 3, 2026
Colombo
Dahua POE Switch 8 Ports (DH-PFS3010-8ET-65)
hashaz2012
Updated:
Aug 3, 2026
Ad icon
Singapore V2Ray VPN for Tunneling
hu KANNA
Updated:
Jul 31, 2026
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
ElaKiri Talk!
Door to Hell ගිනි_ගෙන_දැවෙන ආවාටය
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

Door to Hell ගිනි_ගෙන_දැවෙන ආවාටය

ගිනි ගෙන දැවෙන ආවාටය

තුර්කිමේනිස්ථානයේ පිහිටා ඇති ගිනි ගෙන දැවෙන ආවාටයක් විදෙස් සංචාරකයන්ගේ අවධානය දිනාගැනීමට සමත්ව ඇත.ගිනි ගෙන දැවෙන නිරයේ දර්ශනයක් ලෙස දිස්වන මෙම ආවාටය ඩර්වීස් ලෙස නම් කර ඇති අතර එහි අරුත වන්නේ අපායේ දොරටුව යන්නයි.මෙම ස්ථානය තුර්කිමේනිස්ථානයෙන් බහුතර ප්‍රදේශයක් ආවරණය කරන කරාකුම් කාන්තාරය මධ්‍යයේ පිහිටා තිබේ.

මධ්‍යම ආසියානු රාජ්‍යයක් වන තුර්කිමේනිස්ථානය සංචාරක කර්මාන්තයට එතරම් ජනප්‍රිය ස්ථානයක් නොවන අතර වාර්ෂිකව පැමිණෙන සංචාරකයන් ප්‍රමානය 10000ක් පමණ බව පැවසේ. ඩර්වීස් ආවාටය මිනිසා විසින් නිර්මිත ගින්නකි.

1971දී ස්වභාවික වායු නිධියක් සෝවියට් භූ විද්‍යාඥයින් විසින් පරීක්ෂා කරමින් තිබියදී කඩා වැටී ඇති අතර ඉන් පිටවන විෂ වායු මිනිසාට සහ සතුන්ට හානිකර විය හැකි නිසා එය ගිනි තැබීමට විද්‍යාඥයින් විසින් පියවර ගෙන තිබේ. එය වසර කිහිපයකින් දැවී අවසන් වී යනු ඇතැයි සිතුවද වසර 40ක් පුරා එම ගින්න ඇවිළෙමින් තිබේ.

ඩර්වීස් ආවාටය කෙසේ හෝ නිවා දැමිය යුතු යයි 2010දී තුර්කිමේනිස්ථාන ජනාධිපති ගුර්බාන්ගුලි බර්ඩිමුහමෙඩොව් විසින් පවසනු ලැබුවද අවසානයේදී එය සංචාරක මධ්‍යස්ථානයක් බවට පත්කිරීමට එරට බලධාරීන් විසින් පියවර ගෙන ඇතැයි පැවසේ.

[YOUTUBE]5jxPR9_pp90[/YOUTUBE]

source :cnews

[QUOTE="deanXX, post: 16812037, member: 492830"] [b]Door to Hell ගිනි_ගෙන_දැවෙන ආවාටය[/b] [CENTER][SIZE="5"][COLOR="Black"]ගිනි ගෙන දැවෙන ආවාටය[/COLOR][/SIZE] [IMG]http://www.theworldroamer.com/photos/door_to_hell_turkmenistan.jpg[/IMG][/CENTER] [COLOR="Black"][SIZE="3"]තුර්කිමේනිස්ථානයේ පිහිටා ඇති ගිනි ගෙන දැවෙන ආවාටයක් විදෙස් සංචාරකයන්ගේ අවධානය දිනාගැනීමට සමත්ව ඇත.ගිනි ගෙන දැවෙන නිරයේ දර්ශනයක් ලෙස දිස්වන මෙම ආවාටය ඩර්වීස් ලෙස නම් කර ඇති අතර එහි අරුත වන්නේ අපායේ දොරටුව යන්නයි.මෙම ස්ථානය තුර්කිමේනිස්ථානයෙන් බහුතර ප්‍රදේශයක් ආවරණය කරන කරාකුම් කාන්තාරය මධ්‍යයේ පිහිටා තිබේ. මධ්‍යම ආසියානු රාජ්‍යයක් වන තුර්කිමේනිස්ථානය සංචාරක කර්මාන්තයට එතරම් ජනප්‍රිය ස්ථානයක් නොවන අතර වාර්ෂිකව පැමිණෙන සංචාරකයන් ප්‍රමානය 10000ක් පමණ බව පැවසේ. ඩර්වීස් ආවාටය මිනිසා විසින් නිර්මිත ගින්නකි. 1971දී ස්වභාවික වායු නිධියක් සෝවියට් භූ විද්‍යාඥයින් විසින් පරීක්ෂා කරමින් තිබියදී කඩා වැටී ඇති අතර ඉන් පිටවන විෂ වායු මිනිසාට සහ සතුන්ට හානිකර විය හැකි නිසා එය ගිනි තැබීමට විද්‍යාඥයින් විසින් පියවර ගෙන තිබේ. එය වසර කිහිපයකින් දැවී අවසන් වී යනු ඇතැයි සිතුවද වසර 40ක් පුරා එම ගින්න ඇවිළෙමින් තිබේ. ඩර්වීස් ආවාටය කෙසේ හෝ නිවා දැමිය යුතු යයි 2010දී තුර්කිමේනිස්ථාන ජනාධිපති ගුර්බාන්ගුලි බර්ඩිමුහමෙඩොව් විසින් පවසනු ලැබුවද අවසානයේදී එය සංචාරක මධ්‍යස්ථානයක් බවට පත්කිරීමට එරට බලධාරීන් විසින් පියවර ගෙන ඇතැයි පැවසේ.[/SIZE][/COLOR] [CENTER][YOUTUBE]5jxPR9_pp90[/YOUTUBE] source :cnews[/CENTER] [/QUOTE]
Insert quotes…
Verification
Haya warak paha keeyada? (haya wadi kireema paha)
Post reply
Top
Bottom