Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
Ad icon
Video Content Creator
pramukag
Updated:
Yesterday at 6:10 AM
Ad icon
QA Engineer Intern
pramukag
Updated:
Yesterday at 6:07 AM
Ad icon
Sell your Land, House on idamata.lk for FREE
sajith.xp.pk
Updated:
Thursday at 9:03 AM
Handmade Character Soft Toys
anil1961
Updated:
Tuesday at 2:11 PM
Bodim.lk out now !
Manoj Suranga Bandara
Updated:
Jun 21, 2026
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
Computers & Internet
Tips & Tricks
Doubel Click !!
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

පොඩි notepad trick එකක් තමා මේ .මේ trick එකින් අපට පුළුවන් අපේ computer එකේ තියන ඕනිම වැඩසටහන් කිහිපයක් එක click එකකින් open කරගන්න

හරිම සරල trick එකක්..

1. ඔන්න එහෙනම් පහලින් තියෙන්නේ අදාළ coding ටික notepad එකේ හරියට type කරගන්න..

@echo off

cd "C:\KMPlayer\KMPlayer.exe\"

start KMPlayer.exe

cd "C:\Program Files(x86)\MozillaFirefox\firefox.exe"

start firefox.exe

exit

2. දෑන් notepad එකේ file > save as යන්න

3. file type "all" දිඉලා , මේ file එකට කැමති නමකින් .bat extension එකින් save කරගන්න.

උදා :- start.bat

4. ඊට පස්සේ අදාළ bat file එක run කරලා බලන්න ඔයාලා දුන්නු programme සෙට් එක නිකන්ම open වේවී..

සැලකිය යුතු දෑ :-

* මේකෙදි cd යන අකුරු වලට එහා පැත්තේ කොළ පාටින් තියන්නේ අපට open කරගන්න ඕනි programme එකේ location එක.මේ location එක හරියට ලබා දෙන්න ඕනි..තව run වෙන්න ඕනි programme එකේ extension එකත් හරියටම දෙන්න.

@echo off සහ exit යන දෙක අතර cd යන command එකින් අදාල programme location එක හරියට දෙන්න.

ඕනිම programme ගානක් මේ code එකින් run කරන්න පුළුවන් .

erorr එකක් ආවොත් වචන අතර space,programme location එක හරියට තියනවාද කියලා check කරන්න.

[QUOTE="nikashala619, post: 18411661, member: 379013"] [SIZE="5"]පොඩි notepad trick එකක් තමා මේ .මේ trick එකින් අපට පුළුවන් අපේ computer එකේ තියන ඕනිම වැඩසටහන් කිහිපයක් එක click එකකින් open කරගන්න :) හරිම සරල trick එකක්.. :yes::yes::yes::yes: 1. ඔන්න එහෙනම් පහලින් තියෙන්නේ අදාළ coding ටික notepad එකේ හරියට type කරගන්න.. @echo off cd [COLOR="SeaGreen"]"C:\KMPlayer\KMPlayer.exe\"[/COLOR] start KMPlayer.exe cd [COLOR="SeaGreen"]"C:\Program Files(x86)\MozillaFirefox\firefox.exe"[/COLOR] start firefox.exe exit 2. දෑන් notepad එකේ file > save as යන්න 3. file type "all" දිඉලා , මේ file එකට කැමති නමකින් .bat extension එකින් save කරගන්න. උදා :- start.bat 4. ඊට පස්සේ අදාළ bat file එක run කරලා බලන්න ඔයාලා දුන්නු programme සෙට් එක නිකන්ම open වේවී.. :) [COLOR="Red"]සැලකිය යුතු දෑ :- * මේකෙදි cd යන අකුරු වලට එහා පැත්තේ [COLOR="SeaGreen"]කොළ පාටින් තියන්නේ[/COLOR] අපට open කරගන්න ඕනි programme එකේ location එක.මේ location එක හරියට ලබා දෙන්න ඕනි..තව run වෙන්න ඕනි programme එකේ extension එකත් හරියටම දෙන්න. @echo off සහ exit යන දෙක අතර cd යන command එකින් අදාල programme location එක හරියට දෙන්න. ඕනිම programme ගානක් මේ code එකින් run කරන්න පුළුවන් . erorr එකක් ආවොත් වචන අතර space,programme location එක හරියට තියනවාද කියලා check කරන්න.[/COLOR] [/SIZE] :yes::yes::yes::yes::yes::yes::yes::yes: [/QUOTE]
Insert quotes…
Verification
Hath warak paha keeyada? (hatha wadikireema paha)
Post reply
Top
Bottom