Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
Ad icon
ව්‍යාපාර, Tuition පන්ති සහ Personal Portfolios සඳහා Web Setup එකක් රු. 9,099/- කට (වාර්ෂික renewal ර
thathsilura
Updated:
Today at 6:17 PM
AWS Certified Solutions Architect-Associate + AWS Certified Cloud Practitioner
Sanjeewani95
Updated:
Aug 19, 2026
🚀 එක පැකේජ් එකයි - මාසෙටම Unlimited Internet! 🌐
sayuru bandara
Updated:
Aug 18, 2026
🎬 CapCut Pro 1 Month Access! LKR 600
sayuru bandara
Updated:
Aug 18, 2026
🚀 Google One AI PRO Plan (Gemini Pro Activation) – 18 Months Access! LKR 2200
sayuru bandara
Updated:
Aug 18, 2026
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
Health & Lifestyle
Double Benefit
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

ඔව් උබ කියන ඔය ප්‍රශ්නේ වෙලා තියෙනවා ... හැබැයි අපේ ලංකාවේ ඉන්න හුගක් උගත් මෝඩ සෙට් එකට තාම Touchwood එකයි Sadaharitha එකයි වෙන් කරලා අදුර ගැනීමේ අපහසුතාව සැරටම තියෙනවා.

ඒ කුහක කම .. තව එකෙක්ට හරි යයි කියන අපේ මාන්දමික අදහස නිසයි ..... Touchwood එකේ ඉන්වෙස්ට් කරලා අනාත වෙච්ච අයට බරපතල ලෙස මේ රෝගය තියෙනවා

පොඩි කතාවක් කියන්නම්

මම මගේ බොස් එක්ක ගියා අපේ පැත්තේ බිස්නස් එකක් කරන කෙනෙක්ට මේ ගැන විස්තර කරන්න යනකොට හිට්යා පොරගේ යාලුවෙකුත්

ඉතින් අපි විස්තර කරද්දී අර යාලුවගෙන් ප්‍රශ්න ගොඩයි , අනිත් පැත්තටමයි කතාව. ඊට පස්සේ අපි ආපු වැඩේ මදකට නවත්තලා අර යාලුවගෙන් විස්තර අහන්න ගත්තා . එතකොට තමා දන්නේ එයත් ටච්වුඩ් එකෙන් අනාත වුන කෙනෙක් කියලා. පස්සේ අපි පොරගේ නම්බර් එකත් ඉල්ලගෙන ආවා

පස්සේ දවසක කෝල් එකක් දීලා ගියා පොරව හම්බවෙන්න

අපේ කතාව ... අපි කරපු සහා කරගෙන යන දේවල් ඔක්කොම වීඩියෝ සහිතව පොරට පෙන්නුවා . පොරගේ වයිෆ් සැරටම විරුද්දයි වැඩේට . පස්සේ එයත් අපේ වැඩේට කැමති උනා .

අන්තිමට පොර අපෙන් පර්චස් 40ක් ගත්තා අත්පිට මුදලට. 10% වට්ටමකුත් ලැබුන නිසා එකත් පොරට අල්ලලා ගියා

අන්තිමට අපි යන්න හදනකොට පොර කිව්වා

"මල්ලි අර ඔයාලා එදා කතා කරන්න ආපු මගේ යාලුවට නම් මම ගත්ත කතාව කියන්න එපා" කියලා පොර කිව්වා

ඔන්න ඕකයි තත්වේ ...... අන්තිමේදී අපි මුලින් ගිය කෙනත් ගත්තා . එත් තාමත් අර කලින් කෙනා දන්නේ නැ පොරගේ යාළුවා පොරට හොරෙන් ගත්තා කියලා .

අපේ Research Center එක තියෙන්නේ ඉංගිරියේ .... මාව දැනුවත් කරලා අපි පාස් එකක් වෙන් කරාට පස්සේ ඕනෑම කෙනෙක්ට ගිහිල්ලා බලන්න පුළුවන් කොහොමද වැඩ කටයුතු වෙන්නේ කියලා

අපි දැනට පටන් ගත්ත රබුටන්, තේක්ක, මහෝගනී, සුදුහදුන් ව්‍යාපෘති වලට අදාලව Plantations 20කට වැඩි ප්‍රමාණයක් නඩත්තු කරගෙන යනවා

පාරිභෝගිකයින් 23000 කට වැඩි ප්‍රමාණයක් අපත් සමග ඉන්නවා

අපි මේ වැඩසටහන් ක්‍රියාත්මක කරන්නේ වන සංරක්ෂණ සහ විද්‍යා හා තාක්ෂණ අමාත්‍යංශ සමග එකතුවෙන්

තව කවර කතාද බන් .....

එහෙනම් සුබ උදැසනක් හැමෝටම

[QUOTE="dj gamaya, post: 19793730, member: 61857"] [SIZE=5][COLOR=DarkGreen]ඔව් උබ කියන ඔය ප්‍රශ්නේ වෙලා තියෙනවා ... හැබැයි අපේ ලංකාවේ ඉන්න හුගක් උගත් මෝඩ සෙට් එකට තාම Touchwood එකයි Sadaharitha එකයි වෙන් කරලා අදුර ගැනීමේ අපහසුතාව සැරටම තියෙනවා. ඒ කුහක කම .. තව එකෙක්ට හරි යයි කියන අපේ මාන්දමික අදහස නිසයි ..... Touchwood එකේ ඉන්වෙස්ට් කරලා අනාත වෙච්ච අයට බරපතල ලෙස මේ රෝගය තියෙනවා :lol::lol: පොඩි කතාවක් කියන්නම් මම මගේ බොස් එක්ක ගියා අපේ පැත්තේ බිස්නස් එකක් කරන කෙනෙක්ට මේ ගැන විස්තර කරන්න යනකොට හිට්යා පොරගේ යාලුවෙකුත් ඉතින් අපි විස්තර කරද්දී අර යාලුවගෙන් ප්‍රශ්න ගොඩයි , අනිත් පැත්තටමයි කතාව. ඊට පස්සේ අපි ආපු වැඩේ මදකට නවත්තලා අර යාලුවගෙන් විස්තර අහන්න ගත්තා . එතකොට තමා දන්නේ එයත් ටච්වුඩ් එකෙන් අනාත වුන කෙනෙක් කියලා. පස්සේ අපි පොරගේ නම්බර් එකත් ඉල්ලගෙන ආවා පස්සේ දවසක කෝල් එකක් දීලා ගියා පොරව හම්බවෙන්න අපේ කතාව ... අපි කරපු සහා කරගෙන යන දේවල් ඔක්කොම වීඩියෝ සහිතව පොරට පෙන්නුවා . පොරගේ වයිෆ් සැරටම විරුද්දයි වැඩේට :rofl:. පස්සේ එයත් අපේ වැඩේට කැමති උනා . අන්තිමට පොර අපෙන් පර්චස් 40ක් ගත්තා අත්පිට මුදලට. 10% වට්ටමකුත් ලැබුන නිසා එකත් පොරට අල්ලලා ගියා අන්තිමට අපි යන්න හදනකොට පොර කිව්වා [B][COLOR=Blue]"මල්ලි අර ඔයාලා එදා කතා කරන්න ආපු මගේ යාලුවට නම් මම ගත්ත කතාව කියන්න එපා" [/COLOR][/B]කියලා පොර කිව්වා :lol: ඔන්න ඕකයි තත්වේ ...... අන්තිමේදී අපි මුලින් ගිය කෙනත් ගත්තා . එත් තාමත් අර කලින් කෙනා දන්නේ නැ පොරගේ යාළුවා පොරට හොරෙන් ගත්තා කියලා . :P අපේ Research Center එක තියෙන්නේ ඉංගිරියේ .... මාව දැනුවත් කරලා අපි පාස් එකක් වෙන් කරාට පස්සේ ඕනෑම කෙනෙක්ට ගිහිල්ලා බලන්න පුළුවන් කොහොමද වැඩ කටයුතු වෙන්නේ කියලා අපි දැනට පටන් ගත්ත රබුටන්, තේක්ක, මහෝගනී, සුදුහදුන් ව්‍යාපෘති වලට අදාලව Plantations 20කට වැඩි ප්‍රමාණයක් නඩත්තු කරගෙන යනවා පාරිභෝගිකයින් 23000 කට වැඩි ප්‍රමාණයක් අපත් සමග ඉන්නවා අපි මේ වැඩසටහන් ක්‍රියාත්මක කරන්නේ වන සංරක්ෂණ සහ විද්‍යා හා තාක්ෂණ අමාත්‍යංශ සමග එකතුවෙන් තව කවර කතාද බන් ..... එහෙනම් සුබ උදැසනක් හැමෝටම :):)[/COLOR][/SIZE] [/QUOTE]
Insert quotes…
Verification
Payakata winadi keeyak tibeda?
Post reply
Top
Bottom