download help

kosandpol

Well-known member
  • Jun 10, 2008
    45,329
    1,492
    113
    hard ekak nam
    na
    mama kohomath dvd waalta thaam gahahnne
    mokada karanne
    dvd වලට ගහලා දෙන්නං. උඹ අනිවාර්‍යයෙන් ඇවිල්ලා අරං පලයං. නැත්තං මගෙ bandwidth එකත් අපරාදෙ, dvdත් අපරාදෙ.
     

    SyRiAn GhOsT

    Member
    Jul 4, 2011
    659
    37
    0
    الشبكة الاسلامي

    ඌ කියන්නේ මචන් ඌ ඩවුන්ලෝඩ් කරලා ඩිස්ක්වලට ගහලා තියන්නම්

    උගේ බෑන්ඩ්විඩ්ත් එකයි ඩීවීඩී ටිකයි නාස්ති නොකර රයිට් කරයින් පස්සේ සිරාවටම ඇවිත් අරං යන්න කියලා

    මොකද සමහර උන් ඒ වගේ බලු වැඩත් කරනවානෙ :sorry: ඩවුන් කරන්න කියලා කිව්වට අරං යන්නේ නැහැ නිකන් බොරුවට ඉල්ලන්නෙ
    :frown:
     

    Blaster1234

    Member
    Jan 10, 2009
    453
    12
    0
    Colombo
    he he

    ඌ කියන්නේ මචන් ඌ ඩවුන්ලෝඩ් කරලා ඩිස්ක්වලට ගහලා තියන්නම්

    උගේ බෑන්ඩ්විඩ්ත් එකයි ඩීවීඩී ටිකයි නාස්ති නොකර රයිට් කරයින් පස්සේ සිරාවටම ඇවිත් අරං යන්න කියලා

    මොකද සමහර උන් ඒ වගේ බලු වැඩත් කරනවානෙ :sorry: ඩවුන් කරන්න කියලා කිව්වට අරං යන්නේ නැහැ නිකන් බොරුවට ඉල්ලන්නෙ
    :frown:

    na machoo mata eka theruna man uta reply ekak damam u ekata reply kare nathi nisa man "????" kiyala damme
     

    kosandpol

    Well-known member
  • Jun 10, 2008
    45,329
    1,492
    113
    යකෝ මේක download කරන්න මහන්සි උනාටත් පාඩුයිනෙ! මේකේ ඔක්කොම file වල size එක 0 යි! :growl:
     

    kosandpol

    Well-known member
  • Jun 10, 2008
    45,329
    1,492
    113
    Code:
    torrents/The Simpsons/Season 02# ls -lh
    total 0
    -rw-r--r-- 1 root root 0 Dec  2 17:14 The Simpsons - 2x01- Bart Gets an F.mkv
    -rw-r--r-- 1 root root 0 Dec  2 17:14 The Simpsons - 2x02 - Simpsons and Delilah.mkv
    -rw-r--r-- 1 root root 0 Dec  2 17:14 The Simpsons - 2x03 - Treehouse of Horror.mkv
    -rw-r--r-- 1 root root 0 Dec  2 17:14 The Simpsons - 2x04 - Two Cars in Every Gargage and Three on Every Fish.mkv
    -rw-r--r-- 1 root root 0 Dec  2 17:14 The Simpsons - 2x05 - Dancin' Homer.mkv
    -rw-r--r-- 1 root root 0 Dec  2 17:14 The Simpsons - 2x06 - Dead Putting Society.mkv
    -rw-r--r-- 1 root root 0 Dec  2 17:14 The Simpsons - 2x07 - Bart vs. Thanksgiving.mkv
    -rw-r--r-- 1 root root 0 Dec  2 17:14 The Simpsons - 2x08 - Bart the Daredevil.mkv
    -rw-r--r-- 1 root root 0 Dec  2 17:14 The Simpsons - 2x09 - Itchy and Scratchy and Marge.mkv
    -rw-r--r-- 1 root root 0 Dec  2 17:14 The Simpsons - 2x10 - Bart Gets Hit by a Car.mkv
    -rw-r--r-- 1 root root 0 Dec  2 17:14 The Simpsons - 2x11 - One Fish. Two Fish. Blow Fish. Blue Fish.mkv
    -rw-r--r-- 1 root root 0 Dec  2 17:14 The Simpsons - 2x12 - The Way We Was.mkv
    -rw-r--r-- 1 root root 0 Dec  2 17:14 The Simpsons - 2x13 - Homer vs. Lisa and the Eighth Commandment.mkv
    -rw-r--r-- 1 root root 0 Dec  2 17:14 The Simpsons - 2x14 - Principal Charming.mkv
    -rw-r--r-- 1 root root 0 Dec  2 17:14 The Simpsons - 2x15 - Oh Brother, Where Art Thou.mkv
    -rw-r--r-- 1 root root 0 Dec  2 17:14 The Simpsons - 2x16 - Bart's Dog Gets an F.mkv
    -rw-r--r-- 1 root root 0 Dec  2 17:14 The Simpsons - 2x17 - Old Money.mkv
    -rw-r--r-- 1 root root 0 Dec  2 17:14 The Simpsons - 2x18 - Brush With Greatness.mkv
    -rw-r--r-- 1 root root 0 Dec  2 17:14 The Simpsons - 2x19 - Lisa's Substitute.mkv
    -rw-r--r-- 1 root root 0 Dec  2 17:14 The Simpsons - 2x20 - The War of the Simpsons.mkv
    -rw-r--r-- 1 root root 0 Dec  2 17:14 The Simpsons - 2x21 - Three Men and One Comic Book.mkv
    -rw-r--r-- 1 root root 0 Dec  2 17:14 The Simpsons - 2x22 - Blood Feud.mkv

    ඔක්කොම තියෙන්නෙ ඔය වගෙ!