Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
Ad icon
ව්‍යාපාර, Tuition පන්ති සහ Personal Portfolios සඳහා Web Setup එකක් රු. 9,099/- කට (වාර්ෂික renewal ර
thathsilura
Updated:
Yesterday at 6:17 PM
AWS Certified Solutions Architect-Associate + AWS Certified Cloud Practitioner
Sanjeewani95
Updated:
Aug 19, 2026
🚀 එක පැකේජ් එකයි - මාසෙටම Unlimited Internet! 🌐
sayuru bandara
Updated:
Aug 18, 2026
🎬 CapCut Pro 1 Month Access! LKR 600
sayuru bandara
Updated:
Aug 18, 2026
🚀 Google One AI PRO Plan (Gemini Pro Activation) – 18 Months Access! LKR 2200
sayuru bandara
Updated:
Aug 18, 2026
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
ElaKiri Talk!
Download the Manifesto of General Fonseka
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

Download the Manifesto of General Fonseka

http://www.unp.lk/portal_si/images/news3/pdf/Final English Booklet Small.pdf

General Sarath Fonseka's Political Manifesto

Sarath Fonseka presents his political manifesto at news conference.

Where's Mahinda Rajapaksha's Political Manifesto......??

http://www.sarathfonseka.com/index.html

ජෙනරල් ෆොන්සේකා ප්රමුඛ පොදු විපක්ෂයේ ප්‍රතිපත්ති ප්‍රකාශය එළි දකී

(ලංකා ඊ නිව්ස් -2010.ජන.07, ප.ව.12.50) පොදු අපේක්ෂක ජෙනරාල් සරත් ෆොන්සේකා මහතා ප්රමුඛ විපක්ෂ සන්ධානය සිය අනාගත දේශපාලන ගමන් මඟ පැහැදිලි කරන ‘විශ්වාසනීය වෙනසක්’ නම් ප්‍රතිපත්ති ප්රකාශනය ඊයේ (07) කොළඹ සිලෝන් ඉන්ටර්කොන්ටිනෙන්ටල් හෝටලයේ පැවැති චාම් උත්සවයකදී එළිදැක්විය.

මෙම අවස්ථාව ආරම්භයේදීම තැපැල් හා විදුලි සංදේශ නියෝජ්‍ය ඇමැති එස්. සෙල්ලසාමි මහතා ජෙනරාල්වරයාගේ සහායට එක්වීම විශේෂ සිදුවීමක් විය.

මෙය මැතිවරණයක් ලඟ එන විට ඉදිරිපත් කරන සුපුරුදු මැතිවරණ ප්රකාශනයක් නොවන බවත් ඉදිරියේ රට ගොඩනගන ගමන් මාර්ගය කුමක්දැයි තහවුරු කරන තිරසාර ප්‍රතිපත්ති මාලාවක් බවත් මෙය ඉටු කිරීමට මා ඇතුළු මා සමඟ සිටින සියලූ දේශපාලන පක්ෂ බැඳී සිටින බවත් මෙහි ඇති සෑම ඉස්පිල්ලකටම පාපිල්ලකටම ජනතාවට වගකියන බවත් පොදු අපේක්ෂක ජෙනරාල් සරත් ෆොන්සේකා මහතා පැවැසීය.

ජෙනරාල් වරයා දෙන පොරොන්දු ලෙස ඉදිරිපත් කර ඇති මෙම වැඩපිළිවෙල ප්‍රධාන කරුණු 10 කින් සමන්විතය. එය මෙසේය.

x ප්රජාතන්ත්රවාදය යළි ස්ථාපිත කරන අතර සාමය දිනා ගනිමි.

x දූෂණය හා නාස්තිය මුලිනුපුටා දමමි.

x අතමිට සරු කර ගැනීමට හැම පවුලකටම උපකාර කරමි.

x ජීවන බර සැහැල්ලූ කරමි.

x ජාතික ඒකාග්‍රතාව ගොඩනගමි.

x සෞඛ්‍ය සේවය හා අධ්‍යාපනය ක්‍රමවත්ව නගා සිටුවමි.

x කාන්තා අයිතීන් සුරකින ගෞරවාන්විත තත්ත්වයක් ඇති කරමි.

x තරුණ පරපුරට රැුකියා ලබාදෙමි.

x යුක්ති ගරුක හා විනය ගරුක සමාජයකට අඩිතාලම දමමි.

x ජාතික ආරක්ෂාව සුරකිමි.

එක්සත් ජාතික පෙරමුණේ නායක රනිල් වික්‍රමසිංහ මහතා ප්‍රධාන එම පෙරමුණේ සාමාජික පක්ෂවල නායකයෝ ද, ජවිපෙ, මුස්ලිම් කොංග්‍රසයේ හා ප්රජාතන්ත්රවාදී ජාතික පෙරමුණේ නායකයෝද, තැපැල් නියෝජ්‍ය ඇමැති එස්. සෙල්ලසාමි හිටපු අගවිනිසුරු සරත් එන් සිල්වා මහත්වරුන් ද මේ අවස්ථාවට සහභාගි වී සිටියහ.

[QUOTE="urajdrlk, post: 6316348, member: 1489"] [B][SIZE="5"][COLOR="Red"][CENTER]:) :) Download the Manifesto of General Fonseka :) :) [/CENTER][/COLOR][/SIZE][/B] [URL="http://www.unp.lk/portal_si/images/news3/pdf/Final%20English%20Booklet%20Small.pdf"][CENTER][IMG]http://i45.tinypic.com/r8h1z8.jpg[/IMG][/CENTER][/URL] [CENTER][url]http://www.unp.lk/portal_si/images/news3/pdf/Final%20English%20Booklet%20Small.pdf[/url] [/CENTER] [B][SIZE="6"][COLOR="SeaGreen"][CENTER]:):) General Sarath Fonseka's Political Manifesto :):)[/CENTER][/COLOR][/SIZE][/B] [B][SIZE="5"][CENTER][COLOR="Red"]Sarath Fonseka presents his political manifesto at news conference. :yes: :yes: [/COLOR][/CENTER][/SIZE][/B] [URL="http://www.sarathfonseka.com/index.html"][CENTER][IMG]http://i46.tinypic.com/29mxeg7.jpg[/IMG][/CENTER][/URL] [B][SIZE="3"][B]Where's Mahinda Rajapaksha's Political Manifesto......?? :oo::frown:[/B][/SIZE][/B] [CENTER][url]http://www.sarathfonseka.com/index.html[/url][/CENTER] [B][CENTER][SIZE="5"][COLOR="Red"]ජෙනරල් ෆොන්සේකා ප්රමුඛ පොදු විපක්ෂයේ ප්‍රතිපත්ති ප්‍රකාශය එළි දකී [/COLOR][/SIZE][/CENTER][/B] [CENTER][IMG]http://danuka.files.wordpress.com/2009/12/sf1-copy.jpg[/IMG] [IMG]http://danuka.files.wordpress.com/2009/12/sf2-copy1.jpg[/IMG] [IMG]http://danuka.files.wordpress.com/2009/12/sf3-copy.jpg[/IMG][/CENTER] (ලංකා ඊ නිව්ස් -2010.ජන.07, ප.ව.12.50) පොදු අපේක්ෂක ජෙනරාල් සරත් ෆොන්සේකා මහතා ප්රමුඛ විපක්ෂ සන්ධානය සිය අනාගත දේශපාලන ගමන් මඟ පැහැදිලි කරන ‘විශ්වාසනීය වෙනසක්’ නම් ප්‍රතිපත්ති ප්රකාශනය ඊයේ (07) කොළඹ සිලෝන් ඉන්ටර්කොන්ටිනෙන්ටල් හෝටලයේ පැවැති චාම් උත්සවයකදී එළිදැක්විය. මෙම අවස්ථාව ආරම්භයේදීම තැපැල් හා විදුලි සංදේශ නියෝජ්‍ය ඇමැති එස්. සෙල්ලසාමි මහතා ජෙනරාල්වරයාගේ සහායට එක්වීම විශේෂ සිදුවීමක් විය. මෙය මැතිවරණයක් ලඟ එන විට ඉදිරිපත් කරන සුපුරුදු මැතිවරණ ප්රකාශනයක් නොවන බවත් ඉදිරියේ රට ගොඩනගන ගමන් මාර්ගය කුමක්දැයි තහවුරු කරන තිරසාර ප්‍රතිපත්ති මාලාවක් බවත් මෙය ඉටු කිරීමට මා ඇතුළු මා සමඟ සිටින සියලූ දේශපාලන පක්ෂ බැඳී සිටින බවත් මෙහි ඇති සෑම ඉස්පිල්ලකටම පාපිල්ලකටම ජනතාවට වගකියන බවත් පොදු අපේක්ෂක ජෙනරාල් සරත් ෆොන්සේකා මහතා පැවැසීය. ජෙනරාල් වරයා දෙන පොරොන්දු ලෙස ඉදිරිපත් කර ඇති මෙම වැඩපිළිවෙල ප්‍රධාන කරුණු 10 කින් සමන්විතය. එය මෙසේය. x ප්රජාතන්ත්රවාදය යළි ස්ථාපිත කරන අතර සාමය දිනා ගනිමි. x දූෂණය හා නාස්තිය මුලිනුපුටා දමමි. x අතමිට සරු කර ගැනීමට හැම පවුලකටම උපකාර කරමි. x ජීවන බර සැහැල්ලූ කරමි. x ජාතික ඒකාග්‍රතාව ගොඩනගමි. x සෞඛ්‍ය සේවය හා අධ්‍යාපනය ක්‍රමවත්ව නගා සිටුවමි. x කාන්තා අයිතීන් සුරකින ගෞරවාන්විත තත්ත්වයක් ඇති කරමි. x තරුණ පරපුරට රැුකියා ලබාදෙමි. x යුක්ති ගරුක හා විනය ගරුක සමාජයකට අඩිතාලම දමමි. x ජාතික ආරක්ෂාව සුරකිමි. එක්සත් ජාතික පෙරමුණේ නායක රනිල් වික්‍රමසිංහ මහතා ප්‍රධාන එම පෙරමුණේ සාමාජික පක්ෂවල නායකයෝ ද, ජවිපෙ, මුස්ලිම් කොංග්‍රසයේ හා ප්රජාතන්ත්රවාදී ජාතික පෙරමුණේ නායකයෝද, තැපැල් නියෝජ්‍ය ඇමැති එස්. සෙල්ලසාමි හිටපු අගවිනිසුරු සරත් එන් සිල්වා මහත්වරුන් ද මේ අවස්ථාවට සහභාගි වී සිටියහ. [/QUOTE]
Insert quotes…
Verification
Winadiyakata thappara keeyak tibeda?
Post reply
Top
Bottom