Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
NURSING , CAREGIVER , HOTEL & BEAUTY COURSES
IVA Para Medical Campus
Updated:
Yesterday at 9:24 AM
Handmade Character Soft Toys Peppa Pig Family
anil1961
Updated:
Wednesday at 9:58 PM
Ad icon
Video Content Creator
pramukag
Updated:
Sunday at 6:10 AM
Ad icon
QA Engineer Intern
pramukag
Updated:
Sunday at 6:07 AM
Ad icon
Sell your Land, House on idamata.lk for FREE
sajith.xp.pk
Updated:
Jun 25, 2026
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
ElaKiri Talk!
Dr.kollonne prediction
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

ඇත්තම කතාවනම් විකල්පය ආපු තැන වැරදි.. පාරපම්පරික පක්ෂයට බහුතරයක් චන්දය දෙන රටක කිසිවසේත් දිනන්න නොහැකි බව දැන දැනම ජනාධිපතිවරනයක් වැනි එක් අයෙක් පමනක් පත්වන තීරණාත්මක කඩයිමකට ආපු එකයි වැරැද්ද... ජාතික ජනතා බලවේගයට ඇත්තටම එන්න තිබ්බෙ පාර්ලිමේන්තු මැතිවරනයට.. එහෙනම් මන්ත්රීධූර අඩුම 25ක්වත් ගන්න තිබ්බා දිස්ත්රික්කෙට එක ගානෙවත්..

දැන් උනත් ඇත්තටම කරන්න ඕනෙ පාර්ලිමේන්තු මැතිවරනෙට උගත්, බුද්ධිමත් පිරිසක් සමග ඉල්ලා ලැබෙන මන්ත්රීධූර එක්ක පවතින ආණ්ඩුවත්(බොහෝ විට පොහොට්ටුව) සමග එක්ව වැඩ කිරීම. මොකද එතකොටයි ආණ්ඩුවේ ඉදිරි කටයුතු වලට උගත් බුද්ධිමතුන්ගේ දායකත්වය දෙන ගමන් අලුත් ආණ්ඩුව පිස්සු කෙලියොත් ඒකට විරුද්ද වෙලා නවත්තගන්න පුලුවන්.

අන්තිමට කියන්න ඕනෙ Dr.කොලොන්න මොනවා කිව්වත් ජනපතිවරනෙනම් පරාද වෙන බව මමනම් දැනගත්ත. හේතුව පලවෙනි රූල් දෙකේ ඇත..

[QUOTE="tha123, post: 24941556, member: 527796"] [SIZE="4"] [COLOR="Navy"]ඇත්තම කතාවනම් විකල්පය ආපු තැන වැරදි.. පාරපම්පරික පක්ෂයට බහුතරයක් චන්දය දෙන රටක කිසිවසේත් දිනන්න නොහැකි බව දැන දැනම ජනාධිපතිවරනයක් වැනි එක් අයෙක් පමනක් පත්වන තීරණාත්මක කඩයිමකට ආපු එකයි වැරැද්ද... ජාතික ජනතා බලවේගයට ඇත්තටම එන්න තිබ්බෙ පාර්ලිමේන්තු මැතිවරනයට.. එහෙනම් මන්ත්රීධූර අඩුම 25ක්වත් ගන්න තිබ්බා දිස්ත්රික්කෙට එක ගානෙවත්.. දැන් උනත් ඇත්තටම කරන්න ඕනෙ පාර්ලිමේන්තු මැතිවරනෙට උගත්, බුද්ධිමත් පිරිසක් සමග ඉල්ලා ලැබෙන මන්ත්රීධූර එක්ක පවතින ආණ්ඩුවත්(බොහෝ විට පොහොට්ටුව) සමග එක්ව වැඩ කිරීම. මොකද එතකොටයි ආණ්ඩුවේ ඉදිරි කටයුතු වලට උගත් බුද්ධිමතුන්ගේ දායකත්වය දෙන ගමන් අලුත් ආණ්ඩුව පිස්සු කෙලියොත් ඒකට විරුද්ද වෙලා නවත්තගන්න පුලුවන්. අන්තිමට කියන්න ඕනෙ Dr.කොලොන්න මොනවා කිව්වත් ජනපතිවරනෙනම් පරාද වෙන බව මමනම් දැනගත්ත. හේතුව පලවෙනි රූල් දෙකේ ඇත.. [/COLOR] [/SIZE] [/QUOTE]
Insert quotes…
Verification
Haya warak paha keeyada? (haya wadi kireema paha)
Post reply
Top
Bottom