Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
Ad icon
Video Content Creator
pramukag
Updated:
Sunday at 6:10 AM
Ad icon
QA Engineer Intern
pramukag
Updated:
Sunday at 6:07 AM
Ad icon
Sell your Land, House on idamata.lk for FREE
sajith.xp.pk
Updated:
Thursday at 9:03 AM
Handmade Character Soft Toys
anil1961
Updated:
Jun 23, 2026
Bodim.lk out now !
Manoj Suranga Bandara
Updated:
Jun 21, 2026
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
ElaKiri Talk!
Dr. Tissa Jinasena
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

මනුස්සකම ආයෝජනය කළ 'ජිනසේන කලාව'

ආචාර්ය තිස්ස ජිනසේන

සල්ලිකාර පවුලක ඉපදී සැප විඳින්නටම හැකිව තිබියදී මේ මහ පොළොවේ පය ගසා දුක සතුට කඳුළ සිනහව විඳින්නටත් වැඩ කරන මිනිසුන් හා එක්ව දහඩිය මුගුරු හළා හරි හරියට වැඩ කරන්නටත් ඔහු වෙනත් මඟක් තෝරා ගත්තේය.‘ජිනසේන’ නම ලොවට ගෙන ගිය පරපුරක මහා මිනිසකු වූ ඔහු ව්‍යාපාරික ලෝකයේ තරුවක් වන්නේ ඒ වෙනස්ම වූ ගති ලක්ෂණ නිසාය.

• ‘ජිනසේන’ ලකුණ රටේ තැබු පරම්පරාවක ඔබ තුන්වැනි පරපුර. දැනගන්න කැමැතියි ඔබේ වතගොත...

සී. ජිනසේන මගේ සීයා. එතුමා තමයි 1905 බයිසිකල් අලුත්වැඩියා කරන වැඩපොළකින් මේ ජිනසේන ඉංජිනේරු කර්මාන්තය ඇරැඹුවේ. ශ්‍රී ලංකා දුම්රිය පාසලින් ඉංජිනේරු ශිල්පය හදාළ එතුමා, එතුමාගේ පුතු ටී. එස්. ජිනසේනත් ඉංජිනේරුවෙකු කළා. ඒ මගේ පියා. මගේ පියා ඔහුගේ පුතුන් හතර දෙනාවමත් ඉංජිනේරුවන් කළා. ඒ අනුව අපි ඉංජිනේරු පවුලක්.

• වෘත්තිය ඉංජිනේරුවෙකු වුණත් ඔබට තියෙන්නෙ වෙනස් ගමනක් නේද...

ඔව්. සීයා, තාත්තා, මම සහ මගේ අයියලා තුන්දෙනාටමත් ඒ කාරණාව පොදුයි. සාම්ප්‍රදායික අර්ථයේ ඉංජිනේරුවකු නොවී, රටේ කර්මාන්ත ක්ෂේත්රයට උදව් වන ආකාරයේ නව නිපැයුම් සහ රැකියා අවස්ථා උදා කළා. නමුත් මං ඉන් ඔබ්බට ගිහින් මේ ගමනට තවත් වෙනස් මුහුණුවරක් දුන්නා. ඒ තමයි කලා විෂයන් කළ අය ඉංජිනේරුවන් කිරීමේ ව්‍යාපෘතිය.

• ලංකාවේ අධ්‍යාපන ක්‍රමය තුළවත් සැකසී නැති එවැනි වැඩපිළිවෙළක් ඔබ ක්‍රියාත්මක කරන්නේ කොහොම ද...

මේ ව්‍යාපෘතියට තරුණ තරුණියන් තෝරාගන්න අපි ඈත ගම්දනව්වලට යනවා. ඒ පළාත්වල ළමයි කලා විෂය තෝරා ගන්නේ වෙන කරන්න දෙයක් නැති කමට මිස විද්‍යා, ගණිත අංශයට අදක්ෂ නිසා නෙවෙයි. ඔවුන්ට පහසුකම් නැහැ. අද මේ රටේ කී දෙනෙක් ඉන්නව ද කලා උපාධි තියාගෙන රස්සා නැතිව. කලා විෂය කළා වුණත් ඉංජිනේරු කර්මාන්තයට ළැදි තරුණයන් තෝරා ගෙන අපි මේ පුහුණුව පටන් ගන්නවා. මේ සඳහාම ඇප කැප වූ ආයතන තුනක් ක්‍රියාත්මකයි.

• මොනව ද ඒ ආයතන...

ප්රමුඛ ආයතනය තමයි ඒකල පිහිටි JITI හෙවත් ජිනසේන නව නිපැයුම් හා කාර්මික පුහුණු ආයතනය. ඉන් ලබා දෙන ඉංජිනේරු දැනුම හා පාඨමාලාව සමානයි, ‘Edexel High National Diploma’ පාඨමාලාවට.

අනෙක තමයි, JTRT ආයතනය. සුනාමියෙන් පීඩාවට පත් මිනිසුන් උදෙසා පටන් ගත් මේ ව්‍යාපෘතියත් අද පුහුණු පාඨමාලා පැත්තට නැඹුරු වෙලා. JTF කියන්නේ, ‘තිස්ස ජිනසේන පදනම'. ඒකෙන් කෙරෙන්නේ තනිකරම පුණ්‍ය කටයුතු. ආකල්ප වර්ධනය කරන සහ බණ භාවනා වැඩසටහන්.

• ඔබේ පියා හඳුන්වා දුන් ජිනසේන වතුර පොම්පය වැඩි දියුණු කිරීමේ ගෞරවය හිමි වන්නේ ඔබට...

1977 විවෘත ආර්ථිකය ඇරැඹීමත් සමඟ තරගකාරිත්වය වැඩිවුණා. සෙන්ට්‍රික් වතුර පොම්පයත් නවීන තාක්ෂණයෙන් වැඩිදියුණු කළා. ඒ වගේම කොළ මඩින යන්ත්‍ර, අත් ට්‍රැක්ටර් ඇතුළු කෘෂි උපකරණ ගණනාවක් ජිනසේන නිෂ්පාදන අතරට එකතු කරන්න මට පුළුවන් වුණා.

• ඔබේ වෘත්තිය ජීවිතය ඇරැඹෙන්නේ...

1973 වසරේ. ඒ. පර්යේෂණ හා සංවර්ධන අංශයේ අධ්යක්ෂවරයා ලෙසින්. එවිට මා, එංගලන්තයේ Loughborough විශ්ව විද්‍යාලයෙන් නිෂ්පාදන ඉංජිනේරු තාක්ෂණය හා කළමනාකරණය පිළිබඳ උපාධියත් ‘Reading’ විශ්ව විද්‍යාලයෙන් ඉංජිනේරු තාක්ෂණය පිළිබඳ පශ්චාත් උපාධියත් ලබා ගෙන. ඒ සියල්ලට වඩා පුංචි කාලේ පටන් වැඩබිමේදී ලැබු පන්නරය ඇඟේ තිබුණා. වැඩ කරන්න පටන්ගත් පසුවත් වරින් වර පිලිපීනය, ජපානය ඇතුළු රටවල් ගණනාවකට ගොස් ලැබු පුහුණුව සහ අත්දැකීම් මං අපේ වැඩබිම්වල කාර්මිකයන් හා බෙදා ගත්තා.

• ඔබ ඉංජිනේරුවෙකු වුණේ මවුපියන්ගේ බල කිරීමට ද නැතිනම් ඉංජිනේරු ශිල්පය ඇඟේ තිබුණු නිසා ද...

අපි හතරදෙනාම ගියේ ගල්කිස්සේ ශාන්ත තෝමස් විදුහලට. ඉස්කෝලේ ඇරිලා ආ ගමන් අපි යන්නෙ ගංගාරාම පන්සල ළඟ තිබුණු අපේ වැඩපොළට.

ඉංජිනේරුවෙකු වුණත් අපි දකිනවා අපේ තාත්තා මජං නාගෙන වැඩ කරන අයත් එක්ක හරි හරියට වැඩ කරන හැටි. අපිත් පොඩිකමට එක එක දේ හදනවා. බාස්උන්නැහේලට උදව් කරනවා. වැඩ කිරීම, මනුෂ්‍යත්වය, කළමනාකරණය, අරපිරිමැස්ම මේ සියලු දේවල් ආදර්ශයක් විදියට මගේ ඇඟට ආවේ ඒ ළමා කාලයේදීමයි.

• 1984, ඔබේ ජීවිතයේ හැරවුම් ලක්ෂයක් කිව්වොත් පිළිගන්නව ද...

ඒක මට විතරක් නෙවෙයි, ජිනසේන සමාගමටත් සුවිශේෂී වසරක්. එය සිදුවුණේ බෙල්ජියමේ සිට පැමිණි පියරේ ප්රින්ජියස් මහතාගේ හමුවීමත් සමඟයි. ගල් ටයර් හෙවත් ගන ටයර් නිෂ්පාදනයට අත ගැසුවේ, එය ලංකාවේ එවැනි ප්‍රථම ටයර් කර්මාන්ත ශාලාව වශයෙන්. ඒ වෙනකොට එහි කිසිඳු අගක් මුලක් හෝ තාක්ෂණයක් අප දැන සිටියේ නැහැ. මා සතු ඉංජිනේරු දැනුමින් සකසා ගත් ප්‍රාථමික මට්ටමේ උපකරණ කිහිපයකින් සහ ප්රින්ජියස් මහතා සතු රබර් තාක්ෂණික දැනුමෙන් ඒ වැඩේට අතගැසුවේ. පසු කලෙක ලොව අංක එකට ඔසවා තැබු ‘ලෝඩ්ස්ටාර්’ සමාගම බිහිවුණේ එලෙසින්.

• ඒ ගන ටයර් යැව්වේ ලෝකයේ රටවල් ගණනාවකට. මෙය අභියෝගයක් වුණේ නැද්ද....

මුහුණ දුන් දුෂ්කරතා බාධක ගැටලු අපමණයි. නමුත් අපගේ ඉංජිනේරු දැනුමින් යළි යළිත් නැගිටිමින්, නව සොයා ගැනීම් කරමින් කෙසේ හෝ ලෝක වෙළෙඳපොළ ජය ගත්තා. පසුකාලීනව ගල් ටයර් නිපදවන තවත් ආයතන බිහි වූවත් අපිට කිසිඳු අභියෝගයක් වුණේ නැහැ. වර්තමානය වන විට ලෝක ගන ටයර් වෙළෙඳපොළෙන් 25% ක පමණ කොටසකට හිමිකම් කියමින් ලෝකයේ අංක එකේ ගන ටයර් නිෂ්පාදකයා බවට පත්ව තිබෙනවා. ඒ වාර්තාව කිසිඳු රටක් බිඳ නැහැ. 2006, 2007 වසරවල ශ්‍රී ලංකාවේ තනි විශාලතම අපනයන කරුවා ලෙස සම්මානනීය වූයේත් ලෝඩ්ස්ටාර් සමාගමයි.

• ප්‍රතිපත්ති සහ ආකල්ප පිළිබඳ ඔබ හුඟක් කතා කරනවා. ආයතනයක සාර්ථකත්වයට ඒ කාරණා දෙක බලපාන්නෙ කොහොම ද...

ඒකට මා දක්වන හොඳම උදාහරණය ලෝඩ්ස්ටාර් සමාගමයි. මේ ආයතනය සම්පූර්ණයෙන්ම පවත්වාගෙන ගියේ ප්‍රතිපත්ති සහ යහපත් ආකල්ප මතින්.

• මොනව ද ඒ ප්‍රතිපත්ති...

අන්‍යයන්ට ගරු කිරීම, උසස් පාරිභෝගික තෘප්තිය සඳහා කැපවීම, අවංක හා සෘජු බව, කැපවීම, වගකීම හා සාමූහික බව, පරිසරයට හා සංස්කෘතියට ගරු කිරීම... මේ තමයි අප ලෝකයේ අංක එකට ඔසවා තැබු ආයතනික ප්‍රතිපත්ති. මේවා අප සියලු සේවක සාමාජිකයන් පිළිපදින්නේ දර්ශනයක් තරමටයි. එය අප ගොඩනැඟු ලෝඩ්ස්ටාර් සංස්කෘතියයි.

• ඔය කියන සංස්කෘතිය ලංකාවේ සියලු සමාගම්වලට ආදේශ කරගන්න පුළුවන් ද...

ඇත්තටම ඔව්, ආයතනික වටිනාකම්වලට ගරු කරන, ඒ මත පිහිටා ක්‍රියා කරන පිරිසක් ඒ මඟින් බිහි වෙනවා. ඉන්පසු ඔවුන් වැඩ කරන්නේ ස්වයං විනයකින්. ස්වයං රීතිවලින්. මේ යටතේ ඕනෑම සේවකයකුට මා හමුවීමේ අවස්ථාව ලබා දුන්නා. මගේ කළමනාකරණ දර්ශනය ගලා යන්නේ එලෙසින්.

• ඒත් සේවකයා සමඟ සමීප ඇසුරක් පවත්වාගෙන යාම කළමනාකරණයට බාධාවක් බවයි සාමාන්‍ය මතය...

යහපත් ආකල්ප කියන්නේ සීමාවන් පැනීම නෙවෙයි. යහපත් ආකල්පවලින් පොහොසත් සේවකයන් තම ආයතනය පමණක් නෙවෙයි රටත් ගොඩනඟනවා.

• එහෙම කියන්න ඔබට තිබෙන උදාහරණ මොනව ද...

දෙවන ලෝක යුද්ධයෙන් සම්පූර්ණයෙන්ම විනාශ වූ ජපානයට, ලොව දෙවැනි ආර්ථික බලවතා වීමට උපකාරී වූයේ, ටොයෝටා, සෝනි, නැෂනල් වැනි ආයතන නිර්මාතෘවරුන්ගේ කළමනාකරණ දර්ශනය හා ප්‍රතිපත්ති. අපේ රටටත් ගැළපෙන්නේ එවැනි ප්‍රායෝගික ක්‍රමවේද.

• ඒක ද ඔබ ‘කළමනාකරණයට මනුස්සකම’ නමින් කළමනාකරණයට අලුත් මුහුණුවරක් ගෙනා පොතක් රචනා කළේ...

කළමනාකරණයේදී යන්ත්‍ර සූත්‍ර මෙහෙයවන ආකාරයට මනුෂ්‍ය ගනුදෙනුව සිදු කරන්න බැහැ. එහෙම කළොත් අති සාර්ථකත්වයට පත්වන්න අමාරුයි.

• කළමනාකරණයේදී ඔබ එහෙම හිතන්න පෙලඹවූ අත්දැකීමක් තිබෙනව ද...

ඔව්. කුඩා කල සිටම අපගේ ආයතනවල සේවකයන් සමඟ එකට වැඩ කිරීමේ පුරුද්දෙනුයි ඒ අත්දැකීම මා ලැබුවේ. අපේ ආයතනයේ ඉතා දක්ෂ බාස් කෙනෙකු වූ එඩ්වඩ් බාස් අපට සැලකුවේ ඔහුගේම දරුවන්ට වගේ. සියලු සේවකයන් හා සුහදව වැඩ කිරීමෙන් මා උගත්තේ සමානත්වයේ පාඩමයි.

• ඔබ යටතේ කී දෙනෙක් එදා සේවය කළා ද...

8000 ක සේවක පිරිසක්. නමුත් වෘත්තිය සමිති නැහැ. ඒ අයගේ සියලු අවශ්‍යතා සපුරන නිසා අරගල මතින් දිනාගන්න දෙයක් ඉතිරි වෙලා නැහැ.

• ඔබ ඔවුන් පාලනය කළේ ශීත කාමරයක ඉඳගෙන ද...

මං මගේ ඔෆිස් රූම් එකට ආවා නම් ඒ මීටිමකට විතරයි. වැඩ කරන හැම තැනකම මාත් හිටියා. ඒ සේවකයෙක් විදියටම තමයි. ඒ වෙලාවට මාත් හිටියේ මජං සූට් එකෙන්. රබර් සෙරෙප්පු දෙකක් පයලාගෙන. ඉස්සර ජිනසේන ආයතනයේ කියමනක් තිබුණා, අධ්යක්ෂවරයා හොයාගන්න ඕනෙ නම් රබර් සෙරෙප්පු දෙකක් දාගෙන ඉන්න කෙනාව හොයාගන්න කියලා

• ‘හොඳ කළමනාකරුවකු වුණත් නොමඟ යන්නෙ කේලම් ඇසු විට...’ මේ කතාවට ඔබ එකඟ ද...

ඕනෑම කෙනකුට බලය තිබෙන විට ඒ වටා සිටින පිරිසක් ඉන්නවා. ඒ අයගෙන් යමක් අහන්න ලැබුණොත් යම් ප්‍රමාණයක් ඔළුවට වැටෙනවා. නමුත් මම නම් ඒ මතම තීන්දු තීරණ ගන්න කෙනෙක් නෙවෙයි. හොඳට හොයා බලා තීරණයක් නොගත්තොත් සමහර විට අපි නැති කරගන්නේ අපිට ඉන්න හොඳම සේවකයා.

• ඔබ කරුණාව - මෛත්‍රිය උතුම්කොට සලකන ව්‍යාපාරික නායකයෙක්. කවදාවත් කෙනකු සේවයෙන් පහකර නැද්ද...

සමාවක් දෙන්න පුළුවන් වරදකදී නිවැරැදි වෙන්න මං දෙන්නේ එක් අවස්ථාවයි. ඒක කඩකළොත් ගෙදර. කරුණාව මෛත්‍රිය අදාළ තැනටත්, නීති රීති අවශ්‍ය තැන ඒ විදියටත් ක්‍රියා නොකළොත් මිනිසුන්ට තමන්ගෙ රැකියාවේ වටිනාකම දැනෙන්නෑ.

• නමුත් ඔබ වෙලාවකට සේවකයන්ගේ සියලු දුක්ඛ දෝමනස්සයන් අසා සිටින හිතවතෙක්...

වැඩ වර්ජන නැතිව, දේශපාලන මැදිහත් වීමක් නැතිව, නිෂ්පාදනය නතර නොකර, සේවක සාමාජිකයන් හා කළමනාකාරිත්වය අතර මතුවන ප්‍රශ්න ගැටලු විසඳා ගන්නා ‘බණ මඩුවේ මුහුණට මුහුණ සංවාදය’ ලෝඩ්ස්ටාර් සංස්කෘතියේ ප්‍රබල අංගයක්.

ඒ වෙලාවට අපි හැමෝම එකම බිමක, එකම තැනෙක පැදුරු එළාගෙන වාඩිගෙන සුහද කතාබහක. වෘත්තිය ජීවිතයේ විඩාව නිවන, අධ්‍යාත්මික තෙතමනය, මද පවන ලැබෙන මේ මොහොත ලෝඩ්ස්ටාර් පවුලට සතුට ගෙනෙන මොහොතක්.

• මොකක්ද එදා ඔබේ බිස්නස් ‘ආට්’ එක වුණේ...

දුරස්ථ බවක් නැතිකම. වැඩ කරන කෙනාට ගරු කිරීම, අපිත් ඔවුන් සමඟ වැඩ කිරීම. ඉස්සර වාත්තු වැඩ කරනකොට මගේ ලොකු අයියා, එයත් වාත්තු කෝව උස්සනවා. ඉංජිනේරුවෙක් ය, අයිතිකාරයා ය කියන පුහු හැඟීම් ඔළුවෙ තියාගෙන මේ වැඩ කරන්න බැහැ. ඒක තමයි අපේ කලාව.

• ඔබ ආයතනය කඩා වැටුණු යුගයක් තිබුණ ද...

2008 - 2009 තමයි මුහුණ දුන් දුෂ්කරම කාලය. මොකද ලෝක ආර්ථිකය කඩා වැටීම නිසා. ලංකාවේ අපිට තරගයක් නොතිබුණා වගේම අපිට ගනුදෙනුව තිබුණේ ලෝකෙ ප්‍රබලම ආයතන එක්ක.

• ඔබ දැන් සියලු තනතුරුවලින් ඉවත් වෙලා ද...

ලෝඩ්ස්ටාර් ආයතනයේ අධ්යක්ෂවරයෙක් පමණයි, මං එහි කළමනාකාරිත්වයෙන් විශ්‍රාම අරන්, නමුත් සේවකයන් වෙනුවෙන් දේශන පැවැත්වීම්, පුහුණු කටයුතු වගේ දේට යනවා. මගේම ආයතන තුනේ වැඩ හුඟක් තියෙනවා.

• මුදල් ඉපැයුවා ඇති කියලා හිතෙන්නෙ නැද්ද...

JTIT, JTRT සහ TJF කියන මගේ මේ ආයතන තුනම මුදල් උපයන නෙවෙයි, මුදල් වියදම් කරන පුණ්‍ය ආයතන. ඒවායින් තමයි අද මේ රටේ කලා විෂය කරලා අනාථ වෙච්චි දරුවො සිය දහස් ගණනකට ඉංජිනේරුවො වෙන්න පාර කියා දෙන්නේ. ඒවා නොමිලයේ කරන සේවා. මා ලබන සෑම මුදලක්ම පාහේ දැන් වැයවන්නේ ඒ වෙනුවෙන්.

• ඇයි ඔබ මෙහෙම කරන්නේ. දිනෙක මහණ දම් පුරන්න ද...

ඒ ආසාව මගේ හිතේ තිබුණේ බොහොම තරුණ වයසෙදි. විදේශ විශ්ව විද්‍යාලවලින් ඉගෙන 1973 වසරේ මං ලංකාවට ආවේ වසර 10 ක් සේවය කොට මගේ අධ්‍යාත්මික ගමන යන්නට අධිෂ්ඨාන කරගෙන.

නමුත් වසර 10 ක් අවසානයේ මට ලෝඩ්ස්ටාර් සමාගම ආරම්භ කරන්න සිදුවුණා. ඊළඟට ගෙවි ගිය වසර 26 ම කැපවුණේ ලෝඩ්ස්ටාර් වෙනුවෙන්. ඒ නිසාම මගේ අධ්‍යාත්මික ගමන ආයේ ප්‍රමාද වුණා.

දැන් මං කරන්නේ සමාජ සේවා කටයුතු. මේවායිනුත් මිදිලා මගේ ගමන යන්නටයි මා දැන් හිතා ඉන්නේ.

• එතකොට ඔබ ගොඩ නැඟු මේ සියලු පුණ්‍ය සහ සමාජ සේවා කටයුතු...

මට පුළුවන් උපරීම ලෙස ඒවා තැනකට ගෙනාවා. ඉදිරියට එන අය ඒවා බලාගත යුතුයි.

• ඔබ වඩාත් සතුටු වෙන්නේ ව්‍යාපාරිකයෙක් විදියට ද නැතිනම් සමාජ සේවකයෙක් විදියට ද...

මං ලෝකෙට අංක එක වූ ටයර් හැදුවා. ඒ වාගේම කිසිම ආයතනයක ඉන්නවා යැයි හිතන්නට බැරි තරමේ මිනිසුන් පිරිසක් හැදුවා. හිත් පිත් නැති ටයර් වගේම මනුස්සකම් පිරි මිනිසුන් හැදීම කියන කාරණා දෙක ගැනම මට සතුටු වෙන්න පුළුවන්.

• විය පැහැදම් කරන්නට සල්ලි ඉතිරෙන පවුලක ඉපදී ඔබ කොහොම ද මෙහෙම කෙනෙක් වුණේ...

මං බුද්ධ ධර්මය පිළිබඳ පැහැදුණේ එංගලන්තයේ ඉගෙන ගන්නා සමයේ, තනිව පත පොත කියැවීමෙන්.

හැම දෙයක්ම මායාවක් බව මට වැටහුණා. හැබැයි ඒ වෙනකල් මට ජීවිතේ බරක් දැනුණෙත් නැහැ. සල්ලි තිබුණ ය කියලා වැරැදි කළේත් නැහැ.

• ඔබට ඔබේ මව ගැන තිබෙන්නේ මොන විදියේ හැඟීමක් ද...

පුතාලම හතර දෙනෙක් හිටි පවුලේ මං බාලයා. අම්මගේ ආදරේ මට අඩු නැතිව ලැබුණා. තාත්තා සැර වුණත් අම්මා එහෙම නැහැ. මනුස්සකම පිළිබඳ අෑ පරමාදර්ශි චරිතයක්. ඒ වගේම ඈ ක්‍රිස්තියානි ආගමේ.

මගේ සීයත් ක්‍රිස්තියානි. නම ප්‍රනාන්දු. පසුව බෞද්ධ වෙලා නම ජිනසේන කරගත්තා. සීයා මේ සමාජයට බොහෝ දෑ කළ කෙනෙක්. ඔහු තමයි ශ්‍රී මහා බෝධියේ පළමු පිත්තල වැට ඉදිකළේ.

• ඔබේ මේ දැනුම අත්දැකීම් මීට වඩා රාජ්‍ය මැදිහත් වීමක මට්ටමින් රටට දෙන්න අදහසක් නැද්ද...

මං අවුරුදු දෙකක් නයිටා ආයතනයේ සභාපතිවරයා වෙලා හිටියා. දේශපාලන මැදිහත් වීම් තියෙන තැනක අපිට යමක් කරන්න බැහැ. හිතන තරම් දෙයක් මේ රටට කරගන්න බැරි වූ තැන මං ඒ සභාපතිකම අත්හැරියා.

• ජීවිතයේ සතුටක් තියෙනව ද...

මං විවාහ නොවුණට දරුමල්ලො නොහැදුවට මේ රටේ දහස් ගණන් දරු පරපුරකගේ ඇස් පාදනවා. ඒ සතුට මට ලෝකයක් වටිනවා.

ඉනෝකා පෙරේරා

ඡායාරූප - විමල්

silumina.lk

[QUOTE="Molock, post: 22996804, member: 412518"] [SIZE="3"][SIZE="4"][COLOR="SeaGreen"]මනුස්සකම ආයෝජනය කළ 'ජිනසේන කලාව' ආචාර්ය තිස්ස ජිනසේන සල්ලිකාර පවුලක ඉපදී සැප විඳින්නටම හැකිව තිබියදී මේ මහ පොළොවේ පය ගසා දුක සතුට කඳුළ සිනහව විඳින්නටත් වැඩ කරන මිනිසුන් හා එක්ව දහඩිය මුගුරු හළා හරි හරියට වැඩ කරන්නටත් ඔහු වෙනත් මඟක් තෝරා ගත්තේය.‘ජිනසේන’ නම ලොවට ගෙන ගිය පරපුරක මහා මිනිසකු වූ ඔහු ව්‍යාපාරික ලෝකයේ තරුවක් වන්නේ ඒ වෙනස්ම වූ ගති ලක්ෂණ නිසාය. [INDENT]• ‘ජිනසේන’ ලකුණ රටේ තැබු පරම්පරාවක ඔබ තුන්වැනි පරපුර. දැනගන්න කැමැතියි ඔබේ වතගොත... සී. ජිනසේන මගේ සීයා. එතුමා තමයි 1905 බයිසිකල් අලුත්වැඩියා කරන වැඩපොළකින් මේ ජිනසේන ඉංජිනේරු කර්මාන්තය ඇරැඹුවේ. ශ්‍රී ලංකා දුම්රිය පාසලින් ඉංජිනේරු ශිල්පය හදාළ එතුමා, එතුමාගේ පුතු ටී. එස්. ජිනසේනත් ඉංජිනේරුවෙකු කළා. ඒ මගේ පියා. මගේ පියා ඔහුගේ පුතුන් හතර දෙනාවමත් ඉංජිනේරුවන් කළා. ඒ අනුව අපි ඉංජිනේරු පවුලක්.[/INDENT] [INDENT]• වෘත්තිය ඉංජිනේරුවෙකු වුණත් ඔබට තියෙන්නෙ වෙනස් ගමනක් නේද... ඔව්. සීයා, තාත්තා, මම සහ මගේ අයියලා තුන්දෙනාටමත් ඒ කාරණාව පොදුයි. සාම්ප්‍රදායික අර්ථයේ ඉංජිනේරුවකු නොවී, රටේ කර්මාන්ත ක්ෂේත්රයට උදව් වන ආකාරයේ නව නිපැයුම් සහ රැකියා අවස්ථා උදා කළා. නමුත් මං ඉන් ඔබ්බට ගිහින් මේ ගමනට තවත් වෙනස් මුහුණුවරක් දුන්නා. ඒ තමයි කලා විෂයන් කළ අය ඉංජිනේරුවන් කිරීමේ ව්‍යාපෘතිය.[/INDENT] [INDENT]• ලංකාවේ අධ්‍යාපන ක්‍රමය තුළවත් සැකසී නැති එවැනි වැඩපිළිවෙළක් ඔබ ක්‍රියාත්මක කරන්නේ කොහොම ද... මේ ව්‍යාපෘතියට තරුණ තරුණියන් තෝරාගන්න අපි ඈත ගම්දනව්වලට යනවා. ඒ පළාත්වල ළමයි කලා විෂය තෝරා ගන්නේ වෙන කරන්න දෙයක් නැති කමට මිස විද්‍යා, ගණිත අංශයට අදක්ෂ නිසා නෙවෙයි. ඔවුන්ට පහසුකම් නැහැ. අද මේ රටේ කී දෙනෙක් ඉන්නව ද කලා උපාධි තියාගෙන රස්සා නැතිව. කලා විෂය කළා වුණත් ඉංජිනේරු කර්මාන්තයට ළැදි තරුණයන් තෝරා ගෙන අපි මේ පුහුණුව පටන් ගන්නවා. මේ සඳහාම ඇප කැප වූ ආයතන තුනක් ක්‍රියාත්මකයි.[/INDENT] [INDENT]• මොනව ද ඒ ආයතන... ප්රමුඛ ආයතනය තමයි ඒකල පිහිටි JITI හෙවත් ජිනසේන නව නිපැයුම් හා කාර්මික පුහුණු ආයතනය. ඉන් ලබා දෙන ඉංජිනේරු දැනුම හා පාඨමාලාව සමානයි, ‘Edexel High National Diploma’ පාඨමාලාවට. අනෙක තමයි, JTRT ආයතනය. සුනාමියෙන් පීඩාවට පත් මිනිසුන් උදෙසා පටන් ගත් මේ ව්‍යාපෘතියත් අද පුහුණු පාඨමාලා පැත්තට නැඹුරු වෙලා. JTF කියන්නේ, ‘තිස්ස ජිනසේන පදනම'. ඒකෙන් කෙරෙන්නේ තනිකරම පුණ්‍ය කටයුතු. ආකල්ප වර්ධනය කරන සහ බණ භාවනා වැඩසටහන්.[/INDENT] [INDENT]• ඔබේ පියා හඳුන්වා දුන් ජිනසේන වතුර පොම්පය වැඩි දියුණු කිරීමේ ගෞරවය හිමි වන්නේ ඔබට... 1977 විවෘත ආර්ථිකය ඇරැඹීමත් සමඟ තරගකාරිත්වය වැඩිවුණා. සෙන්ට්‍රික් වතුර පොම්පයත් නවීන තාක්ෂණයෙන් වැඩිදියුණු කළා. ඒ වගේම කොළ මඩින යන්ත්‍ර, අත් ට්‍රැක්ටර් ඇතුළු කෘෂි උපකරණ ගණනාවක් ජිනසේන නිෂ්පාදන අතරට එකතු කරන්න මට පුළුවන් වුණා.[/INDENT] [INDENT]• ඔබේ වෘත්තිය ජීවිතය ඇරැඹෙන්නේ... 1973 වසරේ. ඒ. පර්යේෂණ හා සංවර්ධන අංශයේ අධ්යක්ෂවරයා ලෙසින්. එවිට මා, එංගලන්තයේ Loughborough විශ්ව විද්‍යාලයෙන් නිෂ්පාදන ඉංජිනේරු තාක්ෂණය හා කළමනාකරණය පිළිබඳ උපාධියත් ‘Reading’ විශ්ව විද්‍යාලයෙන් ඉංජිනේරු තාක්ෂණය පිළිබඳ පශ්චාත් උපාධියත් ලබා ගෙන. ඒ සියල්ලට වඩා පුංචි කාලේ පටන් වැඩබිමේදී ලැබු පන්නරය ඇඟේ තිබුණා. වැඩ කරන්න පටන්ගත් පසුවත් වරින් වර පිලිපීනය, ජපානය ඇතුළු රටවල් ගණනාවකට ගොස් ලැබු පුහුණුව සහ අත්දැකීම් මං අපේ වැඩබිම්වල කාර්මිකයන් හා බෙදා ගත්තා.[/INDENT] [INDENT]• ඔබ ඉංජිනේරුවෙකු වුණේ මවුපියන්ගේ බල කිරීමට ද නැතිනම් ඉංජිනේරු ශිල්පය ඇඟේ තිබුණු නිසා ද... අපි හතරදෙනාම ගියේ ගල්කිස්සේ ශාන්ත තෝමස් විදුහලට. ඉස්කෝලේ ඇරිලා ආ ගමන් අපි යන්නෙ ගංගාරාම පන්සල ළඟ තිබුණු අපේ වැඩපොළට. ඉංජිනේරුවෙකු වුණත් අපි දකිනවා අපේ තාත්තා මජං නාගෙන වැඩ කරන අයත් එක්ක හරි හරියට වැඩ කරන හැටි. අපිත් පොඩිකමට එක එක දේ හදනවා. බාස්උන්නැහේලට උදව් කරනවා. වැඩ කිරීම, මනුෂ්‍යත්වය, කළමනාකරණය, අරපිරිමැස්ම මේ සියලු දේවල් ආදර්ශයක් විදියට මගේ ඇඟට ආවේ ඒ ළමා කාලයේදීමයි.[/INDENT] [INDENT]• 1984, ඔබේ ජීවිතයේ හැරවුම් ලක්ෂයක් කිව්වොත් පිළිගන්නව ද... ඒක මට විතරක් නෙවෙයි, ජිනසේන සමාගමටත් සුවිශේෂී වසරක්. එය සිදුවුණේ බෙල්ජියමේ සිට පැමිණි පියරේ ප්රින්ජියස් මහතාගේ හමුවීමත් සමඟයි. ගල් ටයර් හෙවත් ගන ටයර් නිෂ්පාදනයට අත ගැසුවේ, එය ලංකාවේ එවැනි ප්‍රථම ටයර් කර්මාන්ත ශාලාව වශයෙන්. ඒ වෙනකොට එහි කිසිඳු අගක් මුලක් හෝ තාක්ෂණයක් අප දැන සිටියේ නැහැ. මා සතු ඉංජිනේරු දැනුමින් සකසා ගත් ප්‍රාථමික මට්ටමේ උපකරණ කිහිපයකින් සහ ප්රින්ජියස් මහතා සතු රබර් තාක්ෂණික දැනුමෙන් ඒ වැඩේට අතගැසුවේ. පසු කලෙක ලොව අංක එකට ඔසවා තැබු ‘ලෝඩ්ස්ටාර්’ සමාගම බිහිවුණේ එලෙසින්.[/INDENT] [INDENT]• ඒ ගන ටයර් යැව්වේ ලෝකයේ රටවල් ගණනාවකට. මෙය අභියෝගයක් වුණේ නැද්ද.... මුහුණ දුන් දුෂ්කරතා බාධක ගැටලු අපමණයි. නමුත් අපගේ ඉංජිනේරු දැනුමින් යළි යළිත් නැගිටිමින්, නව සොයා ගැනීම් කරමින් කෙසේ හෝ ලෝක වෙළෙඳපොළ ජය ගත්තා. පසුකාලීනව ගල් ටයර් නිපදවන තවත් ආයතන බිහි වූවත් අපිට කිසිඳු අභියෝගයක් වුණේ නැහැ. වර්තමානය වන විට ලෝක ගන ටයර් වෙළෙඳපොළෙන් 25% ක පමණ කොටසකට හිමිකම් කියමින් ලෝකයේ අංක එකේ ගන ටයර් නිෂ්පාදකයා බවට පත්ව තිබෙනවා. ඒ වාර්තාව කිසිඳු රටක් බිඳ නැහැ. 2006, 2007 වසරවල ශ්‍රී ලංකාවේ තනි විශාලතම අපනයන කරුවා ලෙස සම්මානනීය වූයේත් ලෝඩ්ස්ටාර් සමාගමයි.[/INDENT] [INDENT]• ප්‍රතිපත්ති සහ ආකල්ප පිළිබඳ ඔබ හුඟක් කතා කරනවා. ආයතනයක සාර්ථකත්වයට ඒ කාරණා දෙක බලපාන්නෙ කොහොම ද... ඒකට මා දක්වන හොඳම උදාහරණය ලෝඩ්ස්ටාර් සමාගමයි. මේ ආයතනය සම්පූර්ණයෙන්ම පවත්වාගෙන ගියේ ප්‍රතිපත්ති සහ යහපත් ආකල්ප මතින්.[/INDENT] [INDENT]• මොනව ද ඒ ප්‍රතිපත්ති... අන්‍යයන්ට ගරු කිරීම, උසස් පාරිභෝගික තෘප්තිය සඳහා කැපවීම, අවංක හා සෘජු බව, කැපවීම, වගකීම හා සාමූහික බව, පරිසරයට හා සංස්කෘතියට ගරු කිරීම... මේ තමයි අප ලෝකයේ අංක එකට ඔසවා තැබු ආයතනික ප්‍රතිපත්ති. මේවා අප සියලු සේවක සාමාජිකයන් පිළිපදින්නේ දර්ශනයක් තරමටයි. එය අප ගොඩනැඟු ලෝඩ්ස්ටාර් සංස්කෘතියයි.[/INDENT] [INDENT]• ඔය කියන සංස්කෘතිය ලංකාවේ සියලු සමාගම්වලට ආදේශ කරගන්න පුළුවන් ද... ඇත්තටම ඔව්, ආයතනික වටිනාකම්වලට ගරු කරන, ඒ මත පිහිටා ක්‍රියා කරන පිරිසක් ඒ මඟින් බිහි වෙනවා. ඉන්පසු ඔවුන් වැඩ කරන්නේ ස්වයං විනයකින්. ස්වයං රීතිවලින්. මේ යටතේ ඕනෑම සේවකයකුට මා හමුවීමේ අවස්ථාව ලබා දුන්නා. මගේ කළමනාකරණ දර්ශනය ගලා යන්නේ එලෙසින්.[/INDENT] [INDENT]• ඒත් සේවකයා සමඟ සමීප ඇසුරක් පවත්වාගෙන යාම කළමනාකරණයට බාධාවක් බවයි සාමාන්‍ය මතය... යහපත් ආකල්ප කියන්නේ සීමාවන් පැනීම නෙවෙයි. යහපත් ආකල්පවලින් පොහොසත් සේවකයන් තම ආයතනය පමණක් නෙවෙයි රටත් ගොඩනඟනවා.[/INDENT] [INDENT]• එහෙම කියන්න ඔබට තිබෙන උදාහරණ මොනව ද... දෙවන ලෝක යුද්ධයෙන් සම්පූර්ණයෙන්ම විනාශ වූ ජපානයට, ලොව දෙවැනි ආර්ථික බලවතා වීමට උපකාරී වූයේ, ටොයෝටා, සෝනි, නැෂනල් වැනි ආයතන නිර්මාතෘවරුන්ගේ කළමනාකරණ දර්ශනය හා ප්‍රතිපත්ති. අපේ රටටත් ගැළපෙන්නේ එවැනි ප්‍රායෝගික ක්‍රමවේද.[/INDENT] [INDENT]• ඒක ද ඔබ ‘කළමනාකරණයට මනුස්සකම’ නමින් කළමනාකරණයට අලුත් මුහුණුවරක් ගෙනා පොතක් රචනා කළේ... කළමනාකරණයේදී යන්ත්‍ර සූත්‍ර මෙහෙයවන ආකාරයට මනුෂ්‍ය ගනුදෙනුව සිදු කරන්න බැහැ. එහෙම කළොත් අති සාර්ථකත්වයට පත්වන්න අමාරුයි.[/INDENT] [INDENT]• කළමනාකරණයේදී ඔබ එහෙම හිතන්න පෙලඹවූ අත්දැකීමක් තිබෙනව ද... ඔව්. කුඩා කල සිටම අපගේ ආයතනවල සේවකයන් සමඟ එකට වැඩ කිරීමේ පුරුද්දෙනුයි ඒ අත්දැකීම මා ලැබුවේ. අපේ ආයතනයේ ඉතා දක්ෂ බාස් කෙනෙකු වූ එඩ්වඩ් බාස් අපට සැලකුවේ ඔහුගේම දරුවන්ට වගේ. සියලු සේවකයන් හා සුහදව වැඩ කිරීමෙන් මා උගත්තේ සමානත්වයේ පාඩමයි.[/INDENT] [INDENT]• ඔබ යටතේ කී දෙනෙක් එදා සේවය කළා ද... 8000 ක සේවක පිරිසක්. නමුත් වෘත්තිය සමිති නැහැ. ඒ අයගේ සියලු අවශ්‍යතා සපුරන නිසා අරගල මතින් දිනාගන්න දෙයක් ඉතිරි වෙලා නැහැ.[/INDENT] [INDENT]• ඔබ ඔවුන් පාලනය කළේ ශීත කාමරයක ඉඳගෙන ද... මං මගේ ඔෆිස් රූම් එකට ආවා නම් ඒ මීටිමකට විතරයි. වැඩ කරන හැම තැනකම මාත් හිටියා. ඒ සේවකයෙක් විදියටම තමයි. ඒ වෙලාවට මාත් හිටියේ මජං සූට් එකෙන්. රබර් සෙරෙප්පු දෙකක් පයලාගෙන. ඉස්සර ජිනසේන ආයතනයේ කියමනක් තිබුණා, අධ්යක්ෂවරයා හොයාගන්න ඕනෙ නම් රබර් සෙරෙප්පු දෙකක් දාගෙන ඉන්න කෙනාව හොයාගන්න කියලා[/INDENT]. [INDENT]• ‘හොඳ කළමනාකරුවකු වුණත් නොමඟ යන්නෙ කේලම් ඇසු විට...’ මේ කතාවට ඔබ එකඟ ද... ඕනෑම කෙනකුට බලය තිබෙන විට ඒ වටා සිටින පිරිසක් ඉන්නවා. ඒ අයගෙන් යමක් අහන්න ලැබුණොත් යම් ප්‍රමාණයක් ඔළුවට වැටෙනවා. නමුත් මම නම් ඒ මතම තීන්දු තීරණ ගන්න කෙනෙක් නෙවෙයි. හොඳට හොයා බලා තීරණයක් නොගත්තොත් සමහර විට අපි නැති කරගන්නේ අපිට ඉන්න හොඳම සේවකයා.[/INDENT] [INDENT]• ඔබ කරුණාව - මෛත්‍රිය උතුම්කොට සලකන ව්‍යාපාරික නායකයෙක්. කවදාවත් කෙනකු සේවයෙන් පහකර නැද්ද... සමාවක් දෙන්න පුළුවන් වරදකදී නිවැරැදි වෙන්න මං දෙන්නේ එක් අවස්ථාවයි. ඒක කඩකළොත් ගෙදර. කරුණාව මෛත්‍රිය අදාළ තැනටත්, නීති රීති අවශ්‍ය තැන ඒ විදියටත් ක්‍රියා නොකළොත් මිනිසුන්ට තමන්ගෙ රැකියාවේ වටිනාකම දැනෙන්නෑ.[/INDENT] [INDENT]• නමුත් ඔබ වෙලාවකට සේවකයන්ගේ සියලු දුක්ඛ දෝමනස්සයන් අසා සිටින හිතවතෙක්... වැඩ වර්ජන නැතිව, දේශපාලන මැදිහත් වීමක් නැතිව, නිෂ්පාදනය නතර නොකර, සේවක සාමාජිකයන් හා කළමනාකාරිත්වය අතර මතුවන ප්‍රශ්න ගැටලු විසඳා ගන්නා ‘බණ මඩුවේ මුහුණට මුහුණ සංවාදය’ ලෝඩ්ස්ටාර් සංස්කෘතියේ ප්‍රබල අංගයක්. ඒ වෙලාවට අපි හැමෝම එකම බිමක, එකම තැනෙක පැදුරු එළාගෙන වාඩිගෙන සුහද කතාබහක. වෘත්තිය ජීවිතයේ විඩාව නිවන, අධ්‍යාත්මික තෙතමනය, මද පවන ලැබෙන මේ මොහොත ලෝඩ්ස්ටාර් පවුලට සතුට ගෙනෙන මොහොතක්.[/INDENT] [INDENT]• මොකක්ද එදා ඔබේ බිස්නස් ‘ආට්’ එක වුණේ... දුරස්ථ බවක් නැතිකම. වැඩ කරන කෙනාට ගරු කිරීම, අපිත් ඔවුන් සමඟ වැඩ කිරීම. ඉස්සර වාත්තු වැඩ කරනකොට මගේ ලොකු අයියා, එයත් වාත්තු කෝව උස්සනවා. ඉංජිනේරුවෙක් ය, අයිතිකාරයා ය කියන පුහු හැඟීම් ඔළුවෙ තියාගෙන මේ වැඩ කරන්න බැහැ. ඒක තමයි අපේ කලාව.[/INDENT] [INDENT]• ඔබ ආයතනය කඩා වැටුණු යුගයක් තිබුණ ද... 2008 - 2009 තමයි මුහුණ දුන් දුෂ්කරම කාලය. මොකද ලෝක ආර්ථිකය කඩා වැටීම නිසා. ලංකාවේ අපිට තරගයක් නොතිබුණා වගේම අපිට ගනුදෙනුව තිබුණේ ලෝකෙ ප්‍රබලම ආයතන එක්ක.[/INDENT] [INDENT]• ඔබ දැන් සියලු තනතුරුවලින් ඉවත් වෙලා ද... ලෝඩ්ස්ටාර් ආයතනයේ අධ්යක්ෂවරයෙක් පමණයි, මං එහි කළමනාකාරිත්වයෙන් විශ්‍රාම අරන්, නමුත් සේවකයන් වෙනුවෙන් දේශන පැවැත්වීම්, පුහුණු කටයුතු වගේ දේට යනවා. මගේම ආයතන තුනේ වැඩ හුඟක් තියෙනවා.[/INDENT] [INDENT]• මුදල් ඉපැයුවා ඇති කියලා හිතෙන්නෙ නැද්ද... JTIT, JTRT සහ TJF කියන මගේ මේ ආයතන තුනම මුදල් උපයන නෙවෙයි, මුදල් වියදම් කරන පුණ්‍ය ආයතන. ඒවායින් තමයි අද මේ රටේ කලා විෂය කරලා අනාථ වෙච්චි දරුවො සිය දහස් ගණනකට ඉංජිනේරුවො වෙන්න පාර කියා දෙන්නේ. ඒවා නොමිලයේ කරන සේවා. මා ලබන සෑම මුදලක්ම පාහේ දැන් වැයවන්නේ ඒ වෙනුවෙන්.[/INDENT] [INDENT]• ඇයි ඔබ මෙහෙම කරන්නේ. දිනෙක මහණ දම් පුරන්න ද... ඒ ආසාව මගේ හිතේ තිබුණේ බොහොම තරුණ වයසෙදි. විදේශ විශ්ව විද්‍යාලවලින් ඉගෙන 1973 වසරේ මං ලංකාවට ආවේ වසර 10 ක් සේවය කොට මගේ අධ්‍යාත්මික ගමන යන්නට අධිෂ්ඨාන කරගෙන. නමුත් වසර 10 ක් අවසානයේ මට ලෝඩ්ස්ටාර් සමාගම ආරම්භ කරන්න සිදුවුණා. ඊළඟට ගෙවි ගිය වසර 26 ම කැපවුණේ ලෝඩ්ස්ටාර් වෙනුවෙන්. ඒ නිසාම මගේ අධ්‍යාත්මික ගමන ආයේ ප්‍රමාද වුණා. දැන් මං කරන්නේ සමාජ සේවා කටයුතු. මේවායිනුත් මිදිලා මගේ ගමන යන්නටයි මා දැන් හිතා ඉන්නේ.[/INDENT] [INDENT]• එතකොට ඔබ ගොඩ නැඟු මේ සියලු පුණ්‍ය සහ සමාජ සේවා කටයුතු... මට පුළුවන් උපරීම ලෙස ඒවා තැනකට ගෙනාවා. ඉදිරියට එන අය ඒවා බලාගත යුතුයි.[/INDENT] [INDENT]• ඔබ වඩාත් සතුටු වෙන්නේ ව්‍යාපාරිකයෙක් විදියට ද නැතිනම් සමාජ සේවකයෙක් විදියට ද... මං ලෝකෙට අංක එක වූ ටයර් හැදුවා. ඒ වාගේම කිසිම ආයතනයක ඉන්නවා යැයි හිතන්නට බැරි තරමේ මිනිසුන් පිරිසක් හැදුවා. හිත් පිත් නැති ටයර් වගේම මනුස්සකම් පිරි මිනිසුන් හැදීම කියන කාරණා දෙක ගැනම මට සතුටු වෙන්න පුළුවන්.[/INDENT] [INDENT]• විය පැහැදම් කරන්නට සල්ලි ඉතිරෙන පවුලක ඉපදී ඔබ කොහොම ද මෙහෙම කෙනෙක් වුණේ... මං බුද්ධ ධර්මය පිළිබඳ පැහැදුණේ එංගලන්තයේ ඉගෙන ගන්නා සමයේ, තනිව පත පොත කියැවීමෙන්. හැම දෙයක්ම මායාවක් බව මට වැටහුණා. හැබැයි ඒ වෙනකල් මට ජීවිතේ බරක් දැනුණෙත් නැහැ. සල්ලි තිබුණ ය කියලා වැරැදි කළේත් නැහැ.[/INDENT] [INDENT]• ඔබට ඔබේ මව ගැන තිබෙන්නේ මොන විදියේ හැඟීමක් ද... පුතාලම හතර දෙනෙක් හිටි පවුලේ මං බාලයා. අම්මගේ ආදරේ මට අඩු නැතිව ලැබුණා. තාත්තා සැර වුණත් අම්මා එහෙම නැහැ. මනුස්සකම පිළිබඳ අෑ පරමාදර්ශි චරිතයක්. ඒ වගේම ඈ ක්‍රිස්තියානි ආගමේ. මගේ සීයත් ක්‍රිස්තියානි. නම ප්‍රනාන්දු. පසුව බෞද්ධ වෙලා නම ජිනසේන කරගත්තා. සීයා මේ සමාජයට බොහෝ දෑ කළ කෙනෙක්. ඔහු තමයි ශ්‍රී මහා බෝධියේ පළමු පිත්තල වැට ඉදිකළේ.[/INDENT] [INDENT]• ඔබේ මේ දැනුම අත්දැකීම් මීට වඩා රාජ්‍ය මැදිහත් වීමක මට්ටමින් රටට දෙන්න අදහසක් නැද්ද... මං අවුරුදු දෙකක් නයිටා ආයතනයේ සභාපතිවරයා වෙලා හිටියා. දේශපාලන මැදිහත් වීම් තියෙන තැනක අපිට යමක් කරන්න බැහැ. හිතන තරම් දෙයක් මේ රටට කරගන්න බැරි වූ තැන මං ඒ සභාපතිකම අත්හැරියා.[/INDENT] [INDENT]• ජීවිතයේ සතුටක් තියෙනව ද... මං විවාහ නොවුණට දරුමල්ලො නොහැදුවට මේ රටේ දහස් ගණන් දරු පරපුරකගේ ඇස් පාදනවා. ඒ සතුට මට ලෝකයක් වටිනවා.[/INDENT][/COLOR][/SIZE][/SIZE] ඉනෝකා පෙරේරා ඡායාරූප - විමල් silumina.lk [/QUOTE]
Insert quotes…
Verification
Nawa warak dahaya keeyada? (Namaya wadi kireema dahaya)
Post reply
Top
Bottom