Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
Ad icon
port.lk Domain for sale
Lankan-Tech
Updated:
40 minutes ago
Colombo
Kaduwela - Two Storey House for Sale
dilrasan
Updated:
Thursday at 2:23 PM
Ad icon
Wechat qr verification
Pawan2005
Updated:
Thursday at 1:28 AM
🚀 GOOGLE AI PRO 18 MONTHS ACTIVATION 🚀
sayuru bandara
Updated:
Wednesday at 5:34 PM
Pure VPN - Up to 27 Months
vgp
Updated:
Jun 5, 2026
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
ElaKiri Talk!
Draftsman vs Architect
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

මචන් මේකයි සිද්දිය. මට ගෙයක් හදන්න ඕනේ. මන් architect ලා කීපදෙනෙක් එක්ක කතා කරලා එයාලගේ designs ඉල්ලා ගත්තා එ හැමෝම මොරටු campus අය.

ඒත් මට එයාලගේ designs සෙට් වෙන්නේ නැ. ඒ කියන්නේ ඒවා තනිකර cartoon වගේ (අපහාස කරනවා නෙමෙයි. අවුලක් ගන්න එපා ) ඊට පස්සේ මන් තව හොයද්දි facebook එකේ තියෙන pages වගයක් දැකල ඒවටත් කතා කලා. එ facebook එකේ තියෙන ඒවා අව්ලක් නැ සෙට් වෙනවා.

එතකොට architect කෙනෙක්ට plan එකයි අනිත් documents ටිකයි හදලා දෙන්න අඩුම ගොඩක් අය ලක්ෂ 2ක් ඉල්ලනවා. Facebook pages වල මට සෙට් වුන අය කියන්නේ ලක්ශේට අඩුවෙන් එයාලා ආර්කිටෙක්ලා නෙමෙයිලු .

මන් දන්නවා architect කියන්නේ සුපිරි මොලයක් එකේ තර්කයක් නැ. ඒත් ඇයි එයාලගේ designs අර draftsman කෙනෙක් ගේ ඒවා වගේ ලස්සන නැත්තේ. අනිත් එක design එක එහෙම ලස්සන නැතුව දෙන්න බයයි output එක අවුල් යයි කියලා. මොකද ලොකු ගානක් දීලා එහෙම සෙට් වෙන්නේ නැති එකක් අරගෙන වැඩක් නැනේ.

අනිත් එක තමා අර්කිටෙක්ලා කියනවා draftsman කෙනෙක්ට වැඩේ බාර දීලා සල්ලි නාස්ති කරගන්න එපා කියලා.

ආර්කිටෙක් කෙනෙක්ට කියලා කරගත්තොත් එයා site visit වලදී අඩුපාඩු බලනවලු. එහෙම දේකුත් තියෙනවා.හැබැයි ඒවාට වෙනම ගෙවන්න ඕනේ.

මන් construction එකකට plan එක දීලා කරගන්නයි බැලුවේ. හරිහමන් බාස් කෙනෙක් සෙට් උනේ නැත්නම් වැඩේ ඇනෙන නිසා. මොකද මන් දැන් ඉන්න ගෙදර හදද්දී අපි එහෙම කටු කැවා මතකයි. අනිත් එක තමා මට ගොඩක්ම ඕක පස්සෙම යන්න වෙලාවක් නැ ජොබ් එකත් එක්ක. බාස් කෙනෙක්ට දුන්නම සැරෙන් සැරේ බඩු ගෙනත් දෙන්න ඕනෙනේ.

අඩේ බන් අත්දැකීම් තියෙන අය මට මේකට උපදේශයක් දෙන්නකෝ මොකද්ද කරන්නේ කියලා හිතාගන්න බැරුවයි ඉන්නේ .

[QUOTE="rock pora, post: 27194282, member: 357037"] මචන් මේකයි සිද්දිය. මට ගෙයක් හදන්න ඕනේ. මන් architect ලා කීපදෙනෙක් එක්ක කතා කරලා එයාලගේ designs ඉල්ලා ගත්තා එ හැමෝම මොරටු campus අය. ඒත් මට එයාලගේ designs සෙට් වෙන්නේ නැ. ඒ කියන්නේ ඒවා තනිකර cartoon වගේ (අපහාස කරනවා නෙමෙයි. අවුලක් ගන්න එපා :() ඊට පස්සේ මන් තව හොයද්දි facebook එකේ තියෙන pages වගයක් දැකල ඒවටත් කතා කලා. එ facebook එකේ තියෙන ඒවා අව්ලක් නැ සෙට් වෙනවා. එතකොට architect කෙනෙක්ට plan එකයි අනිත් documents ටිකයි හදලා දෙන්න අඩුම ගොඩක් අය ලක්ෂ 2ක් ඉල්ලනවා. Facebook pages වල මට සෙට් වුන අය කියන්නේ ලක්ශේට අඩුවෙන් එයාලා ආර්කිටෙක්ලා නෙමෙයිලු . මන් දන්නවා architect කියන්නේ සුපිරි මොලයක් එකේ තර්කයක් නැ. ඒත් ඇයි එයාලගේ designs අර draftsman කෙනෙක් ගේ ඒවා වගේ ලස්සන නැත්තේ. අනිත් එක design එක එහෙම ලස්සන නැතුව දෙන්න බයයි output එක අවුල් යයි කියලා. මොකද ලොකු ගානක් දීලා එහෙම සෙට් වෙන්නේ නැති එකක් අරගෙන වැඩක් නැනේ. අනිත් එක තමා අර්කිටෙක්ලා කියනවා draftsman කෙනෙක්ට වැඩේ බාර දීලා සල්ලි නාස්ති කරගන්න එපා කියලා.:confused: ආර්කිටෙක් කෙනෙක්ට කියලා කරගත්තොත් එයා site visit වලදී අඩුපාඩු බලනවලු. එහෙම දේකුත් තියෙනවා.හැබැයි ඒවාට වෙනම ගෙවන්න ඕනේ. මන් construction එකකට plan එක දීලා කරගන්නයි බැලුවේ. හරිහමන් බාස් කෙනෙක් සෙට් උනේ නැත්නම් වැඩේ ඇනෙන නිසා. මොකද මන් දැන් ඉන්න ගෙදර හදද්දී අපි එහෙම කටු කැවා මතකයි. අනිත් එක තමා මට ගොඩක්ම ඕක පස්සෙම යන්න වෙලාවක් නැ ජොබ් එකත් එක්ක. බාස් කෙනෙක්ට දුන්නම සැරෙන් සැරේ බඩු ගෙනත් දෙන්න ඕනෙනේ. අඩේ බන් අත්දැකීම් තියෙන අය මට මේකට උපදේශයක් දෙන්නකෝ මොකද්ද කරන්නේ කියලා හිතාගන්න බැරුවයි ඉන්නේ . [/QUOTE]
Insert quotes…
Verification
Dawasata paya keeyak thibeda?
Post reply
Top
Bottom