Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
කිතුල් තලප
Manoj Suranga Bandara
Updated:
Yesterday at 7:04 PM
Ad icon
ව්‍යාපාර, Tuition පන්ති සහ Personal Portfolios සඳහා Web Setup එකක් රු. 9,099/- කට (වාර්ෂික renewal ර
thathsilura
Updated:
Thursday at 6:17 PM
AWS Certified Solutions Architect-Associate + AWS Certified Cloud Practitioner
Sanjeewani95
Updated:
Aug 19, 2026
🚀 එක පැකේජ් එකයි - මාසෙටම Unlimited Internet! 🌐
sayuru bandara
Updated:
Aug 18, 2026
🎬 CapCut Pro 1 Month Access! LKR 600
sayuru bandara
Updated:
Aug 18, 2026
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
ElaKiri Talk!
Drawing Pad use karana un warella?
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

ඔය Price,performance,quality තුනෙන්ම ගත්තොත් උඩින්ම ඉන්නේ Wacom තමයි.මිල නම් වැඩි අනිත් දෙක වැඩි නිසා.ඉස්සර නම් උන්ට දැන් වගේ තරඟකාරයෝ හිටියේ නෑ ෆීල්ඩ් එකේ.

සල්ලි තියෙනවා නම් Wacom එකකට ඉන්ස්වෙස්ට් කරපන්.

උඹ ඔතන දාලා නැති කම්පැණියක් තියෙනවා..ugee

1998 චීනේ පටන් ගත්තු එකක් ඕක..දැනට ugee ,XP Pen බ්‍රෑන්ඩ් දෙකම HANVON UGEE group එක යටතේ තියෙනවා කියන්නේ.

XP PEN කියන්නේ නම් 2005 ජපානයෙන් පටන් ගත්තු එකක්..

ඊටපස්සේ තමයි Huion එහෙම එන්නේ.2011 විතර.

GAOMON එහෙම 2011 වගේ ඉදන් හිටියට ඉන්ටර් නැෂනල් මාකට් එකට එන්නේ 2016 දී.

තව බ්‍රෑන්ඩ් එකක් තියෙනවා Parblo කියලා. ඒක 2015 ආපු එකක්..

උඹ කියලා තියෙන Veikk එක 2009 පටන් ගත්තු එකක්.

දැන් ඔය ඔක්කොම වගේ චයිනීස් තමයි.පෙන් ටැබ්ලට් ගහන උන් ගැන විතරයි ඔය කිව්වේ.. ආට් වැඩවලට standalone ටැබ් ගහන කම්පැණිත් ඉන්නවා.

ඔය කිව්ව ඒවා තරම් ප්‍රසිද්ධ නැති බ්‍රෑන්ඩ් තියෙනවා..

Artisul -මේක තායිවන් වල හදන්නේ

Xencelabs - 2019 පටන් ගත්තු එකක්..මුන්ගේ ටැබ් Wacom වල මිලට කිට්ටුයි.(wacom වල වැඩ කරපු එවුන් ටිකක් කඩාගෙන ඇවිත් මේක හැදුවා කියලයි කියන්නේ)හැබැයි මේකත් අයිති චීනේ Hanvon Ugee එකට කියලයි කියන්නේ.

Wacom වලට යන්න බැරි නම් Huion ,XP Pen වගේ පලයන්..

මගේ ලග XP Pen එකක් තියෙනවා.

Huion වල ගණන් ටික ටික වැඩි වෙන ගතියක් මට නම් පේන්නේ.

මිල ගත්තොත් Huion වලට වඩා අඩුවට XP Pen tablets ගන්න පුලුවන්(සේල් තියෙන කාලේට මේ ස්ටෝ දෙකට ඇහැ ගෙන ඉදපන් XP Pen එකක් ගන්න ආස නම්..ලොකු පෙන් ටැබ් එකක් 15ට වඩා අඩුවට යනවා... Link1 ,Link2).veikk වල ඊටත් අඩුයි.හැබැයි veikk වල මුලින් ආපු මොඩල් වල හෙනට කේස් තිබ්බා.ඒ හින්දා අලුත් මොඩල් එකකට පලයන් වෙන කරන්නම දෙයක් නැතිනම්..(veikk එකක් ගන්නවා නම් විතරයි.)

හුගක්ම අවුල් එන්නේ Drivers වල තමයි.

[QUOTE="Dr.Amdan, post: 29145827, member: 549909"] ඔය Price,performance,quality තුනෙන්ම ගත්තොත් උඩින්ම ඉන්නේ Wacom තමයි.මිල නම් වැඩි අනිත් දෙක වැඩි නිසා.ඉස්සර නම් උන්ට දැන් වගේ තරඟකාරයෝ හිටියේ නෑ ෆීල්ඩ් එකේ. සල්ලි තියෙනවා නම් Wacom එකකට ඉන්ස්වෙස්ට් කරපන්. උඹ ඔතන දාලා නැති කම්පැණියක් තියෙනවා..ugee 1998 චීනේ පටන් ගත්තු එකක් ඕක..දැනට ugee ,XP Pen බ්‍රෑන්ඩ් දෙකම HANVON UGEE group එක යටතේ තියෙනවා කියන්නේ. XP PEN කියන්නේ නම් 2005 ජපානයෙන් පටන් ගත්තු එකක්.. ඊටපස්සේ තමයි Huion එහෙම එන්නේ.2011 විතර. GAOMON එහෙම 2011 වගේ ඉදන් හිටියට ඉන්ටර් නැෂනල් මාකට් එකට එන්නේ 2016 දී. තව බ්‍රෑන්ඩ් එකක් තියෙනවා Parblo කියලා. ඒක 2015 ආපු එකක්.. උඹ කියලා තියෙන Veikk එක 2009 පටන් ගත්තු එකක්. දැන් ඔය ඔක්කොම වගේ චයිනීස් තමයි.පෙන් ටැබ්ලට් ගහන උන් ගැන විතරයි ඔය කිව්වේ.. ආට් වැඩවලට standalone ටැබ් ගහන කම්පැණිත් ඉන්නවා. ඔය කිව්ව ඒවා තරම් ප්‍රසිද්ධ නැති බ්‍රෑන්ඩ් තියෙනවා.. Artisul -මේක තායිවන් වල හදන්නේ Xencelabs - 2019 පටන් ගත්තු එකක්..මුන්ගේ ටැබ් Wacom වල මිලට කිට්ටුයි.(wacom වල වැඩ කරපු එවුන් ටිකක් කඩාගෙන ඇවිත් මේක හැදුවා කියලයි කියන්නේ)හැබැයි මේකත් අයිති චීනේ Hanvon Ugee එකට කියලයි කියන්නේ. Wacom වලට යන්න බැරි නම් Huion ,XP Pen වගේ පලයන්.. මගේ ලග XP Pen එකක් තියෙනවා. Huion වල ගණන් ටික ටික වැඩි වෙන ගතියක් මට නම් පේන්නේ. මිල ගත්තොත් Huion වලට වඩා අඩුවට XP Pen tablets ගන්න පුලුවන්(සේල් තියෙන කාලේට මේ ස්ටෝ දෙකට ඇහැ ගෙන ඉදපන් XP Pen එකක් ගන්න ආස නම්..ලොකු පෙන් ටැබ් එකක් 15ට වඩා අඩුවට යනවා... [URL='https://www.aliexpress.com/store/5379102']Link1[/URL] ,[URL='https://xp-pen.aliexpress.com/store/1910017']Link2[/URL]).veikk වල ඊටත් අඩුයි.හැබැයි veikk වල මුලින් ආපු මොඩල් වල හෙනට කේස් තිබ්බා.ඒ හින්දා අලුත් මොඩල් එකකට පලයන් වෙන කරන්නම දෙයක් නැතිනම්..(veikk එකක් ගන්නවා නම් විතරයි.) හුගක්ම අවුල් එන්නේ Drivers වල තමයි. [/QUOTE]
Insert quotes…
Verification
Asuwa dahayen wadi kalama keeyada?
Post reply
Top
Bottom