Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
AWS Certified Solutions Architect-Associate + AWS Certified Cloud Practitioner
Sanjeewani95
Updated:
Aug 19, 2026
🚀 එක පැකේජ් එකයි - මාසෙටම Unlimited Internet! 🌐
sayuru bandara
Updated:
Aug 18, 2026
🎬 CapCut Pro 1 Month Access! LKR 600
sayuru bandara
Updated:
Aug 18, 2026
🚀 Google One AI PRO Plan (Gemini Pro Activation) – 18 Months Access! LKR 2200
sayuru bandara
Updated:
Aug 18, 2026
Canva Pro Lifetime Own Mail Activation LKR 500
sayuru bandara
Updated:
Aug 18, 2026
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
ElaKiri Talk!
DreamSriLanka: Music : නව සංගීත තනු නිර්මාණයක්... ~ Comments ~
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

DreamSriLanka: Music : නව සංගීත තනු නිර්මාණයක්... ~ Comments ~

ටික දවසකට පස්සේ මම ආයෙමත් මගේ නව නිර්මාණයක් පෙන්වන්නට තීරණය කළා. මගේ අලුත්ම අවධානය යොමු වුණේ සංගීත තනු නිර්මාණය කරන්නට.. නමුත් ඒක ටිකක් දුර ගමනක්. දැන් ලංකාවේ ගොඩක් දෙනෙක් නව සංගීත නිර්මාණයට පිවිසිලා ඉන්නව. ඉතින් මම ටිකක් දුරින් ඉන්න කෙනෙක් කියල කියන්න පුළුවන්. මට මගේම කියල සංගීත කණ්ඩායමක් නම් නැහැ. පරිගණකය ආධාරයෙන් තමයි මම මේ සංගීතය නිර්මාණය කරන්නේ..

හැබැයි.. හැමදෙනාම ගීත රචනය සහ ගායනය පැත්තට අවධානය යොමු කරන නිසා... මගේ අවධානය වැඩිපුර යොමු වෙන්නේ සංගීතයට. උදාහරණයක් විදිහට හැමෝම අහල ඇති Yanni කියන සංගීතඥයා ගැන. ඔහු ජනප්‍රිය වුණේ ඔහු විසින් නිර්මාණය කරපු සංගීත තනු විවිධ දක්ෂතා ඇති සංගීත වාදකයන් විසින් වාදනය කරද්දි ඒ සංගීතය අසන හැමදෙනෙක්ටම ආශ්වාදයක් ලැබුණු නිසා. ඉතින් ඒ ගීත ගායනයෙන් නෙමෙයි... සංගීතයෙන් පමණයි. ඉතින් මම Yanni උදාහරණයක් ලෙස කිව්වා විතරයි.. මට Yanni වගේ වෙන්න නම් බැරි වෙයි. නමුත් මමත් ආසයි සංගීතය නිර්මාණය කරන්න. මගේ මේ උත්සාහය තව ඉස්සරහට ගෙනියන්න මම කල්පනා කරනව.

(විශේෂයෙන්ම කියන්න ඕනෙ මම ශ්‍රී ලංකාවට ආවේණික සංගීත ක්රමයම පාවිච්චි කරන්නෙ නැහැ. ඒකට හේතුව අලුත් පැතිකඩක් ඔස්සේ නිර්මාණය කරන්නට මට අවශ්‍යයි.) මේ සංගීත තනු නිර්මාණය මම තනිවම කළ දෙයක්. වෙන කෙනෙක් නිර්මාණය කරපු දෙයක් නම් නෙමෙයි. කාගෙන්වත් උපුටා ගැනීමක් කරල නැහැ. නමුත් වෙනත් සංගීත තනුවකට ආසන්නව නිර්මාණය වී තියෙන්නට පුළුවන්. නමුත් එය උපුටා ගැනීමක් නොවෙයි කියල මම විශ්වාස කරනව. එහෙම නම් මේ සංගීතය අහල comment එකක් දෙන්නකො කවුරුත්....

[YOUTUBE]D8njB-1tEg0[/YOUTUBE]

[QUOTE="manojdhrma, post: 11911338, member: 370392"] [b]DreamSriLanka: Music : නව සංගීත තනු නිර්මාණයක්... ~ Comments ~[/b] [SIZE="4"][COLOR="Navy"]ටික දවසකට පස්සේ මම ආයෙමත් මගේ නව නිර්මාණයක් පෙන්වන්නට තීරණය කළා. මගේ අලුත්ම අවධානය යොමු වුණේ සංගීත තනු නිර්මාණය කරන්නට.. නමුත් ඒක ටිකක් දුර ගමනක්. දැන් ලංකාවේ ගොඩක් දෙනෙක් නව සංගීත නිර්මාණයට පිවිසිලා ඉන්නව. ඉතින් මම ටිකක් දුරින් ඉන්න කෙනෙක් කියල කියන්න පුළුවන්. මට මගේම කියල සංගීත කණ්ඩායමක් නම් නැහැ. පරිගණකය ආධාරයෙන් තමයි මම මේ සංගීතය නිර්මාණය කරන්නේ.. [/COLOR][/SIZE] [SIZE="4"][COLOR="navy"]හැබැයි.. හැමදෙනාම ගීත රචනය සහ ගායනය පැත්තට අවධානය යොමු කරන නිසා... මගේ අවධානය වැඩිපුර යොමු වෙන්නේ සංගීතයට. උදාහරණයක් විදිහට හැමෝම අහල ඇති Yanni කියන සංගීතඥයා ගැන. ඔහු ජනප්‍රිය වුණේ ඔහු විසින් නිර්මාණය කරපු සංගීත තනු විවිධ දක්ෂතා ඇති සංගීත වාදකයන් විසින් වාදනය කරද්දි ඒ සංගීතය අසන හැමදෙනෙක්ටම ආශ්වාදයක් ලැබුණු නිසා. ඉතින් ඒ ගීත ගායනයෙන් නෙමෙයි... සංගීතයෙන් පමණයි. ඉතින් මම Yanni උදාහරණයක් ලෙස කිව්වා විතරයි.. මට Yanni වගේ වෙන්න නම් බැරි වෙයි. නමුත් මමත් ආසයි සංගීතය නිර්මාණය කරන්න. මගේ මේ උත්සාහය තව ඉස්සරහට ගෙනියන්න මම කල්පනා කරනව. [/COLOR][/SIZE] [SIZE="5"][COLOR="DarkRed"] (විශේෂයෙන්ම කියන්න ඕනෙ මම ශ්‍රී ලංකාවට ආවේණික සංගීත ක්රමයම පාවිච්චි කරන්නෙ නැහැ. ඒකට හේතුව අලුත් පැතිකඩක් ඔස්සේ නිර්මාණය කරන්නට මට අවශ්‍යයි.) [B]මේ සංගීත තනු නිර්මාණය මම තනිවම කළ දෙයක්. වෙන කෙනෙක් නිර්මාණය කරපු දෙයක් නම් නෙමෙයි. කාගෙන්වත් උපුටා ගැනීමක් කරල නැහැ. නමුත් වෙනත් සංගීත තනුවකට ආසන්නව නිර්මාණය වී තියෙන්නට පුළුවන්. නමුත් එය උපුටා ගැනීමක් නොවෙයි කියල මම විශ්වාස කරනව. [/B]එහෙම නම් මේ සංගීතය අහල comment එකක් දෙන්නකො කවුරුත්.... [/COLOR][/SIZE] [YOUTUBE]D8njB-1tEg0[/YOUTUBE] [/QUOTE]
Insert quotes…
Verification
Hath warak paha keeyada? (hatha wadikireema paha)
Post reply
Top
Bottom