Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
Ad icon
ව්‍යාපාර, Tuition පන්ති සහ Personal Portfolios සඳහා Web Setup එකක් රු. 9,099/- කට (වාර්ෂික renewal ර
thathsilura
Updated:
Today at 6:17 PM
AWS Certified Solutions Architect-Associate + AWS Certified Cloud Practitioner
Sanjeewani95
Updated:
Aug 19, 2026
🚀 එක පැකේජ් එකයි - මාසෙටම Unlimited Internet! 🌐
sayuru bandara
Updated:
Aug 18, 2026
🎬 CapCut Pro 1 Month Access! LKR 600
sayuru bandara
Updated:
Aug 18, 2026
🚀 Google One AI PRO Plan (Gemini Pro Activation) – 18 Months Access! LKR 2200
sayuru bandara
Updated:
Aug 18, 2026
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
ElaKiri Talk!
Drishyam චිත්‍රපටියේ Plot එක ලංකාවෙන් උස්සපු එකක්ද?
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

මොන විකාර කතාවක්ද ඒ ? එහෙම වෙන්නේ කොහොමද ? කියලා හිතුනා නේද ? හරි , එහෙනන් මුලින්ම බොහෝම සාවදානව ඉවසීමෙන් මම පහලින් සදහන් කරන කෙටි කතාව කියවන්න කෝ..අපි ඊට පස්සේ සංවාදය පටන් ගමු.

සියුම් පලිගැනීමක්....

ගබන් රාලහාමි කියන්නේ මැදි වියේ පසුවෙන , විශාල පොල් ඉඩමක් සහ වෙනත් ව්‍යාපාර හිමි පුද්ගලයෙක්.ඔහුගේ බිරින්දෑ එමා නෝනා , වයසින් බොහෝම ලාබාල ලස්සන කාන්තාවක්. ඇය මේ වයස්ගත ගබන් රාලහාමිට වඩා ගමේ මුලාදෑනියාගේ පුතා වෙන පොඩි හාමුට ආදරය කරනවා.දෙන්නා අතර රහසිගත සම්බන්දයකුත් තියෙනවා.මේ පල හිලව්ව ගැන දැන ගන්න ගබන් රාලහාමි බොහෝම කණගාටුවෙන් ඉන්නේ.මේ සම්බන්ධය නතර කරගන්නේ කොහොමද කියලා ඔහු කල්පනා කරමින් ඉන්නේ..

වැසි සහිත රත්රියකදී හදිසියේම බල්ලන්ගේ බිරීමක් ගබන් රාලහාමිටත් එමා නෝනා ටත් ඇහෙනවා." වත්තේ පොල් හොරකං කරනවා ඇති හොරු... ගිහින් බලන්න " කියලා එමා නෝනා කියනවා.ගබන් රාලහාමි තුවක්කුවත් අරන් එලියට බහිනවා.ටිකකින් වෙඩි ශබ්දයක් ඇහෙනවා එමා නෝනාට.ඇය කලබල වෙනවා.ඒත් එක්කම ගබන් රාලහාමිත් කලබලයෙන් ගෙදර දුවගෙන එනවා." මොකද වුනේ " කියලා එමා නෝනා ගබන් රාලහාමි ගෙන් අහනවා. " මොනවා වෙන්නද වෙ ඩි තිබ්බා..ජුංගා එතනමයි "...

ජුංගා කියන්නේ ගමේ ඉන්න මිනිහෙක්.වත්තේ පොල් හොරකන් කරන්නේ ජුංගා බව කලින් ඉඳලාම එමා නෝනා විශ්වාස කරා.ඒ නිසා ජුංගාට වෙඩි තිබ්බට ඇය දුක් වුනේ නෑ.ඒත් කලබල වුනා." ලාම්පුව නිවලා දොර වහගෙන නිදාගන්න " කියල එමා නෝනාට අණ කරලා ආපහු එලියට බහින ගබන් රාලහාමි උදැල්ලක් අරගෙන ගිහින් මහ රෑම පොල් වත්තේ වලක් කපලා ජුංගාව වල දානවා.අන්තිමට වල උඩින් පොල් පැලයකුත් ඉන්දනවා.

ගෙදර ආපු ගබන් රාලහාමි සම්පූර්ණ විස්තරය එමා නෝනාට කියනවා විතරක් නෙවෙයි මේ රහස පණ වගේ රකින්න කියලත් උපදෙස් දෙනවා.

කාලය ගත වෙනවා.ජුංගා ගමේ කාලයක් තිස්සේ පේන්න නැති නිසා ඔහුගේ පවුලේ උදවිය සහ ගම්මු කලබල වෙනවා.පොලීසිය ඇතුළුව ගම්මු ඔක්කොම ජුංගාව හොයන්න පටන් ගන්නවා.

කාටවත් නොකියා පණ වගේ ජුංගා ගැන රහස රකින්න කියලා ගබන් රාලහාමි එමා නෝනට කිව්වට ස්ත්රීන්ට පුළුවනැ රහස් රකින්න..බොහෝම ඉක්මනින්ම මේ රහස එමා නෝනා ගේ කටින් ඇගේ රහසිගත පෙම්වතා වන පොඩි හාමුගේ කනට යනවා.

ගබන් රාලහාමි ජුංගාව ම ර ලා රහසිගතව පොල් වත්තේ වල දානවා තමන් ඇස් දෙකෙන් දැක්කා කියලා ඔහු පොලීසියට ඔත්තුව දෙනවා.පොලීසිය විශේෂ අවසරයක් ඇතුව ඇවිත් ගබන් රාලහාමිව අත්ඩංගුවට ගන්නවා.ගබන් රාලහාමි පොඩ්ඩක් වත් කලබල වෙන්නෙ නෑ මෙතනදී.පොලීසියටත් පුදුමයි ගබන් ගේ ඒ හැසිරීම ගැන..

අධිකරණ අවසරයක් සහිතව පොලිස් නිළධාරීන් සහ අධිකරණ නිලධාරීන් ඉදිරිපිටදී පොල් වත්තේ ජුංගා ගේ මි නී වල හාරන්න අවසර ලැබෙනවා.අත්ඩංගුවට ගත් ගබන් රාලහාමිවත් මේ ස්ථානයට අරගෙන එනවා.ඔහු තාමත් ඉතාම සන්සුන්.ගමේ මිනිස්සු සහ ජුංගා ගේ පවුලේ උදවිය ඔක්කොම පොල් වත්තට එකතු වෙලා මේ සිද්ධිය බලන්න.මි නී වල හෑරීම පටන් ගන්නවා.ටික වෙලාවක් හාරන කොට පලාතම ගඳ ගහන්න පටන් ගන්නවා.හැමෝම බලාපොරොත්තු වෙනවා තව නොබෝ වේලාවකින් ජුංගාගේ කුණු වී ගිය නිසල සිරුර දකින්න ලැබෙයි කියලා.ඒත් අවසානයේ දකින්න ලැබුනේ මොකද්ද?

වලෙන් එලියට මතුවුනේ ඉදිමිලා කුණු වුන කළු බල්ලෙකුගේ ම ල කුණක්..

රැස්වුණ පිරිස පුදුමයෙන් අත්අඩංගුවේ ඉන්න ගබන් රාලහාමි දෙස හැරී බලනවා.

" මේ මොකද්ද මේ? බල්ලෙක් කොහොමද මෙතනට ආවේ " පොලිස් නිලධාරීන් ගබන් රාලහාමි ගෙන් ප්‍රශ්න කරනවා.

" එදා රෑ බල්ලෝ බුරන සද්දේ හින්ද මන් තුවක්කුව අරන් එලියට බහින කොට ඈතින් දැක්කා ඉත්තෑවෙක් පොල් පැලයක් කනවා වගේ...ඉතින් මන් වෙ ඩි තිබ්බා.පස්සේ බැලින්නන් ඒ බල්ලෙක් නේ.මන් ඉතින් පොල් වත්තෙම වලක් කපලා වල දාලා උඩින් පොල් පැලයක් හිටෙව්වා,එච්චරයි " කියලා ගබන් උත්තර දුන්නා.

ටික වෙලාවකින් සෙනඟ අස්සෙන් අතුරුදන් වෙලා හිටපු ජුංගා මතුවෙනවා.මේක දකින පොලීසිය " අහ්...මේ ඉන්නේ ජුංගා..තමුසේ කොහේද හිටියේ මෙච්චර කල් ? "....කියලා අහනවා.

" අනේ මහත්තයෝ මන් මේ ගබන් රාලහාමිගේ වැඩටකට වන්නියට ගිහින් අදයි මේ කාලෙකට පස්සේ ආපහු ගමේ එන්නේ.." ජුංගා ඒ විදියට උත්තර දෙනවා.

පොලීසියට කාරණා පැහැදිලි වෙනවා.බොරු සාක්කි සැපයිම , පොලිස් නිලධාරීන් අපහසුතාවයට පත්කිරීම , අහිංසක නිවැරදිකරුවෙකුට , ම ර ණයක් සිදුකර එය වසන් කලා යැයි බොරු චෝදනා එල්ල කිරිම වගේ හේතු කීපයක් මූලික කරගෙන පොඩි හාමුට නඩු පවරා වැරදිකරුවෙක් කර වසර දෙකකට සිර ගත කරනවා.

මෙන්න මේ විදියට ගබන් රාලහාමිගෙ " සියුම් පළිගැනීම " අවසන් වෙනවා..

දැන් ඔබට මොකද හිතෙන්නේ ? Drishyam චිත්‍රපටිය බලපු කෙනෙක්ට නන් මේ කතාව කියෙව්වාම යම් සමානකමක් දැනෙනවා ඇති කියලා මන් හිතනවා.

" සියුම් පලිගැනීමක් " කියන්නෙ හේමපාල මුනිදාස විසින් 1956 දී රචනා කල " සැකය " නම් කෙටිකතා සංග්‍රහයේ තියෙන එක කෙටි කතාවක්.පුදුමයි නේද? 1956 දී ලංකාවේදි ලියපු කතාවක සැලකිය යුතු කොටසක් 2013 දී ඉන්දියාවේ කේරලයෙන් චිත්‍රපටියක් විදියට මතු වුනේ කොහොමද?Drishyam චිත්‍රපටියේ පිටපත් රචක ජීතු ජෝශප් ලංකාවේ " සියුම් පලිගැනීමක් " කෙටිකතාව කියවලාද පිටපත ලිව්වේ?

ඕවාට උත්තර නන් මේ කපේට හොයන්න වෙන්නේ නෑ.ඒත් Drishyam චිත්‍රපටියේ තීරණාත්මකම අවස්ථා කීපයකට සමාන අවස්ථා " සියුම් පලිගැනීමක් " තුලත් දකින්න පුළුවන්.ඇත්තටම ම ර ණයක් නොවුනත්..

බෝග වගාවක් සහිත විශාල වත්ත , වැසි දවසක රාත්‍රියක සිද්ධ වෙන මි නී මැ රුම , ඒ ම ල සිරුර රාත්‍රියේම හොර රහසේ වලලෑම , වල උඩින් පැලයක් සිටුවීම , පොලීසිය විසින් නැවත වල හෑරීම , මිනිස් සිරුරක් වෙනුවට සත්ව මලකුනක් එයින් මතු වීම , .... වගේ සැලකිය යුතු සමාන සිද්ධි ගොඩක් මේ කතාවේ දකින්න පුළුවන්.

ඒ වගේම ජපන් නවකතාවක් වන The devotion of suspect x කෘතියේ සැලකිය යුතු අවස්ථා කීපයකුත් Drishyam චිත්‍රපටිය තුල දකින්න පුළුවන්.

තරුණ දියණියක් අතින් සිදුවන මි නී මැ රුම , සිරුර සැඟවීමට උත්සහ කිරීම , ම ර ණ ය සිදුවූ දින වකවානු එහා මෙහා කර පොලීසිය මුලා කිරීම වගේ සැලකිය යුතු සමාන සිද්ධි ගොඩක් මේ කතාවේ දකින්න පුළුවන්.

එතකොට Drishyam කියන්නේ නවකතාවක සහ කෙටි කතාවක එකතුවක් ද ?

ඔව්..කෙනෙක්ට එහෙම හිතන්නත් පුළුවන්..

ඒත් අවසාන වශයෙන් මට කියන්න තියෙන්නේ නම් මේච්චරයි...එකම අදහසක් සහිත එකම හරයක් සහිත නිර්මාණ කාර්යයන් දෙකක් ලෝකේ තැන් දෙකකින් මතු වෙන්න පුළුවන්.ඒක ප්‍රායෝගිකව වෙන්න පුලුවන් දෙයක්.ඒකට හොඳම උදාහරණයක් තමයි සියුම් පලිගැනීමක් සහ Drishyam කියලා කියන්නේ.මේ වගේ අවස්ථාවන් වලදී , මෙයා අරකෙන් කොපි කරා මෙයා මේකෙන් කොපි කරා වගේ චෝදනා කරගෙන කිසිම තේරුමක් නෑ කියලා තේරුම් ගන්න මේක ඉතාම හොඳ අවස්ථාවක්.රසිකයන් විදියට අපට කරන්න තියෙන්නේ මැදිහත් සිතින් නිර්මාණය රසවිඳීම පමණයි.

ඉතින්..ඔබ මොකද හිතන්නේ , සියුම් පලිගැනීමක් ලංකාවෙන් ඉන්දියාවට ගියාද?

සංවාදයට....

පුළුවන් අය සැකය කෙටි කතා සංග්‍රහයේ සියුම් පලිගැනීමක් කෙටි කතාව හොයාගෙන කියවන්න.දන්න තවත් අයටත් කියවන්න යෝජනා කරන්න.

( ඒත් පොත හොයාගන්න ලේසි නම් නැත. )

ස්තූතියි!

( සැකය කෙටි කතා සංග්‍රහය සොයා ගන්න පුස්තකාල වල අපමණ වෙහෙස මහන්සි වූ මා මිත්‍ර Rajith Kumarasinghe ට විශේෂ ස්තූතිය )

සටහන: Buddhika Amila

#SriCOM #SriCOMat7 #Drishyam

[QUOTE="හෙළයෙක්, post: 30799658, member: 503645"] මොන විකාර කතාවක්ද ඒ ? එහෙම වෙන්නේ කොහොමද ? කියලා හිතුනා නේද ? හරි , එහෙනන් මුලින්ම බොහෝම සාවදානව ඉවසීමෙන් මම පහලින් සදහන් කරන කෙටි කතාව කියවන්න කෝ..අපි ඊට පස්සේ සංවාදය පටන් ගමු.❤️ ♦️ සියුම් පලිගැනීමක්....💁♂️ ගබන් රාලහාමි කියන්නේ මැදි වියේ පසුවෙන , විශාල පොල් ඉඩමක් සහ වෙනත් ව්‍යාපාර හිමි පුද්ගලයෙක්.ඔහුගේ බිරින්දෑ එමා නෝනා , වයසින් බොහෝම ලාබාල ලස්සන කාන්තාවක්. ඇය මේ වයස්ගත ගබන් රාලහාමිට වඩා ගමේ මුලාදෑනියාගේ පුතා වෙන පොඩි හාමුට ආදරය කරනවා.දෙන්නා අතර රහසිගත සම්බන්දයකුත් තියෙනවා.මේ පල හිලව්ව ගැන දැන ගන්න ගබන් රාලහාමි බොහෝම කණගාටුවෙන් ඉන්නේ.මේ සම්බන්ධය නතර කරගන්නේ කොහොමද කියලා ඔහු කල්පනා කරමින් ඉන්නේ..😕 වැසි සහිත රත්රියකදී හදිසියේම බල්ලන්ගේ බිරීමක් ගබන් රාලහාමිටත් එමා නෝනා ටත් ඇහෙනවා." වත්තේ පොල් හොරකං කරනවා ඇති හොරු... ගිහින් බලන්න " කියලා එමා නෝනා කියනවා.ගබන් රාලහාමි තුවක්කුවත් අරන් එලියට බහිනවා.ටිකකින් වෙඩි ශබ්දයක් ඇහෙනවා එමා නෝනාට.ඇය කලබල වෙනවා.ඒත් එක්කම ගබන් රාලහාමිත් කලබලයෙන් ගෙදර දුවගෙන එනවා." මොකද වුනේ " කියලා එමා නෝනා ගබන් රාලහාමි ගෙන් අහනවා. " මොනවා වෙන්නද වෙ ඩි තිබ්බා..ජුංගා එතනමයි "...😮 ජුංගා කියන්නේ ගමේ ඉන්න මිනිහෙක්.වත්තේ පොල් හොරකන් කරන්නේ ජුංගා බව කලින් ඉඳලාම එමා නෝනා විශ්වාස කරා.ඒ නිසා ජුංගාට වෙඩි තිබ්බට ඇය දුක් වුනේ නෑ.ඒත් කලබල වුනා." ලාම්පුව නිවලා දොර වහගෙන නිදාගන්න " කියල එමා නෝනාට අණ කරලා ආපහු එලියට බහින ගබන් රාලහාමි උදැල්ලක් අරගෙන ගිහින් මහ රෑම පොල් වත්තේ වලක් කපලා ජුංගාව වල දානවා.අන්තිමට වල උඩින් පොල් පැලයකුත් ඉන්දනවා.😮 ගෙදර ආපු ගබන් රාලහාමි සම්පූර්ණ විස්තරය එමා නෝනාට කියනවා විතරක් නෙවෙයි මේ රහස පණ වගේ රකින්න කියලත් උපදෙස් දෙනවා.😮 කාලය ගත වෙනවා.ජුංගා ගමේ කාලයක් තිස්සේ පේන්න නැති නිසා ඔහුගේ පවුලේ උදවිය සහ ගම්මු කලබල වෙනවා.පොලීසිය ඇතුළුව ගම්මු ඔක්කොම ජුංගාව හොයන්න පටන් ගන්නවා.😮 කාටවත් නොකියා පණ වගේ ජුංගා ගැන රහස රකින්න කියලා ගබන් රාලහාමි එමා නෝනට කිව්වට ස්ත්රීන්ට පුළුවනැ රහස් රකින්න..බොහෝම ඉක්මනින්ම මේ රහස එමා නෝනා ගේ කටින් ඇගේ රහසිගත පෙම්වතා වන පොඩි හාමුගේ කනට යනවා.😮 ගබන් රාලහාමි ජුංගාව ම ර ලා රහසිගතව පොල් වත්තේ වල දානවා තමන් ඇස් දෙකෙන් දැක්කා කියලා ඔහු පොලීසියට ඔත්තුව දෙනවා.පොලීසිය විශේෂ අවසරයක් ඇතුව ඇවිත් ගබන් රාලහාමිව අත්ඩංගුවට ගන්නවා.ගබන් රාලහාමි පොඩ්ඩක් වත් කලබල වෙන්නෙ නෑ මෙතනදී.පොලීසියටත් පුදුමයි ගබන් ගේ ඒ හැසිරීම ගැන.. 😮 අධිකරණ අවසරයක් සහිතව පොලිස් නිළධාරීන් සහ අධිකරණ නිලධාරීන් ඉදිරිපිටදී පොල් වත්තේ ජුංගා ගේ මි නී වල හාරන්න අවසර ලැබෙනවා.අත්ඩංගුවට ගත් ගබන් රාලහාමිවත් මේ ස්ථානයට අරගෙන එනවා.ඔහු තාමත් ඉතාම සන්සුන්.ගමේ මිනිස්සු සහ ජුංගා ගේ පවුලේ උදවිය ඔක්කොම පොල් වත්තට එකතු වෙලා මේ සිද්ධිය බලන්න.මි නී වල හෑරීම පටන් ගන්නවා.ටික වෙලාවක් හාරන කොට පලාතම ගඳ ගහන්න පටන් ගන්නවා.හැමෝම බලාපොරොත්තු වෙනවා තව නොබෝ වේලාවකින් ජුංගාගේ කුණු වී ගිය නිසල සිරුර දකින්න ලැබෙයි කියලා.ඒත් අවසානයේ දකින්න ලැබුනේ මොකද්ද?😮 වලෙන් එලියට මතුවුනේ ඉදිමිලා කුණු වුන කළු බල්ලෙකුගේ ම ල කුණක්..😮 රැස්වුණ පිරිස පුදුමයෙන් අත්අඩංගුවේ ඉන්න ගබන් රාලහාමි දෙස හැරී බලනවා.😮 " මේ මොකද්ද මේ? බල්ලෙක් කොහොමද මෙතනට ආවේ " පොලිස් නිලධාරීන් ගබන් රාලහාමි ගෙන් ප්‍රශ්න කරනවා.😮 " එදා රෑ බල්ලෝ බුරන සද්දේ හින්ද මන් තුවක්කුව අරන් එලියට බහින කොට ඈතින් දැක්කා ඉත්තෑවෙක් පොල් පැලයක් කනවා වගේ...ඉතින් මන් වෙ ඩි තිබ්බා.පස්සේ බැලින්නන් ඒ බල්ලෙක් නේ.මන් ඉතින් පොල් වත්තෙම වලක් කපලා වල දාලා උඩින් පොල් පැලයක් හිටෙව්වා,එච්චරයි " කියලා ගබන් උත්තර දුන්නා.😁 ටික වෙලාවකින් සෙනඟ අස්සෙන් අතුරුදන් වෙලා හිටපු ජුංගා මතුවෙනවා.මේක දකින පොලීසිය " අහ්...මේ ඉන්නේ ජුංගා..තමුසේ කොහේද හිටියේ මෙච්චර කල් ? "....කියලා අහනවා.🙂 " අනේ මහත්තයෝ මන් මේ ගබන් රාලහාමිගේ වැඩටකට වන්නියට ගිහින් අදයි මේ කාලෙකට පස්සේ ආපහු ගමේ එන්නේ.." ජුංගා ඒ විදියට උත්තර දෙනවා.🙂 පොලීසියට කාරණා පැහැදිලි වෙනවා.බොරු සාක්කි සැපයිම , පොලිස් නිලධාරීන් අපහසුතාවයට පත්කිරීම , අහිංසක නිවැරදිකරුවෙකුට , ම ර ණයක් සිදුකර එය වසන් කලා යැයි බොරු චෝදනා එල්ල කිරිම වගේ හේතු කීපයක් මූලික කරගෙන පොඩි හාමුට නඩු පවරා වැරදිකරුවෙක් කර වසර දෙකකට සිර ගත කරනවා.🙂 මෙන්න මේ විදියට ගබන් රාලහාමිගෙ " සියුම් පළිගැනීම " අවසන් වෙනවා..❤️ දැන් ඔබට මොකද හිතෙන්නේ ? Drishyam චිත්‍රපටිය බලපු කෙනෙක්ට නන් මේ කතාව කියෙව්වාම යම් සමානකමක් දැනෙනවා ඇති කියලා මන් හිතනවා.❤️ " සියුම් පලිගැනීමක් " කියන්නෙ හේමපාල මුනිදාස විසින් 1956 දී රචනා කල " සැකය " නම් කෙටිකතා සංග්‍රහයේ තියෙන එක කෙටි කතාවක්.පුදුමයි නේද? 1956 දී ලංකාවේදි ලියපු කතාවක සැලකිය යුතු කොටසක් 2013 දී ඉන්දියාවේ කේරලයෙන් චිත්‍රපටියක් විදියට මතු වුනේ කොහොමද?🤔Drishyam චිත්‍රපටියේ පිටපත් රචක ජීතු ජෝශප් ලංකාවේ " සියුම් පලිගැනීමක් " කෙටිකතාව කියවලාද පිටපත ලිව්වේ?🤔 ඕවාට උත්තර නන් මේ කපේට හොයන්න වෙන්නේ නෑ.ඒත් Drishyam චිත්‍රපටියේ තීරණාත්මකම අවස්ථා කීපයකට සමාන අවස්ථා " සියුම් පලිගැනීමක් " තුලත් දකින්න පුළුවන්.❤️ඇත්තටම ම ර ණයක් නොවුනත්.. බෝග වගාවක් සහිත විශාල වත්ත , වැසි දවසක රාත්‍රියක සිද්ධ වෙන මි නී මැ රුම , ඒ ම ල සිරුර රාත්‍රියේම හොර රහසේ වලලෑම , වල උඩින් පැලයක් සිටුවීම , පොලීසිය විසින් නැවත වල හෑරීම , මිනිස් සිරුරක් වෙනුවට සත්ව මලකුනක් එයින් මතු වීම , .... වගේ සැලකිය යුතු සමාන සිද්ධි ගොඩක් මේ කතාවේ දකින්න පුළුවන්.❤️ ඒ වගේම ජපන් නවකතාවක් වන The devotion of suspect x කෘතියේ සැලකිය යුතු අවස්ථා කීපයකුත් Drishyam චිත්‍රපටිය තුල දකින්න පුළුවන්.❤️ තරුණ දියණියක් අතින් සිදුවන මි නී මැ රුම , සිරුර සැඟවීමට උත්සහ කිරීම , ම ර ණ ය සිදුවූ දින වකවානු එහා මෙහා කර පොලීසිය මුලා කිරීම වගේ සැලකිය යුතු සමාන සිද්ධි ගොඩක් මේ කතාවේ දකින්න පුළුවන්.❤️ එතකොට Drishyam කියන්නේ නවකතාවක සහ කෙටි කතාවක එකතුවක් ද ?🤔 ඔව්..කෙනෙක්ට එහෙම හිතන්නත් පුළුවන්..👍 ඒත් අවසාන වශයෙන් මට කියන්න තියෙන්නේ නම් මේච්චරයි...එකම අදහසක් සහිත එකම හරයක් සහිත නිර්මාණ කාර්යයන් දෙකක් ලෝකේ තැන් දෙකකින් මතු වෙන්න පුළුවන්.ඒක ප්‍රායෝගිකව වෙන්න පුලුවන් දෙයක්.ඒකට හොඳම උදාහරණයක් තමයි සියුම් පලිගැනීමක් සහ Drishyam කියලා කියන්නේ.මේ වගේ අවස්ථාවන් වලදී , මෙයා අරකෙන් කොපි කරා මෙයා මේකෙන් කොපි කරා වගේ චෝදනා කරගෙන කිසිම තේරුමක් නෑ කියලා තේරුම් ගන්න මේක ඉතාම හොඳ අවස්ථාවක්.රසිකයන් විදියට අපට කරන්න තියෙන්නේ මැදිහත් සිතින් නිර්මාණය රසවිඳීම පමණයි.❤️ ඉතින්..ඔබ මොකද හිතන්නේ , සියුම් පලිගැනීමක් ලංකාවෙන් ඉන්දියාවට ගියාද?🤔 සංවාදයට....💁♂️ පුළුවන් අය සැකය කෙටි කතා සංග්‍රහයේ සියුම් පලිගැනීමක් කෙටි කතාව හොයාගෙන කියවන්න.දන්න තවත් අයටත් කියවන්න යෝජනා කරන්න.❤️ ( ඒත් පොත හොයාගන්න ලේසි නම් නැත.😔 ) ස්තූතියි!🙏 ( සැකය කෙටි කතා සංග්‍රහය සොයා ගන්න පුස්තකාල වල අපමණ වෙහෙස මහන්සි වූ මා මිත්‍ර Rajith Kumarasinghe ට විශේෂ ස්තූතිය🙏 ) ✍️සටහන: Buddhika Amila #SriCOM #SriCOMat7 #Drishyam [/QUOTE]
Insert quotes…
Verification
Hata thunen beduwama keeyada? (60 bedeema thuna)
Post reply
Top
Bottom