Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
Ad icon
Iptv
musicking
Updated:
Yesterday at 9:52 AM
Ad icon
ZTE MF283U 4G Unlocked Router (Used)
ayanthamaxi
Updated:
Jul 19, 2026
ලංකාවේ හොඳම උපකාරක පන්ති සහ ගුරුවරුන් එකම තැනකින් - TopTuition.lk
dulithapathum
Updated:
Jul 18, 2026
Colombo
RidhMathraa ’26 🎶✨
Tmadhusanka
Updated:
Jul 15, 2026
Ad icon
Colombo
PXN V10 Pro Direct Drive Racing Wheel (Under Warranty)
Abdur Rahman
Updated:
Jul 15, 2026
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
ElaKiri Help
driving help, trail
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

අපි සාමාන්‍යයෙන් drive කරන විදියට එදාට කරල බෑ. Driving පුළුවන් උනාට pass කරන්නේ නෑ. අදාල rules අනුගමනය කරන්ඩ ඕනෙ. ලේසිම වැඩේ learners එහෙකට ගිහින් අඩුපාඩු හදාගන්න එක.

වෑන් එකට නැග්ගහම මුලින්ම seat එක හදාගන්ඩ ඕනෙ. ඊ ගාවට කණ්නාඩි. දැන් seat belt දාන්ඩ ඕනෙද දන්නෙත් නෑ, ඉස්සර නම් ඕනෙ නෑ. Start කරලා පාරට දානකොට signal, hand signal දාන්ඩ ඕනෙ. Gear දාලා break, clutch release කරන පිලිවෙල හිටන් බලනවා. නවත්තද්දිත් එහෙමයි.

වමට හරවන, දකුණට හරවන, නවත්තන hand signal තුනක් තියෙනව.

බයික් එකෙත් නවත්තද්දි break අල්ලන විදිය, කකුල තියන විදිය බලනවා.

වීල් එකේ system එක වෑන් එකට සමානයි. Hand signals එහෙම පාවිච්චි කරන්ඩ ඕනෙ.

තව examiner කරන්ඩ කියන ඒවා මාර්ග නීති වලට පටහැනි ද බලන්ඩ ඕනෙ. නවත්තන්ඩ කිව්ව ගමන් පාලම් උඩ එහෙම නවත්තනව සමහරු.

එදාට කරන්ඩ ඕනෙ මොනවද කියල සෑහෙන කාලෙකට කලින් ලයිසන් ගත්තු අයගෙන් අහල වැඩක් නෑ. මොකද trial දවසට කරන ඒවා ලයිසන් ගත්තට පස්සෙ පිලිපදින්නේ නැති හින්ද අමතක වෙලා යනවා.

Learners වලින් driving පුළුවන් අයට දවසක් දාලා අඩුපාඩු හදලා දෙනවා. එහෙම දවසක් යන එක පාඩු නෑ.

[QUOTE="HSW, post: 24894968, member: 560470"] [SIZE="4"]අපි සාමාන්‍යයෙන් drive කරන විදියට එදාට කරල බෑ. Driving පුළුවන් උනාට pass කරන්නේ නෑ. අදාල rules අනුගමනය කරන්ඩ ඕනෙ. ලේසිම වැඩේ learners එහෙකට ගිහින් අඩුපාඩු හදාගන්න එක. වෑන් එකට නැග්ගහම මුලින්ම seat එක හදාගන්ඩ ඕනෙ. ඊ ගාවට කණ්නාඩි. දැන් seat belt දාන්ඩ ඕනෙද දන්නෙත් නෑ, ඉස්සර නම් ඕනෙ නෑ. Start කරලා පාරට දානකොට signal, hand signal දාන්ඩ ඕනෙ. Gear දාලා break, clutch release කරන පිලිවෙල හිටන් බලනවා. නවත්තද්දිත් එහෙමයි. වමට හරවන, දකුණට හරවන, නවත්තන hand signal තුනක් තියෙනව. බයික් එකෙත් නවත්තද්දි break අල්ලන විදිය, කකුල තියන විදිය බලනවා. වීල් එකේ system එක වෑන් එකට සමානයි. Hand signals එහෙම පාවිච්චි කරන්ඩ ඕනෙ. තව examiner කරන්ඩ කියන ඒවා මාර්ග නීති වලට පටහැනි ද බලන්ඩ ඕනෙ. නවත්තන්ඩ කිව්ව ගමන් පාලම් උඩ එහෙම නවත්තනව සමහරු. එදාට කරන්ඩ ඕනෙ මොනවද කියල සෑහෙන කාලෙකට කලින් ලයිසන් ගත්තු අයගෙන් අහල වැඩක් නෑ. මොකද trial දවසට කරන ඒවා ලයිසන් ගත්තට පස්සෙ පිලිපදින්නේ නැති හින්ද අමතක වෙලා යනවා. Learners වලින් driving පුළුවන් අයට දවසක් දාලා අඩුපාඩු හදලා දෙනවා. එහෙම දවසක් යන එක පාඩු නෑ.[/SIZE] [/QUOTE]
Insert quotes…
Verification
Nawa warak dahaya keeyada? (Namaya wadi kireema dahaya)
Post reply
Top
Bottom