Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
Power Lifting Lever Belt
SkullVamp
Updated:
Saturday at 10:32 PM
Ad icon
port.lk Domain for sale
Lankan-Tech
Updated:
Saturday at 3:55 PM
Colombo
Kaduwela - Two Storey House for Sale
dilrasan
Updated:
Jun 11, 2026
Ad icon
Wechat qr verification
Pawan2005
Updated:
Jun 11, 2026
🚀 GOOGLE AI PRO 18 MONTHS ACTIVATION 🚀
sayuru bandara
Updated:
Jun 10, 2026
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
ElaKiri Talk!
driving licence HELP !!!!
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

මමත් driving license එක ගන්න ඉන්නේ. මට මේ මාසේ අන්තිමට trial තියෙන්නේ. මම ගන්නේ class B. ඒ කියන්නේ All cars/dual purpose – GVW<=3500kg< Passengers<=8, Trailer,=250 . ඒක නිසා මට ගියේ registration chargers 2,000/= මේක ගෙව්වේ වේරහැර Office එකට.

මුලින්ම වේරහැර ගිහිල්ලා register වෙන්න ඹ්නේ. එතකොට එතන medical එක කරනවා. එතනට Rs. 750/=ක් යනවා. ඔයාලා යනකොට photos අරගෙන යන්න එපා. එයාල ඒවා එතනම ගන්නවා. මමනම් කරගත්තේ නුගේගොඩ National Transport Medical Institute එකෙන්. මොකද වේරහැර ගිහින් කරගන්න ගියහම ගොඩක් පෝලිමේ ඉන්නවෙනවා. හවස 2.30ට ඉස්සෙල්ලා නුගේගොඩට ගියානම් medical එක ලේසියෙන් කර ගන්න පුලුවන්. උදේ නම් ටිකක් සෙනග. එස් හවසට අඩුයි. ඒක මාස 6ක් valid. එතකොට කෙලින්ම වේරහැර ගිහිල්ලා ඒක දීලා register වෙන්න විතරයි තියෙන්නේ. රස්තියාදුවක් නැහැ. හැබැයි වෙන තැන්වලින් නම් medical කරගෙන යන්න ඒපා. ඒවා valid නැහැ.

register උනාම ඒගොල්ලෝ exam date එක දෙනවා. සාමාන්ය්යෙන් register වෙලා මාසයක් හෝ සති 3ක් ඇතුලත exam තියේනවා. එදාට ගිහිල්ලා exam කලාම පැයකින් විතර result දෙනවා. ඒවගේම trail permit එකයි trail date එකයි දෙනවා. සාමාන්යදයෙන් exam එකෙන් පස්සේ මාස 3කට පස්සේ තමයි trail date දෙන්නේ. පුරුදු අයටනම් ඉක්මනට date ඉල්ලගන්නත් පුලුවන්.

[QUOTE="Hiru7, post: 15560590, member: 23337"] [SIZE="3"]මමත් driving license එක ගන්න ඉන්නේ. මට මේ මාසේ අන්තිමට trial තියෙන්නේ. මම ගන්නේ class B. ඒ කියන්නේ All cars/dual purpose – GVW<=3500kg< Passengers<=8, Trailer,=250 . ඒක නිසා මට ගියේ registration chargers 2,000/= මේක ගෙව්වේ වේරහැර Office එකට. මුලින්ම වේරහැර ගිහිල්ලා register වෙන්න ඹ්නේ. එතකොට එතන medical එක කරනවා. එතනට Rs. 750/=ක් යනවා. ඔයාලා යනකොට photos අරගෙන යන්න එපා. එයාල ඒවා එතනම ගන්නවා. මමනම් කරගත්තේ නුගේගොඩ National Transport Medical Institute එකෙන්. මොකද වේරහැර ගිහින් කරගන්න ගියහම ගොඩක් පෝලිමේ ඉන්නවෙනවා. හවස 2.30ට ඉස්සෙල්ලා නුගේගොඩට ගියානම් medical එක ලේසියෙන් කර ගන්න පුලුවන්. උදේ නම් ටිකක් සෙනග. එස් හවසට අඩුයි. ඒක මාස 6ක් valid. එතකොට කෙලින්ම වේරහැර ගිහිල්ලා ඒක දීලා register වෙන්න විතරයි තියෙන්නේ. රස්තියාදුවක් නැහැ. හැබැයි වෙන තැන්වලින් නම් medical කරගෙන යන්න ඒපා. ඒවා valid නැහැ. register උනාම ඒගොල්ලෝ exam date එක දෙනවා. සාමාන්ය්යෙන් register වෙලා මාසයක් හෝ සති 3ක් ඇතුලත exam තියේනවා. එදාට ගිහිල්ලා exam කලාම පැයකින් විතර result දෙනවා. ඒවගේම trail permit එකයි trail date එකයි දෙනවා. සාමාන්යදයෙන් exam එකෙන් පස්සේ මාස 3කට පස්සේ තමයි trail date දෙන්නේ. පුරුදු අයටනම් ඉක්මනට date ඉල්ලගන්නත් පුලුවන්. [/SIZE] [/QUOTE]
Insert quotes…
Verification
Hathara warak wissa keeyada? (Hathara wadi karanna 20)
Post reply
Top
Bottom