Driving licence

samsri

Well-known member
  • May 15, 2018
    3,174
    2,420
    113
    Machan wallet eka nathi wela ewath ekka driving license eka ehama nathi unoth ,police yen elluwoth wahane drive karan yaddi , ara paminili kole pennuwoth aualak nadda? Nattam drive karanna barida license enakm, Dadayak ghanwada? Colombo nam godak wahana nawaththwanwa adui traffic officer la, pita palath wala yaddi ehama 😁
     

    PHBhagya

    Well-known member
  • Feb 26, 2020
    24,999
    3
    118,547
    113
    Gampaha
    ශේප් එකක් දාගන්න පුලුවන් වෙයි. නැති වෙලා කොච්චරකල්ද?

    පොලීසියට එන්ට්‍රි දාන්න ගියාම, සුමාන දෙකක් විතර බලල එන්න කියනව..
     

    samsri

    Well-known member
  • May 15, 2018
    3,174
    2,420
    113
    ශේප් එකක් දාගන්න පුලුවන් වෙයි. නැති වෙලා කොච්චරකල්ද?

    පොලීසියට එන්ට්‍රි දාන්න ගියාම, සුමාන දෙකක් විතර බලල එන්න කියනව..
    Dawas dekak wage wenawa machan, kalutharadi wetila tynne bodiye car park eke wenna oni
     

    PHBhagya

    Well-known member
  • Feb 26, 2020
    24,999
    3
    118,547
    113
    Gampaha
    ඒ අවට තැපැල් කන්තෝරුවල ටිකක් බලන්න.
    කළුතර බෝධියෙ ඔෆිස් එකක් වගේ තැනක් තියෙනවනං ටිකක් අහල බලන්න.

    සල්ලි කෙසේ වෙතත් අයි.ඩී, ලයිසන් හම්බවෙයි.