Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
Tele marketing executive
nuwandse
Updated:
Today at 12:27 PM
Ad icon
Singapore V2ray VPN for Zoom Package Tunneling
hu KANNA
Updated:
Yesterday at 7:34 PM
Ad icon
Gampaha
Thenya Mishel
menuka2000
Updated:
Wednesday at 10:48 PM
Handmade Character Soft Toy Bluey Bingo
anil1961
Updated:
Aug 3, 2026
Colombo
Dahua POE Switch 8 Ports (DH-PFS3010-8ET-65)
hashaz2012
Updated:
Aug 3, 2026
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
ElaKiri Talk!
Driving License ගන්න ඉන්න අයට- DMT වේරහැර
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

Driving License ගන්න ඉන්න අයට- DMT වේරහැර

Mr PERERA ගේ මේ ත්‍රෙඩ් එකේ ගොඩක් විස්තර තියෙනවා.

http://www.elakiri.com/forum/showthread.php?t=800034

ඒක 2010 දාපු thread එකක් නිසා අලුත්ම තත්වේ ගැන දාන්නයි මේ එක දැම්මෙ.

මම අද ගියා මගේ පරණ ඩ්‍රයිවින් ලයිසන් එක අලුත් එකක්( Sim card license) විදියට හරවගන්න

වෛද්‍ය සහතිකය.

සැහැල්ලු/ බර ඕනම ලයිසන් එකක් අලුත් කරන්න, අලුතෙන් ගන්න මෙඩිකල් එක අනිවාර්යයි. මෙඩිකල් එක දෙන්නෙ නුගේගොඩ පිහිටි ජාතික ප්‍රවාහන ආයතනයෙන්. වේරහැර Rර්MV එකෙත් මේකෙ ශාඛාවක් තියෙනවා. මම නුගේගොඩ ගිහින් මාර කට්ටක් කෑවෙ, වේරහැරින් මෙඩිකල් එක ඇතුලු ඔක්කොම වැඩ කරගන්න පුලුවන් එකම දවසකින්.

නුගේගොඩ යනව නම් උදේ 9ට කලින් වත් යන්න. දව්සට නොම්මර 750ක් -900ක් වගේ තමා දෙන්නෙ. පට්ට පෝලිම. පැය 6ක් වත් යනවා සෙනග වැඩි දවසට.

වේරහැර යනව නම් උදේ 6.30 ට කලින් ගිහින් පෝලිමට එකතු වෙන්න, 7.30ට මෙඩිකල් ගන්න අයව ඇතුලට ගන්නවා. මෙඩිකල් එක අරගෙන ඉතුරු වැඩ ටිකත් එතනින්ම කරගන්න පුලුවන්.

සහැල්ලු වාහන සඳහා මෙඩිකල් ගාස්තු -700

ලිය කියවිලි

ජාතික හැඳුනුම් පත

මෙඩිකල් එක

පරණ ලයිසන් එක (අලුත් කරනව නම්)

උප්පැන්න සහතිකය

මේ කිසිම එකක පොටෝකොපි ඕනෙ නෑ, ඔක්කොම ස්කෑන් කරල ගන්නේ.

පරණ ලයිසන් එක අලුත් ලයිසන් එකක් කරේ මෙහෙමයි

ඇතුලට ගියාම ඔක්කොම වාඩි වෙන්න කියලා one day service ආපු පිලිවෙලට token දෙනවා,

ඊලග කවුන්ටර් වලින් පොටෝ ගහලා, ඇගිලි සලකුණු අරගෙන, අත්සන් කරන්න කියනවා ඩිජිටල් පෑඩ් එකක් උඩ.

ඊට පස්සෙ ෆොර්ම් එකක් ප්‍රින්ට් වෙලා එනවා,, ඒකෙ ඇඩ්රස්, නම ප්‍රින්ට් වෙන්න ඕනෙ විදිය එහෙම ලියලා සල්ලි ගෙවනවා.

ගාස්තුව 1700+ one day service -500

ඔක්කොම ඉවර වුනාම ආයෙත් ඉස්සරහ හෝල් එකට ගිහින් පැය දෙකක් වාඩි වෙලා ඉන්න ඕනෙ ලයිසන් එක එනකම්.

one day service එක නම් චාටර්

මොකද ලියකියවිලි බාරදීලා, ෆොටො ගහලා, සල්ලි ගෙවල ඔක්කොම කරන්න යන්නේ පැය බාගයක් විතර, ලයිසන් එක එනකන් අපි 9 ඉඳන් පැය දෙක තුනක් බලන් ඉන්න වෙනවා .

මගේ නොම්මරේ 7. ඒත් මගේ ලයිසන් එක ආවෙ ලයිසන් 40ක් 50ක් ආවට පස්සෙ, හේතුව තමා ලර්නරස් අනම් මනම් වල ඉන්න ඩයල් හොර පාරෙන් උන්ගේ ෆොර්ම් සෙට් බාර දෙනවා උදේම ගිහින්, ගානක් ගෙවනවත් ඇති, මුලින්ම එවන්නේ උන්ගේ ඒවා,අපි 500 ගෙවාලා උදේම ගිහින් 12 විතර වෙනකම් ඉන්න ඕනෙ.

හදිසියක් නැත්නම් හොඳම දේ තමා normal service එකෙන් තැපෑලෙන් එවන්න කියලා ගෙදර එන එක.

[QUOTE="පෝරිසාදයා, post: 21104285, member: 377359"] [b]Driving License ගන්න ඉන්න අයට- DMT වේරහැර[/b] [SIZE=4][COLOR=DarkRed][URL="http://www.elakiri.com/forum/member.php?u=176031"]Mr PERERA[/URL] ගේ මේ ත්‍රෙඩ් එකේ ගොඩක් විස්තර තියෙනවා. [url]http://www.elakiri.com/forum/showthread.php?t=800034[/url] ඒක 2010 දාපු thread එකක් නිසා අලුත්ම තත්වේ ගැන දාන්නයි මේ එක දැම්මෙ. මම අද ගියා මගේ පරණ ඩ්‍රයිවින් ලයිසන් එක අලුත් එකක්( Sim card license) විදියට හරවගන්න [U][B]වෛද්‍ය සහතිකය.[/B][/U] සැහැල්ලු/ බර ඕනම ලයිසන් එකක් අලුත් කරන්න, අලුතෙන් ගන්න මෙඩිකල් එක අනිවාර්යයි. මෙඩිකල් එක දෙන්නෙ නුගේගොඩ පිහිටි ජාතික ප්‍රවාහන ආයතනයෙන්. වේරහැර Rර්MV එකෙත් මේකෙ ශාඛාවක් තියෙනවා. මම නුගේගොඩ ගිහින් මාර කට්ටක් කෑවෙ, වේරහැරින් මෙඩිකල් එක ඇතුලු ඔක්කොම වැඩ කරගන්න පුලුවන් එකම දවසකින්. නුගේගොඩ යනව නම් උදේ 9ට කලින් වත් යන්න. දව්සට නොම්මර 750ක් -900ක් වගේ තමා දෙන්නෙ. පට්ට පෝලිම. පැය 6ක් වත් යනවා සෙනග වැඩි දවසට. වේරහැර යනව නම් උදේ 6.30 ට කලින් ගිහින් පෝලිමට එකතු වෙන්න, 7.30ට මෙඩිකල් ගන්න අයව ඇතුලට ගන්නවා. මෙඩිකල් එක අරගෙන ඉතුරු වැඩ ටිකත් එතනින්ම කරගන්න පුලුවන්. සහැල්ලු වාහන සඳහා මෙඩිකල් ගාස්තු -700 [U]ලිය කියවිලි[/U] ජාතික හැඳුනුම් පත මෙඩිකල් එක පරණ ලයිසන් එක (අලුත් කරනව නම්) උප්පැන්න සහතිකය මේ කිසිම එකක පොටෝකොපි ඕනෙ නෑ, ඔක්කොම ස්කෑන් කරල ගන්නේ. [U][I]පරණ ලයිසන් එක අලුත් ලයිසන් එකක් කරේ මෙහෙමයි[/I][/U] ඇතුලට ගියාම ඔක්කොම වාඩි වෙන්න කියලා one day service ආපු පිලිවෙලට token දෙනවා, ඊලග කවුන්ටර් වලින් පොටෝ ගහලා, ඇගිලි සලකුණු අරගෙන, අත්සන් කරන්න කියනවා ඩිජිටල් පෑඩ් එකක් උඩ. ඊට පස්සෙ ෆොර්ම් එකක් ප්‍රින්ට් වෙලා එනවා,, ඒකෙ ඇඩ්රස්, නම ප්‍රින්ට් වෙන්න ඕනෙ විදිය එහෙම ලියලා සල්ලි ගෙවනවා. ගාස්තුව 1700+ one day service -500 ඔක්කොම ඉවර වුනාම ආයෙත් ඉස්සරහ හෝල් එකට ගිහින් පැය දෙකක් වාඩි වෙලා ඉන්න ඕනෙ ලයිසන් එක එනකම්. [U][B]one day service එක නම් චාටර් [/B][/U][B]මොකද ලියකියවිලි බාරදීලා, ෆොටො ගහලා, සල්ලි ගෙවල ඔක්කොම කරන්න යන්නේ පැය බාගයක් විතර, ලයිසන් එක එනකන් අපි 9 ඉඳන් පැය දෙක තුනක් බලන් ඉන්න වෙනවා . මගේ නොම්මරේ 7. ඒත් මගේ ලයිසන් එක ආවෙ ලයිසන් 40ක් 50ක් ආවට පස්සෙ, හේතුව තමා ලර්නරස් අනම් මනම් වල ඉන්න ඩයල් හොර පාරෙන් උන්ගේ ෆොර්ම් සෙට් බාර දෙනවා උදේම ගිහින්, ගානක් ගෙවනවත් ඇති, මුලින්ම එවන්නේ උන්ගේ ඒවා,අපි 500 ගෙවාලා උදේම ගිහින් 12 විතර වෙනකම් ඉන්න ඕනෙ. හදිසියක් නැත්නම් හොඳම දේ තමා normal service එකෙන් තැපෑලෙන් එවන්න කියලා ගෙදර එන එක.;)[/B] [/COLOR][/SIZE] [/QUOTE]
Insert quotes…
Verification
Hathara warak wissa keeyada? (Hathara wadi karanna 20)
Post reply
Top
Bottom