Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
Power Lifting Lever Belt
SkullVamp
Updated:
Saturday at 10:32 PM
Ad icon
port.lk Domain for sale
Lankan-Tech
Updated:
Saturday at 3:55 PM
Colombo
Kaduwela - Two Storey House for Sale
dilrasan
Updated:
Thursday at 2:23 PM
Ad icon
Wechat qr verification
Pawan2005
Updated:
Thursday at 1:28 AM
🚀 GOOGLE AI PRO 18 MONTHS ACTIVATION 🚀
sayuru bandara
Updated:
Wednesday at 5:34 PM
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
Automobile
Vehicle Talks
Driving Special
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

[FONT=&quot]මම අද කියන්න යන්නෙ හැමදාම කථා කරන [/FONT]Driving tips [FONT=&quot]වලින් ටිකක් වෙනස් වුන සහ මම විසින් භාවිතා කරන දේවල් කිහිපයක්.[/FONT]

· [FONT=&quot]නිතර චෙක් කරන්න වාහනේ [/FONT]Signal lights, Horn, Break Lights[FONT=&quot] වැඩ[/FONT] [FONT=&quot]කරනවද කියල, ගමනක් පිටත් වෙන්න කලින්, මොකද ලංකාවේ වාහන එලවන්න ඇන්ජිම නැතත් [/FONT]Horn [FONT=&quot]එක නම් ඕනමයි. අනිත් එක තමයි අපේ රටේ උන් වාහන ගත්තම හතර වටේම සවරං එල්ලනව ලොවෙත් නැති ලයිටි හුටපට සෙට් කරනව හැබැයි වාහනේ උවමනා දේවල් ටික නෑ [/FONT]Break light [FONT=&quot]වගේ දේවල්.[/FONT]

· [FONT=&quot]ඒ වගේම තමයි සමහර දක්ෂ විනීත රියදුරු මහත්හොරු වානේට නැගල [/FONT]Horn [FONT=&quot]එක ඔබාගත්තම අතාරින්නෙ ආයෙ වහනේ නැවැත්තුවම තමයි, ඒ වගේ වැදගත් අය සෙට් වුනාම නම් වාහනේ නවත්තලා රියදුරාට හොදට සලකන්නමයි හිතෙන්නෙ. [/FONT]

· [FONT=&quot]දිවා කාලයේදි [/FONT]Drive [FONT=&quot]කරද්දි නිතරම ඉර එළිය එන්නෙ කොහෙන්ද කියල මතක තියාගන්න, විශේෂයෙන් දුර ගමන් යද්දි. එතකොට පුළුවන් වංගුවකදි එහා පැත්තෙන් එන වාහන වල හෙවනැල්ල එනවද බලල ශුවර් කරගන්න, මොකද අපේ අයියලට වංගුවකදි [/FONT]Horn [FONT=&quot]එක ගැහුවොත් උන්ට සීට් එකේ බඩ යනව වගේ එකක් වෙනව මගෙ හිතේ. ඒක නිසා උන් ඒක ගහන්නෙ කලාතුරකින්, සමහර උන් එහෙමත් නෑ. ඔය [/FONT]Leyland [FONT=&quot]පප්පල එහෙම(දැන් රිදිල එයි ඒක්කෙනෙක් දුවගෙන).[/FONT]

· [FONT=&quot]සෑම විටම හොද පරතරයක් තියාගෙන වාහනේ [/FONT]Drive[FONT=&quot] කරන්න, මොකද අපේ සමහරක් යන්නෙ හරියට අලි රංචු අර හොඩෙන් වලිගෙ අල්ලන් පෝලිමට යනව වගේ. එකෙක් හරි බ්රේක් කලොත් [/FONT]IDG [FONT=&quot]මලයට එහෙම ගමකට වැඩ සෙට් වෙනව.[/FONT]

· [FONT=&quot]ඒ වගේම තමයි පුළුවන් සෑම විටම අනික් රියදුරන් ගැන හොද අවදානෙකින් සහ අවබෝදයක් ඉන්න එක, මේක ලේසි වැඩක් නෙමෙයි ඒත් [/FONT]Experience [FONT=&quot]එකත් එක්ක සෑහෙන්න දියුනු කරගන්න පුළුවන් හැකියාවක් ඒක. එතකොට පුළුවන් අපිට ඉදිරියෙන්, පිටුපසින් සහ පැති වලින් එන වාහන ඊලග මොහොතේ කුමක් කරාවිද යන්න දල අදහසක් ගන්න. ඒකෙන් පුළුවන් සෑහෙන්න අනතුරු වලක්වගන්න. හැබැයි ඉතින් මෝල තදවෙච්ච පිස්සු හුයන්නල කරන්නෙ මොකක්ද කියලනම් අපිට තියා ඌටවත් හිතා ගන්න බෑ.[/FONT]

· [FONT=&quot]ඔය වාහන වල [/FONT]Side mirrors[FONT=&quot] දෙකක් තියෙන්නෙ හරවන්න කලින්, පස්සට යන්න කලින්, ඉස්සර කරන්න කලින් පාරෙ තත්වෙ බලාගන්න මිසක් වාහනේ හදපු එකාට ආතල් එකට නෙමේ බොලව්, ඒක නිසා මෙලේ රහක් නැතිව වහන ඉස්සර කොරන්ට ගිහන් අනිත් වාහන වල එවුන් උඹෙ අම්මට කියල පටන් අරන් මිහිරි වචන වලින් සංග්රහ කරනකන් ඉන්නෙ නැතිව ඔව හැම එකක්ම හරියට පාවිච්චි කොරපල්ලකො මල වදේ.[/FONT]

· [FONT=&quot]ලයිට් දාල නැති පාරක යනවනම්(ආශ්චර්යමත් රටේ [/FONT]Highway [FONT=&quot]එකෙත් ලයිට නෑ හුගක් තැන් වල) ගොඩක් අවදානෙන් [/FONT]Drive[FONT=&quot] කරන්න ඕන, මොකද වාහනේ ලයිට් කොච්චර තිබ්බත් වැඩක් නෑ, සමහර වෙලාවට පාර මැද ඉන්න/තියෙන දෙයක් ලගට එනකම්ම පේන්නෙ නෑ. එහෙම පාරක නිතරම [/FONT]Head Light[FONT=&quot] දාගෙන යන එක තමයි හොද, හැබැයි ඉස්සරහින් වාහනයක් එනකොට [/FONT]Dim [FONT=&quot]කරන්නත් අමතක කරන්න එපා කුකුලනි. [/FONT]

· [FONT=&quot]තව දෙයක් වාහන එලවද්දි හැම වෙලාවෙම පැහැදිලි මනසකින්[/FONT](Clear Mind)[FONT=&quot] යුතුව ඒ වැඩේ කරන්න, එහෙම නැතිව ගෑනි තනියම ගෙදර නිසා හොර මිනිහ එයිද, අද සෙකටරි නෝනට [/FONT]talk [FONT=&quot]කරල උස්සන්න පළුවන් වෙයිද, ගෙදර ගියාම වෙනද කොරපු නැති ඒව කොරන්ට නෝන ඉඩ දෙයිද, අල්ලපු ගෙදර ගෑනිව [/FONT]Date [FONT=&quot]කරන්න පුළුවන් වෙයිද වගේ මනෝ ස්වයං වින්දනය කරන ගමන් වාහන එලවන්න යන්න එපා බොලව්. ඒව කොරගනිල්ල වෙන වෙලාවක.[/FONT]

[FONT=&quot]මේ ඉතින් කිව්වෙ මට මතක් උන දේවල් ටිකක් විතරයි, උඹලත් තමන්ට ආවේනිකව [/FONT]use [FONT=&quot]කරන දේවල්, වැඩිය කථා නොවෙන දේවල් මේකට ඇඩ් කොරල නූල දිගට ඇදගෙන ගියාට මගෙ අමනාපයක් නෑ ඕං.[/FONT]

[QUOTE="Shanidush, post: 18294050, member: 165090"] [SIZE=3][COLOR=Blue][B][FONT="]මම අද කියන්න යන්නෙ හැමදාම කථා කරන [/FONT]Driving tips [FONT="]වලින් ටිකක් වෙනස් වුන සහ මම විසින් භාවිතා කරන දේවල් කිහිපයක්.[/FONT][/B][/COLOR][/SIZE] [IMG]http://www.chilloutpoint.com/images/2009/06/having-fun-in-the-car/car-fun-humor-02.jpg[/IMG][COLOR=Blue] [/COLOR] [SIZE=3][COLOR=Blue][FONT=Symbol]· [/FONT][COLOR=Black][FONT="]නිතර චෙක් කරන්න වාහනේ [/FONT]Signal lights, Horn, Break Lights[FONT="] වැඩ[/FONT] [FONT="]කරනවද කියල, ගමනක් පිටත් වෙන්න කලින්, මොකද ලංකාවේ වාහන එලවන්න ඇන්ජිම නැතත් [/FONT]Horn [FONT="]එක නම් ඕනමයි:P. අනිත් එක තමයි අපේ රටේ උන් වාහන ගත්තම හතර වටේම සවරං එල්ලනව ලොවෙත් නැති ලයිටි හුටපට සෙට් කරනව හැබැයි වාහනේ උවමනා දේවල් ටික නෑ [/FONT]Break light [FONT="]වගේ දේවල්:baffled:.[/FONT][/COLOR][/COLOR][/SIZE] [SIZE=3][COLOR=Blue][FONT=Symbol]· [/FONT][FONT="]ඒ වගේම තමයි සමහර දක්ෂ විනීත රියදුරු මහත්හොරු වානේට නැගල [/FONT]Horn [FONT="]එක ඔබාගත්තම අතාරින්නෙ ආයෙ වහනේ නැවැත්තුවම තමයි, ඒ වගේ වැදගත් අය සෙට් වුනාම නම් වාහනේ නවත්තලා රියදුරාට හොදට සලකන්නමයි හිතෙන්නෙ. [/FONT][/COLOR][/SIZE]:angry: [SIZE=3][COLOR=Blue][FONT=Symbol]· [/FONT][COLOR=Black][FONT="]දිවා කාලයේදි [/FONT]Drive [FONT="]කරද්දි නිතරම ඉර එළිය එන්නෙ කොහෙන්ද කියල මතක තියාගන්න, විශේෂයෙන් දුර ගමන් යද්දි. එතකොට පුළුවන් වංගුවකදි එහා පැත්තෙන් එන වාහන වල හෙවනැල්ල එනවද බලල ශුවර් කරගන්න, මොකද අපේ අයියලට වංගුවකදි [/FONT]Horn [FONT="]එක ගැහුවොත් උන්ට සීට් එකේ බඩ යනව වගේ එකක් වෙනව මගෙ හිතේ. ඒක නිසා උන් ඒක ගහන්නෙ කලාතුරකින්, සමහර උන් එහෙමත් නෑ. ඔය [/FONT]Leyland [FONT="]පප්පල එහෙම(දැන් රිදිල එයි ඒක්කෙනෙක් දුවගෙන).[/FONT][/COLOR][/COLOR][/SIZE]:P [SIZE=3][COLOR=Blue][FONT=Symbol]· [/FONT][FONT="]සෑම විටම හොද පරතරයක් තියාගෙන වාහනේ [/FONT]Drive[FONT="] කරන්න, මොකද අපේ සමහරක් යන්නෙ හරියට අලි රංචු අර හොඩෙන් වලිගෙ අල්ලන් පෝලිමට යනව වගේ. එකෙක් හරි බ්රේක් කලොත් [/FONT]IDG [FONT="]මලයට එහෙම ගමකට වැඩ සෙට් වෙනව.[/FONT][/COLOR][/SIZE]:yes: [SIZE=3][COLOR=Blue][FONT=Symbol]· [/FONT][COLOR=Black][FONT="]ඒ වගේම තමයි පුළුවන් සෑම විටම අනික් රියදුරන් ගැන හොද අවදානෙකින් සහ අවබෝදයක් ඉන්න එක, මේක ලේසි වැඩක් නෙමෙයි ඒත් [/FONT]Experience [FONT="]එකත් එක්ක සෑහෙන්න දියුනු කරගන්න පුළුවන් හැකියාවක් ඒක. එතකොට පුළුවන් අපිට ඉදිරියෙන්, පිටුපසින් සහ පැති වලින් එන වාහන ඊලග මොහොතේ කුමක් කරාවිද යන්න දල අදහසක් ගන්න. ඒකෙන් පුළුවන් සෑහෙන්න අනතුරු වලක්වගන්න. හැබැයි ඉතින් මෝල තදවෙච්ච පිස්සු හුයන්නල කරන්නෙ මොකක්ද කියලනම් අපිට තියා ඌටවත් හිතා ගන්න බෑ.[/FONT][/COLOR][/COLOR][/SIZE]:angry: [SIZE=3][COLOR=Blue][FONT=Symbol]· [/FONT][FONT="]ඔය වාහන වල [/FONT]Side mirrors[FONT="] දෙකක් තියෙන්නෙ හරවන්න කලින්, පස්සට යන්න කලින්, ඉස්සර කරන්න කලින් පාරෙ තත්වෙ බලාගන්න මිසක් වාහනේ හදපු එකාට ආතල් එකට නෙමේ බොලව්,:rolleyes: ඒක නිසා මෙලේ රහක් නැතිව වහන ඉස්සර කොරන්ට ගිහන් අනිත් වාහන වල එවුන් උඹෙ අම්මට කියල පටන් අරන් මිහිරි වචන වලින් සංග්රහ කරනකන් ඉන්නෙ නැතිව ඔව හැම එකක්ම හරියට පාවිච්චි කොරපල්ලකො මල වදේ.[/FONT][/COLOR][/SIZE]:cool: [SIZE=3][COLOR=Blue][FONT=Symbol]· [/FONT][COLOR=Black][FONT="]ලයිට් දාල නැති පාරක යනවනම්(ආශ්චර්යමත් රටේ [/FONT]Highway [FONT="]එකෙත් ලයිට නෑ හුගක් තැන් වල:angry:) ගොඩක් අවදානෙන් [/FONT]Drive[FONT="] කරන්න ඕන, මොකද වාහනේ ලයිට් කොච්චර තිබ්බත් වැඩක් නෑ, සමහර වෙලාවට පාර මැද ඉන්න/තියෙන දෙයක් ලගට එනකම්ම පේන්නෙ නෑ. එහෙම පාරක නිතරම [/FONT]Head Light[FONT="] දාගෙන යන එක තමයි හොද, හැබැයි ඉස්සරහින් වාහනයක් එනකොට [/FONT]Dim [FONT="]කරන්නත් අමතක කරන්න එපා කුකුලනි. [/FONT][/COLOR][/COLOR][/SIZE]:yes: [SIZE=3][COLOR=Blue][FONT=Symbol]· [/FONT][FONT="]තව දෙයක් වාහන එලවද්දි හැම වෙලාවෙම පැහැදිලි මනසකින්[/FONT](Clear Mind)[FONT="] යුතුව ඒ වැඩේ කරන්න, එහෙම නැතිව ගෑනි තනියම ගෙදර නිසා හොර මිනිහ එයිද, අද සෙකටරි නෝනට [/FONT]talk [FONT="]කරල උස්සන්න පළුවන් වෙයිද, ගෙදර ගියාම වෙනද කොරපු නැති ඒව කොරන්ට නෝන ඉඩ දෙයිද, අල්ලපු ගෙදර ගෑනිව [/FONT]Date [FONT="]කරන්න පුළුවන් වෙයිද වගේ මනෝ ස්වයං වින්දනය කරන ගමන් වාහන එලවන්න යන්න එපා බොලව්. ඒව කොරගනිල්ල වෙන වෙලාවක.[/FONT][/COLOR][/SIZE]:P [B][SIZE=3][FONT="]මේ ඉතින් කිව්වෙ මට මතක් උන දේවල් ටිකක් විතරයි, උඹලත් තමන්ට ආවේනිකව [/FONT]use [FONT="]කරන දේවල්, වැඩිය කථා නොවෙන දේවල් මේකට ඇඩ් කොරල නූල දිගට ඇදගෙන ගියාට මගෙ අමනාපයක් නෑ ඕං.[/FONT][/SIZE][/B]:yes: [/QUOTE]
Insert quotes…
Verification
Dawasata paya keeyak thibeda?
Post reply
Top
Bottom