Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
Premium Land with House for Sale
anil1961
Updated:
Yesterday at 10:15 AM
AWS Certified Solutions Architect-Associate + AWS Certified Cloud Practitioner
Sanjeewani95
Updated:
Wednesday at 8:16 PM
🚀 එක පැකේජ් එකයි - මාසෙටම Unlimited Internet! 🌐
sayuru bandara
Updated:
Tuesday at 10:57 AM
🎬 CapCut Pro 1 Month Access! LKR 600
sayuru bandara
Updated:
Tuesday at 10:55 AM
🚀 Google One AI PRO Plan (Gemini Pro Activation) – 18 Months Access! LKR 2200
sayuru bandara
Updated:
Tuesday at 10:53 AM
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
ElaKiri Talk!
Droid ෆෝන් එකට එන Notification, PC එකෙන් බලමුද?
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

Droid ෆෝන් එකට එන Notification, PC එකෙන් බලමුද?

මේ ක්‍රමෙ ඇවිත් මරුම ක්‍රමයක්

හැබැයි Android ජංගමයක් අනිවා ඕනෙ ඔන්න මොකක් හරි එකක් Android v1.6 ඉදන් උඩට දුවන

හැමෝම ලඟ කොම්පුටර් එහෙම තියෙනෙ

එහෙනම් වැඩෙ පටන් ගමු..

මුලින්ම කියන්නම් මොක්කද මෙ Notification කියන්නෙ නම් දැනුම්දීමක් නෙ

මොනවද අපෙ ෆෝන් එකට එනට notification?

*Call / SMS /

තමයි ඉතිං ප්‍රධාන වශයෙන්ම එන්නෙ

Android වලට නම් ඉතිං සැහෙන්න එව්වා තියෙ

facebook/ Twitter / whats app/ viber

මහ ගොඩක් ජාති ඇප් වලින් එන එක එක ජාතියෙ දැනුම්දීම් නැතිනම් Notification

ඉතිං ඔය එන දැනුම්දීම් බලන්න නම් ෆෝන් එක ඔබ්බන්නම ඕනෙ කෝල් එකක් ආවත් ෆොන් එක අතට අරගෙනම තමයි බලන්න වෙන්නෙ කාගෙන්ද කියලා කෝල් එක..

වැඩිපුර කොම්පුටර් එකත් ඉන්න අයට ඉතිං ෆෝන් එකයි පිසි එකයි දෙකම එකපාර බලන්න ගියාම වැඩෙ හබක් එක්කො පිසි එකෙ වැඩෙ කචල් නැතිනම් ෆෝන් එකෙ ආපු වැඩෙ කචල්

කොහොමද ෆෝන් එකට එන දැනුම්දීම් (notification) අපි වැඩ කරන මැසිමෙන් බලන්න තියෙනම්

පස්ට වටිනවා නෙ

ඔන්න ඩ්‍රොයිඩ් කස්ටියට කොරන්න පුලුවන් එ වැඩෙ

මෙන්න මෙ Software එක බාගන්නකො

http://www.mediafire.com/?1m97l3k96e5q6se

ඉන්ස්ටෝල් කරගන්න  English තොරගෙන හොදෙ වැඩි දෙයක් නැ Click 2 තුනයි

ඊට පස්සෙ PlayShop එකෙන් මේක බාගෙන install කරගන්න

wifi බාවිතා කරලා කරනවා නම් මෙහෙම කරන්න

ෆෝන් එකයි මැසින් එක එකම wifi network එකකට සම්බන්ද කරන්න

(ලැපක නම් wifi hotspot හරි ඩෙස්ක්ටොප් නම් wifi router එකකින් හරි)

මෙන්න මෙ වගෙ වින්ඩොව්ස් නොටිෆි එරියා එකෙ රයිට් කිලික් කරලා ගන්න

දැන් අර pc එකට ඉන්ස්ටෝල් කරපු සොෆ්ට් එකෙන් wifi කියන එක තෝරන්නකො

මෙන්න මෙ වගෙ

Insert Phone IP කියන එක කොහොමද හොයා ගන්නෙ?

හරි ඒක සිම්පල් අර Playshop එකෙන් ෆෝන් එකට දාගත්තු ඇප් එක ඔපෙන් කරලා බලන්න පහලම හරියෙ ඇති IP එක අන්න ඒක දෙන්න Insert Phone IP තැනට දැන් ඔබන්න OK බටන් එක

wifi භාවිතයෙන් වැඩෙ හරි දැන්  බලන්න කස්ටිය ටෙස්ට් කරලා මිස් කොල් එහෙම ගහලා

USB cable එකෙන් කොහොමද කරන්නෙ අපිට wifi නැ නෙ

* app එක phone memory එකෙ තිබිම අනිවාර්යයි

හරි හරි එකටත් ක්‍රමයක් තියෙ  අර තියෙන්නෙ උඩ ෆොටො එකෙ USB කියලා පොට් එකක්

හැබැයින් Phone Drivers ඕනෙවෙනො (Internet එකෙන් ලේසියෙන්ම හොයා ගන්න පුලුවන්)

Windows 7 නම් auto ඩවුන්ලොඩ් කරගන්නවා

නැතිනම් පොන් එක ගන්නකොට එන CD වල තියෙනවා

අර PC suit වගෙ එක install කරාමත් Drivers ගන්නවා

කොහොමද දැන් ඕක කරන්නෙ ?

මුලින්ම කරන්න ඕනෙ USB Debugging වලට tick කරන එක

ඉගුරුපාන් (Gingerbread) සදහා

Settings > Applications > Development > check USB-Debugging

අයිස් ක්‍රිම් සැන්විච් (Ice Cream Sandwich) සදහා

Settings > Developer Option > check USB-Debugging

දැන් කේබල් එක අරගෙන එහෙම ගහන්නකො ෆෝන් එකට දැන්

මෙහෙන් තෝරන්න ඕනෙ USB

දැන් ඔබන්න OK

මෙන්න මෙහෙම ඒවි වැඩ ඔක්කොම හරි නම්

හරිනෙ එහෙනම්

එහෙනම් ටෙස්ට් කරලා බලන්න ඇ.

මෙ ඇප් එක හදපු greenday123 කියන XDA සමාජිකයාට බොහොම ස්තූතියි

ලිව්වෙ - ThoppiYa

[CODE]Read more: http://toppiya.blogspot.com/2012/05/droid-notification-pc.html#ixzz1vyFzcT9j[/CODE]

[QUOTE="Max_r, post: 12756028, member: 30468"] [b]Droid ෆෝන් එකට එන Notification, PC එකෙන් බලමුද?[/b] [SIZE="4"][CENTER]මේ ක්‍රමෙ ඇවිත් මරුම ක්‍රමයක් හැබැයි Android ජංගමයක් අනිවා ඕනෙ ඔන්න මොකක් හරි එකක් Android v1.6 ඉදන් උඩට දුවන හැමෝම ලඟ කොම්පුටර් එහෙම තියෙනෙ :D එහෙනම් වැඩෙ පටන් ගමු.. මුලින්ම කියන්නම් මොක්කද මෙ Notification කියන්නෙ නම් දැනුම්දීමක් නෙ මොනවද අපෙ ෆෝන් එකට එනට notification? [IMG]http://2.bp.blogspot.com/-uERK9tX0Fs4/TzqszP2M1YI/AAAAAAAAAfE/8liGULInMV0/s1600/Notification.png[/IMG] *Call / SMS / තමයි ඉතිං ප්‍රධාන වශයෙන්ම එන්නෙ Android වලට නම් ඉතිං සැහෙන්න එව්වා තියෙ facebook/ Twitter / whats app/ viber මහ ගොඩක් ජාති ඇප් වලින් එන එක එක ජාතියෙ දැනුම්දීම් නැතිනම් Notification ඉතිං ඔය එන දැනුම්දීම් බලන්න නම් ෆෝන් එක ඔබ්බන්නම ඕනෙ කෝල් එකක් ආවත් ෆොන් එක අතට අරගෙනම තමයි බලන්න වෙන්නෙ කාගෙන්ද කියලා කෝල් එක.. වැඩිපුර කොම්පුටර් එකත් ඉන්න අයට ඉතිං ෆෝන් එකයි පිසි එකයි දෙකම එකපාර බලන්න ගියාම වැඩෙ හබක් එක්කො පිසි එකෙ වැඩෙ කචල් නැතිනම් ෆෝන් එකෙ ආපු වැඩෙ කචල් කොහොමද ෆෝන් එකට එන දැනුම්දීම් (notification) අපි වැඩ කරන මැසිමෙන් බලන්න තියෙනම් පස්ට වටිනවා නෙ :D ඔන්න ඩ්‍රොයිඩ් කස්ටියට කොරන්න පුලුවන් එ වැඩෙ මෙන්න මෙ Software එක බාගන්නකො [url]http://www.mediafire.com/?1m97l3k96e5q6se[/url] ඉන්ස්ටෝල් කරගන්න :) English තොරගෙන හොදෙ වැඩි දෙයක් නැ Click 2 තුනයි ඊට පස්සෙ PlayShop එකෙන් මේක බාගෙන install කරගන්න wifi බාවිතා කරලා කරනවා නම් මෙහෙම කරන්න ෆෝන් එකයි මැසින් එක එකම wifi network එකකට සම්බන්ද කරන්න (ලැපක නම් wifi hotspot හරි ඩෙස්ක්ටොප් නම් wifi router එකකින් හරි) මෙන්න මෙ වගෙ වින්ඩොව්ස් නොටිෆි එරියා එකෙ රයිට් කිලික් කරලා ගන්න [IMG]http://2.bp.blogspot.com/-dx7Jk6dKeG8/T8CnkePq2zI/AAAAAAAAAts/XaTEgDjfwMM/s320/2.jpg[/IMG] දැන් අර pc එකට ඉන්ස්ටෝල් කරපු සොෆ්ට් එකෙන් wifi කියන එක තෝරන්නකො මෙන්න මෙ වගෙ [IMG]http://2.bp.blogspot.com/-9TDzQJy4z7s/T8Cm9Sk5BxI/AAAAAAAAAtk/MuQDQ62rtOA/s320/1.jpg[/IMG] Insert Phone IP කියන එක කොහොමද හොයා ගන්නෙ? හරි ඒක සිම්පල් අර Playshop එකෙන් ෆෝන් එකට දාගත්තු ඇප් එක ඔපෙන් කරලා බලන්න පහලම හරියෙ ඇති IP එක අන්න ඒක දෙන්න Insert Phone IP තැනට දැන් ඔබන්න OK බටන් එක wifi භාවිතයෙන් වැඩෙ හරි දැන් :D බලන්න කස්ටිය ටෙස්ට් කරලා මිස් කොල් එහෙම ගහලා :D USB cable එකෙන් කොහොමද කරන්නෙ අපිට wifi නැ නෙ * app එක phone memory එකෙ තිබිම අනිවාර්යයි හරි හරි එකටත් ක්‍රමයක් තියෙ :D අර තියෙන්නෙ උඩ ෆොටො එකෙ USB කියලා පොට් එකක් :D හැබැයින් Phone Drivers ඕනෙවෙනො (Internet එකෙන් ලේසියෙන්ම හොයා ගන්න පුලුවන්) Windows 7 නම් auto ඩවුන්ලොඩ් කරගන්නවා නැතිනම් පොන් එක ගන්නකොට එන CD වල තියෙනවා :) අර PC suit වගෙ එක install කරාමත් Drivers ගන්නවා :D කොහොමද දැන් ඕක කරන්නෙ ? මුලින්ම කරන්න ඕනෙ USB Debugging වලට tick කරන එක ඉගුරුපාන් (Gingerbread) සදහා Settings > Applications > Development > check USB-Debugging අයිස් ක්‍රිම් සැන්විච් (Ice Cream Sandwich) සදහා Settings > Developer Option > check USB-Debugging දැන් කේබල් එක අරගෙන එහෙම ගහන්නකො ෆෝන් එකට දැන් මෙහෙන් තෝරන්න ඕනෙ USB [IMG]http://4.bp.blogspot.com/-cPPYB6GMQ0c/T8CtayD5H-I/AAAAAAAAAt4/jl3dWH_7d7U/s320/4.jpg[/IMG] දැන් ඔබන්න OK මෙන්න මෙහෙම ඒවි වැඩ ඔක්කොම හරි නම් [IMG]http://1.bp.blogspot.com/-QEGOo244i88/T8CtoF8F0AI/AAAAAAAAAuA/XwrkqpyQSnQ/s320/3.jpg[/IMG] හරිනෙ එහෙනම් එහෙනම් ටෙස්ට් කරලා බලන්න ඇ. [/CENTER][/SIZE] මෙ ඇප් එක හදපු greenday123 කියන XDA සමාජිකයාට බොහොම ස්තූතියි ලිව්වෙ - ThoppiYa [CODE]Read more: http://toppiya.blogspot.com/2012/05/droid-notification-pc.html#ixzz1vyFzcT9j[/CODE] [/QUOTE]
Insert quotes…
Verification
Dahaya deken beduwama keeyada?
Post reply
Top
Bottom