Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
Premium Land with House for Sale
anil1961
Updated:
Friday at 10:15 AM
AWS Certified Solutions Architect-Associate + AWS Certified Cloud Practitioner
Sanjeewani95
Updated:
Wednesday at 8:16 PM
🚀 එක පැකේජ් එකයි - මාසෙටම Unlimited Internet! 🌐
sayuru bandara
Updated:
Aug 18, 2026
🎬 CapCut Pro 1 Month Access! LKR 600
sayuru bandara
Updated:
Aug 18, 2026
🚀 Google One AI PRO Plan (Gemini Pro Activation) – 18 Months Access! LKR 2200
sayuru bandara
Updated:
Aug 18, 2026
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
ElaKiri Talk!
Drone /ඩ්‍රෝන ගැන දැනගන්න ඕනේ උන් එන්න - 02
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

Drone /ඩ්‍රෝන ගැන දැනගන්න ඕනේ උන් එන්න - 02

ඉස්සෙල්ලම පලවෙනි thread එකෙන් කිව්වනේ warranty scene එක ගැන කියවූ නැති උන් මෙතනින් යන්න

අද කියන්න යන්නේ DJI SPARK එක ගැන

drones නම් හෙන තොගයක් තියෙනවා.කියන්නම්කො එකින් එක

1) DJI Spark

මේක තම පොඩි කාලයකදී හෙනට ප්‍රසිද්ද වෙච්ච drone එක.august වෙද්දී list එකේ mavic එකට කලින් ඉන්නේ spark එක.

Effective Pixels (Cam එක ) - 12MP

Flight Time - 16Minutes -(16 කිව්වට ඉතින් හෙන හුලගනම් ඔච්චර වෙලා තියෙන්නේ නැ )

Speed - 50KM/h

2 Axis Gimbal

Fly Distance - 1.2KM (ඔය කිව්වට 800ක් වගේ තම බන් )

දැන් බලමු මේකේ price එක. cameraLK ලගේ මේක 86ක් වගේ වෙනවා.අපි මේක ගෙන්නන්නේ නැ.ගෙන්නුවත් අපට අරුන්ට වැඩ අඩුවට දෙන්න බැ.

DJI Site එකේනම් 499$

මේකේ ගොඩක් උන්ට වටිනාම දේ තම mavic එක වගේම පට්ට පොඩියි.ඒ හින්ද ඕනේ රෙද්දක සාක්කුවේ ගෙන හරි අරන් යන්න පුළුවන්.අනික gestures වලින් හෙන වැඩ තොගයක් කරගන පුළුවන්.

අනික් වටින දේ තම මේකේ තියන flight modes set එක .Active Track on කරාම track කරන object එක පස්සේ drone එක යනවා.ඒවා එහෙම වටිනවා ඉතින් ඔය එක එක video හදන උන්ටනම්.

තව විස්තර ඕනේ නම් dji site එකෙන් බලාගන්න පුළුවන්.

මට හිතෙන විදිහටනම් spark එක මල මගුලක්.86ක් දීල ගත්තට වැඩක් නෑ කියල තම මටනම් හිතෙන්නේ.මේක මගේ අදහස.ඕක දැන් 86ක් දිඉල ගත්ත කියමුකෝ.ගත්තට පස්සේ ඕක යවන්න පුළුවන් 100M වගේ පොඩි දුරක් . එතකොට අර උද කිව්වේ කිලෝමිටෙර් 1.2ක් පුළුවන් කියල? ඒ කිව්වේ බන් remote එකක් ගත්තොත්.ඔන්න ඔතන තම අවුල තියෙන්නේ .spark එක ගත්තමඅපිට remote එකක් උන් දෙන්නේ නැ .remote එක නැති උනාම යවන්න පුළුවන් phone එකට app එක දාල එකෙන් drone එක connect කරලා.ඉතින් wifi සිග්නල් වලින්නේ ඕක යන්නේ.එතකොට ඉතින් 100m තම.

remote එක ගණන්ද?

ගනන්දත් අහනව .remote එක 28ක් වෙනවා අපෙන් ගන්නවානම් (price එක ගන්න දවස අනුව ගොඩක් වෙනස් වෙන්න පුළුවන්.) cameraLK ල ගෙන්නන්නේ නැ remote එක. remote එක ගණන් වැඩිවෙන්න හේතුවක් මෙහෙ tax එක.ඉතින් දැන් බලපන්කො.

86+28 = 114ක් වෙනවා අන්තිමට ඉතින් බන් ඒ ගානට ගනින්කෝ phantom 3 එ කක්.හැබැයි මෙහෙම දේකුත් තියෙනවා,phantom 3 එකේ ඔය activetracking,gestures අනන් මනං නැ .එත් එක හොදටම ඇති වැඩක් කරනවානම් .phantom 3 එකක් දැන් යන්නේ 97කට.

එක ඉතින් ගන්න මනුස්සය සතුයි.

මේකේ හොදකුත් තියෙනව්. phantom 3 battery එකක් 20 පනිනවා.මේකෙනම් 9ක් වගේ වෙන්නේ.එත් ඉතින් එක දිගට ලොකු දෙයක් කරන්න amarui 16 minutes නිසා ෆ්ල්ය් time එක.අරකෙ ඉතින් 30minutes ම තියෙනවනේ .phantom 3 එකෙයි මේකෙයි distance නම් ගොඩක් දුරට සමානයි.කොහොමත් දෙකම 800-900 වගේ යයි උපරිම .

ඔන්න ඕක තම කතන්දරේ.ප්‍රශ්න තියෙනවනම් අහන්න. drone ගන්නවනම් අහන්න.අපි ඕනේ brand එකක drone ගෙන්නලා දෙනවා .4500 ඉදල drone තියෙනවා.ඕනේ කෙනෙක් ඉන්නවනම් pm කරන්න. drone ගැන ප්‍රශ්න තියෙනවනම් අහන්න.දන්නා විදිහට කියල දෙන්නම්

රේප් වෙනුවට bump දාන්න

ස්තුති

drone ගැන - Click Here

පීනසට බෙහෙත් Click Here

Auto Gear ගැන - Click Here

HDD එකේ ඉඩ මදිද? - Click Here

වාහන ගැන -Click here

වාහනයක් ගන්නද යන්නේ? Click Here

sony phone ගැන - Click Here

ඩෙංගු තියන උන්ට - Click Here

AMERICA'S GOT TALENT - Click Here

[QUOTE="suicxde, post: 22036728, member: 563226"] [b]Drone /ඩ්‍රෝන ගැන දැනගන්න ඕනේ උන් එන්න - 02[/b] [SIZE="5"][COLOR="DeepSkyBlue"]ඉස්සෙල්ලම පලවෙනි thread එකෙන් කිව්වනේ warranty scene එක ගැන [/COLOR][/SIZE][URL="http://www.elakiri.com/forum/showthread.php?t=1805876"][SIZE="5"]කියවූ නැති උන් මෙතනින් යන්න[/SIZE] [/URL] [SIZE="5"][CENTER]:love: අද කියන්න යන්නේ DJI SPARK එක ගැන:love: [/CENTER][/SIZE] [SIZE="4"][COLOR="DarkOrchid"]drones නම් හෙන තොගයක් තියෙනවා.කියන්නම්කො එකින් එක [/COLOR][/SIZE] [CENTER] [B][U][SIZE="5"]1) DJI Spark[/SIZE][/U][/B] [IMG]http://product1.djicdn.com/uploads/photos/1273/medium_1f4a00d5-451a-446c-bf81-44931c75f209.jpg[/IMG][/CENTER] [SIZE="4"]මේක තම පොඩි කාලයකදී හෙනට ප්‍රසිද්ද වෙච්ච drone එක.august වෙද්දී list එකේ mavic එකට කලින් ඉන්නේ spark එක. [B]Effective Pixels (Cam එක )[/B] - 12MP [B]Flight Time[/B] - 16Minutes -[I](16 කිව්වට ඉතින් හෙන හුලගනම් ඔච්චර වෙලා තියෙන්නේ නැ )[/I] [B]Speed[/B] - 50KM/h [B]2 Axis Gimbal [/B] [B]Fly Distance[/B] - 1.2KM ([I]ඔය කිව්වට 800ක් වගේ තම බන්[/I] )[/SIZE] [SIZE="4"]දැන් බලමු මේකේ price එක. cameraLK ලගේ මේක 86ක් වගේ වෙනවා.අපි මේක ගෙන්නන්නේ නැ.ගෙන්නුවත් අපට අරුන්ට වැඩ අඩුවට දෙන්න බැ. DJI Site එකේනම් 499$ මේකේ ගොඩක් උන්ට වටිනාම දේ තම mavic එක වගේම පට්ට පොඩියි.ඒ හින්ද ඕනේ රෙද්දක සාක්කුවේ ගෙන හරි අරන් යන්න පුළුවන්.අනික gestures වලින් හෙන වැඩ තොගයක් කරගන පුළුවන්. [/SIZE] [CENTER][IMG]http://product1.djicdn.com/uploads/images/2607/fb6a7b67-efe4-4db8-ae15-2457e7898cfa.jpg[/IMG][/CENTER] [SIZE="4"][COLOR="Blue"]අනික් වටින දේ තම මේකේ තියන flight modes set එක .Active Track on කරාම track කරන object එක පස්සේ drone එක යනවා.ඒවා එහෙම වටිනවා ඉතින් ඔය එක එක video හදන උන්ටනම්.[/COLOR][/SIZE] [SIZE="4"]තව විස්තර ඕනේ නම් dji site එකෙන් බලාගන්න පුළුවන්. [COLOR="SandyBrown"] මට හිතෙන විදිහටනම් spark එක මල මගුලක්.86ක් දීල ගත්තට වැඩක් නෑ කියල තම මටනම් හිතෙන්නේ.මේක මගේ අදහස.ඕක දැන් 86ක් දිඉල ගත්ත කියමුකෝ.ගත්තට පස්සේ ඕක යවන්න පුළුවන් 100M වගේ පොඩි දුරක් . එතකොට අර උද කිව්වේ කිලෝමිටෙර් 1.2ක් පුළුවන් කියල? ඒ කිව්වේ බන් remote එකක් ගත්තොත්.ඔන්න ඔතන තම අවුල තියෙන්නේ .spark එක ගත්තමඅපිට remote එකක් උන් දෙන්නේ නැ .remote එක නැති උනාම යවන්න පුළුවන් phone එකට app එක දාල එකෙන් drone එක connect කරලා.ඉතින් wifi සිග්නල් වලින්නේ ඕක යන්නේ.එතකොට ඉතින් 100m තම. remote එක ගණන්ද?[/COLOR] [COLOR="Plum"]ගනන්දත් අහනව .remote එක 28ක් වෙනවා අපෙන් ගන්නවානම් (price එක ගන්න දවස අනුව ගොඩක් වෙනස් වෙන්න පුළුවන්.) cameraLK ල ගෙන්නන්නේ නැ remote එක. remote එක ගණන් වැඩිවෙන්න හේතුවක් මෙහෙ tax එක.ඉතින් දැන් බලපන්කො. 86+28 = 114ක් වෙනවා අන්තිමට ඉතින් බන් ඒ ගානට ගනින්කෝ phantom 3 එ කක්.හැබැයි මෙහෙම දේකුත් තියෙනවා,phantom 3 එකේ ඔය activetracking,gestures අනන් මනං නැ .එත් එක හොදටම ඇති වැඩක් කරනවානම් .phantom 3 එකක් දැන් යන්නේ 97කට. එක ඉතින් ගන්න මනුස්සය සතුයි.[/COLOR] මේකේ හොදකුත් තියෙනව්. phantom 3 battery එකක් 20 පනිනවා.මේකෙනම් 9ක් වගේ වෙන්නේ.එත් ඉතින් එක දිගට ලොකු දෙයක් කරන්න amarui 16 minutes නිසා ෆ්ල්ය් time එක.අරකෙ ඉතින් 30minutes ම තියෙනවනේ .phantom 3 එකෙයි මේකෙයි distance නම් ගොඩක් දුරට සමානයි.කොහොමත් දෙකම 800-900 වගේ යයි උපරිම . ඔන්න ඕක තම කතන්දරේ.ප්‍රශ්න තියෙනවනම් අහන්න. drone ගන්නවනම් අහන්න.අපි ඕනේ brand එකක drone ගෙන්නලා දෙනවා .4500 ඉදල drone තියෙනවා.ඕනේ කෙනෙක් ඉන්නවනම් pm කරන්න. drone ගැන ප්‍රශ්න තියෙනවනම් අහන්න.දන්නා විදිහට කියල දෙන්නම්[/SIZE] [SIZE="5"][CENTER] රේප් වෙනුවට bump දාන්න [/CENTER][/SIZE] [CENTER][SIZE="5"][COLOR="Lime"]ස්තුති [/COLOR][/SIZE][/CENTER] [SIZE="5"] [LEFT][B] :Ddrone ගැන - [URL="http://www.elakiri.com/forum/showthread.php?p=21905497#post21905497"]Click Here[/URL] :yes:පීනසට බෙහෙත් [URL="http://www.elakiri.com/forum/showthread.php?p=21904616#post21904616"]Click Here[/URL] :cool:Auto Gear ගැන - [URL="http://www.elakiri.com/forum/showthread.php?p=21912760#post21912760"]Click Here[/URL] :confused:HDD එකේ ඉඩ මදිද? - [URL="http://www.elakiri.com/forum/showthread.php?p=21910566#post21910566"]Click Here[/URL] :oo:වාහන ගැන -[URL="http://www.elakiri.com/forum/showthread.php?p=21917080#post21917080\"]Click here[/URL] :nerd:වාහනයක් ගන්නද යන්නේ? [URL="http://www.elakiri.com/forum/showthread.php?t=1806231"]Click Here[/URL] :frown: sony phone ගැන - [URL="http://www.elakiri.com/forum/showthread.php?t=1806924"]Click Here[/URL] :dull:ඩෙංගු තියන උන්ට - [URL="http://www.elakiri.com/forum/showthread.php?t=1807029"]Click Here[/URL] :rolleyes:AMERICA'S GOT TALENT - [URL="http://www.elakiri.com/forum/showthread.php?t=1806927"]Click Here[/URL] [/B][/LEFT] [/SIZE] [/QUOTE]
Insert quotes…
Verification
Asuwa dahayen wadi kalama keeyada?
Post reply
Top
Bottom