Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
Premium Land with House for Sale
anil1961
Updated:
Friday at 10:15 AM
AWS Certified Solutions Architect-Associate + AWS Certified Cloud Practitioner
Sanjeewani95
Updated:
Aug 19, 2026
🚀 එක පැකේජ් එකයි - මාසෙටම Unlimited Internet! 🌐
sayuru bandara
Updated:
Aug 18, 2026
🎬 CapCut Pro 1 Month Access! LKR 600
sayuru bandara
Updated:
Aug 18, 2026
🚀 Google One AI PRO Plan (Gemini Pro Activation) – 18 Months Access! LKR 2200
sayuru bandara
Updated:
Aug 18, 2026
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
ElaKiri Talk!
Drone /ඩ්‍රෝන ගැන දැනගන්න ඕනේ උන් එන්න - 03
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

Drone /ඩ්‍රෝන ගැන දැනගන්න ඕනේ උන් එන්න - 03

පලවෙනි thread එකෙන් කිව්වනේ warranty scene එක ගැන කියවූ නැති උන් මෙතනින් යන්න

දැන් ඉස්සෙල්ල spark එක ගැන කිව්වනේ.එක කියවපු නැති උන් මෙතනින් යන්න

phantom set එක ගැන පස්සේ දාන්නම්.දැන් බලමුකෝ මේ drone වල කතන්දරයක්.

අපිට call කරන උන් අහන දේවල් උබලට කිව්වොත් සංසරෙත් එපා වෙනවා.එක අතකට උන්ට බැනලත් වැඩක් නැ.නොදනුවත්කමනේ.

ඉතින් අපි බලමු තමන්ගේ අවශ්‍යතාවයට, තමන් ලග තියෙන මුදලට drone එකක් ගන්නේ කොහොමද කියල.

මේවා ඔය ලක්ෂ ගණන් සල්ලි තියෙන උන්ට අදාළ නැ.උබල කැමති එකක් ගනින්.සල්ලි තියෙනවම් .

1)ඉස්සෙල්ලම බලපන් උබට මොන වැඩකටද drone එක ඕනේ කියල.ආතල් ගන්නනම් මහා ලොකු ඒවා ගන්න යන්න එපා .මහා ලොකු කියන්නේ 50-60න එහා. මමනම් කියන්නේ 20ට පහල එකක් ගනින් කියල.ඒ කියන්නේ ඔය පොඩි photo දෙක තුනක් ගහන්න,ආතල් එකටවටේ උන්ට පෙන්න උඩ යවන්න වගේ ඒවාට.

2)50-60 එහා ඒ කියන්නේ ඔය phantom series එක,mavic ඒවා ගනින් සල්ලි හොයන්න යනවනම් drone එකෙන්.ඒ කියන්නේ අඩුමගානේ preshoot ,weddings ,music video වගේ එක එක events වලට rent කරනවනම්. සාමාන්යෙන් event එකකට මෙහෙනම් 12ක් වගේ ගන්නවා මුළු දවසම (7-8h )වගේ කරනවනම් .

3) පොඩි උන්ට තෑගී විදිහට අරන් දෙනවනම් mini drone තමා හොදම.උන්ට මහා ලොකු ඒවා ඕනේ නෑනේ .පොඩ්ඩක් උද යනවනම් එච්චරයි.

අපෙන් වැඩියෙන්ම customersල අරන් තියෙන drone set එක මන් කියන්නම්කො.

තව එකක්.උබල ebay /banggood /amazon /aliexpress ඒවගේ බලල අපේ ගනනුයි සංසන්දනය කරන්න එපා.අපේ ලංකාවේ උන් හිතාන ඉන්නේ උන් ebay එකෙන් බඩුවක් ගෙන්නුවම උන් මුළු ලෝකේ තියෙන හැම රෙද්දම ගැන දන්නවා කියල.

ebay එකේ 25$ වෙන එකක් අපේ ලග 6000ක් වගේ වෙන්න පුළුවන්.

reasons ගොඩක් වෙලාවට 2ක් තියෙනවා. එකක් මෙහෙ tax එක.අනික shipping charges.customer කෙනෙක් order කරලා එයාගේ අවශ්‍යතාවය මත අපි ගෙන්නන්නේ.ඉතින් දවස් 3න වගේ ඕනෙනම් ගැන වැඩි.noramal නම් දවස් 10යි.

ebay වල එහෙම ඕනේ තරන තියෙනවා drones . 10$වගෙත් තියෙනවා.ඉතින් ඕව බලල අපෙන් සමහරු අහනවා ebay එකේ මෙච්චරයි අයි ඔයාලගේ වැඩි කියල.ඉතින් එතකොට කියන්න ගියොත් අරුට අදෙනකන් කියන්න වෙනවා .ebay එකෙන් එහෙම ගද්දි හොදට බලන්න ඕනේ මොකද්ද brand එක කියල.ඔව්.10$වලට හෙන FPV තියෙන මගුල් තියෙනවා කියල දාල ඇති.ඒ අර මන් ඉස්සෙල්ල කියපු low grade chinese ඒවා.උපරිම මාසයක් පුළුවන් රුන් කරන්න.ඊට පස්සේ එක්කෝ motor හරි board එක හරි යන එක යනව.කියන හැමදේම විශ්වාස කරන්න එපා.internet තියෙනවනේ? ගහල තමන්ම research එකක් කරලා බලන්න මේ කියන ඒවා අත්ත්ටද කියල.

ගොඩක් වෙලාවට ලංකාවේ උන් පුරුදු වෙලා තියෙන්නේ call කරලා රුපියල් 10000ක් දීල kilometer ගණන් යන 4K cam තියෙන drone ගන්න.ඔහොම ඇහුවම මොනවද කියන්නේ කියපන්කො?

ඒ කතා ඉවරයි,.දැන් බලමු drone සෙට් එක.

1)Cheerson CX 10W

SPECS:

Flying time : Around 5 mins

Battery : 3.7V 150 mAh

Charging time : Around 30 mins

Camera : 0.3 megapixels

GYRO : 6-AXIS

FPV : YES

3D Flip : YES

Color : Golden, Rosy Red and Dark Grey

R/C Distance : Around 30 m

SD Card : Optional (Up to 32 GB)

Channel : 4 Channel

Transmitter : Mobile

මේකනම් පට්ටම පොඩි එකක්.අල්ලේ තියන size. cam එක 0.3mp,video 720p. phone එකට app එක දාල තම යවන්න ඕනේ.FPV තියෙන නිසා යනගමන් බලන්න පුළුවන් මොකද වෙන්නේ කියල

ඔය තියෙන්නේ app එක දැම්මම පෙන හැටි (වලාකුළු නෑ යකූ.වලාකුළු වෙනුවට cam එකෙන් පෙන එක එන්නේ )

ඕක තම අඩුවටම ගෙන්නන drone එක.4500-5000 අතර price එකක යන්නේ

ඔය එකෙන් ගහපු photo එකක්/

2)Cheerson CX 10-WD

අර උඩ එකමයි.කිසි වෙනසක් නැ .හැබැයි altitude hold තියෙනවා.ඒ කියන්නේ උඩට කරලා නැවත්තුවම drone එක එතනම තියෙනවා.10W එකී අතරපු ගමන් පල්ලෙහට එනවනේ,

මේක වටිනවා ඉතින් ඔය පොඩි video කෑල්ලක් එහෙම කරගන්නනම්

6500-7500 වගේ වෙනවා

3) Phantom 3 Std/adv/Prof

ඒ තුන ගැන වෙනම thread එකක් දාන්නම්.එතකන් ඉන්ඩෝ

4) Syma x8 Series (x8w,x8c,x8HG,X8G)

Syma X8G

Flight time : 7min

Camera : HD 5MP 1080p 30fps

Battery Type : 2000mAh LiPo

Range : 100 meters

Transmitter Frequency : 2.4 GHz

Syma X8HG

Altitude hold

Headless mode

3D flips

2 flight speeds (High and Low)

Camera weight: 66g (with mount and cable)

Camera resolution: 8MP (stills), 1080P/720P video at 30fps

Charging time: 120 minutes

Flight time: about 10 minutes (with camera)

Control distance: about 100 meters

මේ x8 series එකේ වටිනාකම කියන්නේ ඕනෙනම් go pro එකක් උනත් mount කරගන්න පුළුවන්.

syma x8 series එක සාමාන්යෙන් 19000-32000 වගේ වෙනවා

. drone ගන්නවනම් අහන්න.අපි ඕනේ brand එකක drone ගෙන්නලා දෙනවා .4500 ඉදල drone තියෙනවා.ඕනේ කෙනෙක් ඉන්නවනම් pm කරන්න. drone ගැන ප්‍රශ්න තියෙනවනම් අහන්න.දන්නා විදිහට කියල දෙන්නම්

රේප් වෙනුවට bump දාන්න

ස්තුති

drone ගැන 1 - Click Here

drone ගැන 2 - Click Here

පීනසට බෙහෙත් Click Here

Auto Gear ගැන - Click Here

HDD එකේ ඉඩ මදිද? - Click Here

වාහන ගැන -Click here

වාහනයක් ගන්නද යන්නේ? Click Here

sony phone ගැන - Click Here

ඩෙංගු තියන උන්ට - Click Here

AMERICA'S GOT TALENT - Click Here

[QUOTE="suicxde, post: 22037390, member: 563226"] [b]Drone /ඩ්‍රෝන ගැන දැනගන්න ඕනේ උන් එන්න - 03[/b] [SIZE="5"][COLOR="DeepSkyBlue"]පලවෙනි thread එකෙන් කිව්වනේ warranty scene එක ගැන [/COLOR][/SIZE][URL="http://www.elakiri.com/forum/showthread.php?t=1805876"][SIZE="5"]කියවූ නැති උන් මෙතනින් යන්න[/SIZE] [/URL] [SIZE="5"][COLOR="DeepSkyBlue"]දැන් ඉස්සෙල්ල spark එක ගැන කිව්වනේ.එක[/COLOR][/SIZE] [URL="http://www.elakiri.com/forum/showthread.php?t=1809881"][SIZE="5"]කියවපු නැති උන් මෙතනින් යන්න [/SIZE][/URL] [SIZE="4"]phantom set එක ගැන පස්සේ දාන්නම්.දැන් බලමුකෝ මේ drone වල කතන්දරයක්.[/SIZE] [SIZE="4"][COLOR="DeepSkyBlue"]අපිට call කරන උන් අහන දේවල් උබලට කිව්වොත් සංසරෙත් එපා වෙනවා.එක අතකට උන්ට බැනලත් වැඩක් නැ.නොදනුවත්කමනේ. ඉතින් අපි බලමු තමන්ගේ අවශ්‍යතාවයට, තමන් ලග තියෙන මුදලට drone එකක් ගන්නේ කොහොමද කියල.[/COLOR][/SIZE] [SIZE="4"]මේවා ඔය ලක්ෂ ගණන් සල්ලි තියෙන උන්ට අදාළ නැ.උබල කැමති එකක් ගනින්.සල්ලි තියෙනවම් . [COLOR="Purple"]1)ඉස්සෙල්ලම බලපන් උබට මොන වැඩකටද drone එක ඕනේ කියල.ආතල් ගන්නනම් මහා ලොකු ඒවා ගන්න යන්න එපා .මහා ලොකු කියන්නේ 50-60න එහා. මමනම් කියන්නේ 20ට පහල එකක් ගනින් කියල.ඒ කියන්නේ ඔය පොඩි photo දෙක තුනක් ගහන්න,ආතල් එකටවටේ උන්ට පෙන්න උඩ යවන්න වගේ ඒවාට. [/COLOR] [COLOR="Orange"]2)50-60 එහා ඒ කියන්නේ ඔය phantom series එක,mavic ඒවා ගනින් සල්ලි හොයන්න යනවනම් drone එකෙන්.ඒ කියන්නේ අඩුමගානේ preshoot ,weddings ,music video වගේ එක එක events වලට rent කරනවනම්. සාමාන්යෙන් event එකකට මෙහෙනම් 12ක් වගේ ගන්නවා මුළු දවසම (7-8h )වගේ කරනවනම් .[/COLOR] [COLOR="RoyalBlue"]3) පොඩි උන්ට තෑගී විදිහට අරන් දෙනවනම් mini drone තමා හොදම.උන්ට මහා ලොකු ඒවා ඕනේ නෑනේ .පොඩ්ඩක් උද යනවනම් එච්චරයි. [/COLOR] අපෙන් වැඩියෙන්ම customersල අරන් තියෙන drone set එක මන් කියන්නම්කො. [COLOR="Red"]තව එකක්.උබල ebay /banggood /amazon /aliexpress ඒවගේ බලල අපේ ගනනුයි සංසන්දනය කරන්න එපා.අපේ ලංකාවේ උන් හිතාන ඉන්නේ උන් ebay එකෙන් බඩුවක් ගෙන්නුවම උන් මුළු ලෝකේ තියෙන හැම රෙද්දම ගැන දන්නවා කියල. ebay එකේ 25$ වෙන එකක් අපේ ලග 6000ක් වගේ වෙන්න පුළුවන්. reasons ගොඩක් වෙලාවට 2ක් තියෙනවා. එකක් මෙහෙ tax එක.අනික shipping charges.customer කෙනෙක් order කරලා එයාගේ අවශ්‍යතාවය මත අපි ගෙන්නන්නේ.ඉතින් දවස් 3න වගේ ඕනෙනම් ගැන වැඩි.noramal නම් දවස් 10යි. ebay වල එහෙම ඕනේ තරන තියෙනවා drones . 10$වගෙත් තියෙනවා.ඉතින් ඕව බලල අපෙන් සමහරු අහනවා ebay එකේ මෙච්චරයි අයි ඔයාලගේ වැඩි කියල.ඉතින් එතකොට කියන්න ගියොත් අරුට අදෙනකන් කියන්න වෙනවා .ebay එකෙන් එහෙම ගද්දි හොදට බලන්න ඕනේ මොකද්ද brand එක කියල.ඔව්.10$වලට හෙන FPV තියෙන මගුල් තියෙනවා කියල දාල ඇති.ඒ අර මන් ඉස්සෙල්ල කියපු low grade chinese ඒවා.උපරිම මාසයක් පුළුවන් රුන් කරන්න.ඊට පස්සේ එක්කෝ motor හරි board එක හරි යන එක යනව.කියන හැමදේම විශ්වාස කරන්න එපා.internet තියෙනවනේ? ගහල තමන්ම research එකක් කරලා බලන්න මේ කියන ඒවා අත්ත්ටද කියල. ගොඩක් වෙලාවට ලංකාවේ උන් පුරුදු වෙලා තියෙන්නේ call කරලා රුපියල් 10000ක් දීල kilometer ගණන් යන 4K cam තියෙන drone ගන්න.ඔහොම ඇහුවම මොනවද කියන්නේ කියපන්කො? [/COLOR] ඒ කතා ඉවරයි,.දැන් බලමු drone සෙට් එක. [/SIZE] [CENTER][B][U][SIZE="5"]1)Cheerson CX 10W [/SIZE][/U][/B] [IMG]http://www.firstquadcopter.com/wp-content/uploads/2016/03/Cheerson-CX-10W-review-first-impression.jpg[/IMG][/CENTER] [SIZE="4"][B][COLOR="DeepSkyBlue"]SPECS: Flying time : Around 5 mins Battery : 3.7V 150 mAh Charging time : Around 30 mins Camera : 0.3 megapixels GYRO : 6-AXIS FPV : YES 3D Flip : YES Color : Golden, Rosy Red and Dark Grey R/C Distance : Around 30 m SD Card : Optional (Up to 32 GB) Channel : 4 Channel Transmitter : Mobile[/COLOR][/B][/SIZE] [SIZE="4"][COLOR="Olive"]මේකනම් පට්ටම පොඩි එකක්.අල්ලේ තියන size. cam එක 0.3mp,video 720p. phone එකට app එක දාල තම යවන්න ඕනේ.FPV තියෙන නිසා යනගමන් බලන්න පුළුවන් මොකද වෙන්නේ කියල ඔය තියෙන්නේ app එක දැම්මම පෙන හැටි (වලාකුළු නෑ යකූ.වලාකුළු වෙනුවට cam එකෙන් පෙන එක එන්නේ )[/COLOR][/SIZE] [CENTER][IMG]http://www.dronesglobe.com/wp-content/uploads/2016/04/cheerson-cx-10w-app.jpg[/IMG] [B][SIZE="4"][COLOR="Cyan"]ඕක තම අඩුවටම ගෙන්නන drone එක.4500-5000 අතර price එකක යන්නේ [/COLOR][/SIZE][/B][/CENTER] [SIZE="5"] ඔය එකෙන් ගහපු photo එකක්/[/SIZE] [CENTER][IMG]https://i2.wp.com/www.rcdronearena.com/wp-content/uploads/2015/11/PIC000_result.jpg?w=640[/IMG][/CENTER] [B][U][SIZE="5"][CENTER]2)Cheerson CX 10-WD[/CENTER][/SIZE][/U][/B] [SIZE="4"][COLOR="Magenta"]අර උඩ එකමයි.කිසි වෙනසක් නැ .හැබැයි altitude hold තියෙනවා.ඒ කියන්නේ උඩට කරලා නැවත්තුවම drone එක එතනම තියෙනවා.10W එකී අතරපු ගමන් පල්ලෙහට එනවනේ, මේක වටිනවා ඉතින් ඔය පොඩි video කෑල්ලක් එහෙම කරගන්නනම් 6500-7500 වගේ වෙනවා [/COLOR][/SIZE] [CENTER][B][U]3) Phantom 3 Std/adv/Prof[/U][/B][/CENTER] [SIZE="4"]ඒ තුන ගැන වෙනම thread එකක් දාන්නම්.එතකන් ඉන්ඩෝ [/SIZE] [SIZE="5"][B][U][CENTER]4) Syma x8 Series (x8w,x8c,x8HG,X8G)[/CENTER][/U][/B][/SIZE] [B][CENTER][SIZE="4"]Syma X8G[/SIZE][/CENTER][/B] [CENTER][IMG]http://www.dronesglobe.com/wp-content/uploads/2015/11/syma-x8g-featured.jpg[/IMG][/CENTER] [SIZE="4"][B] Flight time : 7min Camera : HD 5MP 1080p 30fps Battery Type : 2000mAh LiPo Range : 100 meters Transmitter Frequency : 2.4 GHz[/B][/SIZE] [B][CENTER][SIZE="4"]Syma X8HG[/SIZE][/CENTER][/B] [CENTER][IMG]http://www.thedronefiles.net/wp-content/uploads/2016/07/x8hg-2.jpg[/IMG][/CENTER] [SIZE="4"][B] Altitude hold Headless mode 3D flips 2 flight speeds (High and Low) Camera weight: 66g (with mount and cable) Camera resolution: 8MP (stills), 1080P/720P video at 30fps Charging time: 120 minutes Flight time: about 10 minutes (with camera) Control distance: about 100 meters [/B][/SIZE] [SIZE="5"][CENTER][COLOR="Orange"]මේ x8 series එකේ වටිනාකම කියන්නේ ඕනෙනම් go pro එකක් උනත් mount කරගන්න පුළුවන්. syma x8 series එක සාමාන්යෙන් 19000-32000 වගේ වෙනවා [/COLOR][/CENTER][/SIZE] [SIZE="5"][COLOR="Lime"] . drone ගන්නවනම් අහන්න.අපි ඕනේ brand එකක drone ගෙන්නලා දෙනවා .4500 ඉදල drone තියෙනවා.ඕනේ කෙනෙක් ඉන්නවනම් pm කරන්න. drone ගැන ප්‍රශ්න තියෙනවනම් අහන්න.දන්නා විදිහට කියල දෙන්නම්[/COLOR][/SIZE] [SIZE="5"][CENTER] රේප් වෙනුවට bump දාන්න [/CENTER][/SIZE] [CENTER][SIZE="5"][COLOR="Lime"]ස්තුති [/COLOR][/SIZE][/CENTER] [SIZE="5"] [LEFT][B] :Ddrone ගැන 1 - [URL="http://www.elakiri.com/forum/showthread.php?p=21905497#post21905497"]Click Here[/URL] :cool:drone ගැන 2 - [URL="http://www.elakiri.com/forum/showthread.php?p=22036728#post22036728"]Click Here[/URL] :yes:පීනසට බෙහෙත් [URL="http://www.elakiri.com/forum/showthread.php?p=21904616#post21904616"]Click Here[/URL] :cool:Auto Gear ගැන - [URL="http://www.elakiri.com/forum/showthread.php?p=21912760#post21912760"]Click Here[/URL] :confused:HDD එකේ ඉඩ මදිද? - [URL="http://www.elakiri.com/forum/showthread.php?p=21910566#post21910566"]Click Here[/URL] :oo:වාහන ගැන -[URL="http://www.elakiri.com/forum/showthread.php?p=21917080#post21917080\"]Click here[/URL] :nerd:වාහනයක් ගන්නද යන්නේ? [URL="http://www.elakiri.com/forum/showthread.php?t=1806231"]Click Here[/URL] :frown: sony phone ගැන - [URL="http://www.elakiri.com/forum/showthread.php?t=1806924"]Click Here[/URL] :dull:ඩෙංගු තියන උන්ට - [URL="http://www.elakiri.com/forum/showthread.php?t=1807029"]Click Here[/URL] :rolleyes:AMERICA'S GOT TALENT - [URL="http://www.elakiri.com/forum/showthread.php?t=1806927"]Click Here[/URL] [/B][/LEFT] [/SIZE] [/QUOTE]
Insert quotes…
Verification
Payakata winadi keeyak tibeda?
Post reply
Top
Bottom