Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
Premium Land with House for Sale
anil1961
Updated:
Today at 10:15 AM
AWS Certified Solutions Architect-Associate + AWS Certified Cloud Practitioner
Sanjeewani95
Updated:
Wednesday at 8:16 PM
🚀 එක පැකේජ් එකයි - මාසෙටම Unlimited Internet! 🌐
sayuru bandara
Updated:
Tuesday at 10:57 AM
🎬 CapCut Pro 1 Month Access! LKR 600
sayuru bandara
Updated:
Tuesday at 10:55 AM
🚀 Google One AI PRO Plan (Gemini Pro Activation) – 18 Months Access! LKR 2200
sayuru bandara
Updated:
Tuesday at 10:53 AM
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
ElaKiri Talk!
Drone /ඩ්‍රෝන ගැන දැනගන්න ඕනේ උන් එන්න - 05
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

Drone /ඩ්‍රෝන ගැන දැනගන්න ඕනේ උන් එන්න - 05

drone ගැන දාන 6 වෙනි thread එක.කලින් ටික කියෙව්වේ නැත්තන් මෙතනින් කියවගන්න.වටින දේවල් තියෙය් කියල හිතනවා

Drone /ඩ්‍රෝන ගැන දැනගන්න ඕනේ උන් එන්න - 01 - CLICK HERE

Drone /ඩ්‍රෝන ගැන දැනගන්න ඕනේ උන් එන්න - 02 - CLICK HERE

Drone /ඩ්‍රෝන ගැන දැනගන්න ඕනේ උන් එන්න - 03 - CLICK HERE

Drone /ඩ්‍රෝන ගැන දැනගන්න ඕනේ උන් එන්න - 04 - CLICK HERE

Pocket Drone කතන්දරේ - CLICK HERE

ඉතින් අද කියන්න යන්න මේකේ thread තුනක තිබ්බ ඒවාට උත්තර එක්ක දැනගන්න දේවල් ටිකක්.

ගොඩක් කට්ටිය අහල තිබ්බ මෙහෙ toy drones ගන්න තැනක් එහෙම තියනවද කියල.මං දන්නා තරමින්නම් එහෙම එක තැනයි තියෙන්නේ colombo.ඒ ඇරෙන්න ලංකාවේම ඕනෙම toy drone එකක් ගෙන්නලා දෙන එකම කස්ටිය අපි තමා.අපි කිව්වේ Drone Lanka එක.

එහෙම toy drone එකක් ගන්න කැමති අය ඉන්නවනම් මට call එකක් හරි මේකේ අන්තිමට තියන number එකට whatsapp /viber msg එකක් එවන්න

දැන් එතකොට toy drone කියන්නේ මොනවද කියල දන්නේ නැද්ද?

toy drones කියන්නේ සාමාන්යෙන්

1) fly time - ඒ කියන්නේ උඩ යවන්න පුළුවන් වෙලාව විනාඩි 4 - 15/20 අතර කාලයක්.

2) flying Range - උඩ යවන්න පුළුවන් දුර - මීටර් 40-300 \

3)camera Quality - 0.3mp - 8mp

වගේ features තියන drones වලට.

ගොඩක් ය කියන කතාවක් තමයි toy drone එකක් ගන්න ඕනේ ලොකු ගානක් දීල professional drone එකක් ගන්න කලින් කියල.මන් දකින විදිහටනම් එක එච්චර ඇත්ත කතාවක් නෙවෙයි.

ප්‍රධාන හේතුව toy drones වලට වඩා ගොඩක් ලෙස්යි professional drones fly කරන්න.

අපි ලග තියන toy drones වල හොදම ඒවා නම් syma ,jjrc ,hubsan ,cheerson කියන brands වල ඒවා තමා.

ඒවගෙත් වැඩියෙන්ම කට්ටිය ගන්න ඒවා දෙක තුනක් කියන්නම් .නමත් එක්ක හරියටම දාන්නේ කැමති යට google search කරලා වැඩි විස්තර ලේසියෙන්ම හොයාගන්න පුළුවන් නිසා.

1) JJRC H47 SOL - RS 8999

2) Cheerson cx 10w/10wd - RS 4700- 6500

3) JJRC H47 Elfie - Around 7800 (not confirmed)

තව ඕනේ තරන් toy drones එහෙම තියනවා ebay ,amazon sites වල. ඒ ඕනෙම drone එකක් අපි ගෙන්නලා ගෙදරටම deliver කරනවා. කෙටියෙන් කිව්වොත් උබල internet එකේ දකින ඕනෙම BRANDED drone එකක් අපිට ගෙදරටම deliver කරන්න පුළුවන්.LOW GRADE Chinese drones නම් අපි ගෙන්නලා දෙන්නේ නැ . ඒ කියන්නේ ඔය 2500 ට වගේ තියන පට්ට අඩු quality ඒවා අපි ගෙන්නන්නේ නැ .ඒවා ඇරෙන්න ඕනෙම Toy / Professional / industrial drone එකක් අපිට deliver කරන්න පුළුවන්

දැන් ගොන්නු වගේ ebay /aliexpress එකේ drone බලල අපිට call කරල අපි අපේ ගාන කිව්වම කියන්න එපා ebay එකේ එහෙම අඩුයිනේ කියල.එහෙම හිතෙනවනම් ebay එකෙන් ගෙන්න ගනින්.අපේ උන් හිතාගෙන ඉන්නේ ebay එකෙන් තම ලෝකේ තියෙන හැම එකම අඩුවට ගන්න පුළුවන් කියල.ඕව ලංකාවට එනකොට ගහන tax එහෙම හිතන්නේ නැතුව අපිට කියනවා ebay එකේ අඩුයිලු.ඉතින් ගෙනල්ල බලපන්කො custom නවත්තල එන්න කිව්වම ගිහින් tax එක එහෙම ගෙවල ebay එකේ ගානට ගන්න පුලුවන්ද කියල.

normal toy drones ගෙන්නන්න දවස් 15ක් වගේ යනවා.හදිසිනම් දවස් 3න දෙන්න පුළුවන් හැබැයි ගාන වැඩි වෙනවා.

DJI drones දවසෙන් දෙන්න පුළුවන්.

මේ දවස්වල දාන orders එන්න නම් දවස් 15 කට වඩා යනවා මොකද මේ දවස්වල තම china season එක.ඒ නිසා ගොඩක් වෙලාවට orders late වෙනවා..

එත් dji ඒවා දෙන්න පුළුවන් එක දවසෙන්.

තව ගොඩක් අය අහනවා මේවට parts enawada කියල,ඕනෙම BRANDED TOY DRONE එකක parts අපි ලග තියනවා.parts උනත් ඕනෙනම් අපිට call එකක් දෙන්න.

තව drone ගැන thread ලගදීම දානවා . එතකන්.

ස්තුති

කැමති අය අපේ site එක බලන්න. - www.dronelanka.com

කැමති FB page එකට like එකක් දාල sup එකක් දෙන්න. www.fb.me/dronelk

මොනවහරි drone ගැන දැනගන්න ඔනෙනම හෝ අපෙන් නොගත්තත් මොකක් හරි දැනගන්න ඕනෙනම් ඕනේ වෙලාවක call කරන්න. - 0703309066

[QUOTE="suicxde, post: 22630937, member: 563226"] [b]Drone /ඩ්‍රෝන ගැන දැනගන්න ඕනේ උන් එන්න - 05[/b] [CENTER][img]https://i.imgur.com/BmbMO3T.png[/img][/CENTER] [SIZE="4"][CENTER]drone ගැන දාන 6 වෙනි thread එක.කලින් ටික කියෙව්වේ නැත්තන් මෙතනින් කියවගන්න.වටින දේවල් තියෙය් කියල හිතනවා [/CENTER][/SIZE] :rolleyes:[SIZE="4"][COLOR="DarkRed"]Drone /ඩ්‍රෝන ගැන දැනගන්න ඕනේ උන් එන්න - 01[/COLOR] - [URL="http://www.elakiri.com/forum/showthread.php?t=1805876"]CLICK HERE[/URL][/SIZE] :rolleyes:[SIZE="4"][COLOR="DarkRed"]Drone /ඩ්‍රෝන ගැන දැනගන්න ඕනේ උන් එන්න - 02[/COLOR] - [URL="http://www.elakiri.com/forum/showthread.php?t=1809881"]CLICK HERE[/URL] [/SIZE] :rolleyes:[SIZE="4"][COLOR="DarkRed"]Drone /ඩ්‍රෝන ගැන දැනගන්න ඕනේ උන් එන්න - 03[/COLOR] - [URL="http://www.elakiri.com/forum/showthread.php?t=1809905"]CLICK HERE[/URL] [/SIZE] :rolleyes:[SIZE="4"][COLOR="DarkRed"]Drone /ඩ්‍රෝන ගැන දැනගන්න ඕනේ උන් එන්න - 04[/COLOR] - [URL="http://www.elakiri.com/forum/showthread.php?t=1827938"]CLICK HERE[/URL] [/SIZE] :confused:[SIZE="4"][COLOR="DarkOrange"]Pocket Drone කතන්දරේ - [URL="http://www.elakiri.com/forum/showthread.php?t=1814962"]CLICK HERE[/URL][/COLOR][/SIZE] [SIZE="4"]ඉතින් අද කියන්න යන්න මේකේ thread තුනක තිබ්බ ඒවාට උත්තර එක්ක දැනගන්න දේවල් ටිකක්.[/SIZE] [SIZE="5"]ගොඩක් කට්ටිය අහල තිබ්බ මෙහෙ toy drones ගන්න තැනක් එහෙම තියනවද කියල.මං දන්නා තරමින්නම් එහෙම එක තැනයි තියෙන්නේ colombo.ඒ ඇරෙන්න ලංකාවේම ඕනෙම toy drone එකක් ගෙන්නලා දෙන එකම කස්ටිය අපි තමා.අපි කිව්වේ [URL="http://www.dronelanka.com"]Drone Lanka[/URL] එක.[/SIZE] [SIZE="5"]එහෙම toy drone එකක් ගන්න කැමති අය ඉන්නවනම් මට call එකක් හරි මේකේ අන්තිමට තියන number එකට whatsapp /viber msg එකක් එවන්න[/SIZE]😊 [SIZE="4"][B]දැන් එතකොට toy drone කියන්නේ මොනවද කියල දන්නේ නැද්ද?[/B][/SIZE] [I][SIZE="4"]toy drones කියන්නේ සාමාන්යෙන්[/SIZE] [/I] [SIZE="3"]1) fly time - ඒ කියන්නේ උඩ යවන්න පුළුවන් වෙලාව විනාඩි 4 - 15/20 අතර කාලයක්. 2) flying Range - උඩ යවන්න පුළුවන් දුර - මීටර් 40-300 \ 3)camera Quality - 0.3mp - 8mp වගේ features තියන drones වලට.[/SIZE] [SIZE="4"]ගොඩක් ය කියන කතාවක් තමයි toy drone එකක් ගන්න ඕනේ ලොකු ගානක් දීල professional drone එකක් ගන්න කලින් කියල.මන් දකින විදිහටනම් එක එච්චර ඇත්ත කතාවක් නෙවෙයි. ප්‍රධාන හේතුව toy drones වලට වඩා ගොඩක් ලෙස්යි professional drones fly කරන්න.[/SIZE] [SIZE="4"]අපි ලග තියන toy drones වල හොදම ඒවා නම් syma ,jjrc ,hubsan ,cheerson කියන brands වල ඒවා තමා. ඒවගෙත් වැඩියෙන්ම කට්ටිය ගන්න ඒවා දෙක තුනක් කියන්නම් .නමත් එක්ක හරියටම දාන්නේ කැමති යට google search කරලා වැඩි විස්තර ලේසියෙන්ම හොයාගන්න පුළුවන් නිසා.[/SIZE] [SIZE="5"]1) JJRC H47 SOL - RS 8999[/SIZE] [IMG]https://i.pinimg.com/736x/0c/e6/a5/0ce6a576d3d3f1e099d74d56484791b3.jpg[/IMG] [SIZE="5"]2) Cheerson cx 10w/10wd - RS 4700- 6500 [/SIZE] [IMG]https://ae01.alicdn.com/kf/HTB1sntTKFXXXXcUXXXXq6xXFXXXh/RC-Quadcopter-Cheerson-CX-10WD-CX10WD-CX-10WDTX-Wifi-FPV-High-Hold-Mode-CX10-CX10W-Update.jpg[/IMG] [SIZE="5"]3) JJRC H47 Elfie - Around 7800 (not confirmed)[/SIZE] [IMG]http://img1.ibay.com.mv/is1/full/2017/10/item_1996274_616.jpg[/IMG] [SIZE="4"]තව ඕනේ තරන් toy drones එහෙම තියනවා ebay ,amazon sites වල. ඒ ඕනෙම drone එකක් අපි ගෙන්නලා ගෙදරටම deliver කරනවා. කෙටියෙන් කිව්වොත් උබල internet එකේ දකින ඕනෙම BRANDED drone එකක් අපිට ගෙදරටම deliver කරන්න පුළුවන්.LOW GRADE Chinese drones නම් අපි ගෙන්නලා දෙන්නේ නැ . ඒ කියන්නේ ඔය 2500 ට වගේ තියන පට්ට අඩු quality ඒවා අපි ගෙන්නන්නේ නැ .ඒවා ඇරෙන්න ඕනෙම Toy / Professional / industrial drone එකක් අපිට deliver කරන්න පුළුවන් [/SIZE] [SIZE="4"][COLOR="Red"] දැන් ගොන්නු වගේ ebay /aliexpress එකේ drone බලල අපිට call කරල අපි අපේ ගාන කිව්වම කියන්න එපා ebay එකේ එහෙම අඩුයිනේ කියල.එහෙම හිතෙනවනම් ebay එකෙන් ගෙන්න ගනින්.අපේ උන් හිතාගෙන ඉන්නේ ebay එකෙන් තම ලෝකේ තියෙන හැම එකම අඩුවට ගන්න පුළුවන් කියල.ඕව ලංකාවට එනකොට ගහන tax එහෙම හිතන්නේ නැතුව අපිට කියනවා ebay එකේ අඩුයිලු.ඉතින් ගෙනල්ල බලපන්කො custom නවත්තල එන්න කිව්වම ගිහින් tax එක එහෙම ගෙවල ebay එකේ ගානට ගන්න පුලුවන්ද කියල.[/COLOR][/SIZE] [SIZE="5"]normal toy drones ගෙන්නන්න දවස් 15ක් වගේ යනවා.හදිසිනම් දවස් 3න දෙන්න පුළුවන් හැබැයි ගාන වැඩි වෙනවා. DJI drones දවසෙන් දෙන්න පුළුවන්. මේ දවස්වල දාන orders එන්න නම් දවස් 15 කට වඩා යනවා මොකද මේ දවස්වල තම china season එක.ඒ නිසා ගොඩක් වෙලාවට orders late වෙනවා.. එත් dji ඒවා දෙන්න පුළුවන් එක දවසෙන්. [COLOR="RoyalBlue"]තව ගොඩක් අය අහනවා මේවට parts enawada කියල,ඕනෙම BRANDED TOY DRONE එකක parts අපි ලග තියනවා.parts උනත් ඕනෙනම් අපිට call එකක් දෙන්න[/COLOR].[/SIZE] [SIZE="4"] තව drone ගැන thread ලගදීම දානවා . එතකන්. [/SIZE] [CENTER][SIZE="5"][COLOR="Lime"]ස්තුති [/COLOR][/SIZE][/CENTER] [SIZE="5"][COLOR="Purple"] කැමති අය අපේ site එක බලන්න. - [url]www.dronelanka.com[/url][/COLOR][/SIZE] [SIZE="5"][COLOR="DarkSlateBlue"]කැමති FB page එකට like එකක් දාල sup එකක් දෙන්න. [url]www.fb.me/dronelk[/url][/COLOR][/SIZE] [SIZE="5"][COLOR="Sienna"]මොනවහරි drone ගැන දැනගන්න ඔනෙනම හෝ අපෙන් නොගත්තත් මොකක් හරි දැනගන්න ඕනෙනම් ඕනේ වෙලාවක call කරන්න. - 0703309066 [/COLOR][/SIZE] [CENTER][img]https://i.imgur.com/pKqwHun.jpg[/img][/CENTER] [/QUOTE]
Insert quotes…
Verification
Nawa warak dahaya keeyada? (Namaya wadi kireema dahaya)
Post reply
Top
Bottom