Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
Ad icon
Jobreceive.com for sale
Blogerwiki
Updated:
Yesterday at 8:55 PM
Post Your Vehicle for Sale — FREE! - https://libro.lk
Kalu_Puth
Updated:
Yesterday at 7:38 PM
ඔයාගෙ Assignment හෝ Thesis එක හරියට හදාගමු
ErMurazor
Updated:
Saturday at 10:52 PM
Ad icon
BlackWall V2ray servers
hu KANNA
Updated:
Sep 23, 2026
Peppa Pig Family Plush Toy Set – 5 Characters
anil1961
Updated:
Sep 19, 2026
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
ElaKiri Talk!
Drone_උවදුරක්
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

Drone උවදුරක්.

දැන් අපේ ගෙවල් පැත්තේ සති ගණක ඉඳලා හැන්දෑවට Drone එකක් කරකැවෙනවා. ප්රශ්නයක් නැහැ ඕනෑම කෙනෙකුට Drone එකක් යවන්න පුළුවන්. නමුත් වැඩේ තියෙන්නේ මේක කරකැවෙන්නේ නිතරම නාන කාමර වලට ඉහලින්. සමහර අය නාන කාමර වල වහලවල් වලට ඉහලින් ආලෝකය ලැබීමට විදුරු සවි කරලා තියනවා.

දැන් ප්රශ්නේ ගොඩක් උද්ගත වෙලා. අපේ ගෙවල් කිහිපයකට එපිටින් තියන ගෙදරක ඉන්නේ නංගි කෙනෙක්. එයාගේ කාමරයට ඉස්සරහ කොරිඩෝවට ඉහලින් දැන් මේ Drone කර කැවෙනවා .දවසක් නංගි යනකොට මේ Drone එක දොර ඉස්සරහා නවත්වලා තියනවලු. ලගට යනකොටම මේක අපහු ඉගිලිලා ගිහින්.

අද මේක අල්ලගන්න ඕනෙම නිසා දැනට ටික වෙලවකට කලින් නංගිගේ කාමරේ හැංගිලා හිටියා. අදත් මේ Drone ඇවිත් බැල්කනියේ ලෑන්ඩ් කළා.ගෙදර තිබ්බ යකට ඇන්ටනා බට කෑල්ලක් තියන් ඉඳලා කෙලලා ඇරියා. Drone එකට වැදිලා ඒක බිමට වැටුන බැල්කනියෙන්. වැටෙනවත් එක්කම ඒක ආයේ ඉගිලිලා නොපෙනී ගියා. දැන් මේක හරිම ප්රශ්නයක් වෙලා. නංගිගේ තාත්තා පොලිසියට පැමිණිල්ලක් දාල තියෙන්නේ දවස් කිහිපයකට උඩදී . තවම කිසිම ඇක්ෂන් එකක් නැහැ.

මේ Drone ටිකක් ඇඩ්වාන්ස් එකක් වගේ. මම දැක්කා ඒක ඈත අහසේ නොපෙනී යනතුරු ඈතට ගියා. සමහරක් විට කිලෝමීටර් 6 හෝ 7. සමහරක් විට ඊටත් වඩා වැඩි වෙන්න ඇති. අනිවා මේක කැමරාවලින් බලල ඔපරේට් කරන එකක් වෙන්න ඕනේ.

මේක කළු පාට Drone එකක්. ඉන්ටර්නෙට් එකෙන් හොයල බලනකොට ඉහත සඳහන් ඉමේජ් එකට සමාන Drone යානයක්. මේක බිම දාගන්න විදිහක් කියපල්ලකෝ.

[QUOTE="50KG, post: 21605772, member: 558780"] [SIZE=6]Drone උවදුරක්.[/SIZE] [IMG]https://image.ibb.co/jB7Oqk/drone.jpg[/IMG] [SIZE=4] දැන් අපේ ගෙවල් පැත්තේ සති ගණක ඉඳලා හැන්දෑවට [/SIZE][SIZE=4]Drone එකක් කරකැවෙනවා. ප්රශ්නයක් නැහැ ඕනෑම කෙනෙකුට [/SIZE][SIZE=4]Drone එකක් යවන්න පුළුවන්. නමුත් වැඩේ තියෙන්නේ මේක කරකැවෙන්නේ නිතරම නාන කාමර වලට ඉහලින්. සමහර අය නාන කාමර වල වහලවල් වලට ඉහලින් ආලෝකය ලැබීමට විදුරු සවි කරලා තියනවා. දැන් ප්රශ්නේ ගොඩක් උද්ගත වෙලා. අපේ ගෙවල් කිහිපයකට එපිටින් තියන ගෙදරක ඉන්නේ නංගි කෙනෙක්. එයාගේ කාමරයට ඉස්සරහ කොරිඩෝවට ඉහලින් දැන් මේ [/SIZE][SIZE=4]Drone කර කැවෙනවා .දවසක් නංගි යනකොට මේ [/SIZE][SIZE=4]Drone එක දොර ඉස්සරහා නවත්වලා තියනවලු. ලගට යනකොටම මේක අපහු ඉගිලිලා ගිහින්. අද මේක අල්ලගන්න ඕනෙම නිසා දැනට ටික වෙලවකට කලින් නංගිගේ කාමරේ හැංගිලා හිටියා. අදත් මේ [/SIZE][SIZE=4]Drone ඇවිත් බැල්කනියේ ලෑන්ඩ් කළා.ගෙදර තිබ්බ යකට ඇන්ටනා බට කෑල්ලක් තියන් ඉඳලා කෙලලා ඇරියා. [/SIZE][SIZE=4]Drone එකට වැදිලා ඒක බිමට වැටුන බැල්කනියෙන්. වැටෙනවත් එක්කම ඒක ආයේ ඉගිලිලා නොපෙනී ගියා. දැන් මේක හරිම ප්රශ්නයක් වෙලා. නංගිගේ තාත්තා පොලිසියට පැමිණිල්ලක් දාල තියෙන්නේ දවස් කිහිපයකට උඩදී . තවම කිසිම ඇක්ෂන් එකක් නැහැ. මේ [/SIZE][SIZE=4]Drone ටිකක් ඇඩ්වාන්ස් එකක් වගේ. මම දැක්කා ඒක ඈත අහසේ නොපෙනී යනතුරු ඈතට ගියා. සමහරක් විට කිලෝමීටර් 6 හෝ 7. සමහරක් විට ඊටත් වඩා වැඩි වෙන්න ඇති. අනිවා මේක කැමරාවලින් බලල ඔපරේට් කරන එකක් වෙන්න ඕනේ. මේක කළු පාට [/SIZE][SIZE=4][SIZE=4]Drone එකක්. ඉන්ටර්නෙට් එකෙන් හොයල බලනකොට ඉහත සඳහන් ඉමේජ් එකට සමාන [/SIZE][/SIZE][SIZE=4][SIZE=4][SIZE=4]Drone යානයක්. [/SIZE][/SIZE]මේක බිම දාගන්න විදිහක් කියපල්ලකෝ. [/SIZE] [/QUOTE]
Insert quotes…
Verification
Hata thunen beduwama keeyada? (60 bedeema thuna)
Post reply
Top
Bottom