Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
RHCSA, RHCE, AWS, Docker, Kubernetes Training
Sanjeewani95
Updated:
Tuesday at 10:28 AM
🛡️ Kaspersky Antivirus – 1 Year / 1 Device | Rs. 2,300 | Only 9 Left
KSPathirana
Updated:
Monday at 2:42 PM
Ad icon
Professional CCTV Installation Service
Techguy231
Updated:
Sunday at 10:50 AM
Ad icon
I'll research & write an article - Rs. 2000 onwards
Blogerwiki
Updated:
Sep 3, 2026
House Plan
lenura
Updated:
Sep 2, 2026
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
Business & Marketing
eMoney (Internet Marketing & Business)
Drop service with Toklord.com
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

මොකක්ද මේ drop service කියන්නේ?

Drop service කියන්නෙත් drop shipping බිස්නස් මොඩ්ල් එකටම සමාන වුන දෙයක් .නමුත් ඔබ විකුනන්නේ physical product එකක් නොවේ.drop service කිරීමේදී ඔබ සේවාවක් ලබා දීමේදී ඔබ සේවා සපයන්නෙකු සොයාගතයුතු වන අතර. ඔබට අතරමැදියෙකු ලෙස ලාභය ලබාගත හැක.

Drop service යනුවෙන් නැවතත් හැඳින් වූවහොත් ඔබට සේවාවක් අවශ්‍යය පුද්ගලයෙක් පැමිණෙයි නමුත් ඔබට එම සේවාව සැපයීමට නොහැක.එහිදී එම ඇනවුම ඔබ ලබාගෙන නැවතත් sub-contract එකක් ලෙස සේවා සපයන්නෙකුට ලබාදීමයි.

උදා - the physical world

ඔබට නිවසක් ඉදිකිරීමට අවශ්‍ය වෙයි එහිදී ඔබ නිවාස නිර්මාණය කරන ආයතනයකට යයි.එහිදී ඔබ සම්පුර්න contract එකම ආයතනයට ලබා දෙයි. එම ආයතනය A නම්. A ආයතනය සතුව නිවසක් ඉදිකිරීමේ හැකියවක් නොමැත ඔවූන් තවත් නිවාස ඉදිකිරීමේ ආයතනයකට sub-contract එකක් ලබාදෙයි. එහිදී A ආයතනය සතුව නිසි දැනුමක් ඇති බැවින් මුදල්නිසි ලෙස කළමනාකරණය කර ලාභයක් සහිතව sub-contract එක ලබාදෙයි.

උදා- Online world

ඔබට logo එකක් නිර්මාණය කිරීමට අවශ්‍ය පුද්ගලයෙක්.සේවාවක් අවශ්‍ය කෙනෙක් සොයාගත හැකි අතර ඔබට එම සේවාව ලබාදීමට නොහැකි විට ඔබ අඩු මුදලකට තවත් එක් freelancer කෙනෙක් සොයා ලාභයක් සහිතව එම ඇනවුම බාරදෙයි. එහිදීද ඔහු කරන්නේ drop service එකකි.

Toklord.com අපි ඔබට Digital marketing සරලව drop service එකක් විදිහට කරන ආකාරය මුල සිට සරලව ඉදිරියට ගෙන ඒමට බලාපොරොත්තු වෙයි.Toklord මගින් ඔබට ලාබාගත හැකි සේවාවන් කිහිපයක්. ( ඉදිරියේදී 100ය කට අධික සේවාවන් රැසක් ඔබ වෙත ගෙන ඒමට බාලාපොරොත්තු වෙයි.)

Web Traffic

YouTube service

premium account

IG service

toklord.com යනු 100% දේශීය ආයතනයක් වන අතර සියලු සේවාවන් අපගේ servers and network මත ලබාදෙන අතර අප සියලු සේවාවන් ඔබට dropservice එකක් ලෙස ඉදිරියට කරගෙන යාමට ඉතා අඩු මුදලකට සපයනු ලැබෙයි. Payhere.lk payment gateway භාවිතා වන අතර ඔබගේ රහස්‍යභාවය හා ආරක්ෂාව 100% වගකීමකින් අප කටයුතු කරයි.

Summary

Drop servicing may be the next big thing. It is easy to implement, and it is easy to earn. The thing with drop servicing is that no physical goods are involved.

You are not going to lose money on shipping costs, and you will not have a lot of customer complaints for bad products because each completed service will pass through you.

Thank you

https://toklord.com/

[QUOTE="A G Dilshan Chathuranga, post: 25519024, member: 557844"] මොකක්ද මේ drop service කියන්නේ? Drop service කියන්නෙත් drop shipping බිස්නස් මොඩ්ල් එකටම සමාන වුන දෙයක් .නමුත් ඔබ විකුනන්නේ physical product එකක් නොවේ.drop service කිරීමේදී ඔබ සේවාවක් ලබා දීමේදී ඔබ සේවා සපයන්නෙකු සොයාගතයුතු වන අතර. ඔබට අතරමැදියෙකු ලෙස ලාභය ලබාගත හැක. Drop service යනුවෙන් නැවතත් හැඳින් වූවහොත් ඔබට සේවාවක් අවශ්‍යය පුද්ගලයෙක් පැමිණෙයි නමුත් ඔබට එම සේවාව සැපයීමට නොහැක.එහිදී එම ඇනවුම ඔබ ලබාගෙන නැවතත් sub-contract එකක් ලෙස සේවා සපයන්නෙකුට ලබාදීමයි. උදා - the physical world ඔබට නිවසක් ඉදිකිරීමට අවශ්‍ය වෙයි එහිදී ඔබ නිවාස නිර්මාණය කරන ආයතනයකට යයි.එහිදී ඔබ සම්පුර්න contract එකම ආයතනයට ලබා දෙයි. එම ආයතනය A නම්. A ආයතනය සතුව නිවසක් ඉදිකිරීමේ හැකියවක් නොමැත ඔවූන් තවත් නිවාස ඉදිකිරීමේ ආයතනයකට sub-contract එකක් ලබාදෙයි. එහිදී A ආයතනය සතුව නිසි දැනුමක් ඇති බැවින් මුදල්නිසි ලෙස කළමනාකරණය කර ලාභයක් සහිතව sub-contract එක ලබාදෙයි. උදා- Online world ඔබට logo එකක් නිර්මාණය කිරීමට අවශ්‍ය පුද්ගලයෙක්.සේවාවක් අවශ්‍ය කෙනෙක් සොයාගත හැකි අතර ඔබට එම සේවාව ලබාදීමට නොහැකි විට ඔබ අඩු මුදලකට තවත් එක් freelancer කෙනෙක් සොයා ලාභයක් සහිතව එම ඇනවුම බාරදෙයි. එහිදීද ඔහු කරන්නේ drop service එකකි. Toklord.com අපි ඔබට Digital marketing සරලව drop service එකක් විදිහට කරන ආකාරය මුල සිට සරලව ඉදිරියට ගෙන ඒමට බලාපොරොත්තු වෙයි.Toklord මගින් ඔබට ලාබාගත හැකි සේවාවන් කිහිපයක්. ( ඉදිරියේදී 100ය කට අධික සේවාවන් රැසක් ඔබ වෙත ගෙන ඒමට බාලාපොරොත්තු වෙයි.) Web Traffic YouTube service premium account IG service [URL='https://toklord.com/']toklord.com[/URL] යනු 100% දේශීය ආයතනයක් වන අතර සියලු සේවාවන් අපගේ servers and network මත ලබාදෙන අතර අප සියලු සේවාවන් ඔබට dropservice එකක් ලෙස ඉදිරියට කරගෙන යාමට ඉතා අඩු මුදලකට සපයනු ලැබෙයි. Payhere.lk payment gateway භාවිතා වන අතර ඔබගේ රහස්‍යභාවය හා ආරක්ෂාව 100% වගකීමකින් අප කටයුතු කරයි. Summary Drop servicing may be the next big thing. It is easy to implement, and it is easy to earn. The thing with drop servicing is that no physical goods are involved. You are not going to lose money on shipping costs, and you will not have a lot of customer complaints for bad products because each completed service will pass through you. Thank you [URL]https://toklord.com/[/URL] [/QUOTE]
Insert quotes…
Verification
Winadiyakata thappara keeyak tibeda?
Post reply
Top
Bottom