Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
Colombo
RidhMathraa ’26 🎶✨
Tmadhusanka
Updated:
Wednesday at 11:58 PM
Ad icon
Colombo
PXN V10 Pro Direct Drive Racing Wheel (Under Warranty)
Abdur Rahman
Updated:
Wednesday at 10:23 PM
Ad icon
USDT ණය සේවාව - USDT Loan Service
පුරවැසියා
Updated:
Wednesday at 4:54 PM
Ad icon
🎮 INDIAN PSN GIFT CARDS AVAILABLE NOW! 🎮
madukaperera
Updated:
Tuesday at 12:57 PM
🚀 Google AI PRO – 18 Months | Rs. 850 Only
lkkolla
Updated:
Monday at 4:56 PM
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
ElaKiri Talk!
Drum set ekak ganna hoda thanak koheda?
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

මම මේ කියන්න හදන දේ E Drums promote කිරිල්ලක් නෙමයි. උබට drums ගැන දැනුමක් තියෙනවනම්, උබට ඕනේ පොඩ්ඩක් ෆන් එකටයි නිකන් ඉන්න වෙලාවටයි practice කරන්න නම් e drum එකක් හොදයි කියලා මම හිතන්නේ. ප්රධානම දේ සද්දේ, උබ groove එකක් හෝ සින්දුවක් හෝ fill එකක් practice කරනවා කියන්නේ එකම දේ සැහෙන වාර ගණනක් කරන එක, එතකොට ඕක අහන ඉන්න අනික් එවුන්ට එපා වෙනවා. e drum එකකින් ගේමක් නැතුව මහා රෑ වෙනකම් head phones දෙක දාගෙන practice කරන්නත් පුළුවන්. පුලුවනන්ම් mesh pads තියෙනේ drum එකක් ගනින්. mesh pads rubbe rpads වලට වඩා සද්දෙත් අඩුයි ඒ වගේම උබ mesh pads play කරද්දී Acoustic එකක තියෙන feeling එක තියෙනවා. අඩුම 8inch pads වත් ගනින්. ඊට වඩා පොඩි ඒවා නම් ගන්න එපා තේරුමක් නැහැ.

ඊළගට drum module එක. එක තමා වැදගතම කොටස. ඕනෑම low end drum module එකක pre recorded drum kits 25ක් 30ක් වත් තියෙනවා, ඊට අමතරව sample drums සැහෙන්න තියෙනවා. උබට කැමති විදියට උබ කැමති sounds වලින් snare, kick, rack toms and floor toms වලට දා ගන්න පුළුවන්. ගොඩක් e drums වල snare එක dual zone. ඒ කියන්නේ snare එකටයි snare rim එකටයි වෙන වෙනම sound produce කරන පුළුවන්. එතකොට උබ ඔය කියන rim shot එක ගහන්න snare එකයි rim එකයි වෙන වෙනම programme කර ගන්න පුළුවන්. meshpads වල උබට ඕනේ output sound volume එක ගන්න උබේ stick control එක සැහෙන්න බලපානවා. ඒ කියන්නේ හෙන හයියෙන් මැදට ගැහුවොත් එක සද්දයක්, හිමිට කොනකට ගැහුවොත් ඒ voice එකේම වෙන සද්දයක්. නමුත් rim shot එකෙන් උබට ඕන සද්දේ ගන්න එක ප්රදනව තීරණේ වෙන්නේ උබේ hand techniques අනුව තමා.

අනිත් එක තමා drum module එකට උබේ phone එක හෝ ලැප plug කරලා සින්දු දාල ඒ සින්දුවලට play කරන්නත් පුළුවන්. කාටවත් ඇහෙන්නේ නෑ. ඇහෙන්න ඕනේ නම් out එක amp ekakata දීපන්. අනිවාර්යෙන්ම kick drum paddle with pad එකක් තියෙන එකක් ගනින්, නිකන් trigger paddle එකක් විතරක් වැඩක් නැහැ. Hi hat එකට නම් අවුලක් නැහැ එකත් paddle එකක් තියෙනවනම් හොදයි.

[QUOTE="Appuham"e", post: 24708400, member: 326575"] [SIZE="4"]මම මේ කියන්න හදන දේ E Drums promote කිරිල්ලක් නෙමයි. උබට drums ගැන දැනුමක් තියෙනවනම්, උබට ඕනේ පොඩ්ඩක් ෆන් එකටයි නිකන් ඉන්න වෙලාවටයි practice කරන්න නම් e drum එකක් හොදයි කියලා මම හිතන්නේ. ප්රධානම දේ සද්දේ, උබ groove එකක් හෝ සින්දුවක් හෝ fill එකක් practice කරනවා කියන්නේ එකම දේ සැහෙන වාර ගණනක් කරන එක, එතකොට ඕක අහන ඉන්න අනික් එවුන්ට එපා වෙනවා. e drum එකකින් ගේමක් නැතුව මහා රෑ වෙනකම් head phones දෙක දාගෙන practice කරන්නත් පුළුවන්. පුලුවනන්ම් mesh pads තියෙනේ drum එකක් ගනින්. mesh pads rubbe rpads වලට වඩා සද්දෙත් අඩුයි ඒ වගේම උබ mesh pads play කරද්දී Acoustic එකක තියෙන feeling එක තියෙනවා. අඩුම 8inch pads වත් ගනින්. ඊට වඩා පොඩි ඒවා නම් ගන්න එපා තේරුමක් නැහැ. ඊළගට drum module එක. එක තමා වැදගතම කොටස. ඕනෑම low end drum module එකක pre recorded drum kits 25ක් 30ක් වත් තියෙනවා, ඊට අමතරව sample drums සැහෙන්න තියෙනවා. උබට කැමති විදියට උබ කැමති sounds වලින් snare, kick, rack toms and floor toms වලට දා ගන්න පුළුවන්. ගොඩක් e drums වල snare එක dual zone. ඒ කියන්නේ snare එකටයි snare rim එකටයි වෙන වෙනම sound produce කරන පුළුවන්. එතකොට උබ ඔය කියන rim shot එක ගහන්න snare එකයි rim එකයි වෙන වෙනම programme කර ගන්න පුළුවන්. meshpads වල උබට ඕනේ output sound volume එක ගන්න උබේ stick control එක සැහෙන්න බලපානවා. ඒ කියන්නේ හෙන හයියෙන් මැදට ගැහුවොත් එක සද්දයක්, හිමිට කොනකට ගැහුවොත් ඒ voice එකේම වෙන සද්දයක්. නමුත් rim shot එකෙන් උබට ඕන සද්දේ ගන්න එක ප්රදනව තීරණේ වෙන්නේ උබේ hand techniques අනුව තමා. අනිත් එක තමා drum module එකට උබේ phone එක හෝ ලැප plug කරලා සින්දු දාල ඒ සින්දුවලට play කරන්නත් පුළුවන්. කාටවත් ඇහෙන්නේ නෑ. ඇහෙන්න ඕනේ නම් out එක amp ekakata දීපන්. අනිවාර්යෙන්ම kick drum paddle with pad එකක් තියෙන එකක් ගනින්, නිකන් trigger paddle එකක් විතරක් වැඩක් නැහැ. Hi hat එකට නම් අවුලක් නැහැ එකත් paddle එකක් තියෙනවනම් හොදයි. [/SIZE] :D:D:D:D [/QUOTE]
Insert quotes…
Verification
Dawasata paya keeyak thibeda?
Post reply
Top
Bottom