Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
Power Lifting Lever Belt
SkullVamp
Updated:
Saturday at 10:32 PM
Ad icon
port.lk Domain for sale
Lankan-Tech
Updated:
Saturday at 3:55 PM
Colombo
Kaduwela - Two Storey House for Sale
dilrasan
Updated:
Thursday at 2:23 PM
Ad icon
Wechat qr verification
Pawan2005
Updated:
Thursday at 1:28 AM
🚀 GOOGLE AI PRO 18 MONTHS ACTIVATION 🚀
sayuru bandara
Updated:
Jun 10, 2026
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
ElaKiri Help
DRY BOX for camera
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

Dry Box එකක් හදන හැටි ගැන ලංකාවෙ කෙනෙක් ගේ වීඩියෝ එකක් අහම්බෙන් හමබ උනා .. කැමරා තියෙන කස්ටියට ප්ර්යෝජනවත් වෙයි

ගයාල් චාමින් කියන මහත්මයාගෙ තමයි මේ වැඩේ [YOUTUBE]DxBMc6ayJ50[/YOUTUBE]

යාලුවනේ අද මම ඔයාලට ඕගොල්ලන්ගේ කැමරාව තෙතමනයෙන් දිලීර වලින් ආරාක්ෂාකර ගන්න ගෙදරදීම Dry Box එකක් හදා ගන්න හැටි කියල දෙන්නම්, රුපියල් 2000කටත් අඩුවෙන් මේ සඳහා වැය වන්නේ.. (වීඩියෝවෙන් ඔක්කොම විස්තර බලා ගන්න). මේ සඳහා මන් තෝරාගත්තේ ආර්පිකෝ සුපර් සෙන්ටර් එකෙන් ගත්තු ප්ලාස්ටික් බාජනයක්(මහරගම). (රු.975) මේක තමයි වැදගත්ම, මොකද පෙට්ටිය තෝර ගන්නකොට පුලුවන් තරම් සීල් වෙච්ච එකක් තෝර ගන්න.. හතර පැත්තෙන්ම ලොක් තියෙනවනම් වඩාත් හොඳයි.

අනෙක් ඕනි කරන් දේවල් තමයි සිලිකා ජෙල්, මේවා ගන්න තියෙනවා ඕනෑම කැමරා බඩු විකුනන කඩවල් වල, මම මේවා ගත්තේ කොටුවේ දෙවැනි හරස් වීදියේ තියෙන හෙලදිව වීදුරු මැදුර කියන කඩෙන්(නම මතක හැටියට). ග්‍රෑම් 100ක් රුපියල් 100. නිල් පාට සිලිකා ජෙල් ගන්න. මොකද තෙතමනය උරා ගන්නකොට ඒවගේ පාට රෝස පාටට හැරෙනවා. එතකොට අපිට එවා නැවත රත් කරල ගන්න පුලුවන්- නැවත රත් කරනකොට නිල් පාට වෙනවා). රත් කරන්න පුලුවන් පැය දෙකක් විතර අවුවේ දමලා.. රත් කරන ක්‍රම ගොඩක් තියෙනව.. සමහර අය මයික්‍රෝවේව් එකට දාල රත් කරනව, අනෙක් ක්‍රමය තාච්චියකට දාලා හොඳට රත් කරන එක.

ඔන්න සිලික වේලන විදිහක්..! https://www.youtube.com/watch?v=Fiy1QxTBrA8

අනික් වැදත් දේ තමයි ආර්ද්‍රතා මානය (hygrometer) මෙමගින් අපිට Dry Box එක තුල පවතින ආර්ද්‍රතාව මැන ගන්න පුලුවන්.සාමාන්‍යයෙන් ආර්ද්‍රතාවය 60 ට අඩුවෙන් වගේම 20 ට වැඩියෙන් පවත්වාගන්න ඕනේ. 60 වඩා වැඩිනම් සිලිකා ජෙල් මාරු කරන්න හෝ නැවත රත් කරලා ගන්න ඕනි.. මේක මන් ebay එකන් ගෙන්නුවේ. ඩොලර් දෙකකට. පහත ලින්ක් වලින් ඔබට මෙය බලා ගන්න පුලුවන්.

http://www.ebay.com/…/Indoor-Outdoor-Thermome…/220817267733…

http://www.ebay.com/…/Temp-Temperature-Indoor…/151332745727…

පෙට්ටිය සීල් කර ගන්න අපිට ඕනි කරනවා ඕතන ෆෝම් එකක්(foam sheets) නැත්නම් එයට සමාන දෙයක්. මේවා බහුලව හොයගන්න පුලුවන්. පරිගනක විකුනන තැන් වල හාඩ් ඩිස්ක්, මදර් බෝඩ් මෙවාගෙන් ඔතලාඅ තියෙන්නේ,. ගොඩක් වෙලවාට ඔයාල දැකලා ඇති අලුතින් ටීවි එකක් , ඉලෙක්ට්‍රොනික උපකරනයක් ගෙනාවාම tv එක ඔතලා තියෙන්නෙත් මේ ජාතියේ ෆෝම් එකකින්.. ටිකක් ගනකම් එකක් නම් ගොඩක් හොඳයි..

අනික් ඕනෑ කරන දේවල්: ස්ලිකන් ගම් එකක්(රු.190), බ්ලේඩ් කටර් එකක්, මල්ටිබොන්ඩ් ගම් එකක්, හඳුන්කූරක්, ගිනිපෙට්ටියක්,ඉටිපන්දමක්,)

දැන් අපි හදන විදිහ බලමු:

මුලින්ම ආර්ද්‍රතා මානය පෙට්ටියට හයි කර ගන්න .. ඒ සඳහා එහි ප්‍රමානය පෑනකින් ඇඳ ගන්න . ඊට පසු කටර් එක රත් කර එය කපා ගන්න. (වීඩ්යෝව බලන්න).

අනිවාර්යෙන් ආර්ද්‍රතා මානය පෙට්ටියට හයි කරන විට සිලිකා ගම් එක ගා ආර්ද්‍රතා මානයය වටේට සීල් කර ගන්න.. (පැය දෙකක් පමන අවුවේ වේලෙන්න )

අපි බලමු කොහොමද පෙට්ටිය වාතය යන්නේ නැති විදිහට සීල් කර ගන්නේ කියලා.. මුලින්ම හදුන්කූරක් පත්තු කරල පෙට්ටියට දාල වහන්න අස්සෙ දුම් පිරෙනක්ම් ඉන්න.. ඊට පස්සෙ බල්නන්න කොහෙන්ද දූම පිට වෙන්නේ කියලා.. කොන් වලින් දුම් පිට වෙන එක ගැන බලන්න..හරි.. ඊට පසුව අර මන් කලින් කියපු ෆෝම් එක පෙට්ටියේ කට වටේට අලව ගන්න මල්ටිබොන්ඩ් ගම් ගාලා..

මෙය ඔබ බාවිතා කරන පෙට්ටි වර්ගය අනුව වෙනස් වේ කරන විදිහ. ගැලපෙන විදිහට කරන්න..ඊට පසුව ආයෙමත් හදුන් කූරක් පත්තු කරල ඇතුලට දාල දුම් පුරවලා බලන්න. ලීක් වෙන්නේ නැත්නම් වැඩේ ගොඩ...!

ඔන්න අපි එක හදලා ඉවරයි.. ඊට පසුව සිලිකා ජෙල් බාජනයකට දමලා පරීක්ශා කරල බලන්න වැඩේ සාර්තකද කියලා.. ඔන්න කිව්වා.. මගේ එකනම් ගොඩ...!

ඔන්න ලාබෙට එකක් හදා ගන්න හැටි කිව්වා.. වැඩේ හොඳනම් කරලා බලල කියන්න තත්වය කොහොමද කියලා.. ජය වේවා හැමදෙනාටම..

--------------------ගයියා----------------------

(මේ වැඩේ වීඩියෝ කරන්න උදව් කලේ අචිර හපුආරච්චි මල්ලි...)

[QUOTE="මාතර ළමයා, post: 18957693, member: 498766"] Dry Box එකක් හදන හැටි ගැන ලංකාවෙ කෙනෙක් ගේ වීඩියෝ එකක් අහම්බෙන් හමබ උනා .. කැමරා තියෙන කස්ටියට ප්ර්යෝජනවත් වෙයි ගයාල් චාමින් කියන මහත්මයාගෙ තමයි මේ වැඩේ [YOUTUBE]DxBMc6ayJ50[/YOUTUBE] යාලුවනේ අද මම ඔයාලට ඕගොල්ලන්ගේ කැමරාව තෙතමනයෙන් දිලීර වලින් ආරාක්ෂාකර ගන්න ගෙදරදීම Dry Box එකක් හදා ගන්න හැටි කියල දෙන්නම්, රුපියල් 2000කටත් අඩුවෙන් මේ සඳහා වැය වන්නේ.. (වීඩියෝවෙන් ඔක්කොම විස්තර බලා ගන්න). මේ සඳහා මන් තෝරාගත්තේ ආර්පිකෝ සුපර් සෙන්ටර් එකෙන් ගත්තු ප්ලාස්ටික් බාජනයක්(මහරගම). (රු.975) මේක තමයි වැදගත්ම, මොකද පෙට්ටිය තෝර ගන්නකොට පුලුවන් තරම් සීල් වෙච්ච එකක් තෝර ගන්න.. හතර පැත්තෙන්ම ලොක් තියෙනවනම් වඩාත් හොඳයි. අනෙක් ඕනි කරන් දේවල් තමයි සිලිකා ජෙල්, මේවා ගන්න තියෙනවා ඕනෑම කැමරා බඩු විකුනන කඩවල් වල, මම මේවා ගත්තේ කොටුවේ දෙවැනි හරස් වීදියේ තියෙන හෙලදිව වීදුරු මැදුර කියන කඩෙන්(නම මතක හැටියට). ග්‍රෑම් 100ක් රුපියල් 100. නිල් පාට සිලිකා ජෙල් ගන්න. මොකද තෙතමනය උරා ගන්නකොට ඒවගේ පාට රෝස පාටට හැරෙනවා. එතකොට අපිට එවා නැවත රත් කරල ගන්න පුලුවන්- නැවත රත් කරනකොට නිල් පාට වෙනවා). රත් කරන්න පුලුවන් පැය දෙකක් විතර අවුවේ දමලා.. රත් කරන ක්‍රම ගොඩක් තියෙනව.. සමහර අය මයික්‍රෝවේව් එකට දාල රත් කරනව, අනෙක් ක්‍රමය තාච්චියකට දාලා හොඳට රත් කරන එක. ඔන්න සිලික වේලන විදිහක්..! [url]https://www.youtube.com/watch?v=Fiy1QxTBrA8[/url] අනික් වැදත් දේ තමයි ආර්ද්‍රතා මානය (hygrometer) මෙමගින් අපිට Dry Box එක තුල පවතින ආර්ද්‍රතාව මැන ගන්න පුලුවන්.සාමාන්‍යයෙන් ආර්ද්‍රතාවය 60 ට අඩුවෙන් වගේම 20 ට වැඩියෙන් පවත්වාගන්න ඕනේ. 60 වඩා වැඩිනම් සිලිකා ජෙල් මාරු කරන්න හෝ නැවත රත් කරලා ගන්න ඕනි.. මේක මන් ebay එකන් ගෙන්නුවේ. ඩොලර් දෙකකට. පහත ලින්ක් වලින් ඔබට මෙය බලා ගන්න පුලුවන්. [url]http://www.ebay.com/…/Indoor-Outdoor-Thermome…/220817267733…[/url] [url]http://www.ebay.com/…/Temp-Temperature-Indoor…/151332745727…[/url] පෙට්ටිය සීල් කර ගන්න අපිට ඕනි කරනවා ඕතන ෆෝම් එකක්(foam sheets) නැත්නම් එයට සමාන දෙයක්. මේවා බහුලව හොයගන්න පුලුවන්. පරිගනක විකුනන තැන් වල හාඩ් ඩිස්ක්, මදර් බෝඩ් මෙවාගෙන් ඔතලාඅ තියෙන්නේ,. ගොඩක් වෙලවාට ඔයාල දැකලා ඇති අලුතින් ටීවි එකක් , ඉලෙක්ට්‍රොනික උපකරනයක් ගෙනාවාම tv එක ඔතලා තියෙන්නෙත් මේ ජාතියේ ෆෝම් එකකින්.. ටිකක් ගනකම් එකක් නම් ගොඩක් හොඳයි.. අනික් ඕනෑ කරන දේවල්: ස්ලිකන් ගම් එකක්(රු.190), බ්ලේඩ් කටර් එකක්, මල්ටිබොන්ඩ් ගම් එකක්, හඳුන්කූරක්, ගිනිපෙට්ටියක්,ඉටිපන්දමක්,) දැන් අපි හදන විදිහ බලමු: මුලින්ම ආර්ද්‍රතා මානය පෙට්ටියට හයි කර ගන්න .. ඒ සඳහා එහි ප්‍රමානය පෑනකින් ඇඳ ගන්න . ඊට පසු කටර් එක රත් කර එය කපා ගන්න. (වීඩ්යෝව බලන්න). අනිවාර්යෙන් ආර්ද්‍රතා මානය පෙට්ටියට හයි කරන විට සිලිකා ගම් එක ගා ආර්ද්‍රතා මානයය වටේට සීල් කර ගන්න.. (පැය දෙකක් පමන අවුවේ වේලෙන්න ) අපි බලමු කොහොමද පෙට්ටිය වාතය යන්නේ නැති විදිහට සීල් කර ගන්නේ කියලා.. මුලින්ම හදුන්කූරක් පත්තු කරල පෙට්ටියට දාල වහන්න අස්සෙ දුම් පිරෙනක්ම් ඉන්න.. ඊට පස්සෙ බල්නන්න කොහෙන්ද දූම පිට වෙන්නේ කියලා.. කොන් වලින් දුම් පිට වෙන එක ගැන බලන්න..හරි.. ඊට පසුව අර මන් කලින් කියපු ෆෝම් එක පෙට්ටියේ කට වටේට අලව ගන්න මල්ටිබොන්ඩ් ගම් ගාලා.. මෙය ඔබ බාවිතා කරන පෙට්ටි වර්ගය අනුව වෙනස් වේ කරන විදිහ. ගැලපෙන විදිහට කරන්න..ඊට පසුව ආයෙමත් හදුන් කූරක් පත්තු කරල ඇතුලට දාල දුම් පුරවලා බලන්න. ලීක් වෙන්නේ නැත්නම් වැඩේ ගොඩ...! ඔන්න අපි එක හදලා ඉවරයි.. ඊට පසුව සිලිකා ජෙල් බාජනයකට දමලා පරීක්ශා කරල බලන්න වැඩේ සාර්තකද කියලා.. ඔන්න කිව්වා.. මගේ එකනම් ගොඩ...! ඔන්න ලාබෙට එකක් හදා ගන්න හැටි කිව්වා.. වැඩේ හොඳනම් කරලා බලල කියන්න තත්වය කොහොමද කියලා.. ජය වේවා හැමදෙනාටම.. --------------------ගයියා---------------------- (මේ වැඩේ වීඩියෝ කරන්න උදව් කලේ අචිර හපුආරච්චි මල්ලි...) [/QUOTE]
Insert quotes…
Verification
Hathara warak wissa keeyada? (Hathara wadi karanna 20)
Post reply
Top
Bottom