Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
Ad icon
ව්‍යාපාර, Tuition පන්ති සහ Personal Portfolios සඳහා Web Setup එකක් රු. 9,099/- කට (වාර්ෂික renewal ර
thathsilura
Updated:
Yesterday at 6:17 PM
AWS Certified Solutions Architect-Associate + AWS Certified Cloud Practitioner
Sanjeewani95
Updated:
Aug 19, 2026
🚀 එක පැකේජ් එකයි - මාසෙටම Unlimited Internet! 🌐
sayuru bandara
Updated:
Aug 18, 2026
🎬 CapCut Pro 1 Month Access! LKR 600
sayuru bandara
Updated:
Aug 18, 2026
🚀 Google One AI PRO Plan (Gemini Pro Activation) – 18 Months Access! LKR 2200
sayuru bandara
Updated:
Aug 18, 2026
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
ElaKiri Talk!
DSA එක වෙනස් කරොත් මොකද වෙන්නේ
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

ශ්‍රී ලංකාව ජාත්‍යන්තර වාණිජ ණයහිමියන් සමග එකඟතාවයකට එළැඹෙයි

ශ්‍රී ලංකාව ජාත්‍යන්තර වාණිජ ණයහිමියන් සමග අමෙරිකානු ඩොලර් බිලියන 17.5ක ණය ප්‍රතිව්‍යූහගතකරණය සඳහා අද (19) එකඟතාවකට එළැඹී තිබේ.

ඒ එම ණය ප්‍රමාණයේ වර්තමාන අගයෙන් 40.3%ක සහනයක් දිනාගනිමිනි.

මේ සමග ශ්‍රී ලංකාව ණය ප්‍රතිව්‍යුහගතකරණ වැඩපිළිවෙළේ සියලු අදියර සම්පූර්ණ කර අවසන් අතර, නොබෝ දිනකින් ශ්‍රී ලංකාව බංකොලොත් භාවයෙන් මිදුණු රටක් ලෙස නිල වශයෙන් ප්‍රකාශයට පත්කෙරෙනු ඇත.

ශ්‍රී ලංකාවට දරුණු ආර්ථික අර්බුදයකට මුහුණ දීමට සිදුවුණේ 2022 වසරේ මුල් භාගයේ සිටය.

එම ආර්ථික අර්බුදය හමුවේ දේශීය සහ ජාත්‍යන්තර ණය ප්‍රතිව්‍යුහගතකරණය සඳහා යොමුවීමේ අරමුණ ඇතිව මෙරට මහ බැංකුව නිවේදනය කළේ, ශ්‍රී ලංකාවට විදෙස් ණය ගෙවීමේ හැකියාවක් නොමැති බවය.

ඒ අනුව ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ වැඩසටහන අනුව යමින් දේශීය ණය ප්‍රතිව්‍යුහගතකරණය පළමුව අවසන් කෙරුණු අතර චීනය, ඉන්දියාව සහ අනෙකුත් ණය හිමියන් සිටින පැරිස් සමාජය සමග ද්වීපාර්ශ්වික ණය ප්‍රතිව්‍යුහගතකරණයටත්, ජාත්‍යන්තර බැඳුම්කරහිමියන් සමග ඊට අදාළ ණය ප්‍රතිව්‍යුහගතකරණය සඳහාත් සාකච්ඡා ඇරඹුණි.

ඉන් ද්වීපාර්ශ්වික ණයහිමියන් සමග පැවති සාකච්ඡා ඵලදායි අවසානයකට රැගෙන යමින්, පැරිස් සමාජය සමග ණය ප්‍රතිව්‍යුහගතකිරීමේ ගිවිසුම්වලට එළැඹුණි

https://sinhala.adaderana.lk/news/201204

[QUOTE="n12345, post: 30154487, member: 34241"] [HEADING=2][SIZE=7]ශ්‍රී ලංකාව ජාත්‍යන්තර වාණිජ ණයහිමියන් සමග එකඟතාවයකට එළැඹෙයි[/SIZE][/HEADING] [SIZE=7] ශ්‍රී ලංකාව ජාත්‍යන්තර වාණිජ ණයහිමියන් සමග අමෙරිකානු ඩොලර් බිලියන 17.5ක ණය ප්‍රතිව්‍යූහගතකරණය සඳහා අද (19) එකඟතාවකට එළැඹී තිබේ. ඒ එම ණය ප්‍රමාණයේ වර්තමාන අගයෙන් 40.3%ක සහනයක් දිනාගනිමිනි.[/SIZE] මේ සමග ශ්‍රී ලංකාව ණය ප්‍රතිව්‍යුහගතකරණ වැඩපිළිවෙළේ සියලු අදියර සම්පූර්ණ කර අවසන් අතර, නොබෝ දිනකින් ශ්‍රී ලංකාව බංකොලොත් භාවයෙන් මිදුණු රටක් ලෙස නිල වශයෙන් ප්‍රකාශයට පත්කෙරෙනු ඇත. ශ්‍රී ලංකාවට දරුණු ආර්ථික අර්බුදයකට මුහුණ දීමට සිදුවුණේ 2022 වසරේ මුල් භාගයේ සිටය. එම ආර්ථික අර්බුදය හමුවේ දේශීය සහ ජාත්‍යන්තර ණය ප්‍රතිව්‍යුහගතකරණය සඳහා යොමුවීමේ අරමුණ ඇතිව මෙරට මහ බැංකුව නිවේදනය කළේ, ශ්‍රී ලංකාවට විදෙස් ණය ගෙවීමේ හැකියාවක් නොමැති බවය. ඒ අනුව ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ වැඩසටහන අනුව යමින් දේශීය ණය ප්‍රතිව්‍යුහගතකරණය පළමුව අවසන් කෙරුණු අතර චීනය, ඉන්දියාව සහ අනෙකුත් ණය හිමියන් සිටින පැරිස් සමාජය සමග ද්වීපාර්ශ්වික ණය ප්‍රතිව්‍යුහගතකරණයටත්, ජාත්‍යන්තර බැඳුම්කරහිමියන් සමග ඊට අදාළ ණය ප්‍රතිව්‍යුහගතකරණය සඳහාත් සාකච්ඡා ඇරඹුණි. ඉන් ද්වීපාර්ශ්වික ණයහිමියන් සමග පැවති සාකච්ඡා ඵලදායි අවසානයකට රැගෙන යමින්, පැරිස් සමාජය සමග ණය ප්‍රතිව්‍යුහගතකිරීමේ ගිවිසුම්වලට එළැඹුණි [URL]https://sinhala.adaderana.lk/news/201204[/URL] [/QUOTE]
Insert quotes…
Verification
Nawa warak dahaya keeyada? (Namaya wadi kireema dahaya)
Post reply
Top
Bottom