Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
Google Pixel 9 Pro
vgp
Updated:
Yesterday at 5:57 PM
Ad icon
Jobreceive.com for sale
Blogerwiki
Updated:
Tuesday at 8:55 PM
Post Your Vehicle for Sale — FREE! - https://libro.lk
Kalu_Puth
Updated:
Tuesday at 7:38 PM
ඔයාගෙ Assignment හෝ Thesis එක හරියට හදාගමු
ErMurazor
Updated:
Saturday at 10:52 PM
Ad icon
BlackWall V2ray servers
hu KANNA
Updated:
Sep 23, 2026
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
ElaKiri Talk!
DSLR කැමරාවක් ?
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

ඩිජිටල් කැමරාවක් මිලදි ගැනිමේදි සැළකිලිමත් වියයුතු කරුණු

Film Camera වලට සමුදෙමින් Digital Camera ඡායාරූපශිල්පින් ග්‍රහණය කර හාමාරය. වර්තමාන වෙළඳ ලෝකය තුළ කැමරා නිෂ්පාදනය කරනු ලබන සමාගම් මාස කිපයකට වරක් නව මාදිලියේ කැමරාවක් වෙළඳපොලට නිකුත් කරයි. මෙසේ නව මාදිලි නිකුත් කරන වාරයක් පාසා අපට නව මාදිලියේ කැමරා වැළඳ ගැනිමට නොහැක. සමස්තයක් ලෙස අඩුම වශයෙන් අවුරුදු 2ක් වත් එක් මාදිලියක කැමරාවක් භාවිත කළ යුතුය. වෘත්තිය ශිල්පින්ට නම් එය එතරම් ගැටළුවක් නොවුවද විනෝදාංශයක් ලෙස ඡායාරූපකරණයේ යෙදෙන බහුතර පිරිස අවම වශයෙන් DSLR කැමරාවක් වසර 3 – 5 ත් අතර කාලයක් භාවිතා කරයි. මෙම ලිපිය තුළින් බලාපොරොත්තු වන්නේ Digital Camera තොරා ගැනීමේදි විශේෂයෙන්ම සලකා බැලිය යුතු කරුණු පිළිබඳ අවධානය යොමුකිරීමටයි.

මිල

කැමරාවක් මිලදි ගැනිමේදි බහුතරයක් ශිල්පින් සැලකිලිමත්වන පොදු සාධකය මිල වේ. තුන්වන ලෝකයේ දියුණුවෙමින් පවතින රටක් ලෙස ශ්‍රී ලංකික අප දැරිය හැකි මිල මට්ටමක් යටතේ හොඳ කැමරාවක් තෝරා ගැනිමට උත්සහ දරයි. මෙහිදි මුලිකව මිල අධික කැමරා බඳක් (Camera Body) වෙනුවට අපේ අවශ්‍යතාවයට සරිලන හොඳ කැමරා බඳක් මිලදි ගැනිමත් දැරිය හැකි උපරිමයටම ගොස් හොඳ කැමරා කාච මිලදි ගැනිම වඩාත් සුදුසුය. තාක්ෂණයේ දියුණුව සමඟ කැමරා බඳවල වෙනස්කම් නිතර සිදුවන බැවින් ශිල්පියාගේ අවශ්‍යතාවය මත කැමරා බඳ අවශ්‍ය නම් වෙනස් කරගත හැක.

තවද කැමරාව සතු ගෙවන මිලට සරිලන තාක්ෂණවේදය හා අමතර පහසුකම් පිළිබඳව ද අවධානය යොමු කරන්න. විවිධ නිෂ්පාදන සන්සන්දනය කර බලන්න. ඔබට ගැලපෙන කැමරාව එවිට පහසුවෙන් තෝරාගත හැක.

කැමරාව කුමක් සඳහා ද ?

ඩිජිටල් කැමරාව භාවිතා කර කුමන වර්ගයේ ඡායාරූප කටයුත්තක ඔබ නිරතවිමට අදහස් කරනවා ද? සාමාන්‍ය ඡායාරූපකරණයේ ( General Photography ) නිරතවනවාද නැතිනම් කිසියම්වු විශේෂිත අංශයක ඡායාරූපකරණයේ නිතර වන්නට බලාපොරොත්තු වනවාද යන්න මත කැමරා බඳ හා කාච තොරාගත යුතුය.

වනජිවි ඡායාරූප ගැනිමට බලාපොරොත්තු වන්නේ නම් භාවිතා කරනු ලබන කැමරාව, තප්පරයට වැඩි රුපරාමු සංඛ්‍යාවක් ලබාගත හැකි කැමරාවක් වියයුතු අතර Macro Photography කිරීමට බලාපොරෝත්තු වන්නේ නම් ඉහළ ISO අගයන් වලදිත් කණිකාමය ස්වභාවය අඩු , කැමරාව අභ්‍යන්තරයේ Image Stabilizer පහසුකම ඇති කැමරා බඳක්වේ නම් වඩාත් පහසුවෙන් ඡායාරූපකරණයේ යෙදිය හැක.

Canon හා Nikon කැමරා වල කාචයේ Image Stabilizer පහසුකම තිබුණද Pentax, Olympus වැනි කැමරා වල Image Stabilizer පහසුකම බදේහි අන්තර්ගතව ඇත. sensor-shift stabilization ලෙස මෙම විශේෂ ක්‍රමය හදුන්වනු ලැබේ.

කැමරාව General Photography සඳහා නම් සමස්තයක් ලෙස සියලුම පහසුකම් යම් තරමින්වත් ඇති කැමරාවක් තොරා ගත හැක.

මේගා පික්සල් / Resolution

ඩිජිටල් කැමරාවක්වක් නම් මේගා පික්සල් කියද ? යන්න බහුතරයක් වු ශිල්පින්ට ඇති ප්‍රශ්ණයකි. ඇත්තෙන්ම මේගා පික්සල් ගණන වැදගත් වන්නේ ඔබ ඡායාරූපය මුද්‍රණය කිරීමට බලාපොරෝත්තු වන ප්‍රමාණය අනුවය. නිතර විශාල ප්‍රමාණයේ මුදණ ලබාගන්නේ නම් මේගා පික්සල් ප්‍රමාණය වැඩි කැමරා සුදුසු වුවද බහුතරයක් කුඩා මුද්‍රණ කෙරෙහි යොමුවන බැවින් අවශ්‍ය මේගා පික්සල් ප්‍රමාණය ගැන තිරණය කර කැමරා බඳක් තෝරා ගැනිම නුවණට සුදුසුය. නැතිනම් නිකරුණේ මුදල් නාස්තියකි.

කැමරාවේ ආලෝක සංවේදකයේ ප්‍රමාණයද සොයා බැලිය යුතු වැදගත් සාධකයකි. වෘත්තිය මට්ටමේ කැමරා නම් Full Frame Camera (36×24 mm) වන අතර දැනට නිෂ්පාදනය කර ඇති කැමරා අතර Full Frame Camera ඇත්තේ ඉතා සුළු ප්රමාණයකි.

නාභිගත කිරීමේ යාන්ත්‍රණය

ශ්රමායික හා ස්වයංක්‍රිය නාභිගත කිරීමේ හැකියාව පවතින කැමරා හා කාච වේළෙදපොල තුළ දැකිය හැකි වන අතර ස්වයංක්‍රිය නාභිගත කිරීමේ හැකියාව පවතින කැමරා වල Focusing points විවිධ අගයන්ගෙන් පවති. කැමරාවෙන් කැමරාවට වෙනස් වන මෙය Focusing point 9, 11, 19, 51 .... ආදි ලෙස දැකිය හැකිවේ. කැමරා නිෂ්පාදකයා ( Canon , Nikon, FinePix …. ) අනුව එය වෙනස් විය හැක.

ස්වයංක්‍රිය නාභිගත කිරීමේ හැකියාව පවතින කාච ගත්විට නාභිගත කිරීමේ වේගය සලකා බැලිය යුතුය. වනජිවි, මාධ්‍ය ඡායාරූපකරණයේදි Focusing Speed එක ඉතා වැදගත් සාධකයකි. ඉතා කෙටි කලකින් අවශ්‍ය අරමුණ නිවැරදිව නාභිගත කර ගත යුතුය. Macro ඡායාරූපකරණයේදි අරමුණට ඉතා අසන්නයේ කාචය පිහිටන බැවින් කාච අභ්‍යන්තර නාභිගත කිරීමේ පහසුකම සහිත කාච භාවිතය ප්‍රතිඵලදායකය.

කැමරාව සතු අමතර පහසුකම්

කැමරා නිෂ්පාදකයාගෙන් නිෂ්පාදකයාට අමතර පහසුකම් (Live Mode, Anti Shake System, Dust Protection, Video Recording …) කැමරා සඳහා හඳුන්වාදි ඇති නිසා ඔබට අවශ්‍ය පහසුකම් වෙන වෙනම අධ්‍යනය කර, අවසානයේ ඔබට සරිලන ගෙවන මිලට වටින හොඳම කැමරාව තෝරා ගන්න.

Live Mode පහසුකම භාවිතයට ගනිමින් ඡායාරූප ගන්නා අවස්ථාවක් ...

අවසාන වශයෙන් කිමට ඇත්තේ කැමරා නිෂ්පාදකයා කවුරුවුවත් කුමන වර්ගයේ කැමරාවක් භාවිතා කළත් අවසාන ප්‍රතිඵලය තිරණය වන්නේ ඡායාරූපශිල්පියාගේ දක්ෂතාවය මතය.

උපුටාගැනීම

[QUOTE="load king, post: 12769122, member: 281951"] [CENTER][SIZE="5"]ඩිජිටල් කැමරාවක් මිලදි ගැනිමේදි සැළකිලිමත් වියයුතු කරුණු[/SIZE] [CENTER][IMG]http://www.pinthoorapettiya.com/image_ar/dslr_03.jpg[/IMG][/CENTER] [SIZE="4"]Film Camera වලට සමුදෙමින් Digital Camera ඡායාරූපශිල්පින් ග්‍රහණය කර හාමාරය. වර්තමාන වෙළඳ ලෝකය තුළ කැමරා නිෂ්පාදනය කරනු ලබන සමාගම් මාස කිපයකට වරක් නව මාදිලියේ කැමරාවක් වෙළඳපොලට නිකුත් කරයි. මෙසේ නව මාදිලි නිකුත් කරන වාරයක් පාසා අපට නව මාදිලියේ කැමරා වැළඳ ගැනිමට නොහැක. සමස්තයක් ලෙස අඩුම වශයෙන් අවුරුදු 2ක් වත් එක් මාදිලියක කැමරාවක් භාවිත කළ යුතුය. වෘත්තිය ශිල්පින්ට නම් එය එතරම් ගැටළුවක් නොවුවද විනෝදාංශයක් ලෙස ඡායාරූපකරණයේ යෙදෙන බහුතර පිරිස අවම වශයෙන් DSLR කැමරාවක් වසර 3 – 5 ත් අතර කාලයක් භාවිතා කරයි. මෙම ලිපිය තුළින් බලාපොරොත්තු වන්නේ Digital Camera තොරා ගැනීමේදි විශේෂයෙන්ම සලකා බැලිය යුතු කරුණු පිළිබඳ අවධානය යොමුකිරීමටයි.[/SIZE] [IMG]http://www.pinthoorapettiya.com/image_ar/dslr_04.jpg[/IMG] [SIZE="4"][SIZE="5"]මිල[/SIZE] කැමරාවක් මිලදි ගැනිමේදි බහුතරයක් ශිල්පින් සැලකිලිමත්වන පොදු සාධකය මිල වේ. තුන්වන ලෝකයේ දියුණුවෙමින් පවතින රටක් ලෙස ශ්‍රී ලංකික අප දැරිය හැකි මිල මට්ටමක් යටතේ හොඳ කැමරාවක් තෝරා ගැනිමට උත්සහ දරයි. මෙහිදි මුලිකව මිල අධික කැමරා බඳක් (Camera Body) වෙනුවට අපේ අවශ්‍යතාවයට සරිලන හොඳ කැමරා බඳක් මිලදි ගැනිමත් දැරිය හැකි උපරිමයටම ගොස් හොඳ කැමරා කාච මිලදි ගැනිම වඩාත් සුදුසුය. තාක්ෂණයේ දියුණුව සමඟ කැමරා බඳවල වෙනස්කම් නිතර සිදුවන බැවින් ශිල්පියාගේ අවශ්‍යතාවය මත කැමරා බඳ අවශ්‍ය නම් වෙනස් කරගත හැක. තවද කැමරාව සතු ගෙවන මිලට සරිලන තාක්ෂණවේදය හා අමතර පහසුකම් පිළිබඳව ද අවධානය යොමු කරන්න. විවිධ නිෂ්පාදන සන්සන්දනය කර බලන්න. ඔබට ගැලපෙන කැමරාව එවිට පහසුවෙන් තෝරාගත හැක. [SIZE="5"]කැමරාව කුමක් සඳහා ද ? [/SIZE] ඩිජිටල් කැමරාව භාවිතා කර කුමන වර්ගයේ ඡායාරූප කටයුත්තක ඔබ නිරතවිමට අදහස් කරනවා ද? සාමාන්‍ය ඡායාරූපකරණයේ ( General Photography ) නිරතවනවාද නැතිනම් කිසියම්වු විශේෂිත අංශයක ඡායාරූපකරණයේ නිතර වන්නට බලාපොරොත්තු වනවාද යන්න මත කැමරා බඳ හා කාච තොරාගත යුතුය.[/SIZE] [IMG]http://www.pinthoorapettiya.com/image_ar/dslr_05.jpg[/IMG] [SIZE="4"]වනජිවි ඡායාරූප ගැනිමට බලාපොරොත්තු වන්නේ නම් භාවිතා කරනු ලබන කැමරාව, තප්පරයට වැඩි රුපරාමු සංඛ්‍යාවක් ලබාගත හැකි කැමරාවක් වියයුතු අතර Macro Photography කිරීමට බලාපොරෝත්තු වන්නේ නම් ඉහළ ISO අගයන් වලදිත් කණිකාමය ස්වභාවය අඩු , කැමරාව අභ්‍යන්තරයේ Image Stabilizer පහසුකම ඇති කැමරා බඳක්වේ නම් වඩාත් පහසුවෙන් ඡායාරූපකරණයේ යෙදිය හැක. Canon හා Nikon කැමරා වල කාචයේ Image Stabilizer පහසුකම තිබුණද Pentax, Olympus වැනි කැමරා වල Image Stabilizer පහසුකම බදේහි අන්තර්ගතව ඇත. sensor-shift stabilization ලෙස මෙම විශේෂ ක්‍රමය හදුන්වනු ලැබේ. කැමරාව General Photography සඳහා නම් සමස්තයක් ලෙස සියලුම පහසුකම් යම් තරමින්වත් ඇති කැමරාවක් තොරා ගත හැක.[/SIZE] [IMG]http://www.pinthoorapettiya.com/image_ar/dslr_02.jpg[/IMG] [SIZE="4"][SIZE="5"]මේගා පික්සල් / Resolution [/SIZE] ඩිජිටල් කැමරාවක්වක් නම් මේගා පික්සල් කියද ? යන්න බහුතරයක් වු ශිල්පින්ට ඇති ප්‍රශ්ණයකි. ඇත්තෙන්ම මේගා පික්සල් ගණන වැදගත් වන්නේ ඔබ ඡායාරූපය මුද්‍රණය කිරීමට බලාපොරෝත්තු වන ප්‍රමාණය අනුවය. නිතර විශාල ප්‍රමාණයේ මුදණ ලබාගන්නේ නම් මේගා පික්සල් ප්‍රමාණය වැඩි කැමරා සුදුසු වුවද බහුතරයක් කුඩා මුද්‍රණ කෙරෙහි යොමුවන බැවින් අවශ්‍ය මේගා පික්සල් ප්‍රමාණය ගැන තිරණය කර කැමරා බඳක් තෝරා ගැනිම නුවණට සුදුසුය. නැතිනම් නිකරුණේ මුදල් නාස්තියකි. කැමරාවේ ආලෝක සංවේදකයේ ප්‍රමාණයද සොයා බැලිය යුතු වැදගත් සාධකයකි. වෘත්තිය මට්ටමේ කැමරා නම් Full Frame Camera (36×24 mm) වන අතර දැනට නිෂ්පාදනය කර ඇති කැමරා අතර Full Frame Camera ඇත්තේ ඉතා සුළු ප්රමාණයකි. නාභිගත කිරීමේ යාන්ත්‍රණය ශ්රමායික හා ස්වයංක්‍රිය නාභිගත කිරීමේ හැකියාව පවතින කැමරා හා කාච වේළෙදපොල තුළ දැකිය හැකි වන අතර ස්වයංක්‍රිය නාභිගත කිරීමේ හැකියාව පවතින කැමරා වල Focusing points විවිධ අගයන්ගෙන් පවති. කැමරාවෙන් කැමරාවට වෙනස් වන මෙය Focusing point 9, 11, 19, 51 .... ආදි ලෙස දැකිය හැකිවේ. කැමරා නිෂ්පාදකයා ( Canon , Nikon, FinePix …. ) අනුව එය වෙනස් විය හැක. ස්වයංක්‍රිය නාභිගත කිරීමේ හැකියාව පවතින කාච ගත්විට නාභිගත කිරීමේ වේගය සලකා බැලිය යුතුය. වනජිවි, මාධ්‍ය ඡායාරූපකරණයේදි Focusing Speed එක ඉතා වැදගත් සාධකයකි. ඉතා කෙටි කලකින් අවශ්‍ය අරමුණ නිවැරදිව නාභිගත කර ගත යුතුය. Macro ඡායාරූපකරණයේදි අරමුණට ඉතා අසන්නයේ කාචය පිහිටන බැවින් කාච අභ්‍යන්තර නාභිගත කිරීමේ පහසුකම සහිත කාච භාවිතය ප්‍රතිඵලදායකය. [SIZE="5"]කැමරාව සතු අමතර පහසුකම් [/SIZE] කැමරා නිෂ්පාදකයාගෙන් නිෂ්පාදකයාට අමතර පහසුකම් (Live Mode, Anti Shake System, Dust Protection, Video Recording …) කැමරා සඳහා හඳුන්වාදි ඇති නිසා ඔබට අවශ්‍ය පහසුකම් වෙන වෙනම අධ්‍යනය කර, අවසානයේ ඔබට සරිලන ගෙවන මිලට වටින හොඳම කැමරාව තෝරා ගන්න.[/SIZE] [IMG]http://www.pinthoorapettiya.com/image_ar/dslr_06.jpg[/IMG] [SIZE="4"]Live Mode පහසුකම භාවිතයට ගනිමින් ඡායාරූප ගන්නා අවස්ථාවක් ... අවසාන වශයෙන් කිමට ඇත්තේ කැමරා නිෂ්පාදකයා කවුරුවුවත් කුමන වර්ගයේ කැමරාවක් භාවිතා කළත් අවසාන ප්‍රතිඵලය තිරණය වන්නේ ඡායාරූපශිල්පියාගේ දක්ෂතාවය මතය.[/SIZE][/CENTER] [URL="http://www.pinthoorapettiya.com/dslr_rs.html"]උපුටාගැනීම[/URL] [/QUOTE]
Insert quotes…
Verification
Dahaya deken beduwama keeyada?
Post reply
Top
Bottom