Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
Premium Land with House for Sale
anil1961
Updated:
Yesterday at 10:15 AM
AWS Certified Solutions Architect-Associate + AWS Certified Cloud Practitioner
Sanjeewani95
Updated:
Wednesday at 8:16 PM
🚀 එක පැකේජ් එකයි - මාසෙටම Unlimited Internet! 🌐
sayuru bandara
Updated:
Tuesday at 10:57 AM
🎬 CapCut Pro 1 Month Access! LKR 600
sayuru bandara
Updated:
Tuesday at 10:55 AM
🚀 Google One AI PRO Plan (Gemini Pro Activation) – 18 Months Access! LKR 2200
sayuru bandara
Updated:
Tuesday at 10:53 AM
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
ElaKiri Talk!
DSLR කැමරා ගද්දී අහුවෙන්න එපා
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

DSLR කැමරා ගද්දී අහුවෙන්න එපා

යාලුවනේ මම ලගදි Nikon D3300 කැමරා එකක් ගන්න හෙවුවා..ඔක්කොමල මට කිවුවේ Cameralk එකෙන් ගන්න කියලා.ඉතින් මමත් ගියා.එතන nikon D3300 කැමරා එක 59500 යි.59500 ට දෙන්නේ camera එකයි lence එකයි විතරයි අනිත් බඩු ..ඒ කියන්නේ..camera Bag..memory chip..tripod.. අපි වෙනම සල්ලි දීල ගන්න ඕනි.මෙන්න ඒවගේ මිල ගණන් cameralk එකේ .

camera bag - 4800

8Gb chip - 3500

tripod - 3500

ඉතින් යාලුවනේ මේ ටිකත් එක්ක ගද්දි ඔක්කොම ගාන 72000ක් විතර වෙනවා.ඔන්න ඔය අතරේ මම නිකම් හෙවුවා nikon ලංකාවේ agent කවුද කියල.එතකොට තමා දැනගත්තේ ගාලු පාරේ photo technika එක තමයි nikon agent කියලා..ඉතින් මම එතනටත් ගියා..මෙන්න බොලේ cameralk එකේ එහෙම camera එකක් ගද්දි වෙනම විකුණන බඩු ටික ඔක්කොම මේකේ නිකම් දෙනවා.camera එක 59500යි..මෙන්න මට එකත් එක්ක නිකම් හම්බුන බඩු ටික

camera bag - free

8GB chip -free

Tripod - free

Nikon cap - free

Nikon T shirt - free

Nikon Traveling Bag - free

Nikon Key tag - free

විශේශම දේ nikon camera එකට life time service warranty/1 year company warrnty දෙනවා මෙතන...

ඔන්න බලපල්ල ....එක එකාට නිකම් සල්ලි පුජා කරන්න එපා..මමත් ගන්න කලින් හෙවුව හින්දයි මේ විදියට රුපියල් 12000ක් විතර ඉතුරු කරගන්න හම්බුනේ..එක හින්ද බඩුවක් ගද්දි හොයල බලල අදාළ agent ගෙන් Genuine බඩු ගනිල්ලා...එක එක කපටින්ට අහුවෙන්න එපා...මෙන්න බඩු ...

[QUOTE="smith500, post: 19255463, member: 476156"] [b]DSLR කැමරා ගද්දී අහුවෙන්න එපා[/b] [SIZE=3]යාලුවනේ මම ලගදි Nikon D3300 කැමරා එකක් ගන්න හෙවුවා..ඔක්කොමල මට කිවුවේ Cameralk එකෙන් ගන්න කියලා.ඉතින් මමත් ගියා.එතන nikon D3300 කැමරා එක 59500 යි.59500 ට දෙන්නේ camera එකයි lence එකයි විතරයි අනිත් බඩු ..ඒ කියන්නේ..camera Bag..memory chip..tripod.. අපි වෙනම සල්ලි දීල ගන්න ඕනි.මෙන්න ඒවගේ මිල ගණන් cameralk එකේ . camera bag - 4800 8Gb chip - 3500 tripod - 3500 ඉතින් යාලුවනේ මේ ටිකත් එක්ක ගද්දි ඔක්කොම ගාන 72000ක් විතර වෙනවා.ඔන්න ඔය අතරේ මම නිකම් හෙවුවා nikon ලංකාවේ agent කවුද කියල.එතකොට තමා දැනගත්තේ ගාලු පාරේ photo technika එක තමයි nikon agent කියලා..ඉතින් මම එතනටත් ගියා..මෙන්න බොලේ cameralk එකේ එහෙම camera එකක් ගද්දි වෙනම විකුණන බඩු ටික ඔක්කොම මේකේ නිකම් දෙනවා.camera එක 59500යි..මෙන්න මට එකත් එක්ක නිකම් හම්බුන බඩු ටික camera bag - free 8GB chip -free Tripod - free Nikon cap - free Nikon T shirt - free Nikon Traveling Bag - free Nikon Key tag - free විශේශම දේ nikon camera එකට life time service warranty/1 year company warrnty දෙනවා මෙතන... ඔන්න බලපල්ල ....එක එකාට නිකම් සල්ලි පුජා කරන්න එපා..මමත් ගන්න කලින් හෙවුව හින්දයි මේ විදියට රුපියල් 12000ක් විතර ඉතුරු කරගන්න හම්බුනේ..එක හින්ද බඩුවක් ගද්දි හොයල බලල අදාළ agent ගෙන් Genuine බඩු ගනිල්ලා...එක එක කපටින්ට අහුවෙන්න එපා...මෙන්න බඩු ... [IMG]http://i1350.photobucket.com/albums/p776/Chathuranga500/20151107_114407_zpspdj4ufxz.jpg[/IMG] [/SIZE] [/QUOTE]
Insert quotes…
Verification
Haya warak paha keeyada? (haya wadi kireema paha)
Post reply
Top
Bottom