elazz ... DSLR කියන්නෙ ටූල් එකක් ... ටූල් එක යූස් කරන්න දන්නැත්තන් මොනා තිබ්බත් වැඩක් නෑ ... අනිත් එක පොකට් කැමරා වලින් පට්ට ෆොටෝස් ගන්න පුළුවන් , මගෙ තියෙනව Sony w320 14.1 Mpixel කැමරා එකක් ... DSLR එක වගේම මම ඒකත් යූස් කරනව ... මේ ෆොටෝස් ටික නියමෙට අරන් තියෙනව ... එළකිරි ...
me tiyenne bn hodta
පට්ටා
+8![]()
niZ shots machan
you have a good eye...
![]()
nice view
ela ela machan


මේ තියෙන්නේ මම Matara ආව වෙලාවේ ගත්ත ෆොටෝ වගයක්.. ඔක්කොම මගේ phone එකෙන්..
![]()
මෙතනින් ඊයේ කපල් එකක් මූදට පැන්න බන්.. තාම බොඩීස් හොයනව






