Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
කිතුල් තලප
Manoj Suranga Bandara
Updated:
Today at 7:04 PM
Ad icon
ව්‍යාපාර, Tuition පන්ති සහ Personal Portfolios සඳහා Web Setup එකක් රු. 9,099/- කට (වාර්ෂික renewal ර
thathsilura
Updated:
Thursday at 6:17 PM
AWS Certified Solutions Architect-Associate + AWS Certified Cloud Practitioner
Sanjeewani95
Updated:
Aug 19, 2026
🚀 එක පැකේජ් එකයි - මාසෙටම Unlimited Internet! 🌐
sayuru bandara
Updated:
Aug 18, 2026
🎬 CapCut Pro 1 Month Access! LKR 600
sayuru bandara
Updated:
Aug 18, 2026
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
ElaKiri Talk!
DSLR නෑ කියල බෑ...
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

DSLR නෑ කියල බෑ...

දැන් හැම එකා ගාවම DSLR කැමරා.. පොඩි උන් ගාව පවා.. ඉස්සර පොටෝගැපර් කෙනෙක්ට විතරක් සීමා වෙච්ච මේ අයිතමේ දැන් ගොඩක් අය ගාව. ඉස්සර හරියට පින්තූරයක් ගැනීම මහා ලොකු දෙයක් වුනාට දැන් ඒක සාමාන්‍ය දෙයක් වෙලා.. හරියට ඉස්සර කොම්පියුටර් ආපු කාලෙ කම්පුටර් දන්න කෙනා ලොකු වැඩ්ඩෙක් වුනා වගේ... කාලයත් එක්ක ඒ වගේ ඒවා සාමාන්‍ය දේවල් බවට පත් වෙලා..දැන් අවුරුදු 5,6 පොඩි උන් පවා කොම්පියුටර් එකක වැඩක් දන්නව වගේ... අන්න ඒ වගේ තමයි DSLR කැමරා පාවිච්චියත්.. පොඩි උන් පවා දැන් හරි හරියට DSLR කැමරා වලින් වැඩ. ඉතින් අපිට කොහෙන්ද DSLR කැමරා කියල අපි පැත්තකට වෙලා ඉදල සමාජෙන් කොන් වෙනවද? නැත්නන් අපිත් ඒ දැනුම අරගෙන කවද හරි DSLR එකක් ගන්න හිතාගන්නවද? ඔව් එහෙම කරමු. මම මේ කියන්න යන්නේ DSLR නෑ කියල ඒ දැනුම ගැන දැනුවත් නොවී ඉන්නෙ නැතුව ඒ පොටේාගැෆි බේසික් දැනුම පොඩ්ඩක් දැනගන්න විදිහක්..

මේක DSLR කැමරාවක්.. හැබැයි අපේ නෙමෙයි.. මේක වර්චුවල් එකක්. අපිට මේකෙන් බේසික් දැනුම ලබාගන්න පුලුවන්. ඒ කියන්නේ ෂටර් ස්පීඩ් එක.. ඇපචර් එක.. අයි එස් ඕ එක වගේ බේසික් - ඒත් අත්‍යාවශ්‍ය කාරණා 3..

ඉතින් මේක අත්හදාබලන්න.. ලස්සන පොටෝ එකක් ගන්න.. කැමරාවට / පොටෝගැෆි වලට ආදරේ කරන්න. කවද හරි අපිට කැමරාවක් ලැබෙයි. එතකන් අපි වර්චුවල් පොටෝ ගහමු.

ආ.. කරන හැටි කියන්න බැරි වුනානෙ.. මේකෙ පොඩි කෙල්ල පැද්දි පැද්දි ඉන්නකොට හෙලවෙන්නෙ නැති වෙන්න පොටෝ එක ගන්නයි ඕනි..

පුලුවන් තරම් මැනුවල් සෙටින්ස් යූස් කරපන්.. ඒ කියන්නේ ෂටර්, ඇපචර්, අයිඑස්ඕ මැනුවල් හදන්න පුලුවන් විදිහට.. ඊට පස්සේ ඒ අයිටම් 3 හරියට එහා මෙහා කරගන්න වෙනව අපිට.. ඒ කියන්නෙ අර මැද තියෙන බාර් එක (එක්ස්පෝසර් බාර් එක) මැදට අපේ පොයින්ට් එක එනකල්..හැබැයි අර අයිටම් තුන එහා මෙහා කරද්දි ඒ තුනෙන් වෙන දේවල් දැනගෙන එහා මෙහා කරන්න වෙනවා..

පළවෙනි එක -

iso - ඒකෙන් වෙන්නෙ කැමරාවට ලැබෙන ආලෝකෙ පාලනය කරන එක. ඒක වැඩි කරාම ආලෝකෙ වැඩි වෙනවා. හැබැයි පොඩි ග්‍රේන් එකක් (ඩොට් ඩොට් වගේ) එනවා. ඒක නිසා ඒ ගැන සැලකිලිමත් වෙන්න..

දෙවෙනි එක -

Aperture - මේකෙන් වෙන්නේ කැමරා එකේ ලෙන්ස් එකෙන් කැමරාවට ලැබෙන ආලෝකෙ පාලනය කරන එක.. කාච විවරය අඩු කරාම අඩු එලියකුත් වැඩි කරාම වැඩි එලියකුත් ලැබෙනවා. හැබැයි මෙතනදි අඩු කියන්නේ F වල වැඩි අගය.. වැඩි කියන්නේ එෆ් වල අඩු අගය. ඉතින් වැඩි ආලෝකයක් කැමරාවට ගන්නනන් එෆ් අගය අඩු කරගන්න වෙනවා (ඒ කියන්නේ කැමරා කාචයේ විවරය ලොකු කරගන්න වෙනවා)

මේ අගයන් එෆ් අගයන් ලෙසින් තමයි සමාජයේ පාවිච්චි වෙන්නේ.. ලෙන්ස් වල කොලිටි එකත් එක්ක මේ අගය වෙනස් වෙනවා. එෆ් අගය අඩු ලෙන්ස් වලදි ගොඩක් දුරට වෙන්නේ ළග තියෙන අයිටම් ෆෝකස් වෙලා ඒ එක්කම පොඩ්ඩක් දුරින් තියෙන ඒවා අවුට් ඔෆ් ෆෝකස් වෙනවා..මෙන්න මේ වගේ.. අර ඕපො ෆෝර්න් එකක් ආවා නේද එෆ් 1 කියල..ඒකෙ පොටෝ එච්චර ලස්සන ඒකෙ එෆ් අගය ගොඩක් අඩු නිසා.. මෙන්න එෆ් නොහොත් ඇපචර් එකේ සාම්පල් එකක්.

තුන්වෙනි එක -

SHUTTER - මේකෙන් වෙන්නෙ කැමරාවෙ සෙන්සර් එක ආලෝකෙට විවර වෙලා තියෙන කාල සීමාව පාලනය කිරීම.. වැඩි වෙලාවක් විවර වෙලා තිබුනොත් වැඩි ආලෝකයකුත්..අඩු වෙලාවක් විවර වෙලා තිබුනොත් අඩු ආලෝකයකුත් ලැබෙන්නෙ.. ඒක තත්ත්පරය අනුව ගණන් හැදෙනවා. සමහර දිවා කාලයකදි තත්පරයෙන් දෙසීයෙන් පංගුවෙන් වේගෙකින් ගන්න පොටෝ එක රෑ වෙලාවක වගේනන් තත්පර 5,10 ක ෂටර් ස්පීඩ් එකක් වෙන්නත් පුලුවන්..

අනිත් කාරණාව ෂටර් ස්පීඩ් එක වැඩි වුනාම ඕනම චලනය වෙන එකක් ෆ්‍රීස් කරල වගේ නොසෙල්වී ගන්න පුලුවන්.. ෂටර් ස්පීඩ් එක අඩු වුනාම පොඩි චලනයක් වුනත් පොටෝ එකේ බොද වෙලා චා වෙලා වදිනවා..

හරි.. දැන් ගහන්න.. ගහල ගහල හුරුවෙන්න.. රිදෙන්න ගහන්න..

මෙන්න.. සුබ පැතුම්

http://camerasim.com/apps/original-camerasim/web/

මා මේ කරන්නා වූ දැනුම බෙදාදීමේ ආනිසංසයෙන් මට (kumara456 ට) හොද DSLR කැමරාවක් ලැබේවා කියල මම ප්‍රාර්ථනා කරනවා.. උඹලත් මට (kumara456 ට) එහෙම වේවා කියල ප්‍රාර්ථනා කරපන්.. .

අනිත් කාරණාව.. මට එච්චර රස කරල ලිවීමේ හැකියාවක් නන් නැහැ. ඉතින් පුලුවන් විදිහට දැම්මෙ. ඒත් උඹලට මොනව හරි ප්‍රශ්නයක්, පැටලිල්ලක් තියෙනවනන් මගෙන් අහපන්.. පුලුවන් විදිහට කියල දෙන්නන්.. තනියෙන් රජ වෙලා ඉන්න කැමති නැහැ. උඹලත් එක්කම රජ වෙන්නයි කැමති...

[QUOTE="Kumara456, post: 21320493, member: 69529"] [CENTER][SIZE="3"][COLOR="Navy"][B]DSLR නෑ කියල බෑ...[/B] දැන් හැම එකා ගාවම DSLR කැමරා.. පොඩි උන් ගාව පවා.. ඉස්සර පොටෝගැපර් කෙනෙක්ට විතරක් සීමා වෙච්ච මේ අයිතමේ දැන් ගොඩක් අය ගාව. ඉස්සර හරියට පින්තූරයක් ගැනීම මහා ලොකු දෙයක් වුනාට දැන් ඒක සාමාන්‍ය දෙයක් වෙලා.. හරියට ඉස්සර කොම්පියුටර් ආපු කාලෙ කම්පුටර් දන්න කෙනා ලොකු වැඩ්ඩෙක් වුනා වගේ... කාලයත් එක්ක ඒ වගේ ඒවා සාමාන්‍ය දේවල් බවට පත් වෙලා..දැන් අවුරුදු 5,6 පොඩි උන් පවා කොම්පියුටර් එකක වැඩක් දන්නව වගේ... අන්න ඒ වගේ තමයි DSLR කැමරා පාවිච්චියත්.. පොඩි උන් පවා දැන් හරි හරියට DSLR කැමරා වලින් වැඩ. ඉතින් අපිට කොහෙන්ද DSLR කැමරා කියල අපි පැත්තකට වෙලා ඉදල සමාජෙන් කොන් වෙනවද? නැත්නන් අපිත් ඒ දැනුම අරගෙන කවද හරි DSLR එකක් ගන්න හිතාගන්නවද? ඔව් එහෙම කරමු. මම මේ කියන්න යන්නේ DSLR නෑ කියල ඒ දැනුම ගැන දැනුවත් නොවී ඉන්නෙ නැතුව ඒ පොටේාගැෆි බේසික් දැනුම පොඩ්ඩක් දැනගන්න විදිහක්.. මේක DSLR කැමරාවක්.. හැබැයි අපේ නෙමෙයි.. මේක වර්චුවල් එකක්. අපිට මේකෙන් බේසික් දැනුම ලබාගන්න පුලුවන්. ඒ කියන්නේ ෂටර් ස්පීඩ් එක.. ඇපචර් එක.. අයි එස් ඕ එක වගේ බේසික් - ඒත් අත්‍යාවශ්‍ය කාරණා 3.. ඉතින් මේක අත්හදාබලන්න.. ලස්සන පොටෝ එකක් ගන්න.. කැමරාවට / පොටෝගැෆි වලට ආදරේ කරන්න. කවද හරි අපිට කැමරාවක් ලැබෙයි. එතකන් අපි වර්චුවල් පොටෝ ගහමු. ආ.. කරන හැටි කියන්න බැරි වුනානෙ.. මේකෙ පොඩි කෙල්ල පැද්දි පැද්දි ඉන්නකොට හෙලවෙන්නෙ නැති වෙන්න පොටෝ එක ගන්නයි ඕනි.. පුලුවන් තරම් මැනුවල් සෙටින්ස් යූස් කරපන්.. ඒ කියන්නේ ෂටර්, ඇපචර්, අයිඑස්ඕ මැනුවල් හදන්න පුලුවන් විදිහට.. ඊට පස්සේ ඒ අයිටම් 3 හරියට එහා මෙහා කරගන්න වෙනව අපිට.. ඒ කියන්නෙ අර මැද තියෙන බාර් එක (එක්ස්පෝසර් බාර් එක) මැදට අපේ පොයින්ට් එක එනකල්..හැබැයි අර අයිටම් තුන එහා මෙහා කරද්දි ඒ තුනෙන් වෙන දේවල් දැනගෙන එහා මෙහා කරන්න වෙනවා.. [B][COLOR="Red"][SIZE="4"]පළවෙනි එක - iso -[/SIZE][/COLOR][/B] ඒකෙන් වෙන්නෙ කැමරාවට ලැබෙන ආලෝකෙ පාලනය කරන එක. ඒක වැඩි කරාම ආලෝකෙ වැඩි වෙනවා. හැබැයි පොඩි ග්‍රේන් එකක් (ඩොට් ඩොට් වගේ) එනවා. ඒක නිසා ඒ ගැන සැලකිලිමත් වෙන්න.. [B][SIZE="4"][COLOR="red"]දෙවෙනි එක - Aperture - [/COLOR][/SIZE][/B]මේකෙන් වෙන්නේ කැමරා එකේ ලෙන්ස් එකෙන් කැමරාවට ලැබෙන ආලෝකෙ පාලනය කරන එක.. කාච විවරය අඩු කරාම අඩු එලියකුත් වැඩි කරාම වැඩි එලියකුත් ලැබෙනවා. හැබැයි මෙතනදි අඩු කියන්නේ F වල වැඩි අගය.. වැඩි කියන්නේ එෆ් වල අඩු අගය. ඉතින් වැඩි ආලෝකයක් කැමරාවට ගන්නනන් එෆ් අගය අඩු කරගන්න වෙනවා (ඒ කියන්නේ කැමරා කාචයේ විවරය ලොකු කරගන්න වෙනවා) මේ අගයන් එෆ් අගයන් ලෙසින් තමයි සමාජයේ පාවිච්චි වෙන්නේ.. ලෙන්ස් වල කොලිටි එකත් එක්ක මේ අගය වෙනස් වෙනවා. එෆ් අගය අඩු ලෙන්ස් වලදි ගොඩක් දුරට වෙන්නේ ළග තියෙන අයිටම් ෆෝකස් වෙලා ඒ එක්කම පොඩ්ඩක් දුරින් තියෙන ඒවා අවුට් ඔෆ් ෆෝකස් වෙනවා..මෙන්න මේ වගේ.. අර ඕපො ෆෝර්න් එකක් ආවා නේද එෆ් 1 කියල..ඒකෙ පොටෝ එච්චර ලස්සන ඒකෙ එෆ් අගය ගොඩක් අඩු නිසා.. මෙන්න එෆ් නොහොත් ඇපචර් එකේ සාම්පල් එකක්. [IMG]http://www.photographytipscorner.com/wp-content/uploads/2012/12/PTC-DOF.png[/IMG] [B][SIZE="4"][COLOR="red"]තුන්වෙනි එක - SHUTTER -[/COLOR][/SIZE][/B] මේකෙන් වෙන්නෙ කැමරාවෙ සෙන්සර් එක ආලෝකෙට විවර වෙලා තියෙන කාල සීමාව පාලනය කිරීම.. වැඩි වෙලාවක් විවර වෙලා තිබුනොත් වැඩි ආලෝකයකුත්..අඩු වෙලාවක් විවර වෙලා තිබුනොත් අඩු ආලෝකයකුත් ලැබෙන්නෙ.. ඒක තත්ත්පරය අනුව ගණන් හැදෙනවා. සමහර දිවා කාලයකදි තත්පරයෙන් දෙසීයෙන් පංගුවෙන් වේගෙකින් ගන්න පොටෝ එක රෑ වෙලාවක වගේනන් තත්පර 5,10 ක ෂටර් ස්පීඩ් එකක් වෙන්නත් පුලුවන්.. අනිත් කාරණාව ෂටර් ස්පීඩ් එක වැඩි වුනාම ඕනම චලනය වෙන එකක් ෆ්‍රීස් කරල වගේ නොසෙල්වී ගන්න පුලුවන්.. ෂටර් ස්පීඩ් එක අඩු වුනාම පොඩි චලනයක් වුනත් පොටෝ එකේ බොද වෙලා චා වෙලා වදිනවා.. [IMG]https://petapixel.com/assets/uploads/2015/04/exposuretrianglegraphic.jpg[/IMG] හරි.. දැන් ගහන්න.. ගහල ගහල හුරුවෙන්න.. රිදෙන්න ගහන්න.. මෙන්න.. සුබ පැතුම් [URL="http://camerasim.com/apps/original-camerasim/web/"]http://camerasim.com/apps/original-camerasim/web/[/URL] [SIZE="4"][COLOR="Red"]මා මේ කරන්නා වූ දැනුම බෙදාදීමේ ආනිසංසයෙන් මට (kumara456 ට) හොද DSLR කැමරාවක් ලැබේවා කියල මම ප්‍රාර්ථනා කරනවා.. උඹලත් මට (kumara456 ට) එහෙම වේවා කියල ප්‍රාර්ථනා කරපන්.. [/COLOR][/SIZE].[/COLOR][/SIZE][/CENTER] අනිත් කාරණාව.. මට එච්චර රස කරල ලිවීමේ හැකියාවක් නන් නැහැ. ඉතින් පුලුවන් විදිහට දැම්මෙ. ඒත් උඹලට මොනව හරි ප්‍රශ්නයක්, පැටලිල්ලක් තියෙනවනන් මගෙන් අහපන්.. පුලුවන් විදිහට කියල දෙන්නන්.. තනියෙන් රජ වෙලා ඉන්න කැමති නැහැ. උඹලත් එක්කම රජ වෙන්නයි කැමති...:lol::lol: [/QUOTE]
Insert quotes…
Verification
Winadiyakata thappara keeyak tibeda?
Post reply
Top
Bottom