Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
Toyota Vitz scp10 For Sale
Lakmal Bandara
Updated:
Today at 10:50 AM
Ad icon
Cam ෂෝ කරන්න ආස කෙල්ලෝ
vip video seller srilanka
Updated:
Today at 2:17 AM
Cam show job
vip video seller srilanka
Updated:
Today at 2:01 AM
Vip විඩීයෝ තියේ හොරෙන් රෙකෝඩ් කරපුවා
vip video seller srilanka
Updated:
Today at 1:26 AM
Kandy
Welcome all my all new pet shop Bark.lk
dilumrane
Updated:
Monday at 12:26 PM
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
ElaKiri Talk!
DSLR Camera Help ??
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

මචන්ලා DSLR කෑල්ලක් ගන්න කියල බැලුවේ. ලොකුවට photography කොරන්න එහෙම නෙමෙයි, හදිසියේ ට්‍රිප් එකක් ගියොත් හොඳ ෆොටෝස් ටිකක් ගහගන්න එක තමයි අවශ්‍යතාවය. ඉන්ටර්නෙට් එකේ රීවිව්ස් එහෙම කියවල බලල, අවසානයේ මේ කැමරා දෙකෙන් එකක් ගන්න තීරණය කරා. මේ දවස්වල දෙකේම මිල ගනන් සමානයි.

Nikon D5300

Canon 700D

රීවිව්ස් වල නම් නිකෝන් එක තමයි හොඳයි කියල තියෙන්නෙ(ඔප්ශන් එහෙම වැඩී, wifi gps තියෙනවා), හැබැයි කැනොන් එකට ලොකු වරදක් කියල නෑ. ලෙන්ස් වල මිල ගනන් එහෙමත් කැනොන් වල අඩුයිනේ. නිකෝන් එකේ wifi gps තිබ්බට ඒවයේන් ලොකු ප්‍රයෝජනයක් නෑනේ. ඒ නිසා 700D එක ගන්න කියල බැලුවේ(700D එක ටච්ස්ක්රීන්). ඒත් ෆොටෝ කොලිටිය නම් හොඳ නිකෝන් එකේලු. ඒ නිසා හිතා ගන්න බැරුව ඉන්නෙ කෝක ගන්නද කියලා. ඒ නිසා එලකිරියේ යාලුවොන්ගෙනුත් අහන්න හිතුනා. කලින් මේ කැමරා දෙක compare කරලා ත්‍රෙඩ් වැටිලා තියේද කියලා බැලුවා, තිබ්බෙ නෑ.

ඉතින් මචන්ලා මේ දෙකෙන් කෝකද ගන්න හොඳ?

[QUOTE="kassa119, post: 19486811, member: 354094"] [SIZE=4]මචන්ලා DSLR කෑල්ලක් ගන්න කියල බැලුවේ. ලොකුවට photography කොරන්න එහෙම නෙමෙයි, හදිසියේ ට්‍රිප් එකක් ගියොත් හොඳ ෆොටෝස් ටිකක් ගහගන්න එක තමයි අවශ්‍යතාවය. ඉන්ටර්නෙට් එකේ රීවිව්ස් එහෙම කියවල බලල, අවසානයේ මේ කැමරා දෙකෙන් එකක් ගන්න තීරණය කරා. මේ දවස්වල දෙකේම මිල ගනන් සමානයි. [B]Nikon D5300[/B] [IMG]http://www.letsgodigital.org/images/artikelen/35/nikon_d5300.jpg[/IMG] [B]Canon 700D[/B] [IMG]http://www.canon.co.uk/Images/EOS-700D_Default_tcm14-1034532.jpg[/IMG] රීවිව්ස් වල නම් නිකෝන් එක තමයි හොඳයි කියල තියෙන්නෙ(ඔප්ශන් එහෙම වැඩී, wifi gps තියෙනවා), හැබැයි කැනොන් එකට ලොකු වරදක් කියල නෑ. ලෙන්ස් වල මිල ගනන් එහෙමත් කැනොන් වල අඩුයිනේ. නිකෝන් එකේ wifi gps තිබ්බට ඒවයේන් ලොකු ප්‍රයෝජනයක් නෑනේ. ඒ නිසා 700D එක ගන්න කියල බැලුවේ(700D එක ටච්ස්ක්රීන්). ඒත් ෆොටෝ කොලිටිය නම් හොඳ නිකෝන් එකේලු. ඒ නිසා හිතා ගන්න බැරුව ඉන්නෙ කෝක ගන්නද කියලා. ඒ නිසා එලකිරියේ යාලුවොන්ගෙනුත් අහන්න හිතුනා. කලින් මේ කැමරා දෙක compare කරලා ත්‍රෙඩ් වැටිලා තියේද කියලා බැලුවා, තිබ්බෙ නෑ. ඉතින් මචන්ලා මේ දෙකෙන් කෝකද ගන්න හොඳ?;) [/SIZE] [/QUOTE]
Insert quotes…
Verification
Nawa warak dahaya keeyada? (Namaya wadi kireema dahaya)
Post reply
Top
Bottom