Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
Pure VPN - Up to 27 Months
vgp
Updated:
Friday at 8:10 AM
එක පැකේජ් එකයි මාසෙටම Unlimited Internet. තාමත් DATA CARD දාන්න සල්ලි වියදම් කරනවද? අඩුම මිලට අපෙන්.
sayuru bandara
Updated:
Jun 2, 2026
Ad icon
ඉන්ටර්නෙට් එකෙන් හරියටම සල්ලි හොයන්න සහ Success වෙන්න කැමතිද? 🚀 (E-Money & Success Stories)
siri sumana
Updated:
May 30, 2026
Gemini AI PRO 18 months Offer
Hawaka
Updated:
May 27, 2026
Ad icon
koko account
DasunEranga
Updated:
May 27, 2026
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
ElaKiri Talk!
DSLR Camera Help ??
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

(1) ඔබ හරි. National geography professional photographers ලා පහුගිය අවුරුදු 100 ඇතුලත ලෝකේ හොල්ලපු stunning photos ගත්තේ wifi, bursting modes වගේ දේවල් තියාගෙන නෙවි. මුලික දේවල් තමුන්ගේ දක්ෂතවයෙන් පාලනය කරගෙන. එනිසා කැමරාවක අවශ්යදේවල් ගැන සැලකිලිමත් වන්න. dslr පණ්ඩිතයන් පරිස්සම් වෙන්න. අපි professional photographers ලා නෙවි. අපේ අවස්තාවයන්ට (ඉදල හිටලා trip photo, birthday photo) starting dslr එකක් තිබුනත් එකේ තියෙන features හොදටම ඇති. වැඩිත් එක්ක.

(2) canon ,nikon කියන එක මම තීරණය කරේ මට ලැබෙන package එකේ මිල මත. මට තියෙන්නේ නිකොන් 3200. එකත් එක්ක 55-200 කාචයන් සහ කැමරා bag එකක් වගේ දේවල් අඩු මිලට හම්බවුන ($500 අඩුවෙන්).

(3) ඔය ට්‍රිප් ගිහිල්ල photo ගන්නවානම්, ඕකත් එක්ක එක කාචය හොදටම මදි. අඩුමගානේ 55-200 එකක් වත් ඕන.

(4) ඔය dslr ගන්නවානම් මාස කිහිපයක් "අසාවෙන්" එක ඉගෙන ගන්න ඕනේ. නැතිනම් කැමරා එක අරගන්න එකේ තේරුමක් නැහැ. dslr එකකින් "quality photo" ගන්නවට වඩා කෙරෙන්නේ තමුන්ට අවශ විදියට පාලිත තත්වයන් යටතේ "කලාත්මක photos" ගන්න එක. Auto mode දමල ගන්න photo එකෙකැයි, සාමාන්‍ය කැමරාවක ගන්න photo එකෙකැයි වැඩි වෙනසක් නොවෙන්න පුළුවන්. සමහර විට සාමාන්‍ය කැමරාවක ගන්න photo වඩා හොද වෙන්න පුළුවන්. dslr එකකින් photo එකක් ගහපු පලියට එක quality photo වෙන්නේ නැහැ.

[QUOTE="BINGU_PUTHA, post: 19487683, member: 469273"] [SIZE="4"](1) ඔබ හරි. National geography professional photographers ලා පහුගිය අවුරුදු 100 ඇතුලත ලෝකේ හොල්ලපු stunning photos ගත්තේ wifi, bursting modes වගේ දේවල් තියාගෙන නෙවි. :lol::lol:මුලික දේවල් තමුන්ගේ දක්ෂතවයෙන් පාලනය කරගෙන. එනිසා කැමරාවක අවශ්යදේවල් ගැන සැලකිලිමත් වන්න. dslr පණ්ඩිතයන් පරිස්සම් වෙන්න. අපි professional photographers ලා නෙවි. අපේ අවස්තාවයන්ට (ඉදල හිටලා trip photo, birthday photo) starting dslr එකක් තිබුනත් එකේ තියෙන features හොදටම ඇති. වැඩිත් එක්ක. (2) canon ,nikon කියන එක මම තීරණය කරේ මට ලැබෙන package එකේ මිල මත. මට තියෙන්නේ නිකොන් 3200. එකත් එක්ක 55-200 කාචයන් සහ කැමරා bag එකක් වගේ දේවල් අඩු මිලට හම්බවුන ($500 අඩුවෙන්). (3) ඔය ට්‍රිප් ගිහිල්ල photo ගන්නවානම්, ඕකත් එක්ක එක කාචය හොදටම මදි. අඩුමගානේ 55-200 එකක් වත් ඕන. (4) ඔය dslr ගන්නවානම් මාස කිහිපයක් "අසාවෙන්" එක ඉගෙන ගන්න ඕනේ. නැතිනම් කැමරා එක අරගන්න එකේ තේරුමක් නැහැ. dslr එකකින් "quality photo" ගන්නවට වඩා කෙරෙන්නේ තමුන්ට අවශ විදියට පාලිත තත්වයන් යටතේ "කලාත්මක photos" ගන්න එක. Auto mode දමල ගන්න photo එකෙකැයි, සාමාන්‍ය කැමරාවක ගන්න photo එකෙකැයි වැඩි වෙනසක් නොවෙන්න පුළුවන්. සමහර විට සාමාන්‍ය කැමරාවක ගන්න photo වඩා හොද වෙන්න පුළුවන්. dslr එකකින් photo එකක් ගහපු පලියට එක quality photo වෙන්නේ නැහැ. :P [/SIZE] [/QUOTE]
Insert quotes…
Verification
Asuwa dahayen wadi kalama keeyada?
Post reply
Top
Bottom