Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
Ad icon
Gampaha
Thenya Mishel
menuka2000
Updated:
Wednesday at 10:48 PM
Handmade Character Soft Toy Bluey Bingo
anil1961
Updated:
Aug 3, 2026
Colombo
Dahua POE Switch 8 Ports (DH-PFS3010-8ET-65)
hashaz2012
Updated:
Aug 3, 2026
Ad icon
Singapore V2Ray VPN for Tunneling
hu KANNA
Updated:
Jul 31, 2026
Dating Website & Online Chat Room
hotvideo
Updated:
Jul 30, 2026
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
ElaKiri Talk!
DSLR Camera - PHOTOS - මං ගත්ත ෆොටෝ ටිකක් ...
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

මේ දවස් ටිකේ Exams වගයක් තිබුන නිසා රිප්ලයි කරන්න පරක්කු උනා .. සොරි වේවා ...

හ්ම්.. image quality එක ගැන වැඩිය හිතන්නෙ නැත්තන් ඉතින් HX-200V හරියයි උඹට... මමත් professional විදිහට ෆොටෝ ගන්නෙ නෑ බන් ... ආතල් එකට ගන්න ටිකක් තමයි .. . සෆාරි යන්න කියපු බාන්ඩේ 500D .. අනික හරි ලේසී බන් ෆොටෝ ගන්න ... උබට පුළුවන් Full Auto එකට දාගන්න එතකොට point & shoot කැමරාවක් වගේ , ශටර් බටන් එක එබුවම ෆොටෝ එක වදිනවා .. හරි සිම්පල් .... අනික උඹ Canon හරි Nikon හරි , Large Sensor එකක් තියෙන DSLR කැමරාවක් use කලොත් උඹ HX-200V එකක් ගන්න එකක් නෑ ...  , ඒත් ඉතින් බජට් එක බලන්නත් ඕනෙනෙ, නේද ...  .......

අනිත් කැමරා වල (උදා: HX-200V)  තියෙන්නෙ JPEG වගේ file format එකක් විතරයි .. අපි ලස්සන ස්පොට් එකක ෆොටෝ එකක් ගත්තට ඒක ලස්සනට වදින්නේ නෑ ... මොකද, කැමරාවෙ Sensor එකෙන් දෙන දත්ත ,JPEG වලට Save වෙනකොට කැමරාව file එක compress කරලයි Save කරන්නෙ, එතකොට quality එක අඩුවෙනවා ,පාටවල් වෙනස් වෙනව, සමහර වෙලාවට බොඳ වෙන්නත් පුළුවන් ... ඒත් Canon 500D වගේ කැමරාවක JPEG වගේම, කැමරාවෙ Sensor එකෙන් ලැබෙන දත්ත ඒ විදිහටම Save කරන්නත් අවස්ථාව තියෙනව. ඒකට තමයි Raw file format කියන්නෙ. එකෙදි ෆොටෝ එකේ quality එක අඩුවීමක් හෝ පාටවල් වෙනස් වීමක් හෝ බොඳ වීමක් සිද්ද වෙන්නෙ නෑ ... කැමතිනම් RAW+JPEG දෙකෙන් ම ගහන්නත් පුළුවන් ...

කොහොම උනත් , Point & Shoot පොකට් කැමරා වලිනුත් ඉතාමත් හොඳ ෆොටෝස් ගන්න අය ඉන්නවා ඒක නිසා උඹම තීරණය කරපන් ...

ඇයි උබට පේන්නෙ වෙන ග්රහ ලෝකයක් වගේද

ෆොටෝ එක ගන්නකොටම හාව හඳේ අනිත් පැත්තට දිව්වා ....

එල එල තැන්ක්ස් මචං ....

අහ්හ් , ඔය දාල තියෙන්නෙ , එල එල ...

[QUOTE="tarson, post: 13159904, member: 176018"] [SIZE=5][COLOR=Purple]මේ දවස් ටිකේ Exams වගයක් තිබුන නිසා රිප්ලයි කරන්න පරක්කු උනා .. සොරි වේවා ... :P:P[/COLOR][/SIZE] [SIZE=4][COLOR=Purple]හ්ම්.. image quality එක ගැන වැඩිය හිතන්නෙ නැත්තන් ඉතින් HX-200V හරියයි උඹට... මමත් professional විදිහට ෆොටෝ ගන්නෙ නෑ බන් ... ආතල් එකට ගන්න ටිකක් තමයි ..:P . සෆාරි යන්න කියපු බාන්ඩේ 500D .. අනික හරි ලේසී බන් ෆොටෝ ගන්න ... උබට පුළුවන් Full Auto එකට දාගන්න එතකොට point & shoot කැමරාවක් වගේ , ශටර් බටන් එක එබුවම ෆොටෝ එක වදිනවා .. හරි සිම්පල් .... අනික උඹ Canon හරි Nikon හරි , Large Sensor එකක් තියෙන DSLR කැමරාවක් use කලොත් උඹ HX-200V එකක් ගන්න එකක් නෑ ... :rofl::rofl: , ඒත් ඉතින් බජට් එක බලන්නත් ඕනෙනෙ, නේද ... :D ....... අනිත් කැමරා වල ([/COLOR][/SIZE][SIZE=4][COLOR=Purple]උදා: HX-200V) [/COLOR][/SIZE][SIZE=4][COLOR=Purple] තියෙන්නෙ JPEG වගේ file format එකක් විතරයි .. අපි ලස්සන ස්පොට් එකක ෆොටෝ එකක් ගත්තට ඒක ලස්සනට වදින්නේ නෑ ... මොකද, කැමරාවෙ Sensor එකෙන් දෙන දත්ත ,JPEG වලට Save වෙනකොට කැමරාව file එක compress කරලයි Save කරන්නෙ, එතකොට quality එක අඩුවෙනවා ,පාටවල් වෙනස් වෙනව, සමහර වෙලාවට බොඳ වෙන්නත් පුළුවන් ... ඒත් Canon 500D වගේ කැමරාවක JPEG වගේම, කැමරාවෙ Sensor එකෙන් ලැබෙන දත්ත ඒ විදිහටම Save කරන්නත් අවස්ථාව තියෙනව. ඒකට තමයි Raw file format කියන්නෙ. එකෙදි ෆොටෝ එකේ quality එක අඩුවීමක් හෝ පාටවල් වෙනස් වීමක් හෝ බොඳ වීමක් සිද්ද වෙන්නෙ නෑ ... කැමතිනම් RAW+JPEG දෙකෙන් ම ගහන්නත් පුළුවන් ... [/COLOR][/SIZE] [SIZE=4][COLOR=Purple]කොහොම උනත් , Point & Shoot පොකට් කැමරා වලිනුත් ඉතාමත් හොඳ ෆොටෝස් ගන්න අය ඉන්නවා ඒක නිසා උඹම තීරණය කරපන් ... :rofl::rofl::P:P[/COLOR][/SIZE] [SIZE=4][COLOR=Purple]ඇයි උබට පේන්නෙ වෙන ග්රහ ලෝකයක් වගේද :lol::lol::rofl:[/COLOR][/SIZE] [COLOR=Purple] [/COLOR][SIZE=4][COLOR=Purple]:rofl::rofl::rofl: ෆොටෝ එක ගන්නකොටම හාව හඳේ අනිත් පැත්තට දිව්වා .... [/COLOR][/SIZE]:P:P [SIZE=4][COLOR=Purple]එල එල තැන්ක්ස් මචං .... :rofl::rofl:[/COLOR][/SIZE] [SIZE=4][COLOR=Purple]අහ්හ් , ඔය දාල තියෙන්නෙ , එල එල ... :rofl::rofl::P[/COLOR][/SIZE] [/QUOTE]
Insert quotes…
Verification
Hata thunen beduwama keeyada? (60 bedeema thuna)
Post reply
Top
Bottom