Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
🚀 GOOGLE AI PRO 18 MONTHS ACTIVATION 🚀
sayuru bandara
Updated:
Today at 5:34 PM
Pure VPN - Up to 27 Months
vgp
Updated:
Friday at 8:10 AM
එක පැකේජ් එකයි මාසෙටම Unlimited Internet. තාමත් DATA CARD දාන්න සල්ලි වියදම් කරනවද? අඩුම මිලට අපෙන්.
sayuru bandara
Updated:
Jun 2, 2026
Ad icon
ඉන්ටර්නෙට් එකෙන් හරියටම සල්ලි හොයන්න සහ Success වෙන්න කැමතිද? 🚀 (E-Money & Success Stories)
siri sumana
Updated:
May 30, 2026
Gemini AI PRO 18 months Offer
Hawaka
Updated:
May 27, 2026
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
ElaKiri Talk!
DSLR Camera
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

meke elekiri eke thread dapu ekene ekakak eyagen dangathe, mame meketa copy paste kerala damma ubeta balanna,eytath Thanks....

දශකයකට පෙරදී නම් අපගේ මතකයන් ඡායාරූපයට නගනු ලැබුවේ සේයාපටල කැමරා මගිනි. නමුත් අද වන විට ඒ තැන ඩිජිටල් කැමරා මගින් ආක්‍රමණය කර අවසානයි. සේයාපටල කැමරාවලදී ඡායාරූප 24 ක් හෝ 36 කට සීමා වූ මතකය, දැන් ඩිජිටල් කැමරා මතකයන් නිසා ඡායාරූප දහස් ගණනක් දක්වා වැඩි වී තිබේ. ඒ පෙර නොතිබුණු නවීනතම ඡායාරූපකරණ තාක්ෂණ සහාය ද සමගිනි. වර්තමානයේදී ඡායාරූපකරණය සඳහා භාවිතා වන ඩිජිටල් කැමරා වල පොදු ගුණාංග පිළිබඳවත්, ඩිජිටල් කැමරාවක් තෝරා ගැනීමේදී සැලකිලිමත් විය යුතු කරුණු කීපයක් ගැනත් මේ ලිපියෙන් විමසා බැලේ.

ඩිජිටල් කැමරා කොතෙක් බහුල ලෙස භාවිතා වුවත් ඒවායේ පවතින ඇතැම් අංග හා යෙදුම් පිළිබඳව ඔබත් එතරම් දැනුවත් නැති වන්නට පුළුවන. ඩිජිටල් කැමරාවක ඇති පහසුකම් ගොන්න නිසා එය හැසිරවීමට නම් ඒ පිළිබඳව ප්‍රමාණවත් දැනුමක් සහිතව සිටීම වැදගත් වේ. එය හොඳ ඡායාරූපයක් ලබාගැනීමට ද, හොඳ ඩිජිටල් කැමරාවක් තෝරා ගැනීමට ද ඔබට උපකාරී වේ.

ඩිජිටල් කැමරා ගැන කථා කිරීමේදී බොහෝ විට අපගේ මතකයට නැගෙන පළමු දෙය වන්නේ මෙගා පික්සල් (Mega Pixel - MP) අගයයි. ඔබ මතක තබා ගත යුතු වන්නේ ඩිජිටල් කැමරාවක මෙගා පික්සල් අගය මත එහි ගුණාත්මක භාවය ඉහළ නොයන බවයි. නැතහොත් මෙගා පික්සල අගය යනු ඩිජිටල් කැමරාවක් තෝරා ගැනීමේ පළමු සාධකය නොවිය යුතු බවයි. කැමරාවේ සංවේදකය (Camera Sensor), කැමරාවේ ඉමේජ් ප්‍රොසෙසරය (Image Processor) හා කාච පද්ධතියේ ගුණාත්මක භාවය යන සියල්ල හොඳ ඡායාරූපයකට එක හා සමානවම දායක වන සාධකයි.

පික්සලයක් යනු ඩිජිටල් ඡායාරූපයක් තැනී ඇති ඉතා කුඩාම තිත, නැතිනම් කුඩාම ආලෝක ඒකකය හඳුන්වන නමයි. PICture ELement යන වදන කෙටි කර මේ නම සාදාගෙන ඇත. පික්සල් 1,000,000 ක අගයක් මෙගා පික්සල් 1 ක් ලෙස සලකයි. මෙගා පික්සල අගය වැඩි වූ වට සිදුවන්නේ කැමරාවෙන් නිපදවෙන ඡායාරූපයේ විභේදනය (Resolution) වැඩි වීමයි. ඡායාරූපයක පික්සල පළල හා පික්සල දිග එහි විභේදනය ලෙස හැඳින්වේ. ඔබ හොඳින් මතක තබා ගත යුතු කරුණක් නම්, මෙගා පික්සල ප්‍රමාණය ගණනය වන්නේ කැමරාවෙන් ලබාදෙන උපරිම විභේදන අගයේ ගුණිතයක් ලෙස බවයි.

පික්සල පළල 1600 X පික්සල දිග 1200 = පික්සල 1,920,000

( ආසන්න ලෙස ගත් විට මෙගා පික්සල 2 යි )

Read More Here

මෙගා පික්සල අගය දෙගුණයකින් වැඩි වුවත් අවසාන ඡායාරූපයේ ප්‍රමාණය වෙනස් වන්නේ 40% කින් පමණි. මේ නිසා 6MP කැමරාවක හා 10MP කැමරාවක් අතර ඡායාරූපයේ ප්‍රමාණය අනුව සැලකීමේදී වැඩි වෙනසක් නොවේ. අනවශ්‍ය ලෙස වැඩි මෙගා පික්සල ප්‍රමාණයකට මුදල් වියදම් කිරීම අඥාන ක්‍රියාවක් බව මෙයින් වැටහෙනු ඇත. මෙගා පික්සල 2 ක (2MP) කැමරාවකින් ලබාගන්නා ඡායාරූපයක් පික්සල 1600 x 1200 විභේදනයකින් යුක්තයි. මේ අගය 4 X 6 ඡායාරූපයක් සඳහා හොඳින්ම සෑහේ. වර්තමානයේ දක්නට ලැබෙන බොහෝ ජංගම දුරකථන කැමරාවන් ද මේ වැනි පික්සල අගයකින් යුක්ත වේ. නමුත් එහිදී ඇති වන ප්‍රශ්ණයක් නම් ඒවායේ සෙන්සරය හා ප්‍රොසෙසරය එතරම් ගුණාත්මක නොවන නිසා ලබාගන්නා ඡායාරූපයේ ගුණාත්මක භාවය අඩුවීමයි. මේ නිසා කැමරාවේ මෙගා පික්සල අගය 2MP වුවත් බොහෝ ජංගම දුරකථන කැමරා මගින් ලබාගත් ඡායාරූප එතරම් හොඳ තත්ත්වයෙන් දක්නට නොලැබේ.

සාමාන්‍යයෙන් ඔබ වෘත්තිය මට්ටමෙන් ඡායාරූපකරණය කරන්නෙක් නොවේ නම් මෙගා පික්සල 4 ක කැමරාවක් වුවත් සෑහේ. නමුත් වර්තමානයේ දී වෙළඳපොලේ ඇති කැමරාවල අවම මෙගා පික්සල අගය 8MP හෝ 10MP වේ. මෙහිදී ඔබ සලකා බැලිය යුතු වන්නේ කොපමණ ප්‍රමාණයේ ඡායාරූපයක් මුද්‍රණය කරන්නේ ද යන්නයි. 8MP හෝ 10MP ඩිජිටල් කැමරාවකින් කිසිදු අපහසුවකින් තොරව 300 DPI අගයෙන් යුතුව 8 X 10 ඡායාරූපයක් මුද්‍රණය කර ගත හැකියි.

මීලඟට සලකා බලන්නේ කැමරාවේ විශාලක අගය නොහොත් Zoom එක පිළිබඳවයි. මෙහිදී Optical Zoom හා Digital Zoom යන යෙදුම් පිළිබඳ ඔබටත් අසන්නට ලැබී ඇති. මෙහිදී වඩාත් අවධානය යොමු කළ යුත්තේ Optical Zoom නොහොත් ප්‍රකාශ (කාච) විශාලනය වෙතයි.

Optical Zoom මගින් සිදුවන්නේ කැමරාවේ කාච පද්ධතිය සීරු මාරු කිරීමෙන් නාභිදුර සකසා, එමගින් ඡායාරූපයේ විශාලනය අඩු වැඩි කිරීමයි. මෙය ආලෝක හා ඡායාරූපකරණ මූලධර්ම වල එන භෞතික / යාන්ත්‍රික සංසිද්ධියකි. මෙහිදී විශාලනය නිසා ඡායාරූපයේ තත්ත්වයට බලපෑමක් නොවන අතර කාච පද්ධතියේ ගුණාත්මක භාවය හා Optical Zoom අගය මත හොඳ ඡායාරූපයක් ලැබිය හැකියි.

නමුත් Digital Zoom හිදී සිදුවන්නේ සම්පූර්ණයෙන්ම මෘදුකාංගමය සංසිද්ධියකි. එහිදී සිදුවන්නේ Digital Zoom වල අගයට සමපාත වන ලෙස, මුල් ඡායාරූපයේ ඇති පික්සල වලට ගැලපෙන පරිදි ඉමේජ් ප්‍රොසෙසරය මගින්අළුතෙන් පික්සල තනා දීමයි. මෙසේ තනා දෙන පික්සල හා මුල් පික්සල 100% ක් එකිනෙක හා ගැලපෙන්නේ නැති නිසා Digital Zoom මගින් ලැඛෙන ප්‍රතිඵලය වන්නේ කඩතොලූ වූ දාර සහිත බොඳවුනු ඡායාරූපයකි. Digital Zoom අගය වැඩිවත්ම, ඡායාරූපයේ ගුණාත්මක භාවය ද පහළ වැටේ.

සාමාන්‍යයෙන් වෙළඳපොලේ ඇති ඩිජිටල් කැමරා වල අවම වශයෙන් 3X Optical Zoom අගයක් ඇත. එයින් කියවෙන්නේ තුන් ගුණයක ප්‍රකාශ විශාලක හැකියාවක් ඇති බවයි. මේ අගය සාමාන්‍ය භාවිතය සඳහා හොඳින් සෑහේ. ඔබත් ඩිජිටල් කැමරාවක් මිළදී ගන්නේ නම් අවම වශයෙන් 3X Optical Zoom අගයක් ඇත්දැයි විමසා බලන්න.

ඔබ ලබාගන්නා ඡායාරූප ගබඩාවන්නේ කෙසේදැයි මීලඟට විමසා බැලිය යුතුයි. වර්තමානයේදී මේ සඳහා භාවිතා වන්නේ SDHC මෙමරි කාඩ් පත් වන අතර 4 GB අගයෙන් යුතු කාඩ් පතක් රුපියල් 1200/- ක පමණ මුදලකට මිලට ගත හැකියි. ඔබේ කැමරාවේ මෙගා පික්සල් අගය වැඩි නම් සහ ඔබ නිතරම වැඩිම විභේදනයක් යටතේ ඡායාරූප ගන්නේ නම් මෙවැනි වැඩි ධාරිතාවයකින් යුත් මතක පතක් යොදාගැනීම සුදුසුයි. නැත්නම් 1 GB හෝ 2 GB කාඩ් පතක් යෙදීම සෑහේ. සාමාන්‍යයෙන් ඩිජිටල් කැමරාවෙන් ලබාගන්නා ඡායාරූප ගොනුවක ධාරිතාවය මෙගා පික්සල 1 කට කිලෝ බයිට 300 ක් (300 KB per 1MP) පමණ වේ.

ඔබේ මතක පත 1 GB හෝ ඊටත් අඩු ධාරිතාවයකින් යුතු නම් ඉතා ඉක්මනින්ම කැමරාවේ මතක ධාරිතාවය අඩුවී යන බව දක්නට ලැබේවි. ඔබ මතක පතේ ඇති ඡායාරූප මකා නොදමන්නේ නම් කෙටි කාලයකින්ම මතක පත පිරී තවදුරටත් ඡායාරූප ගබඩා කළ නොහැකි තත්ත්වයකට කැමරාව පත් වනු ඇත. මෙහිදී අනවශ්‍ය ඡායාරූප සොයා මකා දැමීම හෝ මෙමරි කාඩ් පතේ අඩංගු ඡායාරූප වෙනත් මාධ්‍යයකට පිටපත් (Copy) කිරීම කළ යුතුයි. වර්තමානයේ ඇති බොහෝ ඩිජිටල් කැමරාවන්හි මේ සඳහා උපයෝගී කරගත හැකි USB සම්බන්ධකයක් හා කේබලයක් ලබා දී තිබේ. මෙමගින් ඉතා පහසුවෙන් ඔබේ කැමරාව පරිගණකයක් සමග සම්බන්ධ කර ගොනු හුවමාරු කිරීමට හැකියි. ඔබේ කැමරාව පරිගණකයක් හා සම්බන්ධ කිරීමේදී USB සම්බන්ධතාවය ඉතා වැදගත් වන නිසා ඒ ගැන සැලකිලිමත් වන්න.

බොහෝ කැමරාවන් හි ඩිජිටල් ඡායාරූප ගබඩා වන්නේ .jpeg ගොනු මාදිලියෙනි. සමහර කැමරා Tiff මාදිලිය හා RAW මාදිලියට ද සහාය දක්වයි. .jpeg ගොනු මාදිලිය සාමාන්‍ය භාවිතයට ප්‍රමාණවත් වන නමුත් ඔබ සැලකිලිමත් විය යුත්තේ අඩු විභේදනයකින් ඡායාරූ ගැනීමේ හැකියාව ඔබේ කැමරාවට ඇත් ද යන්නයි. අඩු විභේදනයකින් ලබාගන්නා ඡායාරූප ගොනු වල ප්‍රමාණය කුඩා නිසා මතක ධාරිතාවය සීමා සහිත අවස්ථාවන් හිදී වැඩිපුර ඡායාරූප ප්‍රමාණයක් ලබාගැනීමට හැකියාවක් ලැබේ.

ඔබත් වෘත්තියමය වශයෙන් ඡායාරූපකරණයේ යෙදෙන්නෙක් නම් ඩිජිටල් කැමරාවක් තෝරා ගැනීමේ දී වැදගත් වන සාධක කීපයක් දැන් සලකා බලමු. ප්‍රධානතම කාරණය වන්නේ අමතර කාච සවිකිරීමේ පහසුකමයි. සමහර ඩිජිටල් කැමරා සඳහා අමතර විශාලක බලයක් ලබා ගැනීමට හා නොයෙකුත් වෘත්තීමය ප්රයෝගයන් (Effects) යෙදීම සඳහා පිටතින් කාච පද්ධති සවි කිරීමේ හැකියාව පවතී. ඔබත් ස්වභාව ඡායාරූපකරණයේ හෝ ජෛවීය අධ්‍යයන ඡායාරූපකරණයේ යෙදෙන්නෙක් නම් හා ක්ෂේත්‍ර ඡායාරූපකරණයට නැඹුරුවක් ඇත්තේ නම් මේ ආකාරයේ අමතර විශාලක බලයක් සහිත කාච යුගලක් අත්‍යාවශ්‍ය වේ. මේ මගින් ඔබට 100X පමණ දක්වා විශාලක බලයක් ලබාගත හැකියි.

තවත් වැදගත් සාධකයක් වන්නේ කැමරාවේ සැනෙලි දීප්ත (Flash) ආලෝකයයි. Flash ආලෝකයේ දුර ඡායාරූපයක් සඳහා තීරණාත්මකව බලපායි. තනි පුද්ගල ඡායාරූ සඳහා කෙටි දුරක සිට ඡායාරූපකරණයේ යෙදෙන මුත් කණ්ඩායමක් ඡායාරූපගත කිරීමේදී වැඩි දුරක සිට ඡායාරූපය ගැනීමට සිදුවේ. එහිදී Flash ආලෝකයේ දුර ප්‍රමාණවත් නැති නම් ඡායාරූපය අඳුරු විය හැකියි. එහිදී ඔබට බාහිර Flash උපාංගයක් ලබාගැනීමට සිදුවේවි. කෙසේ වුවත් සාමාන්‍ය කැමරාවක ඇති Flash ආලෝකය අඩි 15 ක පමණ දුරකට සෑහේ.

ඩිජිටල් කැමරා පිළිබඳ ඇති නරකම චෝදනාව වන්නේ ඒවායේ බැටරි ඉතා වේගයෙන් ක්ෂය වීමයි. බොහෝ විට පැය 2-3 ක කාලයකින් පසු බැටරි අළුතෙන් යෙදීමට හෝ නැවත ආරෝපණය කිරීමය සිදුවේ. AA වර්ගයේ බැටරි ඇති කැමරාවක් නම් වඩාත් සුදුසුයි. මෙහිදී සාමාන්‍ය බැටරි මෙන්ම නැවත ආරෝපණය කළ හැකි NiMH බැටරි ද යෙදිය හැකි නිසා එය වැඩි පහසුවක් ගෙනදෙයි. මේ සඳහා අමතර චාජරයක් මිලදී ගැනීමට ඔබට සිදු වනු ඇත.

ඩිජිටල් කැමරාවක් මිලදී ගැනීම පහසු කාර්යයක් සේ පෙනුනත් අනවශ්‍ය ලෙස මුදල් වියදම් වීම වැලැක්වීම සඳහා ඉහත කාරණා ගැන සැලකිලිමත් වීම ඉතා වැදගත් වේ. එමගින් ඔබේ අවශ්‍යතාවයටම ගැලපෙන පරිදි, එමෙන්ම ඔබේ අතැති මුදලට ගැලපෙන පරිදි හොඳ ඩිජිටල් කැමරාවක් තෝරා ගත හැකි වේවි.

ganewanam Canon/ nikkon/ Sony ganna..

my Choice: Canon EOS models

Place: Metropolitan mcentre....

http://www.ideabeam.com/camera/brand/canon/

http://mcentre.lk/categories/Digital-Cameras/index.html

[QUOTE="anuraw123, post: 17599828, member: 518337"] meke elekiri eke thread dapu ekene ekakak eyagen dangathe, mame meketa copy paste kerala damma ubeta balanna,eytath Thanks.... දශකයකට පෙරදී නම් අපගේ මතකයන් ඡායාරූපයට නගනු ලැබුවේ සේයාපටල කැමරා මගිනි. නමුත් අද වන විට ඒ තැන ඩිජිටල් කැමරා මගින් ආක්‍රමණය කර අවසානයි. සේයාපටල කැමරාවලදී ඡායාරූප 24 ක් හෝ 36 කට සීමා වූ මතකය, දැන් ඩිජිටල් කැමරා මතකයන් නිසා ඡායාරූප දහස් ගණනක් දක්වා වැඩි වී තිබේ. ඒ පෙර නොතිබුණු නවීනතම ඡායාරූපකරණ තාක්ෂණ සහාය ද සමගිනි. වර්තමානයේදී ඡායාරූපකරණය සඳහා භාවිතා වන ඩිජිටල් කැමරා වල පොදු ගුණාංග පිළිබඳවත්, ඩිජිටල් කැමරාවක් තෝරා ගැනීමේදී සැලකිලිමත් විය යුතු කරුණු කීපයක් ගැනත් මේ ලිපියෙන් විමසා බැලේ. ඩිජිටල් කැමරා කොතෙක් බහුල ලෙස භාවිතා වුවත් ඒවායේ පවතින ඇතැම් අංග හා යෙදුම් පිළිබඳව ඔබත් එතරම් දැනුවත් නැති වන්නට පුළුවන. ඩිජිටල් කැමරාවක ඇති පහසුකම් ගොන්න නිසා එය හැසිරවීමට නම් ඒ පිළිබඳව ප්‍රමාණවත් දැනුමක් සහිතව සිටීම වැදගත් වේ. එය හොඳ ඡායාරූපයක් ලබාගැනීමට ද, හොඳ ඩිජිටල් කැමරාවක් තෝරා ගැනීමට ද ඔබට උපකාරී වේ. ඩිජිටල් කැමරා ගැන කථා කිරීමේදී බොහෝ විට අපගේ මතකයට නැගෙන පළමු දෙය වන්නේ මෙගා පික්සල් (Mega Pixel - MP) අගයයි. ඔබ මතක තබා ගත යුතු වන්නේ ඩිජිටල් කැමරාවක මෙගා පික්සල් අගය මත එහි ගුණාත්මක භාවය ඉහළ නොයන බවයි. නැතහොත් මෙගා පික්සල අගය යනු ඩිජිටල් කැමරාවක් තෝරා ගැනීමේ පළමු සාධකය නොවිය යුතු බවයි. කැමරාවේ සංවේදකය (Camera Sensor), කැමරාවේ ඉමේජ් ප්‍රොසෙසරය (Image Processor) හා කාච පද්ධතියේ ගුණාත්මක භාවය යන සියල්ල හොඳ ඡායාරූපයකට එක හා සමානවම දායක වන සාධකයි. පික්සලයක් යනු ඩිජිටල් ඡායාරූපයක් තැනී ඇති ඉතා කුඩාම තිත, නැතිනම් කුඩාම ආලෝක ඒකකය හඳුන්වන නමයි. PICture ELement යන වදන කෙටි කර මේ නම සාදාගෙන ඇත. පික්සල් 1,000,000 ක අගයක් මෙගා පික්සල් 1 ක් ලෙස සලකයි. මෙගා පික්සල අගය වැඩි වූ වට සිදුවන්නේ කැමරාවෙන් නිපදවෙන ඡායාරූපයේ විභේදනය (Resolution) වැඩි වීමයි. ඡායාරූපයක පික්සල පළල හා පික්සල දිග එහි විභේදනය ලෙස හැඳින්වේ. ඔබ හොඳින් මතක තබා ගත යුතු කරුණක් නම්, මෙගා පික්සල ප්‍රමාණය ගණනය වන්නේ කැමරාවෙන් ලබාදෙන උපරිම විභේදන අගයේ ගුණිතයක් ලෙස බවයි. පික්සල පළල 1600 X පික්සල දිග 1200 = පික්සල 1,920,000 ( ආසන්න ලෙස ගත් විට මෙගා පික්සල 2 යි ) Read More Here මෙගා පික්සල අගය දෙගුණයකින් වැඩි වුවත් අවසාන ඡායාරූපයේ ප්‍රමාණය වෙනස් වන්නේ 40% කින් පමණි. මේ නිසා 6MP කැමරාවක හා 10MP කැමරාවක් අතර ඡායාරූපයේ ප්‍රමාණය අනුව සැලකීමේදී වැඩි වෙනසක් නොවේ. අනවශ්‍ය ලෙස වැඩි මෙගා පික්සල ප්‍රමාණයකට මුදල් වියදම් කිරීම අඥාන ක්‍රියාවක් බව මෙයින් වැටහෙනු ඇත. මෙගා පික්සල 2 ක (2MP) කැමරාවකින් ලබාගන්නා ඡායාරූපයක් පික්සල 1600 x 1200 විභේදනයකින් යුක්තයි. මේ අගය 4 X 6 ඡායාරූපයක් සඳහා හොඳින්ම සෑහේ. වර්තමානයේ දක්නට ලැබෙන බොහෝ ජංගම දුරකථන කැමරාවන් ද මේ වැනි පික්සල අගයකින් යුක්ත වේ. නමුත් එහිදී ඇති වන ප්‍රශ්ණයක් නම් ඒවායේ සෙන්සරය හා ප්‍රොසෙසරය එතරම් ගුණාත්මක නොවන නිසා ලබාගන්නා ඡායාරූපයේ ගුණාත්මක භාවය අඩුවීමයි. මේ නිසා කැමරාවේ මෙගා පික්සල අගය 2MP වුවත් බොහෝ ජංගම දුරකථන කැමරා මගින් ලබාගත් ඡායාරූප එතරම් හොඳ තත්ත්වයෙන් දක්නට නොලැබේ. සාමාන්‍යයෙන් ඔබ වෘත්තිය මට්ටමෙන් ඡායාරූපකරණය කරන්නෙක් නොවේ නම් මෙගා පික්සල 4 ක කැමරාවක් වුවත් සෑහේ. නමුත් වර්තමානයේ දී වෙළඳපොලේ ඇති කැමරාවල අවම මෙගා පික්සල අගය 8MP හෝ 10MP වේ. මෙහිදී ඔබ සලකා බැලිය යුතු වන්නේ කොපමණ ප්‍රමාණයේ ඡායාරූපයක් මුද්‍රණය කරන්නේ ද යන්නයි. 8MP හෝ 10MP ඩිජිටල් කැමරාවකින් කිසිදු අපහසුවකින් තොරව 300 DPI අගයෙන් යුතුව 8 X 10 ඡායාරූපයක් මුද්‍රණය කර ගත හැකියි. මීලඟට සලකා බලන්නේ කැමරාවේ විශාලක අගය නොහොත් Zoom එක පිළිබඳවයි. මෙහිදී Optical Zoom හා Digital Zoom යන යෙදුම් පිළිබඳ ඔබටත් අසන්නට ලැබී ඇති. මෙහිදී වඩාත් අවධානය යොමු කළ යුත්තේ Optical Zoom නොහොත් ප්‍රකාශ (කාච) විශාලනය වෙතයි. Optical Zoom මගින් සිදුවන්නේ කැමරාවේ කාච පද්ධතිය සීරු මාරු කිරීමෙන් නාභිදුර සකසා, එමගින් ඡායාරූපයේ විශාලනය අඩු වැඩි කිරීමයි. මෙය ආලෝක හා ඡායාරූපකරණ මූලධර්ම වල එන භෞතික / යාන්ත්‍රික සංසිද්ධියකි. මෙහිදී විශාලනය නිසා ඡායාරූපයේ තත්ත්වයට බලපෑමක් නොවන අතර කාච පද්ධතියේ ගුණාත්මක භාවය හා Optical Zoom අගය මත හොඳ ඡායාරූපයක් ලැබිය හැකියි. නමුත් Digital Zoom හිදී සිදුවන්නේ සම්පූර්ණයෙන්ම මෘදුකාංගමය සංසිද්ධියකි. එහිදී සිදුවන්නේ Digital Zoom වල අගයට සමපාත වන ලෙස, මුල් ඡායාරූපයේ ඇති පික්සල වලට ගැලපෙන පරිදි ඉමේජ් ප්‍රොසෙසරය මගින්අළුතෙන් පික්සල තනා දීමයි. මෙසේ තනා දෙන පික්සල හා මුල් පික්සල 100% ක් එකිනෙක හා ගැලපෙන්නේ නැති නිසා Digital Zoom මගින් ලැඛෙන ප්‍රතිඵලය වන්නේ කඩතොලූ වූ දාර සහිත බොඳවුනු ඡායාරූපයකි. Digital Zoom අගය වැඩිවත්ම, ඡායාරූපයේ ගුණාත්මක භාවය ද පහළ වැටේ. සාමාන්‍යයෙන් වෙළඳපොලේ ඇති ඩිජිටල් කැමරා වල අවම වශයෙන් 3X Optical Zoom අගයක් ඇත. එයින් කියවෙන්නේ තුන් ගුණයක ප්‍රකාශ විශාලක හැකියාවක් ඇති බවයි. මේ අගය සාමාන්‍ය භාවිතය සඳහා හොඳින් සෑහේ. ඔබත් ඩිජිටල් කැමරාවක් මිළදී ගන්නේ නම් අවම වශයෙන් 3X Optical Zoom අගයක් ඇත්දැයි විමසා බලන්න. ඔබ ලබාගන්නා ඡායාරූප ගබඩාවන්නේ කෙසේදැයි මීලඟට විමසා බැලිය යුතුයි. වර්තමානයේදී මේ සඳහා භාවිතා වන්නේ SDHC මෙමරි කාඩ් පත් වන අතර 4 GB අගයෙන් යුතු කාඩ් පතක් රුපියල් 1200/- ක පමණ මුදලකට මිලට ගත හැකියි. ඔබේ කැමරාවේ මෙගා පික්සල් අගය වැඩි නම් සහ ඔබ නිතරම වැඩිම විභේදනයක් යටතේ ඡායාරූප ගන්නේ නම් මෙවැනි වැඩි ධාරිතාවයකින් යුත් මතක පතක් යොදාගැනීම සුදුසුයි. නැත්නම් 1 GB හෝ 2 GB කාඩ් පතක් යෙදීම සෑහේ. සාමාන්‍යයෙන් ඩිජිටල් කැමරාවෙන් ලබාගන්නා ඡායාරූප ගොනුවක ධාරිතාවය මෙගා පික්සල 1 කට කිලෝ බයිට 300 ක් (300 KB per 1MP) පමණ වේ. ඔබේ මතක පත 1 GB හෝ ඊටත් අඩු ධාරිතාවයකින් යුතු නම් ඉතා ඉක්මනින්ම කැමරාවේ මතක ධාරිතාවය අඩුවී යන බව දක්නට ලැබේවි. ඔබ මතක පතේ ඇති ඡායාරූප මකා නොදමන්නේ නම් කෙටි කාලයකින්ම මතක පත පිරී තවදුරටත් ඡායාරූප ගබඩා කළ නොහැකි තත්ත්වයකට කැමරාව පත් වනු ඇත. මෙහිදී අනවශ්‍ය ඡායාරූප සොයා මකා දැමීම හෝ මෙමරි කාඩ් පතේ අඩංගු ඡායාරූප වෙනත් මාධ්‍යයකට පිටපත් (Copy) කිරීම කළ යුතුයි. වර්තමානයේ ඇති බොහෝ ඩිජිටල් කැමරාවන්හි මේ සඳහා උපයෝගී කරගත හැකි USB සම්බන්ධකයක් හා කේබලයක් ලබා දී තිබේ. මෙමගින් ඉතා පහසුවෙන් ඔබේ කැමරාව පරිගණකයක් සමග සම්බන්ධ කර ගොනු හුවමාරු කිරීමට හැකියි. ඔබේ කැමරාව පරිගණකයක් හා සම්බන්ධ කිරීමේදී USB සම්බන්ධතාවය ඉතා වැදගත් වන නිසා ඒ ගැන සැලකිලිමත් වන්න. බොහෝ කැමරාවන් හි ඩිජිටල් ඡායාරූප ගබඩා වන්නේ .jpeg ගොනු මාදිලියෙනි. සමහර කැමරා Tiff මාදිලිය හා RAW මාදිලියට ද සහාය දක්වයි. .jpeg ගොනු මාදිලිය සාමාන්‍ය භාවිතයට ප්‍රමාණවත් වන නමුත් ඔබ සැලකිලිමත් විය යුත්තේ අඩු විභේදනයකින් ඡායාරූ ගැනීමේ හැකියාව ඔබේ කැමරාවට ඇත් ද යන්නයි. අඩු විභේදනයකින් ලබාගන්නා ඡායාරූප ගොනු වල ප්‍රමාණය කුඩා නිසා මතක ධාරිතාවය සීමා සහිත අවස්ථාවන් හිදී වැඩිපුර ඡායාරූප ප්‍රමාණයක් ලබාගැනීමට හැකියාවක් ලැබේ. ඔබත් වෘත්තියමය වශයෙන් ඡායාරූපකරණයේ යෙදෙන්නෙක් නම් ඩිජිටල් කැමරාවක් තෝරා ගැනීමේ දී වැදගත් වන සාධක කීපයක් දැන් සලකා බලමු. ප්‍රධානතම කාරණය වන්නේ අමතර කාච සවිකිරීමේ පහසුකමයි. සමහර ඩිජිටල් කැමරා සඳහා අමතර විශාලක බලයක් ලබා ගැනීමට හා නොයෙකුත් වෘත්තීමය ප්රයෝගයන් (Effects) යෙදීම සඳහා පිටතින් කාච පද්ධති සවි කිරීමේ හැකියාව පවතී. ඔබත් ස්වභාව ඡායාරූපකරණයේ හෝ ජෛවීය අධ්‍යයන ඡායාරූපකරණයේ යෙදෙන්නෙක් නම් හා ක්ෂේත්‍ර ඡායාරූපකරණයට නැඹුරුවක් ඇත්තේ නම් මේ ආකාරයේ අමතර විශාලක බලයක් සහිත කාච යුගලක් අත්‍යාවශ්‍ය වේ. මේ මගින් ඔබට 100X පමණ දක්වා විශාලක බලයක් ලබාගත හැකියි. තවත් වැදගත් සාධකයක් වන්නේ කැමරාවේ සැනෙලි දීප්ත (Flash) ආලෝකයයි. Flash ආලෝකයේ දුර ඡායාරූපයක් සඳහා තීරණාත්මකව බලපායි. තනි පුද්ගල ඡායාරූ සඳහා කෙටි දුරක සිට ඡායාරූපකරණයේ යෙදෙන මුත් කණ්ඩායමක් ඡායාරූපගත කිරීමේදී වැඩි දුරක සිට ඡායාරූපය ගැනීමට සිදුවේ. එහිදී Flash ආලෝකයේ දුර ප්‍රමාණවත් නැති නම් ඡායාරූපය අඳුරු විය හැකියි. එහිදී ඔබට බාහිර Flash උපාංගයක් ලබාගැනීමට සිදුවේවි. කෙසේ වුවත් සාමාන්‍ය කැමරාවක ඇති Flash ආලෝකය අඩි 15 ක පමණ දුරකට සෑහේ. ඩිජිටල් කැමරා පිළිබඳ ඇති නරකම චෝදනාව වන්නේ ඒවායේ බැටරි ඉතා වේගයෙන් ක්ෂය වීමයි. බොහෝ විට පැය 2-3 ක කාලයකින් පසු බැටරි අළුතෙන් යෙදීමට හෝ නැවත ආරෝපණය කිරීමය සිදුවේ. AA වර්ගයේ බැටරි ඇති කැමරාවක් නම් වඩාත් සුදුසුයි. මෙහිදී සාමාන්‍ය බැටරි මෙන්ම නැවත ආරෝපණය කළ හැකි NiMH බැටරි ද යෙදිය හැකි නිසා එය වැඩි පහසුවක් ගෙනදෙයි. මේ සඳහා අමතර චාජරයක් මිලදී ගැනීමට ඔබට සිදු වනු ඇත. ඩිජිටල් කැමරාවක් මිලදී ගැනීම පහසු කාර්යයක් සේ පෙනුනත් අනවශ්‍ය ලෙස මුදල් වියදම් වීම වැලැක්වීම සඳහා ඉහත කාරණා ගැන සැලකිලිමත් වීම ඉතා වැදගත් වේ. එමගින් ඔබේ අවශ්‍යතාවයටම ගැලපෙන පරිදි, එමෙන්ම ඔබේ අතැති මුදලට ගැලපෙන පරිදි හොඳ ඩිජිටල් කැමරාවක් තෝරා ගත හැකි වේවි.:):):) [B]ganewanam Canon/ nikkon/ Sony ganna.. my Choice: Canon EOS models:yes::yes::yes: Place: Metropolitan mcentre.... [url]http://www.ideabeam.com/camera/brand/canon/[/url] [url]http://mcentre.lk/categories/Digital-Cameras/index.html[/url] [/B] [/QUOTE]
Insert quotes…
Verification
Hath warak paha keeyada? (hatha wadikireema paha)
Post reply
Top
Bottom