Dua Lipa රොඩී කෙල්ලෙක්

Rontmiir

Well-known member
  • Jun 27, 2025
    290
    270
    63
    මහනුවර









    ටිකක් වෙලා බලපන්
    ජිප්සි ජාන අදුනන්න පූළුවන් ✌️🙂

    What’s up this with Dua? Didn’t get u

    Dua’s parents are from Albania 🇦🇱 and Kosovo 🇽🇰 not Romania 🇷🇴 she’s not gypsie at all. Recently she got an award from republic of Kosovo.

    And just look at her name bro DUA is an Albanian name common
     

    ozykolla

    Well-known member
  • Jun 20, 2022
    9,841
    16,806
    113
    What’s up this with Dua? Didn’t get u

    Dua’s parents are from Albania 🇦🇱 and Kosovo 🇽🇰 not Romania 🇷🇴 she’s not gypsie at all. Recently she got an award from republic of Kosovo.

    And just look at her name bro DUA is an Albanian name common

    Romani කියන්නේ Romanian අයට නෙමෙයි.

    Romanian 8% Romani
    Albanian 9,813 Romani
    Kosova 2% Romani

    අනික අම්මා තාත්තාගෙන් කොහොමද කියන්නේ? එතකොට මහින්ද මැලේ නෙමෙයි ද? 😋
     
    • Like
    Reactions: War Fighter

    Brandy2020

    Well-known member
  • May 15, 2018
    20,777
    26,204
    113
    පළමු වතාවේ ම මට හිතුණා.... romani කියලා.... ඉස්සරහ සෝවියට් දේශය සඟරාවේ රොමානි අහිගුන්ටිකයෝ ගැන ලිපි ගොඩක් තිබ්බ
     

    Rontmiir

    Well-known member
  • Jun 27, 2025
    290
    270
    63
    මහනුවර
    Romani කියන්නේ Romanian අයට නෙමෙයි.

    Romanian 8% Romani
    Albanian 9,813 Romani
    Kosova 2% Romani

    අනික අම්මා තාත්තාගෙන් කොහොමද කියන්නේ? එතකොට මහින්ද මැලේ නෙමෙයි ද? 😋
    Bro her ethnicity is Albanian not romani
     

    pavithra_uk

    Well-known member
  • Oct 6, 2009
    53,632
    22,327
    113
    Gotland
    යුරෝපේ ඉන්න රෝමානි උන් නම් ඉන්දියාවෙන් විජේ (අපේ ආදීමානවය) ආව කාලෙම ඒ හරියෙන් යුරෝපෙට සංක්‍රමණය උන ජනකොට්ටශයක්

    උන්ට රොඩී අරව මේවා කියල පහත් කොට සැලකීම සිංහලුන්ටත් කරන අවමානයක්