Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
Ad icon
Professional CCTV Installation Service
Techguy231
Updated:
Yesterday at 10:50 AM
Ad icon
I'll research & write an article - Rs. 2000 onwards
Blogerwiki
Updated:
Thursday at 9:11 PM
House Plan
lenura
Updated:
Wednesday at 11:05 AM
iphone x used
AssassiN1
Updated:
Aug 30, 2026
කිතුල් තලප
Manoj Suranga Bandara
Updated:
Aug 29, 2026
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
Computers & Internet
News & Discussion
Dual Booting
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

ou

මම Linux use කරන්නේ හේතු ඇතුව. මම Free (Liberty) and Open Source අවශ්‍ය/කැමති/admire කරන කෙනෙක්.

මට අලුත් ලැප් එකක් සෙට් උනා දැනට සතියක් වගේ ඇති. Windows 11 Home genuine එක්ක අවේ. MS account එකට ලොග් වෙලා update කළා. OS එක update කළා. පැය 3-4ක් සෙල්ලන් කරලා බැලුවා Windows 11 කොහොමද බලන්න.. ඊට පස්සේ format කළා, recovery partitions අරවා මේවා ඔක්කොම අයින් කළා. Arch Linux දැම්මා. Arch + LXDM + LXDE.

මම කැමති නෑ child distributions වලට. මම කැමති හැමවෙලේම parent distro එකේ ඉන්න. Debian family එකෙන් මම use කලොත් කරන්න කැමති Debian විතරයි. Red Hat family එකට යන්න උවමනාවක් නෑ. මම කැමතිම Family එක Arch. එකෙන් කැමතිම Arch Linux. Gentoo family එකට ගිහින් බලන්න අසයි දැනට වෙලාවක් නෑ try කරලා බලන්න හැබැයි නිවර්යේන්ම කරනවා. ඒක සෙට් උනොත් පස්සේ කලෙක ඒකෙ ඉන්නවා. අඩුම ගානේ මම Gentoo portable device එකකට set up කරනවා. Kali කරන්න මම cyber security professional කෙනෙක් නෙවේ. එහෙම උනොත් මම කැමති BlackArch වලට යන්න.

NVIDIA බයිලා ගහන්නේ නැතිව Linux driver එක full performance එන්න හරියට තිබ්බා නං, Steam proton implement එකට ඔක්කොම games කිසිම අවුලක් නැතුව run උනා නං, බොහෝ දුරට මම Windows අයින්ම කරලා දාන්න තිබ්බා. එත් අමාරුයි මොකද මම game MODs දානවා. ඒවා ගොඩක් available වෙන්නේ Windows වලට. ඔය ඔක්කොම හේතු නිසයි තාම Windows use කරන්නේ.

මං මොකටද WSL use කරන්නේ?

කොහොම උනත් thanks..   උවමනා කෙනෙක්ට වැදගත් වෙයි නේ..

------ Post added on [DATETIME="UT"]1644359910[/DATETIME]

[QUOTE="shenic88, post: 27359714, member: 574687"] ou :yes: [HR][/HR] මම Linux use කරන්නේ හේතු ඇතුව. මම Free (Liberty) and Open Source අවශ්‍ය/කැමති/admire කරන කෙනෙක්. මට අලුත් ලැප් එකක් සෙට් උනා දැනට සතියක් වගේ ඇති. Windows 11 Home genuine එක්ක අවේ. MS account එකට ලොග් වෙලා update කළා. OS එක update කළා. පැය 3-4ක් සෙල්ලන් කරලා බැලුවා Windows 11 කොහොමද බලන්න.. ඊට පස්සේ format කළා, recovery partitions අරවා මේවා ඔක්කොම අයින් කළා. Arch Linux දැම්මා. Arch + LXDM + LXDE. මම කැමති නෑ child distributions වලට. මම කැමති හැමවෙලේම parent distro එකේ ඉන්න. Debian family එකෙන් මම use කලොත් කරන්න කැමති Debian විතරයි. Red Hat family එකට යන්න උවමනාවක් නෑ. මම කැමතිම Family එක Arch. එකෙන් කැමතිම Arch Linux. Gentoo family එකට ගිහින් බලන්න අසයි දැනට වෙලාවක් නෑ try කරලා බලන්න හැබැයි නිවර්යේන්ම කරනවා. ඒක සෙට් උනොත් පස්සේ කලෙක ඒකෙ ඉන්නවා. අඩුම ගානේ මම Gentoo portable device එකකට set up කරනවා. Kali කරන්න මම cyber security professional කෙනෙක් නෙවේ. එහෙම උනොත් මම කැමති BlackArch වලට යන්න. :yes: NVIDIA බයිලා ගහන්නේ නැතිව Linux driver එක full performance එන්න හරියට තිබ්බා නං, Steam proton implement එකට ඔක්කොම games කිසිම අවුලක් නැතුව run උනා නං, බොහෝ දුරට මම Windows අයින්ම කරලා දාන්න තිබ්බා. එත් අමාරුයි මොකද මම game MODs දානවා. ඒවා ගොඩක් available වෙන්නේ Windows වලට. ඔය ඔක්කොම හේතු නිසයි තාම Windows use කරන්නේ. මං මොකටද WSL use කරන්නේ? 😁 කොහොම උනත් thanks.. :yes: 👍 උවමනා කෙනෙක්ට වැදගත් වෙයි නේ.. :yes: ------ [SIZE=2]Post added on [DATETIME="UT"]1644359910[/DATETIME][/SIZE] [/QUOTE]
Insert quotes…
Verification
Dahaya deken beduwama keeyada?
Post reply
Top
Bottom