Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
AWS Certified Solutions Architect-Associate + AWS Certified Cloud Practitioner
Sanjeewani95
Updated:
Wednesday at 8:16 PM
🚀 එක පැකේජ් එකයි - මාසෙටම Unlimited Internet! 🌐
sayuru bandara
Updated:
Tuesday at 10:57 AM
🎬 CapCut Pro 1 Month Access! LKR 600
sayuru bandara
Updated:
Tuesday at 10:55 AM
🚀 Google One AI PRO Plan (Gemini Pro Activation) – 18 Months Access! LKR 2200
sayuru bandara
Updated:
Tuesday at 10:53 AM
Canva Pro Lifetime Own Mail Activation LKR 500
sayuru bandara
Updated:
Tuesday at 10:51 AM
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
ElaKiri Talk!
Dual citizenship help (ද්විත්ව පුරවැසිභාවය)
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

ජෙව්පී ආන්ඩුවක් ආපු ගමන් නොමිලේ දෙනව(ලු) 88 -89 කලබල කාලෙ වෙන රටවලට පැනල ගිය ජේ.ව්.පී සාමාජිකයන්ට  අනිත් අයට රු:2000 ක් වැනි සුලු මුදලකට (ලු)

බම්ප්

දන්නව. කියන්නෙ නෑ. උබට කියන්න හිතෙන්නෙ නෑ බන්  මෝඩ මූසලයෙක් උබ.

1. නෑ, උන් අම්බානක රුපියල් අච්චු ගහල ඇත්ත රුපියලේ වටිනාකම සත දශමයයි නිසා, රුපියල් වලින් ගත්තම වැඩක් නෑ කියල උන් ඒක ඩොලර් වලින් දැන් ඉල්ලනව. තොගේ වයස 22 වැඩි නම්, ඩොලර් $2000 අඩු නම් $500, ලමයින්ට $500.

2. ජනාඩිපටි ගෙ පුතා නම් පැයයි යන්නෙ. ඉතුරු ටික හිතාගනින්.

3. ඔව් unofficially, රට අනුව අවුල්, දැනට පවතින රජයට අවුල් රටක් නම් පරක්කු වෙන්න පුලුවන් කොහොමත්. හොද රටකින් නම් සාපේක්ශව ඉක්මනින් දෙනව. ඔස්ට්‍රේලියාව, එන්ගලන්තය, ඇමරිකාව සහ වර්තමාන රජයයන් වලට ලගින්ම ඉන්න රටකින් නම් ලැබෙන එක ඉක්මන්වෙන්න පුලුවන් ගොඩක් වෙලාවට. ඩොලර් හම්බෙන ඕනෙම රටකට අනෙක් කබ්බ රටවල් වලට වඩා ඉක්මනට හම්බෙනව. උගත් අයටත් පොඩ්ඩක් ඉක්මනට හම්බෙනව. බෝට්ටු කබ්බෙක් නම් සල්ලි එවනව කිව්වත් ආපහු පුරවැසි ගන්න එක ටිකක් අමාරුයි.

මම නම් කියන්නෙ දැන්ම ලන්කාවෙ පුරවැසි ගන්න එක මෝඩ කමක්. සෑහෙන කල් යනව දැන් ඇප්ලයි කලොත් උබ සාමාන්‍ය කෙනෙක් නම්. අවුරුදු 2-3 ක් වෙන්නත් පුලුවන්, ඊට වැඩි වෙන්නත් පුලුවන්.

ඕක තව අවුරුද්දකින් නිකන්ම දෙනව. අනිත් එක ඉතා ඉක්මනින් ගන්න පුලුවන් වෙනව. උබට දෙයක් කිව්වම තේරුම් ගන්න මොලයක් නැත්තන් නිකන් හිටපන්.

තව ඇහුවෙ නැති දේකුත් කියන්නම් මේකෙ ඉන්න අයට දැනගන්න, ඉඩම් වගේ දේවල් වලට අව්ලක් වෙන්නෙ නෑ, ඒ ඉඩම් හෝ නිවාස වගේ දේවල් වලට අදාල වරිපනම් (බදු) ගෙවනවනම්. අයිතිය ඒ විදිහටම තියෙනව. ඒව ගැන පොඩ්ඩක් හොයල බලන්න ඇටර්නි කෙනෙක් පත්කරගත්තම ලේසි. ගොඩක් වෙලාවට තමන් දන්න විශ්වාසවන්ත කෙනෙක් කෙනෙක් ඇටර්නි කරගන්න පුලුවන්, එහෙමවත් පොඩි උදව්වක් වත් කරන්නෙ නැති මිනිස්සු වැඩකුත් නෑ. ඒක නිසා අව්ලක් නෑ.

විකුනන්න වගේ ඕනෙ නම් තමයි ද්විත්ව පුරවැසි ඕනෙ වෙන්නෙ, ඒත් ලන්කාවෙ තියෙන ඒව විකුනල කන්න හදන්නෙ නෑ ගොඩක්ම රට ඉන්න අය, තව තව ඉඩම් ගත්තොත් මිසක්.

[QUOTE="tarson, post: 29324258, member: 176018"] ජෙව්පී ආන්ඩුවක් ආපු ගමන් නොමිලේ දෙනව(ලු) 88 -89 කලබල කාලෙ වෙන රටවලට පැනල ගිය ජේ.ව්.පී සාමාජිකයන්ට 😂 අනිත් අයට රු:2000 ක් වැනි සුලු මුදලකට (ලු) 😌 බම්ප් දන්නව. කියන්නෙ නෑ. උබට කියන්න හිතෙන්නෙ නෑ බන් 😁 මෝඩ මූසලයෙක් උබ. [B]1.[/B] නෑ, උන් අම්බානක රුපියල් අච්චු ගහල ඇත්ත රුපියලේ වටිනාකම සත දශමයයි නිසා, රුපියල් වලින් ගත්තම වැඩක් නෑ කියල උන් ඒක ඩොලර් වලින් දැන් ඉල්ලනව. තොගේ වයස 22 වැඩි නම්, ඩොලර් $2000 අඩු නම් $500, ලමයින්ට $500. [B]2.[/B] ජනාඩිපටි ගෙ පුතා නම් පැයයි යන්නෙ. ඉතුරු ටික හිතාගනින්. [B]3.[/B] ඔව් unofficially, රට අනුව අවුල්, දැනට පවතින රජයට අවුල් රටක් නම් පරක්කු වෙන්න පුලුවන් කොහොමත්. හොද රටකින් නම් සාපේක්ශව ඉක්මනින් දෙනව. ඔස්ට්‍රේලියාව, එන්ගලන්තය, ඇමරිකාව සහ වර්තමාන රජයයන් වලට ලගින්ම ඉන්න රටකින් නම් ලැබෙන එක ඉක්මන්වෙන්න පුලුවන් ගොඩක් වෙලාවට. ඩොලර් හම්බෙන ඕනෙම රටකට අනෙක් කබ්බ රටවල් වලට වඩා ඉක්මනට හම්බෙනව. උගත් අයටත් පොඩ්ඩක් ඉක්මනට හම්බෙනව. බෝට්ටු කබ්බෙක් නම් සල්ලි එවනව කිව්වත් ආපහු පුරවැසි ගන්න එක ටිකක් අමාරුයි. මම නම් කියන්නෙ දැන්ම ලන්කාවෙ පුරවැසි ගන්න එක මෝඩ කමක්. සෑහෙන කල් යනව දැන් ඇප්ලයි කලොත් උබ සාමාන්‍ය කෙනෙක් නම්. අවුරුදු 2-3 ක් වෙන්නත් පුලුවන්, ඊට වැඩි වෙන්නත් පුලුවන්. ඕක තව අවුරුද්දකින් නිකන්ම දෙනව. අනිත් එක ඉතා ඉක්මනින් ගන්න පුලුවන් වෙනව. උබට දෙයක් කිව්වම තේරුම් ගන්න මොලයක් නැත්තන් නිකන් හිටපන්. තව ඇහුවෙ නැති දේකුත් කියන්නම් මේකෙ ඉන්න අයට දැනගන්න, ඉඩම් වගේ දේවල් වලට අව්ලක් වෙන්නෙ නෑ, ඒ ඉඩම් හෝ නිවාස වගේ දේවල් වලට අදාල වරිපනම් (බදු) ගෙවනවනම්. අයිතිය ඒ විදිහටම තියෙනව. ඒව ගැන පොඩ්ඩක් හොයල බලන්න ඇටර්නි කෙනෙක් පත්කරගත්තම ලේසි. ගොඩක් වෙලාවට තමන් දන්න විශ්වාසවන්ත කෙනෙක් කෙනෙක් ඇටර්නි කරගන්න පුලුවන්, එහෙමවත් පොඩි උදව්වක් වත් කරන්නෙ නැති මිනිස්සු වැඩකුත් නෑ. ඒක නිසා අව්ලක් නෑ. විකුනන්න වගේ ඕනෙ නම් තමයි ද්විත්ව පුරවැසි ඕනෙ වෙන්නෙ, ඒත් ලන්කාවෙ තියෙන ඒව විකුනල කන්න හදන්නෙ නෑ ගොඩක්ම රට ඉන්න අය, තව තව ඉඩම් ගත්තොත් මිසක්. [/QUOTE]
Insert quotes…
Verification
Nawa warak dahaya keeyada? (Namaya wadi kireema dahaya)
Post reply
Top
Bottom