Dubai වල Account එකක් හදන විදිය

KrishanL89

Well-known member
  • Sep 12, 2020
    9,254
    15,355
    113
    ඩුබායි වල USD account එකක් ලංකාවේ ඉදන් open කරන විදිය දන්නවද සිංහලු? නැත්නම් ඩුබායි යන්නම ඕනෙද?
     
    • Dislike
    Reactions: Bitter Truth

    gnilukshi

    Well-known member
  • Oct 9, 2008
    25,080
    48,516
    113
    ඔච්චර කරදර වෙන්න ඕන නෑ
    මගේ wise එකට දාපන් 😁