Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
ඔයාගෙ Assignment හෝ Thesis එක හරියට හදාගමු
ErMurazor
Updated:
Saturday at 10:52 PM
Ad icon
BlackWall V2ray servers
hu KANNA
Updated:
Wednesday at 4:58 AM
Peppa Pig Family Plush Toy Set – 5 Characters
anil1961
Updated:
Sep 19, 2026
Ad icon
Express VPN PC - 1 Year Rs. 600.00
Sanathbh
Updated:
Sep 19, 2026
Ad icon
Capcut Pro 7 Days Team Plan - Rs. 3️⃣0️⃣0️⃣
Sanathbh
Updated:
Sep 19, 2026
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
ElaKiri Talk!
Dubai හෙල්ප්
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

මචං උබ යන ජොබ් එක අනුව කරන්න තියෙන දේවල් වෙනස් වෙනව..... මම ඉන්නෙ ඕමාන් වල..... ඕමාන් සහ ඩුබායි මම දන්න තරමින් එකම ප්රොසෙස් එක වෙන්නෙ....

ඔයාගෙ තියෙන මොනවහරි සහතික වල පිටපතක් අදාල සහතිකය ලබාගත් ආයතනයෙන් සහතික කරගෙන (true Copy) එම පිටපත (වැඩිපුර කොපි දෙක තුනක් අරන් පල.... වැඩි වෙන්නෙ නෑ..... ලෝබ කමට එකක් විතරක් අරගෙන යන්නෙ නැතුව.... )සහ ඔරිගිනල් සහතිකපත සමග

Tertiary & Vocational Education Commission මෙන්න මෙතනට ගිහිල්ල සහතික කර ගන්න ඕන..... මේක තියෙන්නෙ නාරාහේම්පිට පොලිස් ක්වාට්ස් ඉස්සරහ, පොඩ්ඩක් ගූගල් අයියගෙන් අහන්න මේ නම දීල..... ඊට පස්සෙ ඒ සහතික ඔක්කොම අරගෙන යන්න ඕන කොලබ කොටුවෙ තියෙන Consular Affairs Division මෙන්න මෙතනට ගිහිල්ල ඔක්කොම සහතික සහතික කරගන්න.... එකකට රු. 500.00 ක්ද කොහෙද.....

ඊට පස්සෙ මෙන්න GAMCA - Gulf Cooperation Council-(GCC) Accredited Medical Clinics Association මේකට ගිහිල්ල ඔයාගෙ විස්තර දීල මෙඩිකල් එක ගන්න ඕන හොස්පිටල් එක තෝරල දෙනව....මේක තියෙන්නෙ බොරැල්ලෙ ඉදල රාජගිරියට එනකොට මීටර් 100ක් වගේ එන්න ඕන... කාගෙන් හරි අහන්න.....ගූගල් දෙයියො උදවු කරාවි.... ඊට පස්සෙ ඒ හොස්පිටල් එකට ගිහිල්ල මෙඩිකල් එක ගන්න ඕන..... මට මතක හැටියට රු. 6500.00 ක් වගේ යනව...

ඊට පස්සෙ ඔයාට ඩුබායි අදාල කම්පැනියෙන් වීස එවුවහම ඒකයි ඔක්කොම සහතිකයි අරගෙන යන්න ඕන විදේශ සේවා නියුක්ති කාර්යන්ශයට....

Sri Lanka Bureau of Foreign Employment මේක තියෙන්නෙ බොරැල්ල - කොට්ටාව බස් පාරෙ කොන්දට කිවුවහම පෙන්නාවි.. පැලවත්ත කිට්ටුව තියෙන්නෙ..... මෙතනට ගිහිල්ල පාස්පොර්ට් එකේ සීල් එකක් සහ ස්ටිකර් අලවනව.... ලස්සන කරන්න මෙමෙයි යකෝ..... බලපන් ගිහිල්ලම.....

ඊට පස්සෙ ටිකට් බූක් කරල පල යන ජොබට... ගිහිල්ල පඩියෙන් බාගයක් ඉතුරු කරපන්.. කාබාසිනිය නොකර... මොකද ඩුබායි දැක්කම කොල්ලො පිස්සු වැටෙනව... පරිස්සමින්..... වැඩිය කා එක්කවත් බජනෙට යන්නෙ නැතුව තම් ආපු වැඩේ කරගෙන ඉදපන්....

ඩුබායි වල වියදම් ගැන මගේ අයිඩියා එකක් නෑ.....

අපැහැදිලි තැනක් තියෙනවම් අහපන්.....

[QUOTE="Palihawadana1990, post: 20908043, member: 376674"] [COLOR="SeaGreen"][SIZE="5"]මචං උබ යන ජොබ් එක අනුව කරන්න තියෙන දේවල් වෙනස් වෙනව..... මම ඉන්නෙ ඕමාන් වල..... ඕමාන් සහ ඩුබායි මම දන්න තරමින් එකම ප්රොසෙස් එක වෙන්නෙ.... ඔයාගෙ තියෙන මොනවහරි සහතික වල පිටපතක් අදාල සහතිකය ලබාගත් ආයතනයෙන් සහතික කරගෙන (true Copy) එම පිටපත (වැඩිපුර කොපි දෙක තුනක් අරන් පල.... වැඩි වෙන්නෙ නෑ..... ලෝබ කමට එකක් විතරක් අරගෙන යන්නෙ නැතුව.... )සහ ඔරිගිනල් සහතිකපත සමග Tertiary & Vocational Education Commission මෙන්න මෙතනට ගිහිල්ල සහතික කර ගන්න ඕන..... මේක තියෙන්නෙ නාරාහේම්පිට පොලිස් ක්වාට්ස් ඉස්සරහ, පොඩ්ඩක් ගූගල් අයියගෙන් අහන්න මේ නම දීල..... ඊට පස්සෙ ඒ සහතික ඔක්කොම අරගෙන යන්න ඕන කොලබ කොටුවෙ තියෙන Consular Affairs Division මෙන්න මෙතනට ගිහිල්ල ඔක්කොම සහතික සහතික කරගන්න.... එකකට රු. 500.00 ක්ද කොහෙද..... ඊට පස්සෙ මෙන්න GAMCA - Gulf Cooperation Council-(GCC) Accredited Medical Clinics Association මේකට ගිහිල්ල ඔයාගෙ විස්තර දීල මෙඩිකල් එක ගන්න ඕන හොස්පිටල් එක තෝරල දෙනව....මේක තියෙන්නෙ බොරැල්ලෙ ඉදල රාජගිරියට එනකොට මීටර් 100ක් වගේ එන්න ඕන... කාගෙන් හරි අහන්න.....ගූගල් දෙයියො උදවු කරාවි.... ඊට පස්සෙ ඒ හොස්පිටල් එකට ගිහිල්ල මෙඩිකල් එක ගන්න ඕන..... මට මතක හැටියට රු. 6500.00 ක් වගේ යනව... ඊට පස්සෙ ඔයාට ඩුබායි අදාල කම්පැනියෙන් වීස එවුවහම ඒකයි ඔක්කොම සහතිකයි අරගෙන යන්න ඕන විදේශ සේවා නියුක්ති කාර්යන්ශයට.... Sri Lanka Bureau of Foreign Employment මේක තියෙන්නෙ බොරැල්ල - කොට්ටාව බස් පාරෙ කොන්දට කිවුවහම පෙන්නාවි.. පැලවත්ත කිට්ටුව තියෙන්නෙ..... මෙතනට ගිහිල්ල පාස්පොර්ට් එකේ සීල් එකක් සහ ස්ටිකර් අලවනව.... ලස්සන කරන්න මෙමෙයි යකෝ..... බලපන් ගිහිල්ලම..... ඊට පස්සෙ ටිකට් බූක් කරල පල යන ජොබට... ගිහිල්ල පඩියෙන් බාගයක් ඉතුරු කරපන්.. කාබාසිනිය නොකර... මොකද ඩුබායි දැක්කම කොල්ලො පිස්සු වැටෙනව... පරිස්සමින්..... වැඩිය කා එක්කවත් බජනෙට යන්නෙ නැතුව තම් ආපු වැඩේ කරගෙන ඉදපන්.... ඩුබායි වල වියදම් ගැන මගේ අයිඩියා එකක් නෑ..... අපැහැදිලි තැනක් තියෙනවම් අහපන්.....[/SIZE][/COLOR] [/QUOTE]
Insert quotes…
Verification
Hath warak paha keeyada? (hatha wadikireema paha)
Post reply
Top
Bottom