Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
Ad icon
ZTE MF283U 4G Unlocked Router (Used)
ayanthamaxi
Updated:
Jul 19, 2026
ලංකාවේ හොඳම උපකාරක පන්ති සහ ගුරුවරුන් එකම තැනකින් - TopTuition.lk
dulithapathum
Updated:
Jul 18, 2026
Colombo
RidhMathraa ’26 🎶✨
Tmadhusanka
Updated:
Jul 15, 2026
Ad icon
Colombo
PXN V10 Pro Direct Drive Racing Wheel (Under Warranty)
Abdur Rahman
Updated:
Jul 15, 2026
Ad icon
USDT ණය සේවාව - USDT Loan Service
පුරවැසියා
Updated:
Jul 15, 2026
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
ElaKiri Help
Dubai ♦ United Arab Emirates
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

[FONT=&quot]ඕනම වීසා කාඩ් එකක් ඇඩ් කරගන්න පුලුවන් මචන්. ලන්කාවේ නම් HNB එකයි commercial එකයි විතරද කොහෙද.. කාඩ් එක ආවට පස්සෙ Profile කියන top menu එකේ Add/Edit Credit Card කියන එකට යන්න. පැහැදිලි මදිනම් පහල පින්තුරේ බලන්න.[/FONT]

[FONT=&quot] ඔන්න එතනට ගියාම මෙන්න මේ වගේ page එකක් එනවා. පහල පින්තුරේ තියෙන්නේ ඒක.[/FONT]

[FONT=&quot] එතැනදීඋබේ first name එකේ වැරද්දක් තියෙනවනම් හදන්න පුළුවන්. Last Name ඒක එයාලම තෝරලා දෙනවා. දැන් කරන්න තියෙන්නේ [/FONT]Card Type [FONT=&quot]කියන එකෙන් ඔයාලගේ කාර්ඩ් එකේ වර්ගය තෝරන්න. ඔයාලා කාර්ඩ් එකේ වර්ගය තෝරපු ගමන් එතනම පහලින් කාර්ඩ් එකේ නම්බර් ඒක දාන්න කොටසක් එනවා. පහල රූපේ තියෙන්නේ ඒ ටික.[/FONT]

[FONT=&quot] ඊට පස්සේ card number එකයි කාර්ඩ් ඒක කල් ඉකුත් වන දවසයි දාන්න ඕනි. ඒ විස්තර ටික ඔයාගේ card එකේම මුල් පැත්තේ ගහලා තියෙනවා. ඊට පස්සේ බලන්න කාර්ඩ් එකේ පිටිපස්ස පැත්ත. ඔන්න ඔය පැත්තේ තියෙනවා අත්සන දාන තැන කෙරවලට වෙන්න ඉලක්කම් තුනක කොටසක්. ඔන්න ඕක තමා Card Verification Number ඒක කියන්නේ. එකත් ඔය Card Verification Number කියන තැනට දාලා ඔයාලගේ පහලින් තියෙන address එකේ වැරද්දක් තියෙනවනම් එකත් හදලා Add Card කියන ඒක click කරන්න. දැන් ඉතින් ඔක්කොම වැඩ ටික හරියටම කරා නම් මෙන්න මේ පහල තියෙන පින්තුරේ වගේ එකක් උබටත් ඇවිල්ල ඇති.[/FONT]

හරිද ?

[QUOTE="tshirtZ, post: 15631427, member: 371199"] [CENTER][FONT="][SIZE=5]ඕනම වීසා කාඩ් එකක් ඇඩ් කරගන්න පුලුවන් මචන්. ලන්කාවේ නම් HNB එකයි commercial එකයි විතරද කොහෙද.. කාඩ් එක ආවට පස්සෙ Profile කියන top menu එකේ Add/Edit Credit Card කියන එකට යන්න. පැහැදිලි මදිනම් පහල පින්තුරේ බලන්න.[/SIZE][/FONT][SIZE=5] [/SIZE][SIZE=5] [/SIZE] [SIZE=5][URL="http://3.bp.blogspot.com/-SooTJryK104/TtGibpfv7oI/AAAAAAAAALs/FiP1OkI6OLY/s1600/02.jpg"][IMG]http://3.bp.blogspot.com/-SooTJryK104/TtGibpfv7oI/AAAAAAAAALs/FiP1OkI6OLY/s400/02.jpg[/IMG][/URL][/SIZE] [SIZE=5] [/SIZE] [SIZE=5] [FONT="] ඔන්න එතනට ගියාම මෙන්න මේ වගේ page එකක් එනවා. පහල පින්තුරේ තියෙන්නේ ඒක.[/FONT] [/SIZE] [SIZE=5][URL="http://4.bp.blogspot.com/-z1Ggaw_Rido/TtGitjsdPNI/AAAAAAAAAL0/x3dp8V_cMPQ/s1600/03.jpg"][IMG]http://4.bp.blogspot.com/-z1Ggaw_Rido/TtGitjsdPNI/AAAAAAAAAL0/x3dp8V_cMPQ/s320/03.jpg[/IMG][/URL][/SIZE] [SIZE=5] [/SIZE] [SIZE=5] [FONT="] එතැනදීඋබේ first name එකේ වැරද්දක් තියෙනවනම් හදන්න පුළුවන්. Last Name ඒක එයාලම තෝරලා දෙනවා. දැන් කරන්න තියෙන්නේ [/FONT]Card Type [FONT="]කියන එකෙන් ඔයාලගේ කාර්ඩ් එකේ වර්ගය තෝරන්න. ඔයාලා කාර්ඩ් එකේ වර්ගය තෝරපු ගමන් එතනම පහලින් කාර්ඩ් එකේ නම්බර් ඒක දාන්න කොටසක් එනවා. පහල රූපේ තියෙන්නේ ඒ ටික.[/FONT] [/SIZE] [SIZE=5][URL="http://1.bp.blogspot.com/-VSnG_nRWlKM/TtGi5UrnVgI/AAAAAAAAAL8/0dqszxQl37M/s1600/04.jpg"][IMG]http://1.bp.blogspot.com/-VSnG_nRWlKM/TtGi5UrnVgI/AAAAAAAAAL8/0dqszxQl37M/s320/04.jpg[/IMG][/URL][/SIZE] [SIZE=5] [/SIZE] [SIZE=5] [FONT="] ඊට පස්සේ card number එකයි කාර්ඩ් ඒක කල් ඉකුත් වන දවසයි දාන්න ඕනි. ඒ විස්තර ටික ඔයාගේ card එකේම මුල් පැත්තේ ගහලා තියෙනවා. ඊට පස්සේ බලන්න කාර්ඩ් එකේ පිටිපස්ස පැත්ත. ඔන්න ඔය පැත්තේ තියෙනවා අත්සන දාන තැන කෙරවලට වෙන්න ඉලක්කම් තුනක කොටසක්. ඔන්න ඕක තමා Card Verification Number ඒක කියන්නේ. එකත් ඔය Card Verification Number කියන තැනට දාලා ඔයාලගේ පහලින් තියෙන address එකේ වැරද්දක් තියෙනවනම් එකත් හදලා Add Card කියන ඒක click කරන්න. දැන් ඉතින් ඔක්කොම වැඩ ටික හරියටම කරා නම් මෙන්න මේ පහල තියෙන පින්තුරේ වගේ එකක් උබටත් ඇවිල්ල ඇති.[/FONT] [/SIZE] [SIZE=5][URL="http://4.bp.blogspot.com/-wPfu4Gb8hF8/TtGjD5xqusI/AAAAAAAAAME/48IsKrEW9Ec/s1600/05.jpg"][IMG]http://4.bp.blogspot.com/-wPfu4Gb8hF8/TtGjD5xqusI/AAAAAAAAAME/48IsKrEW9Ec/s320/05.jpg[/IMG][/URL] [/SIZE] [SIZE=5] හරිද ? :dull: [/SIZE] [/CENTER] [/QUOTE]
Insert quotes…
Verification
Dawasata paya keeyak thibeda?
Post reply
Top
Bottom