Dune පොත් සෙට් එක, ෆිල්ම් සෙට් එක සම්බන්ද දේවල් තියේනම් මේකට දාන්න. මං මට හම්බෙන එව්වා මේකේ ඉස්සරහට අප්ඩේට් කරන්නම්
මේන් දැනට හම්බුන ඒවා
Dune part two පිලුමේ දෙබස් ටික (ෆ්‍රෙමන් බාසාව නැතුව )
https://scrapsfromtheloft.com/movies/dune-part-two-2024-transcript/
Dune පොත් සෙට් එකේ කවරේ පින්තූර ඔක්කොම වගේ තියෙන එළකිරි කොල්ලෙක් හැදුව වෙබ්සයිට් එක
http://dunecovers.com.br/index.html
පිලුම් එකේ සුපිරිම කෑල්ල
------ Post added on Jun 30, 2024 at 11:10 AM
මේන් දැනට හම්බුන ඒවා
Chakobsa බාසාවේ පිලුම් එකට ඕනේ නිසා හැදුව ට්‍රාන්ස්ක්රිප්ට් එක
https://dedalvs.com/work/dune-part-two/master_dune2_dialogue.pdfDune part two පිලුමේ දෙබස් ටික (ෆ්‍රෙමන් බාසාව නැතුව )
https://scrapsfromtheloft.com/movies/dune-part-two-2024-transcript/
Dune පොත් සෙට් එකේ කවරේ පින්තූර ඔක්කොම වගේ තියෙන එළකිරි කොල්ලෙක් හැදුව වෙබ්සයිට් එක
http://dunecovers.com.br/index.html
පිලුම් එකේ සුපිරිම කෑල්ල
------ Post added on Jun 30, 2024 at 11:10 AM
අනික 'Discussingfilm' කියන්නෙ ෆිල්ම් නිවුස් සම්බන්ධව 'Twitter' වල තියෙන 'trusted' ම 'source' එකක්.