Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
Windows RDP Only Rs.500 a month
Blogerwiki
Updated:
Yesterday at 12:41 PM
Ad icon
V2ray VPN for Tunneling
hu KANNA
Updated:
Oct 22, 2026
FREE SEO Check & Google Maps Check for Sri Lankan Businesses | Web Design, Website Price Rs 14,900 |
LankaSolve
Updated:
Oct 20, 2026
ඕනම රටකට සෙට් වෙන CV එකක්
ErMurazor
Updated:
Oct 17, 2026
Hambantota
7 Acres Beachfront Land For Sell DownSouth , PerPerch Price 420 000
1024 Digital
Updated:
Oct 14, 2026
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
ElaKiri Talk!
duu poddata
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

මම දන්න විදියට පොඩි එවුන් අකුරු ඉගෙන ගන්න පටන් ගන්නෙ අවුරුදු දෙකේදි වගේ

සාමාන්යෙන් ගනන් එකතු කරන්න අඩු කරන්න ඉගෙන ගන්නෙ හතරෙදි වගේ

ගොඩක්ම පොඩි කාලෙදි අපි ඕනවට වඩා පුශ් කරන එක මෙන්ටල් ඩිවලොප්මන්ට් එකට එහෙම බලපාන්න පුලුවන් බන් ඔය වගේ වයසෙදි වෙන දේවල් සමහර විටි පොඩ්ඩගේ ජීවිත කාලෙම පර්සනලිටි එකට එහෙම බලපාන්න පුලුවන්

අනෙක අවුරුදු දෙක කියන්නෙ හරියට කතා කරන්නවත් බැහැනේ, කොහොමද ගනන් වගේ සංකීර්න දෙයක් උගන්නන්නෙ

මම හිතන්නෙ ගනන් උගන්නනවට වඩා ගොඩක් ලේසිවෙයි මුලින් චෙස් උගන්නන්න මොකද ඒකෙදි චෙස් පීස් අල්ලල කරලා තේරුම් ගන්න පුලුවන්, ඒ උනාට ගනන් කියන්නෙ කෙලින්ම මයින්ඩ් එකෙන් කරන එකක්නේ

අපිට දැන්න 5+3=8 කිවුවට පොඩිම කාලෙ ඔය වගේ එකක් හිතන්න පුලුවන්ද කියලා අපි දන්නෙ නැහැනේ

ඒක නිසා ඕනවට වඩා කලින් පොඩ්ඩව ස්ට්රෙස් කරවන්න එපා, නිදහසේ කැමති සෙල්ලමක් කරගෙන ඉන්න දීපන්

තව එකක් සමහර වෙලාවට පොඩ්ඩො හෙන ස්මාට් කියලා හිතෙනවා එහෙමයි කියලා හැමදේම කරවන එක හොද නැති වෙන්නත් පුලුවන් බන් (උදාහරනයක් විදියට මම දන්න පොඩි එකියක් හිටියා අවුරුදු 3 වගේ කාලෙදි ගෙදර හැමෝටම ඕන බිස්කට්/කෙසෙල්ගෙඩි එහෙම එක ගානෙ හරියටම අරගෙන එනවා අරන් එන්න කිවුවම, කවදාවත් ගනන් කරන්න උගන්නලා නැහැ පස්සෙ දවසක තමයි තේරුනේ එයා ඒක කොහොමද කරේ කියලා, එයා බිස්කට් ගනිද්දි මේක තාත්තට, මේක අම්මට, මේක අයියට, මේක අක්කට, මේක මට කියලා අනෙක් අතට ගන්නවා ගනන් කරන්න දැනගන්න ඕන නැහැ ඕක කරන්න. පොඩි එකාගෙ වයසට පට්ට ස්මාට්, මෙයා හැබැයි පස්සෙත් ඉස්කෝලෙ එහෙම හොද මීටරයක් උනා එක දිගට පන්තියෙ පලවෙනියා එහෙම උනා දැන් O/L කරලා රිසාල්ට් එනකන් ඉන්නවා )

PS : මගෙත් පොඩි එකෙක් ඉන්නවා ඔයිට වඩා ටිකක් පොඩි,

[QUOTE="NEMISIS, post: 24199262, member: 494668"] [SIZE="3"]මම දන්න විදියට පොඩි එවුන් අකුරු ඉගෙන ගන්න පටන් ගන්නෙ අවුරුදු දෙකේදි වගේ සාමාන්යෙන් ගනන් එකතු කරන්න අඩු කරන්න ඉගෙන ගන්නෙ හතරෙදි වගේ ගොඩක්ම පොඩි කාලෙදි අපි ඕනවට වඩා පුශ් කරන එක මෙන්ටල් ඩිවලොප්මන්ට් එකට එහෙම බලපාන්න පුලුවන් බන් ඔය වගේ වයසෙදි වෙන දේවල් සමහර විටි පොඩ්ඩගේ ජීවිත කාලෙම පර්සනලිටි එකට එහෙම බලපාන්න පුලුවන් අනෙක අවුරුදු දෙක කියන්නෙ හරියට කතා කරන්නවත් බැහැනේ, කොහොමද ගනන් වගේ සංකීර්න දෙයක් උගන්නන්නෙ මම හිතන්නෙ ගනන් උගන්නනවට වඩා ගොඩක් ලේසිවෙයි මුලින් චෙස් උගන්නන්න මොකද ඒකෙදි චෙස් පීස් අල්ලල කරලා තේරුම් ගන්න පුලුවන්, ඒ උනාට ගනන් කියන්නෙ කෙලින්ම මයින්ඩ් එකෙන් කරන එකක්නේ අපිට දැන්න 5+3=8 කිවුවට පොඩිම කාලෙ ඔය වගේ එකක් හිතන්න පුලුවන්ද කියලා අපි දන්නෙ නැහැනේ ඒක නිසා ඕනවට වඩා කලින් පොඩ්ඩව ස්ට්රෙස් කරවන්න එපා, නිදහසේ කැමති සෙල්ලමක් කරගෙන ඉන්න දීපන් තව එකක් සමහර වෙලාවට පොඩ්ඩො හෙන ස්මාට් කියලා හිතෙනවා එහෙමයි කියලා හැමදේම කරවන එක හොද නැති වෙන්නත් පුලුවන් බන් (උදාහරනයක් විදියට මම දන්න පොඩි එකියක් හිටියා අවුරුදු 3 වගේ කාලෙදි ගෙදර හැමෝටම ඕන බිස්කට්/කෙසෙල්ගෙඩි එහෙම එක ගානෙ හරියටම අරගෙන එනවා අරන් එන්න කිවුවම, කවදාවත් ගනන් කරන්න උගන්නලා නැහැ පස්සෙ දවසක තමයි තේරුනේ එයා ඒක කොහොමද කරේ කියලා, එයා බිස්කට් ගනිද්දි මේක තාත්තට, මේක අම්මට, මේක අයියට, මේක අක්කට, මේක මට කියලා අනෙක් අතට ගන්නවා ගනන් කරන්න දැනගන්න ඕන නැහැ ඕක කරන්න. පොඩි එකාගෙ වයසට පට්ට ස්මාට්, මෙයා හැබැයි පස්සෙත් ඉස්කෝලෙ එහෙම හොද මීටරයක් උනා එක දිගට පන්තියෙ පලවෙනියා එහෙම උනා දැන් O/L කරලා රිසාල්ට් එනකන් ඉන්නවා ) PS : මගෙත් පොඩි එකෙක් ඉන්නවා ඔයිට වඩා ටිකක් පොඩි, [/SIZE] [/QUOTE]
Insert quotes…
Verification
Asuwa dahayen wadi kalama keeyada?
Post reply
Top
Bottom