Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
AWS Certified Solutions Architect-Associate + AWS Certified Cloud Practitioner
Sanjeewani95
Updated:
Aug 19, 2026
🚀 එක පැකේජ් එකයි - මාසෙටම Unlimited Internet! 🌐
sayuru bandara
Updated:
Aug 18, 2026
🎬 CapCut Pro 1 Month Access! LKR 600
sayuru bandara
Updated:
Aug 18, 2026
🚀 Google One AI PRO Plan (Gemini Pro Activation) – 18 Months Access! LKR 2200
sayuru bandara
Updated:
Aug 18, 2026
Canva Pro Lifetime Own Mail Activation LKR 500
sayuru bandara
Updated:
Aug 18, 2026
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
ElaKiri Talk!
dv lottery win kara bois
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

අපේ එහා ගෙදර එක ලොටරිය දිනලා. ඌට යන්න බෑ කිය කිය හිටියේ . දන් යන්න කැමතියි. ඌ මැන්ට අයිති ඔක්කොම විකුනලා යන්න හදන්නේ , වටින කෙනෙක් ඉන්නව නම් කියපන් සෙට් කරලා දෙන්නම්.

දෙහිවල තට්ටුදෙකෙ ගෙදරක් + පර්චස් 18

මාතර පොල් අක්කර 150 ක්

තිස්සමහරම අක්කර 4 ක් ඉඩම සහ ගෙදර

අම්පාර කුබුරු අක්කර 73 ක් තිස්ස අක්කර 24 ක්

මොනරාගල ගල් මොලක් - කොටි 6 කියනවා

මොබයිල් වැලි සෝදන ප්ලන්ට් 4 ක්

ටිපර් 19 ක් එකක් ලක්ශ්ය 45 ක් කියානව මමනම් 2 ක් ගත්තා 28 ගානෙ.

JCB 4 ක් 2015 මම යි ගෙනවේ ටර්බෝ (3CX) UK

කැටපිලට් 1ක් CAT

Generator 6 k , 150Kv, CAT 240kV, 150 Kv, 220 Kv, 50Kv

Boom truck 2 ක්

දැනට සිපෙට්කෝ තෙල් අදින පර්මිට් තියෙන 10 වීල් බවුසර් 9 ක්

Scania scammell trucks 03

DAF scammell trucks 06

TATA scammell trucks 03

Mahendra scammell trucks 02

වීමොල් 3 ක් එක මෝලක් අක්කර 2 ක් විතර හෙන සයිස් එවා බන්

2016 Toyota Land cruiser V8 1 pearl

2018 Toyota Land cruiser V8 1 Black

2019 Renge Rover Long 01

2018 BMW 740 Le 01

2018 Prado diesel 01

2019 Premio 01

Isuzu 14.5 ලොරි 9 ක්

ටොයොටා කොස්ටර් 2020 AC බස් එක ( මේක හැපිලා තාම ගරජ් බඩු නැති නිසා මේ බස් එක ලක්ශ 21 ක් කියනවා)

අක්කර 9 ක හොටෙල් එකක් කාමර 30 එක්ක නුවර

හොටෙල් එකක් කාමර 19 ක් එක්ක යාල

හෙටෙල් එකක් කාමර 36 ක් එක්ක වැලිගම

හොටෙල් එකක් මිරිස්ස කාමර 17 ක්

හොටෙල් එකක් අහුන්ගල්ල මුස්ලිම් අය විතරයි කමර 35 ( මේක සුපිරි මම මේ වගේ එකක් කලින් දැකලා නෑ මම ගිහින් තියෙන්වා)

අරුගම්බේ හොටෙල් එකක් කාමර 12 යි

ජුවලරි ශොප් තුනක් තියෙන්වා ලයිශන් එකත් එක්ක දෙනවා.

ටෝලර් බෝට්ටු 3 ක් දනට ඉතුරුවෙලා තියෙනවා ලයිශන් එක්කම දෙනවා.

ගෙවල් 08 තියෙන්වා ඒක නම් කතා කරලා ගන්න වෙන්නෙ බොරැල්ල , බාන්ස් ප්ලේස්, බත්තර මුල්ල, නුගේගොඩ, කිරුලපන (ඉරජ් ගේ ගේ ලග), විජේරමේ

ෆුවල් ශෙඩ් 4ක් අනුරදපුර , යාපනය, බුත්තල , අගුනුකොල පෑලස්ස.

තව තියෙනවා බං පොඩි පොඩි ඒවා. මුගේ ගම්පහ අක්කර 9 ක් ඉඩමක් එක්ක බිල්ඩිමක් තියෙන්වා ආන්ඩුවට නැතිව වැඩිහිටි හරි ලමා නිවසයකට හරි දෙන්න කැමතියි. පංසල් වලට දෙන්න කැමතිනෑ.

[QUOTE="creed1, post: 27737911, member: 45736"] [SIZE=3]අපේ එහා ගෙදර එක ලොටරිය දිනලා. ඌට යන්න බෑ කිය කිය හිටියේ . දන් යන්න කැමතියි. ඌ මැන්ට අයිති ඔක්කොම විකුනලා යන්න හදන්නේ , වටින කෙනෙක් ඉන්නව නම් කියපන් සෙට් කරලා දෙන්නම්.[/SIZE] [LIST=1] [*][SIZE=3]දෙහිවල තට්ටුදෙකෙ ගෙදරක් + පර්චස් 18[/SIZE] [*][SIZE=3]මාතර පොල් අක්කර 150 ක්[/SIZE] [*][SIZE=3]තිස්සමහරම අක්කර 4 ක් ඉඩම සහ ගෙදර[/SIZE] [*][SIZE=3]අම්පාර කුබුරු අක්කර 73 ක් තිස්ස අක්කර 24 ක්[/SIZE] [*][SIZE=3]මොනරාගල ගල් මොලක් - කොටි 6 කියනවා[/SIZE] [*][SIZE=3]මොබයිල් වැලි සෝදන ප්ලන්ට් 4 ක්[/SIZE] [*][SIZE=3]ටිපර් 19 ක් එකක් ලක්ශ්ය 45 ක් කියානව මමනම් 2 ක් ගත්තා 28 ගානෙ.[/SIZE] [*][SIZE=3]JCB 4 ක් 2015 මම යි ගෙනවේ ටර්බෝ (3CX) UK [/SIZE] [*][SIZE=3]කැටපිලට් 1ක් CAT[/SIZE] [*][SIZE=3]Generator 6 k , 150Kv, CAT 240kV, 150 Kv, 220 Kv, 50Kv[/SIZE] [*][SIZE=3]Boom truck 2 ක්[/SIZE] [*][SIZE=3]දැනට සිපෙට්කෝ තෙල් අදින පර්මිට් තියෙන 10 වීල් බවුසර් 9 ක්[/SIZE] [*][SIZE=3] Scania scammell trucks 03[/SIZE] [*][SIZE=3]DAF scammell trucks 06[/SIZE] [*][SIZE=3]TATA scammell trucks 03[/SIZE] [*][SIZE=3]Mahendra scammell trucks 02[/SIZE] [*][SIZE=3]වීමොල් 3 ක් එක මෝලක් අක්කර 2 ක් විතර හෙන සයිස් එවා බන්[/SIZE] [*][SIZE=3]2016 Toyota Land cruiser V8 1 pearl[/SIZE] [*][SIZE=3]2018 Toyota Land cruiser V8 1 Black[/SIZE] [*][SIZE=3]2019 Renge Rover Long 01[/SIZE] [*][SIZE=3]2018 BMW 740 Le 01[/SIZE] [*][SIZE=3]2018 Prado diesel 01[/SIZE] [*][SIZE=3]2019 Premio 01[/SIZE] [*][SIZE=3]Isuzu 14.5 ලොරි 9 ක්[/SIZE] [*][SIZE=3]ටොයොටා කොස්ටර් 2020 AC බස් එක ( මේක හැපිලා තාම ගරජ් බඩු නැති නිසා මේ බස් එක ලක්ශ 21 ක් කියනවා)[/SIZE] [*][SIZE=3]අක්කර 9 ක හොටෙල් එකක් කාමර 30 එක්ක නුවර[/SIZE] [*][SIZE=3]හොටෙල් එකක් කාමර 19 ක් එක්ක යාල[/SIZE] [*][SIZE=3]හෙටෙල් එකක් කාමර 36 ක් එක්ක වැලිගම[/SIZE] [*][SIZE=3]හොටෙල් එකක් මිරිස්ස කාමර 17 ක්[/SIZE] [*][SIZE=3]හොටෙල් එකක් අහුන්ගල්ල මුස්ලිම් අය විතරයි කමර 35 ( මේක සුපිරි මම මේ වගේ එකක් කලින් දැකලා නෑ මම ගිහින් තියෙන්වා)[/SIZE] [*][SIZE=3]අරුගම්බේ හොටෙල් එකක් කාමර 12 යි [/SIZE] [*][SIZE=3]ජුවලරි ශොප් තුනක් තියෙන්වා ලයිශන් එකත් එක්ක දෙනවා.[/SIZE] [*][SIZE=3]ටෝලර් බෝට්ටු 3 ක් දනට ඉතුරුවෙලා තියෙනවා ලයිශන් එක්කම දෙනවා.[/SIZE] [*][SIZE=3]ගෙවල් 08 තියෙන්වා ඒක නම් කතා කරලා ගන්න වෙන්නෙ බොරැල්ල , බාන්ස් ප්ලේස්, බත්තර මුල්ල, නුගේගොඩ, කිරුලපන (ඉරජ් ගේ ගේ ලග), විජේරමේ [/SIZE] [*][SIZE=3]ෆුවල් ශෙඩ් 4ක් අනුරදපුර , යාපනය, බුත්තල , අගුනුකොල පෑලස්ස.[/SIZE] [/LIST] [SIZE=3]තව තියෙනවා බං පොඩි පොඩි ඒවා. මුගේ ගම්පහ අක්කර 9 ක් ඉඩමක් එක්ක බිල්ඩිමක් තියෙන්වා ආන්ඩුවට නැතිව වැඩිහිටි හරි ලමා නිවසයකට හරි දෙන්න කැමතියි. පංසල් වලට දෙන්න කැමතිනෑ. [/SIZE] [/QUOTE]
Insert quotes…
Verification
Haya warak paha keeyada? (haya wadi kireema paha)
Post reply
Top
Bottom