Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
Colombo
Red Hat Certified System Administrator (RHCSA) - RHEL 10
Sanjeewani95
Updated:
Yesterday at 7:43 PM
NURSING , CAREGIVER , HOTEL & BEAUTY COURSES
IVA Para Medical Campus
Updated:
Thursday at 9:24 AM
Handmade Character Soft Toys Peppa Pig Family
anil1961
Updated:
Wednesday at 9:58 PM
Ad icon
Video Content Creator
pramukag
Updated:
Sunday at 6:10 AM
Ad icon
QA Engineer Intern
pramukag
Updated:
Sunday at 6:07 AM
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
ElaKiri Talk!
DVD Burn
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

ඔය වැඩේ පටන්ගන්න කලින් හොඳට කල්පනා කරලා පටන්ගනින් මචෝ.. බිස්නස් නැති උනොත් උඹට මහ අපරාධයක් වෙන්නෙ.. මේකයි හේතු..

දැන් මචං තාක්ෂණෙත් එක්ක ගොඩක් එවුන් යන්නෙ.. ඒක නිසා ගොඩක් අයට කොම්පියුටර් තියෙනවා.. ඒ වගේම ඉන්ටර්නෙට් පවා තියෙනවා..

dvd ෆිල්ම් එකක කොලිටියයි mkv, avi, divx එකක කොලිටියයි පට්ට වෙනස්නේ.. ඉතින් ගොඩක් අය dvd බලනවා අඩුයි.. ඔරිජිනල් එකක් තමා ගත්තොත් ගන්නෙ.. දැන් ඉතින් Blue ray ෆිල්ම්ස් තියෙන නිසා ඒවට නම් බිස්නස් වැඩියි..

අනිත් එක තමයි මචං dvd කරන එවුන් ගොඩක් ෆිල්ම්ස් වලට සිංහල උපසිරැසි දාලා එවන්නෙ.. ඒක නිසා ටැමිල්, හින්දි ෆිල්ම්ස් ගන්නකොට ගොඩක් එවුන් ඒවා ගන්නවා.. ඕක ලෙසටම කරන්නෙ කෙවින් dvd ලා.. මම හිතන්නෙ එයා ටැමිල් කෙනෙක්.. කොළඹ..

අනිත් එක තමා අර Mad Man දාපු මැෂින් එක.. මල්ටි රයිටර් එකක්ද මොකක්ද.. අන්න එයින් එකක් අනිවා උවමනා වෙනවා ඔය බිස්නස් එක කරනවා නම්..

ගාල්ලෙ නම් මම දන්න තරමට රෝජා කියලා එකෙක් තමා dvd කරන්නෙ තාම.. ඌට පට්ට බිස්නස් එකක් තියෙනවා.. උඹ කොළඹට ළග නම් ඉන්නෙ වැඩේ අවුල්.. හේතුව මම කියන්න උවමනා නෑනේ..

උඹට පුළුවන් වෙනස් විදියකට බිස්නස් එක පටන්ගන්න.. මේක උදාහරණයක් විතරයි.. උඹ ගාව avi, mkv, divx ෆිල්ම් පට්ට විදියට තියෙනවා නම් ඒවා රයිට් කරලා කඩේම තියන් විකුණන්න පුළුවන්.. එහෙම කලාම බිස්නස් වැඩියි.. මම දැකලා තියෙනවා ගල්ලෙත් ඒ වගේ ෂොප් කිහිපයක් තියෙනවා.. මොකද ෆිල්ම්ස් ගන්න එන එකාට උවමනා ෆිල්ම්ස් තෝරලා dvd එක රයිට් කරගන්න පුළුවන්නේ.. අනික ෆිල්ම් එකෙත් කොලිටිය වැඩියි.. ඒක නිසා පාරිබෝගිකයට ලොකු වාසියක්.. උඹට එක dvd එකකට ෆිල්ම් හයක් දාන්න පුළුවන්.. දාලා රුපියල් 140කට විතර දෙන්න පුළුවන්.. පෙන් එකකට දාන්න රුපියල් 30යි (එක ෆිල්ම් එකක්..) අන්න ඒ වගේ මොනා හරි කරන්න බලපන් මචෝ.. වෙනස් දෙයක්..

නැත්නම් උඹගෙ අතේ තියෙන සල්ලි ටික අපරාධෙ බිස්නස් එක කඩාගෙන වැටුණොත්..

[QUOTE="crazybuddy, post: 13461237, member: 326070"] [CENTER][COLOR=Blue][B][SIZE=4]ඔය වැඩේ පටන්ගන්න කලින් හොඳට කල්පනා කරලා පටන්ගනින් මචෝ.. බිස්නස් නැති උනොත් උඹට මහ අපරාධයක් වෙන්නෙ.. මේකයි හේතු.. දැන් මචං තාක්ෂණෙත් එක්ක ගොඩක් එවුන් යන්නෙ.. ඒක නිසා ගොඩක් අයට කොම්පියුටර් තියෙනවා.. ඒ වගේම ඉන්ටර්නෙට් පවා තියෙනවා.. dvd ෆිල්ම් එකක කොලිටියයි mkv, avi, divx එකක කොලිටියයි පට්ට වෙනස්නේ.. ඉතින් ගොඩක් අය dvd බලනවා අඩුයි.. ඔරිජිනල් එකක් තමා ගත්තොත් ගන්නෙ.. දැන් ඉතින් Blue ray ෆිල්ම්ස් තියෙන නිසා ඒවට නම් බිස්නස් වැඩියි.. අනිත් එක තමයි මචං dvd කරන එවුන් ගොඩක් ෆිල්ම්ස් වලට සිංහල උපසිරැසි දාලා එවන්නෙ.. ඒක නිසා ටැමිල්, හින්දි ෆිල්ම්ස් ගන්නකොට ගොඩක් එවුන් ඒවා ගන්නවා.. ඕක ලෙසටම කරන්නෙ කෙවින් dvd ලා.. මම හිතන්නෙ එයා ටැමිල් කෙනෙක්.. කොළඹ.. අනිත් එක තමා අර Mad Man දාපු මැෂින් එක.. මල්ටි රයිටර් එකක්ද මොකක්ද.. අන්න එයින් එකක් අනිවා උවමනා වෙනවා ඔය බිස්නස් එක කරනවා නම්.. ගාල්ලෙ නම් මම දන්න තරමට රෝජා කියලා එකෙක් තමා dvd කරන්නෙ තාම.. ඌට පට්ට බිස්නස් එකක් තියෙනවා.. උඹ කොළඹට ළග නම් ඉන්නෙ වැඩේ අවුල්.. හේතුව මම කියන්න උවමනා නෑනේ.. _______ උඹට පුළුවන් වෙනස් විදියකට බිස්නස් එක පටන්ගන්න.. මේක උදාහරණයක් විතරයි.. උඹ ගාව avi, mkv, divx ෆිල්ම් පට්ට විදියට තියෙනවා නම් ඒවා රයිට් කරලා කඩේම තියන් විකුණන්න පුළුවන්.. එහෙම කලාම බිස්නස් වැඩියි.. මම දැකලා තියෙනවා ගල්ලෙත් ඒ වගේ ෂොප් කිහිපයක් තියෙනවා.. මොකද ෆිල්ම්ස් ගන්න එන එකාට උවමනා ෆිල්ම්ස් තෝරලා dvd එක රයිට් කරගන්න පුළුවන්නේ.. අනික ෆිල්ම් එකෙත් කොලිටිය වැඩියි.. [COLOR=Blue][B][SIZE=4]ඒක නිසා පාරිබෝගිකයට ලොකු වාසියක්.. උඹට එක dvd එකකට ෆිල්ම් හයක් දාන්න පුළුවන්.. දාලා රුපියල් 140කට විතර දෙන්න පුළුවන්.. පෙන් එකකට දාන්න රුපියල් 30යි (එක ෆිල්ම් එකක්..) අන්න ඒ වගේ මොනා හරි කරන්න බලපන් මචෝ.. වෙනස් දෙයක්..[/SIZE][/B][/COLOR][/SIZE][/B][/COLOR] [COLOR=Blue][B][SIZE=4] නැත්නම් උඹගෙ අතේ තියෙන සල්ලි ටික අපරාධෙ බිස්නස් එක කඩාගෙන වැටුණොත්..:yes: [/SIZE][/B][/COLOR][/CENTER] [/QUOTE]
Insert quotes…
Verification
Hata thunen beduwama keeyada? (60 bedeema thuna)
Post reply
Top
Bottom