Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
Power Lifting Lever Belt
SkullVamp
Updated:
Saturday at 10:32 PM
Ad icon
port.lk Domain for sale
Lankan-Tech
Updated:
Saturday at 3:55 PM
Colombo
Kaduwela - Two Storey House for Sale
dilrasan
Updated:
Thursday at 2:23 PM
Ad icon
Wechat qr verification
Pawan2005
Updated:
Thursday at 1:28 AM
🚀 GOOGLE AI PRO 18 MONTHS ACTIVATION 🚀
sayuru bandara
Updated:
Jun 10, 2026
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
ElaKiri Help
DVD Player
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

නොදන්නා අය දැනගන්න

දන්න අය මාව නිවැරදි කරත්වා

HTPC එකක් කියන්නෙ ඔය Media content බලන්න හදන කොම්පිය්ටර් එකක්. සාමාන්‍ය කොම්පියුටර් එකකුත් මේකකුත් අතර ලොකු වෙනසක් නැහැ. නමුත් HTPC වල media ධාවනය පෙන්වීම අතින් ඉහල හැකියාවක් තියෙනව. මේවට දාන්නෙ සාමාන්‍ය OS ම තමා.

XP වල නම් Media Center කියන OS එක දානව

Windows 7, 8 වල නම් ඕන එකක්

උබන්ටු වුනත් දාන්න පුලුවන්. XBMC වගේ මීඩියා බලන්න ම හදපු OS තියෙනව linux දුවන. ඒව කරදර නිසා මම windows දැම්ම

උදාහරණයක් විදියට මම දැනට සති දෙකකට විතර උඩදි ඔයින් එකක් හැදුව මොකද අපේ ගෙදර දඩාර TV රාජයෙක් ගත්ත. ඒකෙ film බලන්නත් එපැයි . ඒක FULL HD Sony Bravia 40" එකක්

ඒකට මම ගත්තෙ used කරපු parts වගයක් shop එකකින්

Intel Pentium Dual Core processor 3GHz එකක් මා ගාව තිබුන

Motherboard එකක් ගත්ත (used) MSI, DDR2 RAM තියන එකක්

ඒකට දැම්ම DDR2 1GB RAM (2x512MB)

VGA එක AMD Radeon HD 6450( HDMI) අලුතින් ගත්ත. එතරම්ම High end card එකක් නෙවේ. පොඩි ගේම් එකක් දෙකක් ගහන්නත් එක්ක ගත්තෙ

හොද Quality Sound අහන්න ඕන නම් Optical Out, SPD IF වගේ out එකක් ගන්න ඕන

ඒත් අපි net එකෙන් ගන්න film වල එතරම් 5.1 වගේ quality නැනෙ කොහොමත්. කොහොමත් HDMI වලින් sound එකත් යනවනෙ

Creative 2.1 Subwoofer එකක් . මා ගාව තිබුන එකක්

මට ගියෙ ඔක්කොටම 14ක් වගේ.

Windows8 දැම්ම . මොකද ඒකෙ Interface එක පට්ට නිසා

Wireless Mouse එකක් ebay එකෙන් ගෙන්න ගත්ත

ඕන Film එකක් බලත හැකි. FULL HD 1080P බලන්න පුලුවන්

mkv, ද අරකද මේකද ඕන format එකක් බලන්න පුලුවන්. VLC හරි Splash Pro වගේ දාගත්තම

[QUOTE="Voltage, post: 14419282, member: 391265"] [SIZE=4] නොදන්නා අය දැනගන්න දන්න අය මාව නිවැරදි කරත්වා HTPC එකක් කියන්නෙ ඔය Media content බලන්න හදන කොම්පිය්ටර් එකක්. සාමාන්‍ය කොම්පියුටර් එකකුත් මේකකුත් අතර ලොකු වෙනසක් නැහැ. නමුත් HTPC වල media ධාවනය පෙන්වීම අතින් ඉහල හැකියාවක් තියෙනව. මේවට දාන්නෙ සාමාන්‍ය OS ම තමා. XP වල නම් Media Center කියන OS එක දානව Windows 7, 8 වල නම් ඕන එකක් [SIZE=4]උබන්ටු වුනත් දාන්න පුලුවන්. XBMC ව[SIZE=4]ග[SIZE=4]ේ මීඩියා බලන්න ම හද[SIZE=4]පු OS [SIZE=4]ති[SIZE=4]යෙනව linux දුවන. [SIZE=4]ඒව කරදර නි[SIZE=4]සා [SIZE=4]මම windows [SIZE=4]දැම්ම[/SIZE][/SIZE][/SIZE][/SIZE][/SIZE][/SIZE][/SIZE][/SIZE][/SIZE][/SIZE] උදාහරණයක් විදියට මම දැනට සති දෙකකට විතර උඩදි ඔයින් එකක් හැදුව මොකද අපේ ගෙදර දඩාර TV රාජයෙක් ගත්ත. ඒකෙ film බලන්නත් එපැයි . ඒක FULL HD Sony Bravia 40" එකක් ඒකට මම ගත්තෙ used කරපු parts වගයක් shop එකකින් Intel Pentium Dual Core processor 3GHz එකක් මා ගාව තිබුන Motherboard එකක් ගත්ත (used) MSI, DDR2 RAM තියන එකක් ඒකට දැම්ම DDR2 1GB RAM (2x512MB) VGA එක AMD Radeon HD 6450( HDMI) අල[SIZE=4]ුතින් ගත්ත. එතරම්ම High end card එකක් [SIZE=4]නෙ[SIZE=4]ව[SIZE=4]ේ. [SIZE=4]ප[SIZE=4]ොඩි [SIZE=4]ග[SIZE=4]ේම් එකක් [SIZE=4]දෙකක් ගහන්නත් එක්ක ගත්[SIZE=4]තෙ[/SIZE][/SIZE][/SIZE][/SIZE][/SIZE][/SIZE][/SIZE][/SIZE][/SIZE][/SIZE] හොද Quality Sound අහන්න ඕන නම් Optical Out, SPD IF වගේ out එකක් ගන්න ඕන ඒත් අපි net එකෙන් ගන්න film වල එතරම් 5.1 වගේ quality නැ[SIZE=4]නෙ [SIZE=4]ක[SIZE=4]ො[SIZE=4]හ[SIZE=4]ොමත්[/SIZE][/SIZE][/SIZE][/SIZE][/SIZE]. [SIZE=4]ක[SIZE=4]ො[SIZE=4]හ[SIZE=4]ොමත් HDMI වලින් sound එකත් යන[SIZE=4]ව[SIZE=4]නෙ[/SIZE][/SIZE][/SIZE][/SIZE][/SIZE][/SIZE] Creative 2.1 Subwoofer එකක් . මා ගාව තිබුන එකක් මට ගියෙ ඔක්කොටම 14ක් වගේ. Windows8 දැම්ම . මොකද ඒකෙ Interface එක පට්ට නිසා Wireless Mouse එකක් ebay එකෙන් ගෙන්න ගත්ත ඕන Film එකක් බලත හැකි. FULL HD 1080P බලන්න පුලුවන් mkv, ද අරකද මේකද ඕන format එකක් බලන්න පුලුවන්. VLC හරි Splash Pro වගේ දාගත්තම [/SIZE] [/QUOTE]
Insert quotes…
Verification
Winadiyakata thappara keeyak tibeda?
Post reply
Top
Bottom