machan 50 gb withara tiyana game ekak dvd walata write karanna kohomada setup karana widihata danna ekek kiyahallakoo
පස්සේ ඔක්කොම එක තැනකට දාල extract කරන්න පුළුවන් නෙ.zip කරානං හරි නේද dvd වලට දාන්න පුළුවන් සයිස් වලට කෑලි කරලාපස්සේ ඔක්කොම එක තැනකට දාල extract කරන්න පුළුවන් නෙ.
ehema kara bun ethakota samahara welawata parts wala errors enawa crc error kiyala
උබේ හාඩ් එක ගැන අවදානෙන් ඉදපන්. හාඩ් එකේ රීඩ් එරර් තියනව වගේ.
na bun mashin 2ka thunaka karala tiyanawa godak welawata dvd to dvd write karath oya case eka enawa ekai wena solution ekak balanne


