Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
Ad icon
Singapore V2ray VPN for Zoom Package Tunneling
hu KANNA
Updated:
Yesterday at 7:34 PM
Ad icon
Gampaha
Thenya Mishel
menuka2000
Updated:
Wednesday at 10:48 PM
Handmade Character Soft Toy Bluey Bingo
anil1961
Updated:
Aug 3, 2026
Colombo
Dahua POE Switch 8 Ports (DH-PFS3010-8ET-65)
hashaz2012
Updated:
Aug 3, 2026
Ad icon
Singapore V2Ray VPN for Tunneling
hu KANNA
Updated:
Jul 31, 2026
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
Health & Lifestyle
DVT? මොකක්ද ඩීවීටී කියන්නේ...?
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

12. ඩීප් වේන් ත්‍රොම්බෝසිස්(DVT/Deep Vein Thrombosis)

ඩීවීටී ලෙස අප කෙටියෙන් හදුන්වන මෙය ඉතා ඉක්මනින් ප්‍රතිකාර කලයුතු නැතහොත් මාරාන්තික සන්කූලතා ගෙනදෙන තත්වයකි.

සාමනයෙන් මෙම රෝගීන් පැමිනෙන්නේ, හදිසියේ ඇතිවූ කකුලේ(බත් කෙන්ඩ) වල හටගත් වේදනාවක් හා ඉදිමීමක් සමගයි. නමුත් මෙවැනි ලක්ශන කකුකේ පටකවල ආසදනයකදී(Cellulitis) ,මාන්ශපේශි ඉරීම්කදී( Muscle rupture), නැතහොත් බේකර්ස් සිස්ට් ලෙස හදුන්වන් දනහිස ආශ්‍රිතව හටගන්නා ගෙඩියක් පුපුරා යාමෙන්ද ඇතිවිය හැක.

ඩීවීටී යනු කකුලේ අභ්‍යන්තර ශිරාවල ලේ කැටි ඇතිවීමයි. මෙය ඇතිවීමට මූලික සාදක වන්නේ රුධිරයේ ලේ කැටි වීමේ සම්භාවිතාව ඉහල යාම, ශිරා වල ඇතුලත බිත්තියේ සිදුවන තුවාලවීම හා ශිරා තුල ලේ ගලායාම අඩුවීමෙන් එකතු වීමයි.

මේවා සන්ජානනීය රෝගී තත්ව නිසාද, පිලිකා ත්ත්ව, අනතුරු හා ශල්‍ය කර්ම මෙන්ම තවත් බොහෝ තත්වයන් නිසා සිදුවේ. රෝගී තත්ව නිසා ඇදමතම සිටින(bed bound) සහ අස්ති බිදීම් නිසා ප්ලාස්ටර් මගින් චලනය නතර කර (immobilize) ඇති රොගීන්ගේ බහුලව ඇතිවේ.

මෙවැනි රෝගියෙක් පැමිනිය විට තත්වය ඩීවීටී වීමට ඇති අවදානම ගනනය කිරීමට යොදාගන්නා වෙල්ස් ස්කොර්(Wells Score) නම් ක්‍රමවේදය භාවිතා කරයි. ඒ සදහා වෛද්‍යවරයා විසින් ඔබගෙන් විශේශිත ප්‍රශ්න කිහිපක් අසන අතර, ඔබව පරීක්ශා කර බලනු ඇත. මෙහිදී ඔබට පිලිකා රෝගතත්වයක් ඇතිද යන වග, ඔබ මෑතකදී ප්‍රදාන ශල්‍ය කර්මයකට භාජනය වූයේද යන වග ආදී බොහෝ කරුනු විමසනු ඇත.වෙල්ස් ස්කොර් ගැන දැනගැනීමට පිවිසෙන්න www.freesurgicalclinic.com

ඒ අනුව එය ඩීවීටී වීමට වැඩි අවදානමක් ඇතිනම් ඔබව කකුලේ අභ්‍යන්තර ශිරා වල ලේ කැටි ඇතිදැයි බැලීමට ස්කෑන් පරීකශවකට(DVT scan, Duplex Scan) යොමුකරනු ඇත.

එමගින් තහවුරු වේ නම් ඔබව ප්‍රතිකාර වලට යොමුකරන අතර, එය තහවුරු නොවේ නම් ඩී ඩයිමර් (D-Dimers) නම් ලේ පරීක්ශාවක් සිදු කර, එය පොසිටිව් නම් නැවත දින කිහිපයකින් ස්කෑන් පරීක්ශවක් සිදුකර බැලීමද, එය නෙගටිවෙ නම් ඩීවීටී වීමේ සම්බාවිතාව ඉතාම අවම බවද තීරනය කරයි.

කකලේ ඉදිමුමක් හා වේදන්නාවක් සමග පැමිනියද සායනිකව ඩීවීටී වීමේ හැකියාව අඩුබව වෛද්‍ය වරයාට හැගුනහොත් , ස්කෑන් පරීක්ශය වෙනුවට පලමුව ඩී ඩයිමර් පරීක්ශාව සිදුකර, එය පොසිටිව් ම පමනක් ස්කෑන් කර තහවුරු කිරීමද, නෙගටිව් නම් ඩීවීටි නොමැති ලෙස සැලකීමද සිදුවේ.

නමුත් ලන්කාවේ බොහෝ රෝහල් වල ඩී ඩයිමර් පරීක්ශාව සිදුනොකරන අතර ,පෞද්ගලික අන්ශයෙන් කිරීමට යන අධික පිරිවැය නිසා ,එය සිදුනොකර ස්කෑන් පරීක්ශාවට යොමුවේ.

කෙසේ හෝ රෝග විනිශ්චය සිදුකල පසු ප්‍රතිකාර වහාම ආරම්බ කරයි.

මෙහිදී ප්‍රදාන වශයෙන් ලේ කැටිගැසීම වලක්වන බෙහෙත් ලබා දීම, සම්පීඩක මේස් (Compression Stocking) සහ හැකි ඉක්මනින් රෝගියා ඇවිදීමට යොමුකිරීම සිදුකෙරේ.ඒ අනුව එනොක්සපරීන් නම් බෙහෙත සමට යටින් විදීම(Subcutaneous)ආරම්භ කරන අතර ඒ සමගම වෝෆරීන් නම් බෙහෙත පෙති ලෙස ලබාදේ. ලේ වල අපේක්ශිත INR නම් අගය ලගාවූ විට එනොක්සපාරින් විදීම නවතා වෝෆරින් පමනක් ලබා දේ.

පලමු වර ඩීවීටී සෑදුන රෝගියෙකුට අවම වශයෙන් මාස තුනක් වත මෙම බෙහෙත ලබාදිය යුතුය.

පාදයේ වලලුකරේ සිට ඉහලට ක්රමානුකූල පීඩයක් ලබාදෙන ස්ටොකින්ග්ස් මගෙන් කකුකේ ලේ ගමනය වැඩිකර ලේ කැටිගැසීම වලකයි.

රෝගියාට ඉකමනින් ඇවිදීමට සැලැස්වීම මගින් කකුලේ මාන්ශපේශිවල ක්‍රියාකාරිතවය වැඩිවී ලේ ගමනාගමනය වැඩිකරයි.

ඩීවීටී වල ප්‍රදානම සන්කූලතාව වන්නේ එම අභ්‍යන්තරා ශිරාවල පවතින ලේ කැටි ඉහලට ගොස් පෙනහලුවල ලේ නහරවල හිරවීමෙන් ඇතිවන පල්මොනරි එම්බොලිසම්(Pulmonary Embolism) මාරන්තික විය හැකි තත්වයයි.

එමනිසා ඔබට ඩීවීටී රෝග ලක්ශන ඇතිවුවහොත් වහාම වෛද්යවයයෙක් හමුවීම ඉතාම වැදගත් වේ.

වැඩි විස්තර සදහා පිවිසෙන්න අපේ වෙබ් පිටුවට.. www.freesurgicalclinic.com

[QUOTE="TFSC, post: 26929104, member: 578425"] 12. ඩීප් වේන් ත්‍රොම්බෝසිස්(DVT/Deep Vein Thrombosis) ඩීවීටී ලෙස අප කෙටියෙන් හදුන්වන මෙය ඉතා ඉක්මනින් ප්‍රතිකාර කලයුතු නැතහොත් මාරාන්තික සන්කූලතා ගෙනදෙන තත්වයකි. සාමනයෙන් මෙම රෝගීන් පැමිනෙන්නේ, හදිසියේ ඇතිවූ කකුලේ(බත් කෙන්ඩ) වල හටගත් වේදනාවක් හා ඉදිමීමක් සමගයි. නමුත් මෙවැනි ලක්ශන කකුකේ පටකවල ආසදනයකදී(Cellulitis) ,මාන්ශපේශි ඉරීම්කදී( Muscle rupture), නැතහොත් බේකර්ස් සිස්ට් ලෙස හදුන්වන් දනහිස ආශ්‍රිතව හටගන්නා ගෙඩියක් පුපුරා යාමෙන්ද ඇතිවිය හැක. ඩීවීටී යනු කකුලේ අභ්‍යන්තර ශිරාවල ලේ කැටි ඇතිවීමයි. මෙය ඇතිවීමට මූලික සාදක වන්නේ රුධිරයේ ලේ කැටි වීමේ සම්භාවිතාව ඉහල යාම, ශිරා වල ඇතුලත බිත්තියේ සිදුවන තුවාලවීම හා ශිරා තුල ලේ ගලායාම අඩුවීමෙන් එකතු වීමයි. මේවා සන්ජානනීය රෝගී තත්ව නිසාද, පිලිකා ත්ත්ව, අනතුරු හා ශල්‍ය කර්ම මෙන්ම තවත් බොහෝ තත්වයන් නිසා සිදුවේ. රෝගී තත්ව නිසා ඇදමතම සිටින(bed bound) සහ අස්ති බිදීම් නිසා ප්ලාස්ටර් මගින් චලනය නතර කර (immobilize) ඇති රොගීන්ගේ බහුලව ඇතිවේ. මෙවැනි රෝගියෙක් පැමිනිය විට තත්වය ඩීවීටී වීමට ඇති අවදානම ගනනය කිරීමට යොදාගන්නා වෙල්ස් ස්කොර්(Wells Score) නම් ක්‍රමවේදය භාවිතා කරයි. ඒ සදහා වෛද්‍යවරයා විසින් ඔබගෙන් විශේශිත ප්‍රශ්න කිහිපක් අසන අතර, ඔබව පරීක්ශා කර බලනු ඇත. මෙහිදී ඔබට පිලිකා රෝගතත්වයක් ඇතිද යන වග, ඔබ මෑතකදී ප්‍රදාන ශල්‍ය කර්මයකට භාජනය වූයේද යන වග ආදී බොහෝ කරුනු විමසනු ඇත.වෙල්ස් ස්කොර් ගැන දැනගැනීමට පිවිසෙන්න [URL='http://www.freesurgicalclinic.com']www.freesurgicalclinic.com[/URL] ඒ අනුව එය ඩීවීටී වීමට වැඩි අවදානමක් ඇතිනම් ඔබව කකුලේ අභ්‍යන්තර ශිරා වල ලේ කැටි ඇතිදැයි බැලීමට ස්කෑන් පරීකශවකට(DVT scan, Duplex Scan) යොමුකරනු ඇත. එමගින් තහවුරු වේ නම් ඔබව ප්‍රතිකාර වලට යොමුකරන අතර, එය තහවුරු නොවේ නම් ඩී ඩයිමර් (D-Dimers) නම් ලේ පරීක්ශාවක් සිදු කර, එය පොසිටිව් නම් නැවත දින කිහිපයකින් ස්කෑන් පරීක්ශවක් සිදුකර බැලීමද, එය නෙගටිවෙ නම් ඩීවීටී වීමේ සම්බාවිතාව ඉතාම අවම බවද තීරනය කරයි. කකලේ ඉදිමුමක් හා වේදන්නාවක් සමග පැමිනියද සායනිකව ඩීවීටී වීමේ හැකියාව අඩුබව වෛද්‍ය වරයාට හැගුනහොත් , ස්කෑන් පරීක්ශය වෙනුවට පලමුව ඩී ඩයිමර් පරීක්ශාව සිදුකර, එය පොසිටිව් ම පමනක් ස්කෑන් කර තහවුරු කිරීමද, නෙගටිව් නම් ඩීවීටි නොමැති ලෙස සැලකීමද සිදුවේ. නමුත් ලන්කාවේ බොහෝ රෝහල් වල ඩී ඩයිමර් පරීක්ශාව සිදුනොකරන අතර ,පෞද්ගලික අන්ශයෙන් කිරීමට යන අධික පිරිවැය නිසා ,එය සිදුනොකර ස්කෑන් පරීක්ශාවට යොමුවේ. කෙසේ හෝ රෝග විනිශ්චය සිදුකල පසු ප්‍රතිකාර වහාම ආරම්බ කරයි. මෙහිදී ප්‍රදාන වශයෙන් ලේ කැටිගැසීම වලක්වන බෙහෙත් ලබා දීම, සම්පීඩක මේස් (Compression Stocking) සහ හැකි ඉක්මනින් රෝගියා ඇවිදීමට යොමුකිරීම සිදුකෙරේ.ඒ අනුව එනොක්සපරීන් නම් බෙහෙත සමට යටින් විදීම(Subcutaneous)ආරම්භ කරන අතර ඒ සමගම වෝෆරීන් නම් බෙහෙත පෙති ලෙස ලබාදේ. ලේ වල අපේක්ශිත INR නම් අගය ලගාවූ විට එනොක්සපාරින් විදීම නවතා වෝෆරින් පමනක් ලබා දේ. පලමු වර ඩීවීටී සෑදුන රෝගියෙකුට අවම වශයෙන් මාස තුනක් වත මෙම බෙහෙත ලබාදිය යුතුය. පාදයේ වලලුකරේ සිට ඉහලට ක්රමානුකූල පීඩයක් ලබාදෙන ස්ටොකින්ග්ස් මගෙන් කකුකේ ලේ ගමනය වැඩිකර ලේ කැටිගැසීම වලකයි. රෝගියාට ඉකමනින් ඇවිදීමට සැලැස්වීම මගින් කකුලේ මාන්ශපේශිවල ක්‍රියාකාරිතවය වැඩිවී ලේ ගමනාගමනය වැඩිකරයි. ඩීවීටී වල ප්‍රදානම සන්කූලතාව වන්නේ එම අභ්‍යන්තරා ශිරාවල පවතින ලේ කැටි ඉහලට ගොස් පෙනහලුවල ලේ නහරවල හිරවීමෙන් ඇතිවන පල්මොනරි එම්බොලිසම්(Pulmonary Embolism) මාරන්තික විය හැකි තත්වයයි. එමනිසා ඔබට ඩීවීටී රෝග ලක්ශන ඇතිවුවහොත් වහාම වෛද්යවයයෙක් හමුවීම ඉතාම වැදගත් වේ. වැඩි විස්තර සදහා පිවිසෙන්න අපේ වෙබ් පිටුවට.. [URL='http://www.freesurgicalclinic.com']www.freesurgicalclinic.com[/URL] [/QUOTE]
Insert quotes…
Verification
Hathara warak wissa keeyada? (Hathara wadi karanna 20)
Post reply
Top
Bottom