Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
AWS Certified Solutions Architect-Associate + AWS Certified Cloud Practitioner
Sanjeewani95
Updated:
Aug 19, 2026
🚀 එක පැකේජ් එකයි - මාසෙටම Unlimited Internet! 🌐
sayuru bandara
Updated:
Aug 18, 2026
🎬 CapCut Pro 1 Month Access! LKR 600
sayuru bandara
Updated:
Aug 18, 2026
🚀 Google One AI PRO Plan (Gemini Pro Activation) – 18 Months Access! LKR 2200
sayuru bandara
Updated:
Aug 18, 2026
Canva Pro Lifetime Own Mail Activation LKR 500
sayuru bandara
Updated:
Aug 18, 2026
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
ElaKiri Talk!
e-mail ඇඩ්රස් ප්රසිද්ධවීම මේ තරම් භයානකද?
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

මේ තවත් විස්තරයක්

ආරක්ෂාව පිළිබඳව අපි offline world තුළ කටයුතු කරන ආකාරය බලමු, එහිදී cupboard, door lock, security lockers, ආදිය භාවිත කරමු. එහිදී අප තොරාගන්නේ අළුත්ම, ශක්තිමත්ම හොඳම ක්‍රමයයි. Online world එක තුළද passwords, passphrases, encryption phone lock ආදී ක්‍රම අපි භාවිතා කරන්නෙමු.

අද වනවිට තොරතුරු යනු වටිනාම සම්පත වී අවසන් බව ඔබ දන්නවා ඇතැයි සිතමි.

තොරතුරු වෙත පිවිසීමට intruders ලා අද භාවිත කරන ක්‍රම ඉතා සියුම් වේ. ඇතැම් ආයතන වල කුණු අස්කරන පහත පෙලේ සේවයෙකු ඇතතැම් විට මාසික ආදායම ලෙස රු. ලක්ෂයකට වඩා උපයන අවස්ථා තිබේ. මොසේ වන්නේ dumpster diving යන තොරතුරු සොරකම් කිරීමේ ක්‍රමයට ඔවුන් වෙනත් පාරශවයක් විසින් හවුල් කරගන්නා බැවිනි. ඔබ කිසි දිනක සිතුවේද ඔබේ dustbin එක ඔබ පිළිබඳව සංවේදී තොරතුරු සොයන්නෙකුට අමිල නිධානයක් බව. ඔබේ ඔෂධ පත්‍රිකා, බැංකු ලිපිලේඛන ආදිය මෙහි අඩංගු විය හැක. එක් කුඩා මුද්‍රණ දෝෂයක් සහිත වූ විට අපි අප සැළසුම් පත්‍රිකාවලට කුමක් කරමුද? ගුලිකර dustbin දමනවා නේද?

Dumpster diving, shoulder surfing ආදී අතිශය සරල ක්‍රම මගින් පවා අද තොරතුරු සොරකම කරන්නේ අනෙක්වා ගැන කවර කතාද?

ඔබේ විසිකරන ලද identity photocopy එකක් නිසා ඔබට මාස ගණනක් සිරගත වන්නට සිදුවිය හැකි බව ඔබට විශ්වාස කළ හැකිද? කුඩා communication එකකට් සිම් පතක් ලියාපදිංචියට අවශ්‍ය වනනේ identity photocopy පමණක් බව ඔබ දන්නවා ඇතැයි සිතමි. මෙසේ ඔබට හොරා ලබා ගන්නා සිම් පත අවභාවිත කොට පසුවිමරමකදී එහි අයිතිකරු වන්නේ ඔබය.

Payloads, password dictionary texts, ආදී social engineering ක්‍රම වෙද අදවන විට අතිශය බහුල වී ඇත.

යම්කිසිවෙකුගේ නම වෘත්තිය හා email එක ඇතුළත් ලයිස්තුවක් ඇත්තෙකුට ගෙදර සිට ලක්ෂ ගණන් මුදල් ඉපැයිය හැකිය. මේ ගැන මේ පෝස්ටුව තුළ දීර්ගව සංවේදි තොරතුරු ලබාදිය නොහැක..

[QUOTE="WhyNot1, post: 22443730, member: 560573"] [SIZE="3"][COLOR="red"]මේ තවත් විස්තරයක්[/COLOR] ආරක්ෂාව පිළිබඳව අපි offline world තුළ කටයුතු කරන ආකාරය බලමු, එහිදී cupboard, door lock, security lockers, ආදිය භාවිත කරමු. එහිදී අප තොරාගන්නේ අළුත්ම, ශක්තිමත්ම හොඳම ක්‍රමයයි. Online world එක තුළද passwords, passphrases, encryption phone lock ආදී ක්‍රම අපි භාවිතා කරන්නෙමු. අද වනවිට තොරතුරු යනු වටිනාම සම්පත වී අවසන් බව ඔබ දන්නවා ඇතැයි සිතමි. තොරතුරු වෙත පිවිසීමට intruders ලා අද භාවිත කරන ක්‍රම ඉතා සියුම් වේ. ඇතැම් ආයතන වල කුණු අස්කරන පහත පෙලේ සේවයෙකු ඇතතැම් විට මාසික ආදායම ලෙස රු. ලක්ෂයකට වඩා උපයන අවස්ථා තිබේ. මොසේ වන්නේ dumpster diving යන තොරතුරු සොරකම් කිරීමේ ක්‍රමයට ඔවුන් වෙනත් පාරශවයක් විසින් හවුල් කරගන්නා බැවිනි. ඔබ කිසි දිනක සිතුවේද ඔබේ dustbin එක ඔබ පිළිබඳව සංවේදී තොරතුරු සොයන්නෙකුට අමිල නිධානයක් බව. ඔබේ ඔෂධ පත්‍රිකා, බැංකු ලිපිලේඛන ආදිය මෙහි අඩංගු විය හැක. එක් කුඩා මුද්‍රණ දෝෂයක් සහිත වූ විට අපි අප සැළසුම් පත්‍රිකාවලට කුමක් කරමුද? ගුලිකර dustbin දමනවා නේද? Dumpster diving, shoulder surfing ආදී අතිශය සරල ක්‍රම මගින් පවා අද තොරතුරු සොරකම කරන්නේ අනෙක්වා ගැන කවර කතාද? ඔබේ විසිකරන ලද identity photocopy එකක් නිසා ඔබට මාස ගණනක් සිරගත වන්නට සිදුවිය හැකි බව ඔබට විශ්වාස කළ හැකිද? කුඩා communication එකකට් සිම් පතක් ලියාපදිංචියට අවශ්‍ය වනනේ identity photocopy පමණක් බව ඔබ දන්නවා ඇතැයි සිතමි. මෙසේ ඔබට හොරා ලබා ගන්නා සිම් පත අවභාවිත කොට පසුවිමරමකදී එහි අයිතිකරු වන්නේ ඔබය. Payloads, password dictionary texts, ආදී social engineering ක්‍රම වෙද අදවන විට අතිශය බහුල වී ඇත. යම්කිසිවෙකුගේ නම වෘත්තිය හා email එක ඇතුළත් ලයිස්තුවක් ඇත්තෙකුට ගෙදර සිට ලක්ෂ ගණන් මුදල් ඉපැයිය හැකිය. මේ ගැන මේ පෝස්ටුව තුළ දීර්ගව සංවේදි තොරතුරු ලබාදිය නොහැක..[/SIZE] [/QUOTE]
Insert quotes…
Verification
Winadiyakata thappara keeyak tibeda?
Post reply
Top
Bottom