Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
Ad icon
ව්‍යාපාර, Tuition පන්ති සහ Personal Portfolios සඳහා Web Setup එකක් රු. 9,099/- කට (වාර්ෂික renewal ර
thathsilura
Updated:
Yesterday at 6:17 PM
AWS Certified Solutions Architect-Associate + AWS Certified Cloud Practitioner
Sanjeewani95
Updated:
Aug 19, 2026
🚀 එක පැකේජ් එකයි - මාසෙටම Unlimited Internet! 🌐
sayuru bandara
Updated:
Aug 18, 2026
🎬 CapCut Pro 1 Month Access! LKR 600
sayuru bandara
Updated:
Aug 18, 2026
🚀 Google One AI PRO Plan (Gemini Pro Activation) – 18 Months Access! LKR 2200
sayuru bandara
Updated:
Aug 18, 2026
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
ElaKiri Talk!
e-payment භාවිතයේ දී ආරක්ෂාකාරී වන්නැයි මහ බැංකු#
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

e-payment භාවිතයේ දී ආරක්ෂාකාරී වන්නැයි මහ බැංකු&#35

e-payment භාවිතයේ දී ආරක්ෂාකාරී වන්නැයි මහ බැංකුවෙන් අවවාදයක්

විද්‍යුත් ගෙවීම් ක්‍රම මගින් තම ජංගම හා ඉතුරුම් ගිණුම් වල ඇති අරමුදල් තත්කාලීන ලෙස හුවමාරු කිරීමට හැකි වීම මෙන්ම කාඩ්පත් ගෙවීම් කටයුතු සඳහා භාවිතා කිරීමට හැකි වීම ගනුදෙනුකරුවන්ට පහසුවක් වී ඇත. මෙම ගෙවීම් කටයුතු සුමටව සිදු කිරීම සඳහා සහ ගනුදෙනුකරුවන්ගේ අරමුදල්වල ආරක්ෂාව සහතික කිරීම සඳහා ශ්‍රී ලංකාවේ ගෙවීම් ක්‍රම සහ ගෙවීම් යටිතල පහසුකම් ජාත්‍යන්තර ප්‍රමිතීන්ට අනුකූලව ක්‍රියාත්මක වේ. මෙම පහසුකම් අඛණ්ඩව භුක්ති විඳීම සඳහා ගනුදෙනුකරුවන් විද්‍යුත් ගෙවීම් සිදු කිරීමේදී සුදුසු ආරක්ෂක පිළිවෙත් අනුගමනය කළ යුතු වේ. ඒ අනුව, ගනුදෙනුකරුවන් තම ජංගම හෝ ඉතිරි කිරීමේ ගිණුම්, ගෙවීම් කාඩ්පත් හෝ විද්‍යුත්-පසුම්බි (e-Wallet) වලට ප්‍රවේශ වීමට සහ භාවිතා කිරීමට යොදා ගනු ලබන රහස්‍ය තොරතුරු අන් අයට ලබා දීමේදී ප්‍රවේශම් විය යුතුය. ගනුදෙනුකරුවන්ගේ ජංගම සහ ඉතිරිකිරීමේ ගිණුම්, ගෙවීම් කාඩ්පත්, විද්‍යුත් පසුම්බි හෝ වෙනත් විද්‍යුත් ගෙවීම් ක්‍රම වෙත ප්‍රවේශ වීමට, භාවිතා කිරීමට හෝ ගනුදෙනු වල සත්යෙභාවය සහතික කිරීමට භාවිතා කළ හැකි ජංගම සහ ඉතිරි කිරීමේ ගිණුම් අංක, හර හෝ බැර ගෙවීම් කාඩ්පත් වල අඩංගු කාඩ්පත් අංක, ගෙවීම් කාඩ්පත් වල පිටුපස ඇති අංක (CVV) සහ එහි කල් ඉකුත් වීමේ දිනය වැනි විස්තර, ජාතික හැඳුනුම්පත් අංකය, අන්තර්ජාල හෝ ජංගම බැංකු හෝ විද්‍යුත් පසුම්බි සඳහා භාවිතා කරන මුරපද, පුද්ගලික හැඳුනුම් අංක (PIN), ගනුදෙනු සහතික කිරීමේදී යොදාගන්නා එක්-වරක් පමණක් භාවිතා කල හැකි මුරපද (OTP), ගනුදෙනු වල සත්‍යභාවය සහතික කිරීම සඳහා ගනුදෙනුකරු වෙත පමණක් එවනු ලබන අගයන් සඳහන් වන කෙටි පණිවිඩ සහ වෙනත් ඕනෑම තොරතුරු රහස්‍ය තොරතුරු ලෙස සැලකේ. මෙවැනි තොරතුරු ගනුදෙනුකරුගේ අනන්යභතාවය තහවුරු කර ගැනීමට භාවිතා වන අතර එමගින් මූල්‍ය ගනුදෙනු වල ආරක්ෂාව වැඩි කිරීම මෙන්ම ගනුදෙනුකරුගේ අරමුදල් සුරක්ෂිත වීමද සිදුවේ. මුරපද, පුද්ගලික හැඳුනුම් අංක, එක් වරක් පමණක් භාවිතා කරන මුරපද, ගනුදෙනුවල සත්‍යභාවය සහතික කිරීම සඳහා ගනුදෙනුකරු වෙත පමණක් එවනු ලබන කෙටි පණිවිඩ හෝ ගනුදෙනුවල සත්‍යභාවය සහතික කර ගත හැකි වෙනත් තොරතුරු කිසිදු පාර්ශ්වයකට දැන ගැනීමට සැලැස්වීම නොකළ යුතු අතර ඒවා නියමිත කාර්යයන් සඳහා පමණක් භාවිතා කළ යුතුය. වංචනික පාර්ශ්වයන්ට මෙවැනි තොරතුරු භාවිතා කොට ගනුදෙනුකරුවන්ගේ ගිණුම්වලට ප්‍රවේශ වීමටත්, ගනුදෙනුකරුගේ අරමුදල් අවභාවිතා කිරීමටත් හැකි බැවින් මෙවැනි ආරක්ෂක පිලිවෙත් අනුගමනය කිරීමට අපොහොසත් වීමෙන් ගනුදෙනුකරුවන්ගේ අරමුදල් වල සුරක්ෂිතභාවය අඩු වේ.

වංචනික ලෙස සිදුවන විද්‍යුත් ගනුදෙනු වැලැක්වීමට උපකාර වීම සඳහා ශ්‍රී ලංකා මහ බැංකුව, බලපත්රොලාභී බැංකු සහ බැංකු නොවන මූල්‍ය ආයතන සහ අනෙකුත් පාර්ශවකරුවන් සමග එක්ව දැනටමත් නියමයන් නිර්දේශ කර ඇත. ඒ අනුව, බලපත්රශලාභී මූල්යව ආයතන සියලු විද්යුටත් ගෙවීම් සඳහා කෙටි පණිවිඩ සේවා (SMS) මගින් දැනුම් දීමේ හෝ වෙනත් තත්කාලීන දැනුම් දීමේ පහසුකමක් ලබා දිය යුතු අතර ඊඑම්වී (EMV) චිප් පදනම් කරගත් ගෙවීම් කාඩ්පත් ද නිකුත් කල යුතුය. ගෙවීම් කාඩ්පත් ආශ්‍රිතව වංචනික ක්‍රියාවන් වැලැක්වීම සඳහා වැඩිදියුණු කරන ලද ආරක්ෂිත ක්‍රමවේද ඊඑම්වී චිප් පදනම් කර ගත් කාඩ්පත් වල ඇතුලත් කර ඇත.

අනවසර ලෙස සිදුවන විද්‍යුත් ගනුදෙනු වලක්වා ගැනීම සඳහා, විද්‍යුත් ගෙවීම් පිළිබඳ තත්කාලීන දැනුම් දීමේ පහසුකම් සඳහා ලියාපදිංචි වන ලෙසත්, ඊඑම්වී චිප් පදනම් කරගත් ගෙවීම් කාඩ්පත් අදාළ බලපත්රමලාභී බැංකු සහ බැංකු නොවන මූල්‍ය ආයතන වලින් නොපමාව ලබා ගන්නා ලෙසත් විද්‍යුත් ගෙවීම් සිදු කිරීමේදී භාවිතා කරනු ලබන රහස්‍ය තොරතුරු අන් අය වෙත ලබා දීමේදී ප්‍රවේශම් වන ලෙසත් ශ්‍රී ලංකා මහ බැංකුව ගනුදෙනුකරුවන්ට මෙයින් දැනුම් දෙනු ලැබේ.

Adaderana

[QUOTE="samsri, post: 24683538, member: 567365"] [b]e-payment භාවිතයේ දී ආරක්ෂාකාරී වන්නැයි මහ බැංකු#[/b] [B][SIZE="3"][COLOR="Red"]e-payment භාවිතයේ දී ආරක්ෂාකාරී වන්නැයි මහ බැංකුවෙන් අවවාදයක්[/COLOR][/SIZE][/B] [SIZE="3"]විද්‍යුත් ගෙවීම් ක්‍රම මගින් තම ජංගම හා ඉතුරුම් ගිණුම් වල ඇති අරමුදල් තත්කාලීන ලෙස හුවමාරු කිරීමට හැකි වීම මෙන්ම කාඩ්පත් ගෙවීම් කටයුතු සඳහා භාවිතා කිරීමට හැකි වීම ගනුදෙනුකරුවන්ට පහසුවක් වී ඇත. මෙම ගෙවීම් කටයුතු සුමටව සිදු කිරීම සඳහා සහ ගනුදෙනුකරුවන්ගේ අරමුදල්වල ආරක්ෂාව සහතික කිරීම සඳහා ශ්‍රී ලංකාවේ ගෙවීම් ක්‍රම සහ ගෙවීම් යටිතල පහසුකම් ජාත්‍යන්තර ප්‍රමිතීන්ට අනුකූලව ක්‍රියාත්මක වේ. මෙම පහසුකම් අඛණ්ඩව භුක්ති විඳීම සඳහා ගනුදෙනුකරුවන් විද්‍යුත් ගෙවීම් සිදු කිරීමේදී සුදුසු ආරක්ෂක පිළිවෙත් අනුගමනය කළ යුතු වේ. ඒ අනුව, ගනුදෙනුකරුවන් තම ජංගම හෝ ඉතිරි කිරීමේ ගිණුම්, ගෙවීම් කාඩ්පත් හෝ විද්‍යුත්-පසුම්බි (e-Wallet) වලට ප්‍රවේශ වීමට සහ භාවිතා කිරීමට යොදා ගනු ලබන රහස්‍ය තොරතුරු අන් අයට ලබා දීමේදී ප්‍රවේශම් විය යුතුය. ගනුදෙනුකරුවන්ගේ ජංගම සහ ඉතිරිකිරීමේ ගිණුම්, ගෙවීම් කාඩ්පත්, විද්‍යුත් පසුම්බි හෝ වෙනත් විද්‍යුත් ගෙවීම් ක්‍රම වෙත ප්‍රවේශ වීමට, භාවිතා කිරීමට හෝ ගනුදෙනු වල සත්යෙභාවය සහතික කිරීමට භාවිතා කළ හැකි ජංගම සහ ඉතිරි කිරීමේ ගිණුම් අංක, හර හෝ බැර ගෙවීම් කාඩ්පත් වල අඩංගු කාඩ්පත් අංක, ගෙවීම් කාඩ්පත් වල පිටුපස ඇති අංක (CVV) සහ එහි කල් ඉකුත් වීමේ දිනය වැනි විස්තර, ජාතික හැඳුනුම්පත් අංකය, අන්තර්ජාල හෝ ජංගම බැංකු හෝ විද්‍යුත් පසුම්බි සඳහා භාවිතා කරන මුරපද, පුද්ගලික හැඳුනුම් අංක (PIN), ගනුදෙනු සහතික කිරීමේදී යොදාගන්නා එක්-වරක් පමණක් භාවිතා කල හැකි මුරපද (OTP), ගනුදෙනු වල සත්‍යභාවය සහතික කිරීම සඳහා ගනුදෙනුකරු වෙත පමණක් එවනු ලබන අගයන් සඳහන් වන කෙටි පණිවිඩ සහ වෙනත් ඕනෑම තොරතුරු රහස්‍ය තොරතුරු ලෙස සැලකේ. මෙවැනි තොරතුරු ගනුදෙනුකරුගේ අනන්යභතාවය තහවුරු කර ගැනීමට භාවිතා වන අතර එමගින් මූල්‍ය ගනුදෙනු වල ආරක්ෂාව වැඩි කිරීම මෙන්ම ගනුදෙනුකරුගේ අරමුදල් සුරක්ෂිත වීමද සිදුවේ. මුරපද, පුද්ගලික හැඳුනුම් අංක, එක් වරක් පමණක් භාවිතා කරන මුරපද, ගනුදෙනුවල සත්‍යභාවය සහතික කිරීම සඳහා ගනුදෙනුකරු වෙත පමණක් එවනු ලබන කෙටි පණිවිඩ හෝ ගනුදෙනුවල සත්‍යභාවය සහතික කර ගත හැකි වෙනත් තොරතුරු කිසිදු පාර්ශ්වයකට දැන ගැනීමට සැලැස්වීම නොකළ යුතු අතර ඒවා නියමිත කාර්යයන් සඳහා පමණක් භාවිතා කළ යුතුය. වංචනික පාර්ශ්වයන්ට මෙවැනි තොරතුරු භාවිතා කොට ගනුදෙනුකරුවන්ගේ ගිණුම්වලට ප්‍රවේශ වීමටත්, ගනුදෙනුකරුගේ අරමුදල් අවභාවිතා කිරීමටත් හැකි බැවින් මෙවැනි ආරක්ෂක පිලිවෙත් අනුගමනය කිරීමට අපොහොසත් වීමෙන් ගනුදෙනුකරුවන්ගේ අරමුදල් වල සුරක්ෂිතභාවය අඩු වේ. වංචනික ලෙස සිදුවන විද්‍යුත් ගනුදෙනු වැලැක්වීමට උපකාර වීම සඳහා ශ්‍රී ලංකා මහ බැංකුව, බලපත්රොලාභී බැංකු සහ බැංකු නොවන මූල්‍ය ආයතන සහ අනෙකුත් පාර්ශවකරුවන් සමග එක්ව දැනටමත් නියමයන් නිර්දේශ කර ඇත. ඒ අනුව, බලපත්රශලාභී මූල්යව ආයතන සියලු විද්යුටත් ගෙවීම් සඳහා කෙටි පණිවිඩ සේවා (SMS) මගින් දැනුම් දීමේ හෝ වෙනත් තත්කාලීන දැනුම් දීමේ පහසුකමක් ලබා දිය යුතු අතර ඊඑම්වී (EMV) චිප් පදනම් කරගත් ගෙවීම් කාඩ්පත් ද නිකුත් කල යුතුය. ගෙවීම් කාඩ්පත් ආශ්‍රිතව වංචනික ක්‍රියාවන් වැලැක්වීම සඳහා වැඩිදියුණු කරන ලද ආරක්ෂිත ක්‍රමවේද ඊඑම්වී චිප් පදනම් කර ගත් කාඩ්පත් වල ඇතුලත් කර ඇත. අනවසර ලෙස සිදුවන විද්‍යුත් ගනුදෙනු වලක්වා ගැනීම සඳහා, විද්‍යුත් ගෙවීම් පිළිබඳ තත්කාලීන දැනුම් දීමේ පහසුකම් සඳහා ලියාපදිංචි වන ලෙසත්, ඊඑම්වී චිප් පදනම් කරගත් ගෙවීම් කාඩ්පත් අදාළ බලපත්රමලාභී බැංකු සහ බැංකු නොවන මූල්‍ය ආයතන වලින් නොපමාව ලබා ගන්නා ලෙසත් විද්‍යුත් ගෙවීම් සිදු කිරීමේදී භාවිතා කරනු ලබන රහස්‍ය තොරතුරු අන් අය වෙත ලබා දීමේදී ප්‍රවේශම් වන ලෙසත් ශ්‍රී ලංකා මහ බැංකුව ගනුදෙනුකරුවන්ට මෙයින් දැනුම් දෙනු ලැබේ.[/SIZE] Adaderana [/QUOTE]
Insert quotes…
Verification
Payakata winadi keeyak tibeda?
Post reply
Top
Bottom