Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
AWS Certified Solutions Architect-Associate + AWS Certified Cloud Practitioner
Sanjeewani95
Updated:
Wednesday at 8:16 PM
🚀 එක පැකේජ් එකයි - මාසෙටම Unlimited Internet! 🌐
sayuru bandara
Updated:
Tuesday at 10:57 AM
🎬 CapCut Pro 1 Month Access! LKR 600
sayuru bandara
Updated:
Tuesday at 10:55 AM
🚀 Google One AI PRO Plan (Gemini Pro Activation) – 18 Months Access! LKR 2200
sayuru bandara
Updated:
Tuesday at 10:53 AM
Canva Pro Lifetime Own Mail Activation LKR 500
sayuru bandara
Updated:
Tuesday at 10:51 AM
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
ElaKiri Talk!
e-sim only iPhones ගන්න එපාද? ඈයි LL/A එකම ගන්න කියන්නේ?
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

iPhone 14 වල Models කීපයක් එනව.

LL/A - Dual e-Sim - sim slot එකක්වත් නැහැ. සිම් 2ම esim දාන්න ඕනි

ZP/A - e-sim + physical sim. එක e-sim එකයි නැනෝ සයිස් සිම් කාඩ් එකයි

මේදවස් වල liberty එකෙ එහෙම ගොඩක් අඩුවට තියෙන්නෙ LL/A එක. මිල ගොඩක්ම අඩුයි iphone 14 ගන්න පුලුවන් 260කට වගේ. ZP/A එකත් තියනව ඒකත් 3කට අඩුවෙන් ගන්න පුලුවන්. Plus එක තව පොඩ්ඩක් වැඩි. ( 128GB මම ගිය සදුද අහල බැලුව මිල.) 14 pro එක 410/420 අතර තිබුන

ඔය මිලට තියන දෙකම agent ගේන ඒව නෙවෙයි. TRC approve නැහැ. හැබැයි ඔරිජිනල් බඩු. Apple Care warrenty කියල දෙනනෙ. ලංකාවෙ ඇපල් එජන්ට ගෙන් warrety ගන්න බැහැ. මොකක් හරි උනෙත් සිංගප්පූරැවෙද කොහෙද apple service cnter යවන්න ඕන. කූරියර් චාර් එක අපි ගෙවන්න ඕනි (30000 වගෙ)

Gennext ගේන iphone දැන් ගොඩක් අඩුයි. තිබුනත් 14 එක 350-390 වගෙ වෙයි. මම දන්න තරමින් gennext ගෙන්නෙත් ZP/A.  හරියටම දන්න කනෙකේ කියන්න

ZP/A කියන්නෙ පකිස්තාන් රීජන් එකට එන වර්ශන් එකක්.

LL/A එක USA/Canada region එක.

ඔයිට අමතරව

ZD/A - Germany, Austria, France

AA/a – UAE

Dubai (AA/A) /China/Japan region වල ඒවත් තියනව. මොක උනත් පෝන් එක එකයි. OS එකෙ වෙනස්කම් සහ සිග්නල් frquency වෙනස තමයි තියෙන්නෙ

ලංකාවට සිග්නල් වලින් හොදටම සපෝට් කරන්නෙ ZP/A එක. LL/A එකත් අවුලක් නැහැ. සමහර අය කියනව සිග්නල් අඩු පැතිවල පොඩ්ඩක් signal drop වෙනව සහ රත් වෙනව කියල. Dialog e-sim වල අවුලක් ඇවිත් හදාගත්ත කියල යාලුවෙක් කිවුවා.

පුලුවන් නම් ZP/A එකම ගනින්.

දැං ඔය කිවුවෙ Version එක. ඕකත් එක්ක Model නම්බර් එකත් අනිව බලපන් ගන්නකොට.

උදාහරනෙකට ගත්තොත් iphone 14 එකෙ models:

A2882 (International);

A2649 (USA);

A2881 (Canada, Japan);

A2884 (China, Hong Kong);

A2883 (Russia)

ඕකෙන් අපි ගන්න ඕන A2882 (International) එක. ඔය නම්බර් ටික gsm arena එකෙ පෝන් එක search කරපු ගමන් විස්තරේට උඩින් තියනව.

Eg: ZP/A වර්ශන් එකෙ A2882 මොඩල් එක. ඕක බොක්ස් එකෙ එලියෙ ගහල තියනව. සීල් එක කඩන්න කලින් බලපන්. පොටො එකක් පහලින් දාන්නම්.

මේ පොටො එක තේරැනා කියල හිතනව. මේකෙ model එක A2649 කියල තියෙන්නෙ ඇයි කියල වර්ශන් එක දිහා බලපුවාම හිතාගන්න පුලුවන් නම් උඹට මේච්චර වෙලා මං ටයිප් කරපු එක තේරිලා තියනව මචන්.

[ATTACH=full]197703[/ATTACH]

https://postimg.cc/xcgzcJNL

අන්තිමට කියන්න තියෙන්නෙ liberty හරි කොලඹ අවට කඩවල් වල LL/A hari ZP/A හරි මේදවස්වල තියනෙ මිල Official මිලට ගොඩක්ම ලගින් යන්නෙ. (gennext මිල නෙවෙයි.) USD එකත් එකක්ක convert කරල බලන්න. ඉනිත් පොඩි රිස්ක් එකක් අරන් ඕක ගත්තට අවුලක් නෑ කියල තමයි මට හිතුනෙ. ($700 = 290LKR approx.) මොකද gennext එකෙන් ගන්නකොට තව ලක්ෂයකට ආසන්න ගානක් වගෙ මිල වැඩියි. මම ගන්නවා නම් ගන්නෙ ZP/A-A2882

මම iphone expert කෙනෙක් නෙවෙයි. Android යූස් කරන්නෙ. හැබැයි දන්න දේ කිවුවෙ ඒ නිසා වැරදි තිබුනොන් නිවැරදි කරන්න.

-Geeth

[QUOTE="Geeth_Nuwan, post: 28618229, member: 64296"] iPhone 14 වල Models කීපයක් එනව. LL/A - Dual e-Sim - sim slot එකක්වත් නැහැ. සිම් 2ම esim දාන්න ඕනි ZP/A - e-sim + physical sim. එක e-sim එකයි නැනෝ සයිස් සිම් කාඩ් එකයි මේදවස් වල liberty එකෙ එහෙම ගොඩක් අඩුවට තියෙන්නෙ LL/A එක. මිල ගොඩක්ම අඩුයි iphone 14 ගන්න පුලුවන් 260කට වගේ. ZP/A එකත් තියනව ඒකත් 3කට අඩුවෙන් ගන්න පුලුවන්. Plus එක තව පොඩ්ඩක් වැඩි. ( 128GB මම ගිය සදුද අහල බැලුව මිල.) 14 pro එක 410/420 අතර තිබුන [B]ඔය මිලට තියන දෙකම agent ගේන ඒව නෙවෙයි.[/B] TRC approve නැහැ. හැබැයි ඔරිජිනල් බඩු. Apple Care warrenty කියල දෙනනෙ. ලංකාවෙ ඇපල් එජන්ට ගෙන් warrety ගන්න බැහැ. මොකක් හරි උනෙත් සිංගප්පූරැවෙද කොහෙද apple service cnter යවන්න ඕන. කූරියර් චාර් එක අපි ගෙවන්න ඕනි (30000 වගෙ) Gennext ගේන iphone දැන් ගොඩක් අඩුයි. තිබුනත් 14 එක 350-390 වගෙ වෙයි. [U]මම දන්න තරමින් gennext ගෙන්නෙත් ZP/A. [/U] හරියටම දන්න කනෙකේ කියන්න :-) [LIST] [*]ZP/A කියන්නෙ පකිස්තාන් රීජන් එකට එන වර්ශන් එකක්. [*]LL/A එක USA/Canada region එක. [*]ඔයිට අමතරව [*]ZD/A - Germany, Austria, France [*]AA/a – UAE [*]Dubai (AA/A) /China/Japan region වල ඒවත් තියනව. මොක උනත් පෝන් එක එකයි. OS එකෙ වෙනස්කම් සහ සිග්නල් frquency වෙනස තමයි තියෙන්නෙ [/LIST] [B]ලංකාවට සිග්නල් වලින් හොදටම සපෝට් කරන්නෙ ZP/A එක. [/B]LL/A එකත් අවුලක් නැහැ. සමහර අය කියනව සිග්නල් අඩු පැතිවල පොඩ්ඩක් signal drop වෙනව සහ රත් වෙනව කියල. Dialog e-sim වල අවුලක් ඇවිත් හදාගත්ත කියල යාලුවෙක් කිවුවා. පුලුවන් නම් ZP/A එකම ගනින්. [B]දැං ඔය කිවුවෙ Version එක. ඕකත් එක්ක Model නම්බර් එකත් අනිව බලපන් ගන්නකොට[/B]. උදාහරනෙකට ගත්තොත් iphone 14 එකෙ models: [LIST] [*]A2882 (International); [*]A2649 (USA); [*]A2881 (Canada, Japan); [*]A2884 (China, Hong Kong); [*]A2883 (Russia) [/LIST] ඕකෙන් අපි ගන්න ඕන A2882 (International) එක. ඔය නම්බර් ටික gsm arena එකෙ පෝන් එක search කරපු ගමන් විස්තරේට උඩින් තියනව. Eg: ZP/A වර්ශන් එකෙ A2882 මොඩල් එක. ඕක බොක්ස් එකෙ එලියෙ ගහල තියනව. සීල් එක කඩන්න කලින් බලපන්. පොටො එකක් පහලින් දාන්නම්. මේ පොටො එක තේරැනා කියල හිතනව. මේකෙ model එක A2649 කියල තියෙන්නෙ ඇයි කියල වර්ශන් එක දිහා බලපුවාම හිතාගන්න පුලුවන් නම් උඹට මේච්චර වෙලා මං ටයිප් කරපු එක තේරිලා තියනව මචන්. [ATTACH type="full" alt="1676778213438.png"]197703[/ATTACH] [URL]https://postimg.cc/xcgzcJNL[/URL] අන්තිමට කියන්න තියෙන්නෙ liberty හරි කොලඹ අවට කඩවල් වල LL/A hari ZP/A හරි මේදවස්වල තියනෙ මිල Official මිලට ගොඩක්ම ලගින් යන්නෙ. (gennext මිල නෙවෙයි.) USD එකත් එකක්ක convert කරල බලන්න. ඉනිත් පොඩි රිස්ක් එකක් අරන් ඕක ගත්තට අවුලක් නෑ කියල තමයි මට හිතුනෙ. ($700 = 290LKR approx.) මොකද gennext එකෙන් ගන්නකොට තව ලක්ෂයකට ආසන්න ගානක් වගෙ මිල වැඩියි. මම ගන්නවා නම් ගන්නෙ ZP/A-A2882 මම iphone expert කෙනෙක් නෙවෙයි. Android යූස් කරන්නෙ. හැබැයි දන්න දේ කිවුවෙ ඒ නිසා වැරදි තිබුනොන් නිවැරදි කරන්න. -Geeth [/QUOTE]
Insert quotes…
Verification
Nawa warak dahaya keeyada? (Namaya wadi kireema dahaya)
Post reply
Top
Bottom